පුද්ගලික වාහන ආනයනය 254%කින් ඉහලට..


 පුද්ගලික රථවාහන ආනයන වියදම මෙම වර්ෂයේ මුල්මාස පහ තුලදි ( ජන-මැයි)  ඇමරිකානු ඩොලර්මිලියන  828.8 දක්වා සියයට 254.8කින් වැඩිවි  ඇති බැව්  ශ්‍රිලංකා වමහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

 ඉකුත් වර්ෂයේ  (2025) මෙම කාලසිමාව තුල පුද්ගලික රථවාහන ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 233.6ත මුදලක් වැයකොට තිබුණි. එහෙත් මෙම වර්ෂයේ (2026) මුල්මාස පහ තුලදි පුද්ගලික රථවාහන ආනයන වියදම   ඉකුත් වර්ෂයේ මෙම කාලසිමාවට  සාපේක්ෂව සියයට 254.8කින් වැඩිවි ඇත.

 එමෙන්ම මෙම වර්ෂයේ මැයිමාසයේ පුද්ගලික රථවාහන ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන  207.8ක් වැයකොට තිබු අතර ඉකුත් වර්ෂයේ (2025) මැයි මාසයේ පුද්ගලික රථවාහන ආනයන වියදම  ඇමරිකානු ඩොලර්මිලයන 91.9කි.

ඒ අනුව  මෙම වර්ෂයේ මැයි මාසයේ පුද්ගලික රථවාහන ආනයනය වියදම ඉකුත් වර්ෂයේ මැයි මාසයට සාපේක්ෂව සියයට 126.2කින් ඉහළගොස් ඇත.

- ලලිත් චාමින්ද





Private Vehicle Imports in Sri Lanka Surge by Over 254% in Early 2026

The expenditure on private vehicle imports in Sri Lanka during the first five months of this year (January-May) has reached a staggering USD 828.8 million, reflecting an increase of 254.8%, as reported by the Central Bank of Sri Lanka.

In the corresponding period last year (2025), the expenditure for private vehicle imports was USD 233.6 million. However, during the initial five months of this year (2026), the costs for importing private vehicles have increased by 254.8% compared to the same timeframe last year.

Additionally, in May of this year, the expenditure for private vehicle imports amounted to USD 207.8 million, compared to USD 91.9 million in May last year (2025).

Therefore, the expenditure on private vehicle imports in May this year has risen by 126.2% when compared to May of the previous year.

- Lalith Chaminda



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. පතිරණ ගලප්පත්තිJuly 3, 2026 at 6:49 AM

    ටැක්ස් එක ජේ.වී.පී. සාමාජිකයන්ට ඉවත් කරලා, පොහොට්ටු කුක්කන්ට, සජබේ චරිත් පාර්ශවයට (ඒ කියන්නේ මුළු සජබෙට ම), ගූ.එන්.පී. එකට සම්භන්ධ දෙතුන් දෙනාට, ටැක්ස් තව 350%කින් ගහලා දාන්ඩ.

    ReplyDelete
    Replies
    1. කෙහෙල් කැනක් තියෙනවා දෙන්නද

      Delete
    2. පතිරණ ගලප්පත්තිJuly 3, 2026 at 8:08 AM

      හා, ඩිකියට දාන්ඩ.

      Delete
  2. වාහන සේල් ටික පුරවල තියෙන්නේ. මොවුන් හිතාගෙන ඉන්නවා කොයි වෙලාවේ හරි වාහන ගෙන්වන එක නවත්වයි කියල. ගෙන්වපු වාහන නියමිත කාලයේදී ලියාපදිංචි නොකරන අයට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න ඕන.මොවුන් මේ ජාවාරම් වලට පාවිච්චි කරන්නේ රටේ අනාගතය වෙනුවෙන් තියන ඩොලර් ටික බව කවුරුත් දැන ගත යුතුයි.

    ReplyDelete
Previous Post Next Post