වෙඩි වැදිලා 20ක් විතර මලා.. මීගමු කාන්තා රැදවියන් යලි වහලය උඩ..


මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ එහි කාන්තා අංශයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැග අද (06) විරෝධතාවයක නිරත වූහ.

එහිදී විරෝධතාවයේ නිරත රැඳවියන් චෝදනා කළේ වෙඩි ප්‍රහාරවලින් පිරිමි රැඳවියන් 20 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි.

බන්ධනාගාරය තුළ පවතින වාතාවරණය හමුවේ තම දරුවන්ට අවශ්‍ය කිරිපිටි සහ ආහාර නොමැති බවත්, ඒ පිළිබඳව බලධාරීන් වහා අවධානය යොමු කළ යුතු බවත් ඔවුහු පෙන්වා දුන්හ.

තවද, පවතින අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන ඇප මත හෝ තමන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ද එම රැඳවියන් මෙහිදී බලකර සිටියහ.





Protests Erupt at Meegamuwa Prison Amidst Disturbing Conditions

In a dramatic turn of events today, a group of female inmates at Meegamuwa Prison staged a protest by climbing onto the prison roof, escalating concerns over the facility's troubling conditions. This protest coincided with reports of significant unrest within the correctional facility.

The protesting inmates voiced serious allegations, claiming that approximately 20 male detainees had lost their lives due to gunfire incidents. This revelation has raised alarms regarding the safety and security protocols within the prison.

In addition to the fatalities, the female inmates highlighted a dire lack of basic necessities, including milk powder and food for their children. They called for immediate attention from authorities to address these critical shortages.

Furthermore, given the prevailing unsafe environment, the prisoners urged for measures to be taken for their release on bail or other means, stressing the urgency of the situation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

15 Comments

  1. මුං ආව දවසේ ඉඳන්ම විපත්තිමයි.ඡයමංඟල ගාථා එපා කියලා පටන්ගන්න කොටම දැනගත්තා මූ ගූගහලා එළවෙන බව.බහිරකන්ද විහාරයේ ඊයේ තබ්බ ලොකු උත්සවයේදි මටත් පුදුම හිතුනා ''නමේ නායක කීවට නායක කමක් නැහැදිසානායක කීවට ගෙදරත් නායක කමක් නැති මළකෙළියයි නේද'' කියලා ස්වාමින්වහන්සේ කියනවා.මෙහෙම මිනීමැරෑම් හිරගෙදරක පාලනය කරගන්න බැරි මුං යුද්ධකාළයේ හිටියා න් රට තුනට කැඩිලා.

    ReplyDelete
    Replies
    1. අදාළ නෑ ඕයි... උබලගෙ මහ එවුන් ඇතුළට ගියාට පස්සේ ඔහොම එකක් උනානම් මයින් ලේ බලන්න තිබ්බා :D

      Delete
    2. කතාව ඇත්ත! යුද්ධකාලෙ කොටා පාලනයේ හිටියනම් අද මේ වෙනකොට රටේ ජනාධිපති ත්‍රස්ත නායක වේලුපිල්ලෙ.

      Delete
  2. වෙන ආණ්ඩුවක් බලයේ හිටියා නම් ලපයයි, උගේ 159 යි, ඩෝබි බලකායයි මේ වෙනකොට රෙදි නැතුව පාරේ පස් කනවා. දැන් මීක් නෑ. කාලකන්නි ආණ්ඩුව ආපු දවසේ ඉදන් රටට හෙන ගහලා.

    ReplyDelete
    Replies
    1. අදාළ නෑ ඕයි... උබලගෙ මහ එවුන් ඇතුළට ගියාට පස්සේ ඔහොම එකක් උනානම් මයින් ලේ බලන්න තිබ්බා :D

      Delete
    2. හුන්ඩු කොටාගෙ ශාපය!

      Delete
  3. වෙන ආණ්ඩුවක් බලයේ හිටියා නම් ලපයයි, උගේ 159 යි, ඩෝබි බලකායයි මේ වෙනකොට රෙදි නැතුව පාරේ පස් කනවා. දැන් මීක් නෑ. කාලකන්නි ආණ්ඩුව ආපු දවසේ ඉදන් රටට හෙන ගහලා.

    ReplyDelete
    Replies
    1. අදාළ නෑ ඕයි... උබලගෙ මහ එවුන් ඇතුළට ගියාට පස්සේ ඔහොම එකක් උනානම් මයින් ලේ බලන්න තිබ්බා :D

      Delete
    2. මොන පකාද බොල අදාළ නෑ, අදාළ නෑ කිය කිය වැලලෙන්ඩ හදන්නෙ?
      අදාල නැත්තෙ නෑ හුත්තො, මැරිල තියෙන්නෙ සත්තු නෙමේ මිනිස්සු!

      Delete
  4. ලපයට බැරිද කට උල් කරලා පචයක් කෙලින්න ඕකට වග කියන්න ඕනේ රාජපක්ස කෙනෙක් කියලා

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉවසපන්. පචය තවම ලියන ගමන්.

      Delete
  5. ලපය කෝඩ් රෙඩ් ඕඩර් එක දීල ඔක්කොම සමුලගත්නය කරලා හරි පාලනය ගන්න...ලපය මානව හිමිකම් අමු අමුවේ උල්ලංගනය කරලා...මූව තියන්න වටින්නේ නැහැ....අස්වෙලා පල එසිගේ පුටා. Anura has given the code RED Order to eliminate all prisoners in Migamuva Prison and regain control. This is a "HUMAN RIGHTS VIOLATION". #PEACEINSRILANKA #Injustice @HumanRightsViolation #Trump #UnitedNations #UNHRC

    ReplyDelete
  6. ජෙප්පොන්ගේ පුකරුදය යටතේ ඔක්කොම සෑකකරුවන් මරනයට .............ජනතාව රවටන බොරු කමිටු .....ජෙප්පොන්ගේ පුකරුදය .............හිර කාරයෝ මරන්නේ කාගේ සාක්කි සගවන්නද....? ........මිනිස්සු මෑරිලා තොගේ වගකීම අතන ගහන්නද ...? ...වෑඩ බෑරි තිරිසන් ගල්කටස් මිනීමරුවෝ....හිරේ ඉන්න ඕනා උන් රාජ්ජපාලනයේ............අවුරුදු 76 ක් වර්ජන ගර්ජන කරමින් හෑම දෙයක්ම කඩාකප්පල් කරපු මේ ගල්කටස් තිරිසන් හෑත්ත අද මේ මොනවද කියවන්නේ........

    ReplyDelete
  7. මේ එකම පෝසිට් එක කීප වතාවක් එක දිගට දාද්දි ඒ දාන වාර ගානට පැලවත්තෙන් ගෙවනවා ඇති නේද අදාල නෑ ඕයි මැට්ටො.ඩයි මයිනාගේ ලේ බලන්නද උඹ ආසයි කීවෙ.වැඩක් නැහැ උගේ නහරවල දුවන්නේ සර්ප විෂ

    ReplyDelete
  8. මෙතන මේ ආණ්ඩුවට බැනලා කමෙන්ට් දාන්නේ ජෙප්පෝ. උන් දන්නවා ආණ්ඩුවට බාන්න ගමන් ඩොබිලා සෙට් එක අපේ මහින්ද අප්පොච්චා විසින් ඒ කාලේ සිදුවුණ වැරදි ජනතාවට පෙන්නලා දෙනවා කියලා. ඒක අවබෝධ වුන ජනතාව එතකොට ජෙප්පොන්ටම ආයෙත් 2029දී චන්දෙ දෙනවා. කොහමටත් සෙට් එකම ඇතුලට ගියාම තව අවුරුදු 20කටවත් ජෙප්පන්ව එලවන්න බැරි සීන් එකක් තියෙන්නේ මුන් මේ කරන මෝඩ වැඩ නිසා

    ReplyDelete
Previous Post Next Post