ජනාධිපතිවරණයේදී 50%ක් ලබාගත නොහැකි වූ ජනාධිපති අනුර දිසානායකගේ ජනප්රියභාවය පසුගිය වසර දෙකක කාලය තුළ 75% දක්වා ඉහළ ගොස් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
මේ වන විට ආණ්ඩුවේ ජනප්රියතාවද 65% දක්වා ඉහළ ගොස් ඇති බවත් පසුගිය මහ මැතිවරණයේදී ආණ්ඩුවට එතරම් කැමැත්තක් නොලැබුණ බවත් හෙතෙම පෙන්වා දෙයි.
උසාවියට පැමිණ විත්තිකූඩුවට නගින සියලු දෙනාගේ වැරදි ඇති හෙයින් ඊට දඬුවම් දිය යුතු නැතිදැයි නි. ඇමති ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රශ්න කරයි.
Government's Popularity Surges Despite Election Challenges, Says Minister Prasanna Gunasekera
In a remarkable turn of events, Anura Dissanayake's popularity, which saw a dip during the presidential election where he secured only 50% of the votes, has surged to 75% over the past two years, according to Deputy Minister Prasanna Gunasekera.
Gunasekera highlighted that the government's approval rating has now climbed to 65%, even as it faced less public enthusiasm during the recent local elections. This growing support is seen as a significant turnaround for the administration, which has been grappling with challenges in recent times.
In a pointed remark, the minister questioned whether it was fair to penalize everyone attending a gathering at the main venue for the mistakes of a few. This reflection on accountability suggests a need for a broader examination of public sentiment and governance moving forward.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙහි වැඩිදුර විස්තර දැන ගැනීමට සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් ලියපු ළමා කතන්දරයක් වන "ආප්පයක් ගිය උඩ" කථාව දුරදක්නයක් ආධාරයෙන් කියවීම මැනවි.
ReplyDeleteඅනුර දිසානායකගේ ජනප්රියභාවය පසුගිය වසර දෙකක කාලය තුළ 75% දක්වා ඉහළ ගොස් ඇතැයි කීවත් ....... ඡන්ද පදනම 21% දක්වා පහත වැටී ඇති බව රහස්‍ය වාර්.තා මගින් පෙන්වා ඇති නිසා ..... මිනිසුන්ගේ මොළ සේදීමට මෙවැනි පුවත් බහුල කරන ලෙස බල කර ඇත.
Delete2000 ට පස්සෙ ඉපදුන පෝන් එකට ඔලුව ඔබාගෙන ඉන්න පාන්පිටි බබාලා ඇරෙන්න වෙන කවුරුවත් අනුරට 3% වත් ඡන්දෙ දෙන්නෙ නෑ. 10% ගත්තොත් ලෝක පුදුමයක් වෙනවා.
ReplyDeleteහරි ඉතින් පළාත් සභා මැතිවරණ පවත්වමුකො
ReplyDeleteMe katawa hari nam Palath Sabaha chandaya thiyanta, hondama welawa. Sikura passa paththe thiyana welawa.
ReplyDelete🙊🙉🙊🙉🙊🙉🙊🙉🙊🙊🙉🙊🙉
ReplyDeleteජනතා බදු මුදලින් නඩත්තු වෙන, ජේ.වී.පී. ත්‍රස්තවාදී, සක්කිලි, බත් කන හරකෙක් 😡🤮
ReplyDeleteමුට අඩු න්න්න්න් විතරයි
ReplyDeleteනෑ බන් උබලට 100% ම තියෙනව පලාත් සබා ඡන්දෙ තියපල්ල බය නැතුව :D
ReplyDeleteමනාප බලා ගන්න ඡන්දෙ තියාපල්ල .. හැකි ඉක්මනින්
ReplyDeletePalath sabhawa thiyanna Putha... ane karunakarala thiyanna...
ReplyDeleteජනප්‍රිය වෙනවද බල බල වැඩකරන ඇමතියෙක්.
ReplyDeleteමේ පකයල මාර ආතල් එකක් ගන්නවා මෙහෙම කියල පව් බන්
ReplyDeleteඑහෙනම් දැන් මුන් පළාත් සබැ චන්දය තියි නේද
ReplyDeleteමර්ධණය තුළින් රාජ්‍ය පාළණය කිරීම සඳහා සුද්දා කෘෘර ලෙස පනවනාලද වහල් කෘෘර දූෂ්ඨ නීති රීති වෙනස් නොකරනා මාළිමාවට අනුර ජනපතිට හෝ, මාලිමා පකෂයට සම්බනධ කිසිවෙකුටත් කිසිඳු විටකත් කිසිඳු ජන්දයකින් කිසිඳු බළයක් ලබාගැනීමට කිසිඳු ඉඩකඩක් නොතබනා බව අවධානයට,.!
ReplyDelete