විපක්ෂයේ දේශපාලන පක්ෂ පසුගිය මැතිවරණවලදී පරාජයට පත් කළ බවත් ඔවුන්ගේ ඉතිරි වී ඇති දේශපාලනයත් ඉවරම කර දැමිය යුතු බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර අවධාරණය කරයි.
"2024 අවසානයේ මැතිවරණ දෙකෙන් අපි පළවාහැරියේ කාවද කියන එක හොඳින් වටහාගත යුතුයි. මේ ලෝකයේ සිටින දරුණුතම සංවිධානාත්මක අපරාධ හා ජාවාරම්කරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්, ඒ සියලුම මහා අපරාධවලින් සමන්විත වූ අපරාධ ජාලයකින් සමන්විත දේශපාලන අධිකාරියක්. ඒවා එකින් එක ගලවන්න අපිට සිද්ධ වුණා. ඒ විපක්ෂය අපි පරාජය කරලා ඉවරයි.
නමුත් අපි ඉතාමත් සංවිධානාත්මකව දේශපාලනික වශයෙන් ඔවුන්ගේ දේශපාලනය අවසන් කළ යුතුව ඇත. මෙතන ඉන්න කවුරුහරි කියන්න ඉදිරි අවුරුදු 25 ඇතුළත අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමාත් එක්ක තරඟ කරන්න ඉන්න කවුරු හරි ඉන්නවා නම්. එන්න ඉන්න නායකයෙක්? නැගී එන නායකයෙක්? වෙන පක්ෂයක්, ව්‍යාපාරයක් මේ ජාතික ජන බලවේගයත් එක්ක මුහුණට මුහුණට තරග කරන්න ඉදිරියේදී තියෙන ඕනෙම මැතිවරණයකදී ඉන්නවා නම් කියන්න.
එහෙම නම් මේ මම වගේ, අරුණ ජයසේකර වගේ හොඳ, උඩින්, දිව්‍ය ලෝකයෙන් ආපු වෙනම සෙට් එකක් එන්න ඕනෙ. ආයෙ නෑ කවුරුත්. ඒ තරම් දුරට දේශපාලනයේ ඔවුන්ගේ ඉවර කර හමාරයි. දැන් අපි මේ අද හම්බවෙලා තියෙන්නෙ මොකටද ? ඔබලා අපි එකතුවෙලා දේශපාලනික වශයෙන් සංවිධානය වෙලා ඔවුන්ගේ ඉතුරු දේශපාලනය ඉවර කළ යුතුයි. එච්චරයි."
නි. ආරක්ෂක ඇමති අරුණ ජයසේකර මේ බව පැවසුවේ ඊයේ (19) හෝමාගමදී පැවති ආණ්ඩුවේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ රැස්වීමක් අමතමිනි.
Defeated Opposition Must Be Politically Ended, Says Security Ministry
Security Ministry’s Deputy Minister and retired Major General Aruna Jayasekara has emphatically stated that the political force which caused the opposition to face defeat in the recent elections must be completely dismantled. He called for an organized effort to eradicate what remains of their political influence.
"Understanding who was ousted in the two elections by the end of 2024 is crucial. We are dealing with a political authority intertwined with the most heinous organized crimes and racketeering in this world, including drug trafficking, all part of a formidable criminal network. We have successfully conquered that opposition," he said.
However, he stressed the necessity for a well-structured political approach to conclusively end their political legacy. "If anyone is around thinking that within the next 25 years, someone will rise to challenge President Anura Kumara Dissanayake, let them step forward. Is there a leader emerging from another party or group willing to compete head-on with the National People’s Power? If that is the case, we need a set of individuals like myself, like Aruna Jayasekara, coming from a higher realm. No one else," he asserted.
Jayasekara remarked that the political context in which they find themselves now necessitates uniting to eliminate the remnants of the opposition. "We are gathered here for a purpose. We must collectively organize to put an end to their remaining political influence. That is all," he concluded.
These remarks were made during a meeting of retired members of the Tri-Forces held yesterday (19) in Homagama.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පාපිස්සක් ගිය උඩ
ReplyDeletesimple comment, පිස්සෙක් !
Deletehttps://rata-andurata.blogspot.com/
Deleteපිස්සුද? හැටිද?
ReplyDeleteමුන්ව මොකටද ඕවා වලට gennanne...kalakanni හැත්ත.. උන්ට ඒ වගේ හීන දැක දැක ඉන්න ඉඩ දීපල්ලා 0
ReplyDeleteතෝ එහෙම කියන්නේ කොහොමද පාහර බල්ලෝ 😡🤮 හොර තක්කඩියා 😡🤮 අපේ රටේ ජනතා රීරි මාංශ හූරාගෙන කාලා, මහජන මුදලින් නඩත්තු වෙමින් තව කෝචෝක් දාන්න එනවා සක්කිලියා 😡🤮 අපේ රටේ කරපු, කරන විනාශ වල ප්‍රතිවිපාක තොපිට පරම්පරා ගාණක් අවීචි මහා නිරයේ පැහෙන්න සිදුවෙන දවස ඉතාම ආසන්නබව දැනගෙන හිටු, කාලකණ්නි පකයා 😡🤮🤮🤮
ReplyDeleteඋඹලා දෙන්නෙ පඩ ටොක් උනාට තනාපති කාර්යාලය හරහා ජාත්‍යන්තරය උඹලගෙ ප්රජාතන්ත්රවාදී විරොධී තර්ජන ගැන දැන ගන්නවා. දැනටමත් හොදටම කරලා, තායිවාන් ටුවරිස්ට් වීසා ලාංකිකයින්ට තහනම් කරලා තියනවා. තව කයි දීපන්. කොහොමත් තොපෙ තුනෙන් දෙකක් වැටිලා ඉතිරි එකත් අලියගෙ ලබ්බ වගෙ එල්ලි එල්ලි තියෙන්නෙ.
ReplyDeleteඅම්ම ගෙ රෙද්ද.....
ReplyDeleteIs this person being a retired Maj General is not ashamed to say like this.
ReplyDeleteරට හකුරට කියල සින්දුවක් හදපු අර සක්කිලි එස බලු රැවුල තවම යහතින් ඉන්නවද
ReplyDelete
ReplyDeleteමේවා බයටම ජෙප්පෝ කියන කතා!
කාලකන්නි ජෙප්පෝ උපරිමයෙන් බොක්ක රත් වෙලා ඉන්නේ.
තව ටික දවසකින් මුන්ට NO address!
ආරියතිලක
ReplyDeleteදේශපාලනයෙහිදී අනුන් රැවටීම හා තමන්ගේ අධ්‍යාත්මය රවටා ගැනීම..
අනුන් රැවටීම අශීලාචාර ය. ඊටත් වඩා තමන් රැවටීම බරපතල ය. තමන්ගේ අධ්‍යාත්මය, බොරුවෙන් රවටා ගැනීම සැම අතින් ම භයානක ය. සියලු විපත්වලට මුල එයයි. ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය ම ගොඩ නැගී ඇත්තේ රැවටීම මත ය. එයට හේතුව, ජවිපෙ දේශපාලන න්‍යාය වශයෙන් සලකන මාක්ස්-ලෙනින්වාදය නිසාවෙනි. මාක්ස් ලෙනිනවාදයේ මුල ඇත්තේ කාල් මාක්ස්ගේ හා පෙඩ්රික් එංගල්ස්ගේ මිත්‍යා දර්ශනය මත ය. පසු කාලයේ එය විස්තර කිරීමට ලියන ලද පොත්, ලිපි, පුවත් පත් හා ලේඛන මත ය. ඒ දර්ශනය මත පිහිටි ජවිපෙ හා එයට අනුබද්ධ සියලු ක්‍රියාකාරී දේශපාලන සංගම්, කණ්ඩායම්, සංවිධානවල සියලු සාමාජිකයන්ට වූයේ පක්ෂ නායකයන් විසින් උගන්වන ලද, කාල් මාක්ස්ගේ අසත්‍ය දර්ශනය ඉගෙන, “මහත් වටිනා ඇත්තක්” යැයි බොරුවෙන් ම තම අධ්‍යාත්මය රැවටීමට ලක් වීම ය. කාල් මාක්ස්ගේ අසත්‍ය ඉගැන්වීම මත පිහිටි කොමියුනිස්ට්වාදී දේශපාලනය මිත්‍යා සංකල්ප මත ගොඩ නැගුනකි. මෙම මිත්‍යා කොමියුනිස්ට්වාදී දර්ශනය මත පිහිටි, ඊනියා විමුක්තිකාමීන් ලෝකයෙහි මහත් ව්‍යසනයක් ඇති කෙළේ ය. මාක්ස්වාදී දර්ශනය පිළිගත් බොහෝ දෙනා සිතා සිටින්නේ “මාක්ස්ට වඩා දන්න දැනුමැතියෙක් තවත් ලෝකයේ නැත” යයි යන අදහසිනි. ඒ හේතුවෙන් ම ඔවුන්ට සත්‍යවාදී ගවේශනය මඟ හැරී යයි. ඒ හේතුවෙන් ම “අප තමයි හොඳට ම දන්නා අය; අපට වඩා දන්න, අපට වඩා හොඳට යමක් කියන්න, කරන්න දන්න අය තවත් නැත”යයි සිතා මාක්ස්වාදී න්‍යාය පිළිගත් පිරිස සිතා සිටිති. ක්‍රියා කරති. එහි සැබෑ අරුත 1971, හා 1978/88/89 “අති සාර්ථක” යයි උපකල්පනය කොට ඇති කළ ජවිපෙ සංනද්ධ කැරැළි දෙකෙහි අසාර්ථක බව හා එමගින් රටට ජනතාවට කළ විනාශයෙන් පැහැදිලි වනු ඇත.
ජවිපෙට සාමාජිකයන් බඳවා ගන්නා බලවත් උපාය මාර්ගයක් වූයේ “ඉන්දියානු ව්‍යාප්තවාදය” යන සංකල්පය ය. එයින් ජවිපෙ කියා සිටියේ;
“අප හදිසියේ ඉක්මණින් ක්‍රියාත්මක නොවුන හොත් ඉංදියාව විසින් අප රට ආර්ථික හා දේශපාලන වශයෙන් ගිල ගන්නා බව ය. අප හැර වෙනත් කුමන ආණ්ඩුවක් තිබුණ ද, මේ ඉන්දියානු බලපෑමෙන් රට බේරා ගැනීමට නො හැකි ය. ඒ නිසා වහ වහා පවතින ආණ්ඩුව පලවා හැර ආණ්ඩු බලය මාක්ස්වාදීන් වන අප අතට ගත යුතු ය. එය කිරීමට නම් පවතින රාජ්‍යයේ පොලිස් හමුදාවට, යුද්ධ හමුදාවට, නාවික හා ගුවන් හමුදාවට, සමස්ත ආරක්ෂක හමුදාවන්ට එරෙහිව සංන්ද්ධව සටන් කොට, පවතින රාජ්‍ය බලය පෙරළා දමා රාජ්‍ය බලය තම අතට ගත යුතු ය. එයට හැර වෙන විකල්පයක නැත; මෙය හැකි ඉක්මනට ම කළ යුතු දේශප්‍රේමීන්ගේ කාර්යක්; එසේ නො වුන හොත් ලඟ ලඟ ම ඉන්දියාව විසින් ලංකාවේ ආර්ථිකය ද දේශපාලන බලය ද අත් පත් කර ගන්නා බැවින්, ඉන්දියානු ව්‍යාප්තවාදයෙන් රට බේරා ගැනීමට වහා ආණ්ඩුවට, රජයට, විරුද්ධ සංනද්ධ වී සටන් කළ යුතු බව ය. ඒ සටන පොඩි පහේ එකක් නො වේ.
“ මව් බිම නැත්නම් මරණය”
යන සංකල්පය යටතේ අප සටන් කළ යුතු ය. ඒකරාශි විය යුතු ය.
මැරුණට කමක් නැහැ; රට බේරා පිණිස ය. අප විසින් විරුද්ධ වාදීන් මැරුවට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. අනුන්ගේ ජීවිතවලට තුවාල කරාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. භික්ෂූන් වහන්සේලා ඝාතනය කළාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. දළදා මළිගාවට ප්‍රහාර එල්ල කොට දළදා වහ්න්සේ පැහැර ගත්තාට, කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. දළදා මාලිගාවේ දේපොළ මංකොල්ල කෑවට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. සම්බුද්ධ ශාසනයේ පැවිදි වී ඇති භික්ෂූන් වහන්සේලාගේ සීලය බිඳ ගෙන, අප පක්ෂ සාමාජිකයන් වී රජයට විරුද්ධව කැරළි ගැසුවාට කමක නැහැ; රට බේරා ගැනීම පිණිස ය. රාජ්‍ය දේපොළ දේපොළ, අනුන්ගේ දේපොළ මංකොල්ල කෑවට, ගිනි තැබුවට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. දෙමාපියන් දුක් මහන්සියෙන් තම ඇස් දෙක වගේ හදාවාඩා ගත් දූ දරුවන්, තම දෙමාපියන්ට අහිමි වුනාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. ඒ දූ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය, විශ්ව විද්‍යාල අධ්‍යාපනය, අනෙකුත් වෘත්තීය අධ්‍යාපනය අහිමි වුවාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. අප හරි බම්බ කරන්න ඕනෑ නැහැ; අනුන්ගෙන් කා බී ජීවත් වුනාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. කුමන තරම් බොරු කීවාට, බොරු සාක්ෂි දුන්නාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. යමක් කමක් තියෙන් අය තමයි අපගේ සතුරා, යමක් කමක් නැති අය තමයි අපගේ මිතුරා ” යනුවෙන් කියමිනි. උගන්වමිනි.
ඉතිරි කොටස....
ReplyDeleteආරියතිලක
ඉන්දියානු ව්‍යාප්තවාදය අසන, දුර දක්නා නුවණ නැති අයගේ ඇඟේ රෝම කෙලින් වී ඇඟේ හිරිගඩු පිපී රටේ අනාගතය ගැන මහත් බියක් ඇති වීම නියත ය. මෙය විශ්වාස කරන කවරෙකු වුව ද රට වෙනුවෙන් ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වනවා ඇත. “අපි මොකට ද ජීවත් වෙලා රට නැත්නම්” යන සිතිවිල්ල අනුව ක්‍රියා කරනවා ඇත.
ජනතා විමුක්ති පෙරමුණ 1971 හා 1987/88/89 ජවිපෙ කැරළි දෙකට සාමාජිකයන් බදවා ගත්තේ හා වහ වහා සංනද්ධ කැරල්ල උස්සන්න කළ එක හේතුවක් ලෙස, ජවිපෙ තම පක්ෂ සාමාජිකයන්ට කියා සිටියේ ඉන්දියාවෙන් රට බේරා ගැනීමට ය. 87/88/89 කැරැල්ල එයට උදාහණයක් ලෙස, ඉංදු-ලංකා ගිවිසුම හා ඒ අනුව ඉන්දියන් හමුදාව උතුරු නැගනහිර පාළාත් දෙකට පැමිණීම, පළාත් සභා ක්‍රමය ගෙන හැර දැක්වී ය.
1971 සංනද්ධ කැරැල්ල හා 87´/88´/89´ කැරැල්ල යන ජවිපෙ කැරළි දෙක ම එවකට පැවැති රජය විසින් මර්දනය කළහ. නමුත් ඉන්දියාව අප රට යටත් කළේ නැත. ජවිපෙ කොරහේ පෙන්නපු කිඹුලා බොරු විය. ඉන්දියාවේ යටි අදහස් අනුව දේශපාලන සැලැස්මක් ලංකා භූමිය සම්බන්ධව තිබිය හැක්කේ ය. ඒ ඉන්දීය සම්භවය ලත් වතු ආශ්‍රීත දෙමළ ජනයා හරහා ය.
ජවිපෙ කියන ලද ඉංදියානු ව්‍යාප්තවාදය නැමැති බොරුව අද පුස්සක් වී ඇත. එය සත්‍ය නම් කැරළි පරාද වීම හේතුවෙන් රට ඉන්දියාව විසින් යටත් (අඩුම වශයෙන් ආර්ථික හා දේශපාලන වශයෙන්) රාජ්‍යයක් බවට පත් වී තිබිය යුතු ය. ජවිපෙ රාජද්‍රෝහී කැරැළි දෙක රටට ජනතාවට මහත් විනාශයක් ඉතිරි කළේ ය.
“ මව් බිම නැත්නම් මරණය” යන ජවිපෙ මෙම සංකල්පය කියුබානු රාජ්‍යයේ නිල ජාතික ආදර්ශ පාඨය අනුව ගත් බව පෙනේ කිව්බාවේ නිල ජාතික ආදර්ශ පාඨය වනුයේ "Patria o Muerte, Venceremos" ("Homeland or Death, We Shall Overcome!")
යන්නයි, එහි තේරුම "නිජබිම හෝ මරණය, අපි ජය ගනිමු!" යන්නයි.
අධ්‍යාත්මික (spiritual) හිඟන්නන්ට මාක්ස්වාදය රඟමඩලක් බව පැහැදිලි ය.
නොදන්න වලවල් වල ඔබන්නේ නැතුව ඉන්නවද පාඩුවේ..
Deleteතඩි දාර කක්කුට්ටන් ඉන්න බෙන මේවා,.!
88-89 කාලෙ මූ කෑම්ප් එකට අල්ලගෙන එන ජෙප්පන්ට පුපේ ඇරියලු මරන්න කලින්
ReplyDeleteනාකි මයිනාට හොඳටම තෝන්තු.
ReplyDeleteඕක තමයි යකෝ අපි කිව්වේ නාකි මයින්නුන්ට ගෙදරක දොරක යතුරක් වත් දෙන්න එපා කියලා. වල පයයි ගොඩ පයයි තියාන මරු කියෝනව.නේද
Can some one help him to see Mental Specialist
ReplyDeleteවැඩිය දඟලන්න ඵපා, කසිප්පු හැලියෙ වැටිච්ච ගැරඩියා වගේ ඉස්මුරැත්තෙට යනකං කසිප්පු බිව්වට,..
ReplyDeleteඋදේට වෙරි විකලෙන් මීහරකවගේ තප්පුලන්නේ තමුන්ට දැක්මක් දර්ශණයක් අඩුගානේ රටේ පාළනය පිළිබඳව පොඩි සංකල්පයක්??
තොපිට ඵහෙම නෑනේ බේබද්දෝ ..
හරියට කරන ඵකා ඵනකං අල්ලගෙන හිටු ! නරියා!!!
වෙනස්කරපු ඵක නීතියක් කියපං පුළුවන්නං මෝඩ මූසළ ගොන් පකයා,.!
අනුරගේ පුක හෝදන්නත් වෙරි බහිනකං හිටු වසළය!!!
තෝ වල් ගවයා,.
උම්බෑ නොකිය අඩුම ගානේ කන්සා තහනමවත් අයින්කරපිය පරයා,.!
වැඩිය දැගලුවොත් පුකට පයින්ගහල ඵලවන්නෙ ගොන් ගොන් පකයා,,!