කහතුඩුවේදී ඉදිකරනු ලබන පද්ධති අන්තර් හුවමාරුව ඇතුළුව රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන අදියර - 1 මාර්ග කොටස ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2026 වර්ෂය තුළදී නිම කර අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරනු ලැබ ඇත.
ඒ අනුව, 2026 වර්ෂයේ අනුමත ප්‍රතිපාදන තුළ දේශීය අරමුදල් වලින් රුපියල් බිලියන 15ක පමණ ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කර සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Construction of Kahathuduwa to Ingiriya Highway Phase 1 Set for Completion by 2026
Plans are underway to finalize the procurement process for the construction of Phase 1 of the Ruwanpura Expressway Project, stretching from Kahathuduwa to Ingiriya. The completion is targeted for 2026, according to the Road Development Authority.
The approved budget for 2026 allocates approximately 15 billion rupees in local funds for the procurement activities necessary to select a suitable contractor for this critical infrastructure project. The proposal was endorsed by the Cabinet following a presentation from the Minister of Transport, Highways, and Urban Development.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

දෑන් ඉතින් බලාගෙන ඉන්න පුළුවන් අලුත් කෝටිපති දේශපාලක පන්තිය ක් රටේ හැදෙන හැටි.එහෙම නො වූනොත් හිරු බටහිරීන් නෑගෙවි
ReplyDeleteමයිනා ප්‍රමුඛ ගොන්නු හැදුනා වගේද? නෑ එහෙම වෙන්න එපා. උබලට අවුල් නම් තොලොංචි වෙලා පල. නැත්නම් අපිට ඕන විදිහට හිටු
Deleteඅපි කියන විදිහට ඉන්නේ නැත් නම් බලනහර කැපිලා මැරෙන්න වෙන්නේ..
Deleteඑහෙම නැත් නම් වෙඩි වැදිලා හරි එක පාරටම ලෙඩක් හැදිලා මැරෙන්නේ බලා ගනි
සුදු වෑන් හොද නැද්ද ඊට වැඩිය, බල නහර කපලා වෙඩි වැදිලා මැරෙනවට වඩා ඒක ආතල් නේද?
Deleteඕක හදන්නෙ නෑ කියලා මුලින් කිව්වා නේද..? ඒ වෙනුවට කොච්චි පාර හදනවා කියලා.. මට එහෙම මතකයක් තියෙනවා
ReplyDelete