2026 ජූලි 5 සහ ජූලි 6 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුල ඇති වූ හදිසි තත්වය හේතුවෙන්, එම පරිශ්‍රය දැඩි ලෙස විනාශයට පත්ව ඇති අතර‚ එය අපරාධ ස්ථානයක් බවටද සැලකේ.
එහෙයින් එම පරිශ්‍රය තුල රැඳවියන් රඳවා තැබීම නුසුදුසු බවට බන්ධනාගාර පරිපාලනය විසින් තීරණය කර ඇත.
එසේ හෙයින්, විමර්ශන නිලධාරීන්ට අපරාධ ස්ථානයෙහි ආරක්ෂිතව විමර්ශන කටයුතු සිදු කිරීමට ඉඩ හැරීමටද, රැඳවියන්ගේ ආරක්ෂාව සැලැස්වීමටද‚ විමර්ශන කටයුතු අවසාන වීමෙන් පසු මීගමුව බන්ධනාගාර පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් ආරම්භ කිරීමටද හැකි වන පරිදි මෙම පරිශ්‍රයේ රඳවා සිටි රැඳවියන් බොහෝමයක් වෙනත් බන්ධනාගාර පරිශ්‍රයන් වෙත තාවකාලිකව මාරු කිරීම සිදු කර ඇත.
එසේම‚ දැනට පවත්වා ගෙන යනු ලබන බන්ධනාගාර වල සිර ඝනත්වය සහ රැඳවියන්ගේ සුභසාදනය සලකමින් පවතින බන්ධනාගාර වලට වැඩිමනත් ලෙස, තාවකාලික පදනමින් වෙනත්, සුදුසු පරිශ්‍රයන් වෙත රැඳවියන් යම් ප්‍රමාණයක් විතැන් කිරීමේ අවශ්‍යතාවය පැන නැඟී ඇත.
එබැවින්‚ මීගමුව බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කිරීම අවසන් කරන තුරු, තාවකාලික පදනමින් මහමෝදර සහ පැරණි බෝගම්බර පරිශ්‍රයන් බන්ධනාගාර ආඥා පනතේ කාර්යයන් සඳහා බන්ධනාගාරයන් ලෙස පිහිටුවීමට නියමයන් නිකුත් කොට ඇත.
Meegoda Prison Declared a Crime Scene Following Emergency Situation
Following a severe incident on July 5 and 6 at the Meegoda Prison, the facility has suffered considerable damage, prompting authorities to classify it as a crime scene.
In light of the circumstances, the prison administration has deemed it inappropriate to continue holding inmates within the affected area.
To facilitate secure inquiries by investigative officers and to ensure the safety of the detainees, many inmates have been temporarily relocated to other correctional facilities. This measure also aims to allow for the swift restoration of the Meegoda Prison once the investigative processes are concluded.
Additionally, taking into account the current prison overcrowding and the welfare of inmates, there is an urgent need to transfer a significant number of detainees to other suitable facilities on a temporary basis.
Consequently, until the renovations at Meegoda Prison are completed, interim arrangements have been established to designate the Mahamodara and Old Bogambara areas as temporary prison facilities under the Prison Ordinance.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

දූශිත රාජ්‍ය යාන්ත්‍රණය සහ දූශිත මිනීමරැ ශ්‍රී ලංකා පොළීසියේ මහමොළකරැ ලෙසට කටයුතු කරනා ''රවී සෙනෙවිරත්න නැමැති දූශිත මිනීමරැ බේබදු කසිප්පුකාර කල්ලතෝ මුග්ධයා නිච ගමයා'' කසිප්පු පානයකර සිහිවිකලෙන් රිය ධාවනයකළ වරදට දඪුවමලෙසට,.
ReplyDeleteලංකාවේ මුදලින් රැපියල් දෙදහස් පන්සීයක දඩයකට පමණක් යටත්කොට ශ්‍රී ලංකාවේ දූශිත අධිකරනය විසින්,..
නිදොස් කොට නිදහස්කළ බව සමස්ත සිව්හෙළයේ දැඩි අවධානයට,.!
සිනහ දනවන ශ්‍රීලංකාවේ අධිකරන පද්ධතිය සහ මාළිමාවේ පො දූශිත පොළීසිය සහ රාජ්‍ය පාළණය කරනා මුග්ධ නීච බටහිරගැති නායක වහලා,..
'' හේනෙ ගොයියාගේ අපූරැ පාළණය''
අනාගතයත් මානව නිදහසත් සමානතාවයත් ඉල්ලා සිටිනා තරැණයන්ට බදුපිට බදුගසා,..
දඩපිට දඩ ගසනා,.
පාදඩ බටහිරගැති රෑකඩවැනි පාළක වසළයා,..
දූශිත නිළධාරීන් සමඟින් අමනෝඥ වසළයන් වැනි වහල් නරැම මුග්ධ මිනීමරැ පොළීසියද සමග කුමණ්ත්‍රණික ලෙසට,..
අසහනය නිසාවෙන් නැගීසිටිනා තරැණ්ය මර්ධණය කිරීමට තරැණ නැගිටීම යකඩ සපත්තුව යොදා පාගා මර්ධකිරීමට,.
කූඨ කුමණ්ත්‍රණයක් ලෙසට,..
''උපක්රමිකව තරැණ අසහනයට විසඳුම ලෙසට'' ,..
''කූඨ කන්සා අවනීතිය මරණ වරෙන්තුව ලෙස උපයෝගී කර ගන්නා'',.
''බටහිර බදු ඵ්ජන්තයා '' නොහොත් ''බටහිරයන්ගේ සුවච කීකරැ වහල් පඩගු පාළක වසළයා ,.
අනුර හුකුහුකුමාරයා විසින් යටත්විජිත පාළකයන්ගේ කන්සා අවනීති උපයෝගී කර ගනිමින්,.
සිරගෙවල් දසදහස්ගනනින් නිදහස ඉල්ලනා තරැණයන්ගෙන් පුරවමින්,.
අමාණුශිකලෙසට මරා දමනා කුමණ්ත්‍රණය දෙස
සබුද්ධිකව විචාර ශීළීව අවබෝධය අවධානය සහිතව බළනා ලෙසත්,..
සුද්දාගේ මර්ධණයට සහ මිළේඥ පාළණයට මහජනායා යටත්කර මර්ධණකාරීලෙසට රාජ්යපාළණය කරීමට සිතීමේ නිදහසට වැටබැඳ නිර්මාණශීළීත්වය මරාදමා ,..
දේශීය ජනයාසතු උතුම් ඖෂධය නීතිවිරෝධී බවට පත්කළ , රතකළ්කය ඇතුළුව කන්සා භාවිතා කර නිශ්පාදනය කළ සියළුම ඖෂධ ස්වදේශිකයන්ගෙන් ඉවත්කරදමා සමස්ත ජාතියක් ලෙඩුන් බවට පත්කල,..
පුරවැසියන්ගේ නීරෝගීව සිටීමේ මානව අයිතිය සමඟින් හෙළවෙදකම මරාදමා , කල්ලතෝනියන් සමග ඵකතුවී ඖෂධ සඳහා පවතිනා සවභාදහමේ අයිතියද අහිමිකළ යටත්විජිත පාළණය සඳහා සුද්දා පැනවූ මර්ධනය අවනීතිය නොහොත් ,කන්සා තහනම දිගටම පවත්වාගෙන යමින්,.
වංචනීක ලෙස ශ්‍රී ලාංකිකයන් ලෙසින් පෙනී සිටිනා බටහිර ගැති කල්ලතෝනි පඩංගු වැනි පාළකයන්,..
විශ මත්ද්‍රව්‍ය දැවැන්ත ලෙසට රටතුලට පොම්පකරමින්,..
කන්සා තහනම උපක්රමශීලීව කූඨලෙස කෘෘරලෙස දිගටම පවත්වාගෙන යන අතරතුර,..
අදාළ ''කන්සා තහනම උපයෝගී කර ගිමින් භික්ශුන්වහන්සේ ඇතුළු තරැණ ප්‍රජාව කෘෘර ලෙසට දඩයම් කරමින්,සිරගතකරමින්,..විශ මත්ද්‍රව්‍ය රටතුලට පොම්පකරමින් දැවැන්තලෙස මිල මුදල් වස්තුව රැස්කරමින්,.
''නිවසේ සිටිනාලද බාළවයස්කාර තරැණයන් කනසා පානය කිරීම හෝ ලඟතබාගත් වරදට වටලා..
බුරැතු පිටින් අමානුශිකලෙස සිරගතකරදමා,..
අමාණුශික ලෙසට සිරකඳවුරේ කවුලුවකින් වෙඩිතබා කෘෘරලෙසට මරා දමනා පාළකයන් දෙස විමරශණාත්මක මණසින් බළා,.
අවභෝදය සහිතව විචකෂණශීළීව ඉදිරි කටයුතු කරනා ලෙසත්,.
සැබෑ නිදහසේ නොනවතින සටන සඳහා ඵකමිටට ඵක පොදියට පෙළගැසෙනා ලෙසත්,.
අවස්ථාව සහ විධානය ලද සැනින් ක්‍රියාත්මක වීමට,..
දූශිත දූෂ්ඨ මුග්ධ පාළකයන් පළවා හැර,. සැබෑ නිදහස,. මානව අයිතිය ස්ථාපිත කිරීමට , නිදහස ස්වාධිපත්‍ය සවාධීනත්වය ආරකෂා කර ගැනීමට නොනවතින සටනට ශක්තියට බළයට අනුගතවීමට කල්යල් බළා කටයුතු කරීමට සබුද්ධික ලෙසන් පෙළ ගැසීමට සමස්ථයේ අවධානය,.!
ගංජා ඉතා භයානක ඇබ්බැහිකාරක මත් ද්‍රව්‍යයකි. ඉතිහාසයේ ගංජා ඖශධයක් වශයෙන් සිංහල බෙහෙත් වල භාවිතා කරත් ඒ භාවිතා කරේ කොලේක ඔතා සුරුට්ටු මෙන් දුම් ඉරීමට නොවේ. ඒ භාවිතා කරේ කල්ක, අරිශ්ඨ ආදී බෙහෙත් වල අමුද්‍රව්‍යයක් ලෙස ඉතා සුළු වශයෙනි. එය දඩමීමා කර ගනිමින් ගංජා වෙලෙන්දෝ මෝඩ මිනිස්සුන්ව ගංජා බෙහෙතක් කියා පොලඹවා ගනිති. මෝඩයෝ, පැනඩෝල් උනත් විශයි වැඩිපුර බිව්වම. ඇඟේ ගාන්න තියෙන හන්දි තෙල බිව්වම විසයි. ඒ වගේ තමයි ගංජත්. මෝඩ තඩියා. උඹ හිතුවද මේක බලන්නේ කොන්ඩෙ බැඳපු චීනො කියලා. ඔය ගොන් පෝස්ට් එක දාපන් ගිහින් සිරස හරි සියත හරි චැනල් එකක. මොකද ඒකෙ ඉන්න ප්‍රේක්ශකයො තණකොල කාලා පුන්නක්කු බොන උන්.
Deleteලපය කෝඩ් රෙඩ් ඕඩර් එක දීල ඔක්කොම සමුලගත්නය කරලා හරි පාලනය ගන්න...ලපය මානව හිමිකම් අමු අමුවේ උල්ලංගනය කරලා...මූව තියන්න වටින්නේ නැහැ....අස්වෙලා පල එසිගේ පුටා.
ReplyDeleteලපයා නිකන් ඉන්නෙ මුකුත් වුනේ නෑ ගානට අයිස් ගහනවා මගෙ හිතේ.
ReplyDeleteමට කියාපල්ලා කවුද අර ඇතුලට කුඩු ගේනව කියන එක අල්ලලා දීපු ජේලර් කාරයා. මේකට සම්පූර්ණෙන්ම වග කියන්න ඕන අන්න උන්. උන් එකෙක් වත් මැරුනේ නැහැ. මැරුනේ වැලිකඩින් ගියපු අහිංසක බන්ධ පොලිස් සෙට් එකක්. මීගමු ජේලර්ලා කවුද?
ReplyDeleteහරියටම හරි. මීගමු ජේලර්ලා එකෙක්වත් මැරුනේ නැහැ. උන් ගැටුමට අහු වුනෙත් නැහැ. ගැටුම උනාට පස්සේ ඒකෙ හිටපු කල්ලි වෙන බන්ධනාගාර වලට මාරු කරෙත් නැහැ. අන්න උන් තමයි ඇත්තටම මේකෙ මහමොලකරුවො. අනිවාර්යෙන්ම මීගමුවෙ නිසා පල්ලි කාක්කො ටිකක් තමයි ජේලර්ලා ඇත්තේ. උන්ව අල්ලපල්ලා. මොකද උන් අර කුඩු ගේන උන් මාට්ටු කරා කියලා ඔත්තුව දුන්න උන්ව එලි කරා. ඒකනේ ගැටුමක් ඇති උනෙත්. නැත්තන් අර වේස බල්ලා කොහොමද දන්නේ ඔත්තුව දුන්න උන්. අනිවාර්යෙන් ඒක එලි කරපු එකාව අල්ලන්න ඕන.
Deleteමරණ සැකයි.. වරදකරුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න..-
ReplyDeleteජර්මාණු ජාතික කාල් මාර්කස් සැඟවුන නාසි වාදි මෝඩයෙකි . ඔහු ගේ අනුගාමිකයන් ද කුහක බිහිසුණු සමාජය දුෂණය කළ මෝඩ රැළකි .
ReplyDelete