ජනපතිට ජනාධිපතිවරණෙන් 50%ක් නැති වුනත් දැන් 75%ක් කැමතියි.. ආණ්ඩුවට 65%ක් කැමතියි..


 ජනාධිපතිවරණයේදී 50%ක් ලබාගත නොහැකි වූ ජනාධිපති අනුර දිසානායකගේ ජනප්‍රියභාවය පසුගිය වසර දෙකක කාලය තුළ 75% දක්වා ඉහළ ගොස් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මේ වන විට ආණ්ඩුවේ ජනප්‍රියතාවද 65% දක්වා ඉහළ ගොස් ඇති බවත් පසුගිය මහ මැතිවරණයේදී ආණ්ඩුවට එතරම් කැමැත්තක් නොලැබුණ බවත් හෙතෙම පෙන්වා දෙයි.

උසාවියට පැමිණ විත්තිකූඩුවට නගින සියලු දෙනාගේ වැරදි ඇති හෙයින් ඊට දඬුවම් දිය යුතු නැතිදැයි නි. ඇමති ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රශ්න කරයි.





Government's Popularity Surges Despite Election Challenges, Says Minister Prasanna Gunasekera

In a remarkable turn of events, Anura Dissanayake's popularity, which saw a dip during the presidential election where he secured only 50% of the votes, has surged to 75% over the past two years, according to Deputy Minister Prasanna Gunasekera.

Gunasekera highlighted that the government's approval rating has now climbed to 65%, even as it faced less public enthusiasm during the recent local elections. This growing support is seen as a significant turnaround for the administration, which has been grappling with challenges in recent times.

In a pointed remark, the minister questioned whether it was fair to penalize everyone attending a gathering at the main venue for the mistakes of a few. This reflection on accountability suggests a need for a broader examination of public sentiment and governance moving forward.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

15 Comments

  1. මෙහි වැඩිදුර විස්තර දැන ගැනීමට සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් ලියපු ළමා කතන්දරයක් වන "ආප්පයක් ගිය උඩ" කථාව දුරදක්නයක් ආධාරයෙන් කියවීම මැනවි.

    ReplyDelete
    Replies
    1. අනුර දිසානායකගේ ජනප්‍රියභාවය පසුගිය වසර දෙකක කාලය තුළ 75% දක්වා ඉහළ ගොස් ඇතැයි කීවත් ....... ඡන්ද පදනම 21% දක්වා පහත වැටී ඇති බව රහස්‍ය වාර්.තා මගින් පෙන්වා ඇති නිසා ..... මිනිසුන්ගේ මොළ සේදීමට මෙවැනි පුවත් බහුල කරන ලෙස බල කර ඇත.

      Delete
  2. 2000 ට පස්සෙ ඉපදුන පෝන් එකට ඔලුව ඔබාගෙන ඉන්න පාන්පිටි බබාලා ඇරෙන්න වෙන කවුරුවත් අනුරට 3% වත් ඡන්දෙ දෙන්නෙ නෑ. 10% ගත්තොත් ලෝක පුදුමයක් වෙනවා.

    ReplyDelete
  3. හරි ඉතින් පළාත් සභා මැතිවරණ පවත්වමුකො

    ReplyDelete
  4. Me katawa hari nam Palath Sabaha chandaya thiyanta, hondama welawa. Sikura passa paththe thiyana welawa.

    ReplyDelete
  5. 🙊🙉🙊🙉🙊🙉🙊🙉🙊🙊🙉🙊🙉

    ReplyDelete
  6. ජනතා බදු මුදලින් නඩත්තු වෙන, ජේ.වී.පී. ත්‍රස්තවාදී, සක්කිලි, බත් කන හරකෙක් 😡🤮

    ReplyDelete
  7. මුට අඩු න්න්න්න් විතරයි

    ReplyDelete
  8. නෑ බන් උබලට 100% ම තියෙනව පලාත් සබා ඡන්දෙ තියපල්ල බය නැතුව :D

    ReplyDelete
  9. මනාප බලා ගන්න ඡන්දෙ තියාපල්ල .. හැකි ඉක්මනින්

    ReplyDelete
  10. Palath sabhawa thiyanna Putha... ane karunakarala thiyanna...

    ReplyDelete
  11. ජනප්‍රිය වෙනවද බල බල වැඩකරන ඇමතියෙක්.

    ReplyDelete
  12. මේ පකයල මාර ආතල් එකක් ගන්නවා මෙහෙම කියල පව් බන්

    ReplyDelete
  13. එහෙනම් දැන් මුන් පළාත් සබැ චන්දය තියි නේද

    ReplyDelete
  14. යටත්විජිතයක් ලෙසට මර්ධණය සඳහාම නීති පනවා, මර්ධණකාරීලෙසට මාත්‍රෘෘභූමියේ හෙළයන් පාළණයට, මර්ධණයට යොදා ගනිමින් පවත්වාගෙන යන ''කන්සා අවනීතිය'' වහා යතාවත් කරනූ,.!July 22, 2026 at 4:57 PM

    මර්ධණය තුළින් රාජ්‍ය පාළණය කිරීම සඳහා සුද්දා කෘෘර ලෙස පනවනාලද වහල් කෘෘර දූෂ්ඨ නීති රීති වෙනස් නොකරනා මාළිමාවට අනුර ජනපතිට හෝ, මාලිමා පකෂයට සම්බනධ කිසිවෙකුටත් කිසිඳු විටකත් කිසිඳු ජන්දයකින් කිසිඳු බළයක් ලබාගැනීමට කිසිඳු ඉඩකඩක් නොතබනා බව අවධානයට,.!

    ReplyDelete
Previous Post Next Post