ලිත්‍රො ගෑස් සමාගම අද 03 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ගෑස් මිල පහළ දමා ඇත.
කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 300කින් පහළ දමා ඇති අතරල එහි නව මිල රුග 4,465කි.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයත් රුපියල් 118කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,792කි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් පහළ දමා ඇත්තේ නව මිල රුපියල් 835ක් වන ලෙසයි.
Litro Gas Company Reduces Gas Prices Effective Midnight
The Litro Gas Company has announced a reduction in gas prices that will take effect from 03:00 AM today.
The price of a 12.5 kg gas cylinder has been decreased by Rs. 300, bringing the new price to Rs. 4,465.
Similarly, the price of a 5 kg gas cylinder has been reduced by Rs. 118, now priced at Rs. 1,792.
Additionally, the price of a 2.3 kg gas cylinder has also been lowered by Rs. 55, setting its new price at Rs. 835.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කොහොමද වැඩ? පොහොට්ටු කුක්කෝ ටික වහ බොයි.
ReplyDeleteමාලිමවට ජය වේවා, දුන්න චන්දය ගැන හැමදාමත් ආඩම්බරයි !
Deleteපච පතිරණ ගලප්පත්තිට ජය වේවා, දුන්න චන්දය ගැන හැමදාමත් ආඩම්බරයි !
Deletethe price of a 12.5kg domestic LP gas cylinder in Sri Lanka was Rs. 3,690 f
DeleteCapitalize the first letter of every sentence, Mr. Anonymous.
Deleteමම භාවිතා කරණ alias එක පතිරණ ගලප්පත්ති මිසක්, පතිරණ චම්පික ගලප්පත්ති නෙවේ ප.ච. ගලප්පත්ති කියන්ඩ. ප.ච. රණවක කියලා නම් හාදයෙක් ඉන්නවා, අර මහ රෑ කොටු පැනලා කොල්ලෙක් හප්පන් පැනල ගිය එකා.
DeleteIn February 2026, the price of a 12.5kg domestic LP gas cylinder in Sri Lanka was Rs. 3,690
ReplyDeleteආන්ඩුවේ හෙන්චයියන් තමා ඔය ගෑස් ගෙන්වන්නේ. ඉතින් ඕනෑ තරම් ලාබෙට ගෑස් දෙන්න පුළුවන්
ReplyDelete