මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ බිහිසුණු ලේ වැගිරීම වත්මන් සමාජයේ පවතින සැබෑ ඛේදජනක යථාර්ථය සහ රට තුළ නිර්මාණය වෙමින් පවතින මහා අරාජිකත්වයක ආරම්භක ලකුණක් බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් පැවැති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු චෝදනා කළේ, වත්මන් ආණ්ඩුව සිය මුළු ශක්තිය සහ කාලයම පටු දේශපාලන අරමුණු සහ දේශපාලන පළිගැනීම් සඳහා පමණක් වැය කරමින් සිටින බවයි.
ලංකා ඉතිහාසය පුරා බන්ධනාගාර කැරලි සහ ගැටුම් රැසක් වාර්තා වී තිබුණ ද, රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නිලධාරීන් හත්දෙනෙකු එකම ස්ථානයකදී ඝාතනය වූ පළමු අවස්ථාව මෙය බව දිලිත් ජයවීර සිහිපත් කළේය.
වත්මන් පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් පිරිසක් පැමිණ ඇති බවට 'මල් පැල' යන වචනයෙන් හැමෝම ආඩම්බරයෙන් කතා කළ ද, රටේ ප්‍රගතිය තීරණය කරන කිසිදු නිර්ණායකයකින් රට ඉදිරියට ගෙන යාමට වත්මන් පාලකයන්ට බුද්ධිමත් හෝ උගත් ප්‍රවේශයක් නොමැති බව ඔහු පැවසීය. බන්ධනාගාරගතව සිටි සියලු දෙනා කුඩුකාරයන් ලෙස හංවඩු නොගසා, රටේ පවතින නීති පද්ධතියේ අඩුපාඩු නිසා එහි ගිය මිනිසුන් ද සිටින බව වටහා ගැනීම යුක්තිගරුක බව හෙතෙම සඳහන් කළේය.
ආණ්ඩුව සංදර්ශන පවත්වමින් රට ඉදිරියට යන බව පැවසුව ද, රටේ පවතින සැබෑ මූල්‍ය සහ ආර්ථික අර්බුදය ජනතාවගෙන් වසන් කරමින් සිටින බව දිලිත් ජයවීර අනාවරණය කළේය.
ආණ්ඩුවේ එකම කාර්යය වී ඇත්තේ දිනපතා ප්රවෘත්ති මවමින්, කතන්දර හදමින් සහ දේශපාලන පළිගැනීම් පෙන්වමින් ජනතාව තාවකාලිකව 'චූන්' කිරීම පමණක් බවටද දිලිත් ජයවීර චෝදනා කළේය.
Severe Prison Violence Highlights Ongoing Crisis in Sri Lanka, Warns Lawmaker
The recent outbreak of brutal violence at the Meegamuwa Prison has underscored a disturbing reality within Sri Lankan society, marking the onset of a significant wave of lawlessness, according to Dilith Jayawir, the leader of the Samagi Jana Balawegaya and a Member of Parliament.
During a discussion about the postponement of a meeting concerning the prison clashes, he accused the current government of squandering its resources and efforts solely on petty political objectives and grievances. Jayawir emphasized that the government's focus is misdirected, leaving pressing issues unaddressed.
He recalled that while Sri Lanka has witnessed numerous prison riots and conflicts throughout its history, the recent incident stands out as the first time seven prison officers on duty were killed simultaneously in one location. This tragic event highlights the severity of the current situation.
Although the parliament is said to be filled with educated individuals, symbolized by the term 'Mal Pala' (Flowering Plant), Jayawir expressed skepticism about their ability to propel the nation forward. He stated that the current leadership lacks a genuinely knowledgeable or educated approach to tackling the critical issues that define the country’s progress. He pointed out that all incarcerated individuals should not be merely regarded as criminals, acknowledging that many ended up in the system due to deficiencies within the existing legal framework.
Despite government assertions claiming to propel the country forward through various exhibitions, Jayawir disclosed that the prevailing financial and economic crisis is being masked from the public. This, he argued, is a significant concern that needs immediate attention.
He further criticized the government for having a singular agenda: to keep the populace distracted with daily news, fabricated tales, and overt political retaliation, effectively deceiving citizens on a temporary basis.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඩිලීට් පකයා මරු කියවනවා. මූසල හර්සන හුත්තා නිදි
ReplyDelete<<----මෙන්න අවුරුදු 76 ක සාපයෙන් ඉපදුන තවත් රොඩියෙක් ....// ජෙප්පොන්ගේ පුකරුදය යටතේ අද හෑම සෑකකරුවෙක්ම මරනයට .............ජනතාව රවටන බොරු කමිටු .....ජෙප්පොන්ගේ පුකරුදය .............හිර කාරයෝ මරන්නේ කාගේ සාක්කි සගවන්නද....? ........මිනිස්සු මෑරිලා තොගේ වගකීම අතන ගහන්නද ...? ...වෑඩ බෑරි තිරිසන් ගල්කටස් මිනීමරුවෝ....හිරේ ඉන්න ඕනා උන් රාජ්ජපාලනයේ............අවුරුදු 76 ක් වර්ජන ගර්ජන කරමින් හෑම දෙයක්ම කඩාකප්පල් කරපු මේ ගල්කටස් තිරිසන් හෑත්ත අද මේ මොනවද කියවන්නේ........
Deleteහා එහෙනං උඹ දැන් ගිහිං රොටියක් කාල ගහපං අතේ. නැතුව උඹ වගෙ ගොබ්බ නයි නටවන රොඩියෙකුට කවදාවත් අපි නං චන්දයක් දෙන්නෙ නෑ.
Deleteඅවුරුදු 76 ක් මේ ගල්කටස් ම්නීමරුවෝ කඩාකප්පල් කිරීම් වර්ජන ගර්ජන වලින් පුලුවන් තරම් රට පස්සට ඈද්දා ...මේ මිනීමරු තිරිසන් හෑත්ත ඉන්න ඕනා හිරේ...අද කාඩිනලයගේ සුරතල්ලු වෙලා
ReplyDeleteනෑ, නයි දෙරණේ නයි පෙන්නලා රටක කරපු විනාශේ වගේ දෙයක් මෙතන වුණේ නෑ නේ. අනික මීට කලින් 2012 වැලිකඩ 27ක් මැරුවේ, 2020 මහර 11ක් මැරුවේ. මීට කලින් දැකලා නෑ වගේ අහසින් වැටුණා වගේ කථාව.
ReplyDeleteමොකක්ද ඛන් මේ නයි පයි කිය කිය වැලලෙන්න හදන්නේ? දිලිත් කියන්නේ රටට වැඩක් කරලා තියෙන එකෙක්. අඩුම ගනනේ මිනිස්සුන්ට රස්සාවල් වත් දීලා තියෙන එකෙක්.උඛලා වගේ විවෙචනය කර කර ඉන්න නිකමෝ නෙවෙයි
Deleteපතිරන ගලපට්ටි රොඩියා ඈවිල්ලා ආපහු ලෙවකාලාම ජෙප්පන්ගේ රෙවිච්ච පුකවල් හෝදන්න. ඩෝබියෙක් නෙමේ රොඩියෙක්...මේ රටට වයිර කරන සක්කිලියෙක් පාරේ උපන් ......
Deleteපතිරණ ගලප්පත්ති කියන JVP Comment කොටන තක්කඩියට හෙනම ගහපන්
ReplyDeleteපූකේ හිලේ දේශපාලනය
ReplyDeleteතුවාල කරුවන් 100ක්. මේ 100 යෙන් 12 දෙනෙක් ජෙලර්ලා . ඉතුරි අය නිරායුද සිරකරුවන් මිනිමරු ජෙලරලා සහ පොලිසියේන් වෙඩි තියනකොට දුවන්න ගිහිල්ල වැටිලා පෑගිලා වුන තුවාල. බරපතල තුව සිදුවුණ සිරකරුවන් සිටිනවා. ඔවුන්ට වෙඩි වැදිලා මැරිලා නැතුව හිටපු කට්ටිය. මේ පොලිස් ජේලර් ප්‍රහාරය හිතා මත කරපු අපරාදයක්. මේ ප්‍රහාරයට ඔර්ඩර් එක දීල තියෙන්නේ පච ලප කොටා උ කොහොමත් ත්‍රස්තවාදී මිනිමරුවෙක්නේ. මේ ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු කාඩිනල්. මෙම ප්‍රහාරය සිංහල මිනිස්සුන් අවුස්සන්න කොටි දයස්පොරාවෙන් මුදල් ගෙන පරිපාලනය කරපු කුඩා මොලකරු සිරිල් ගාමිණී. මේ ප්‍රහාරය කරනවා කියල සති කිහිපයක සිට ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු ලප පච කොට ඇතුලේ මිනීමරු රතු හමුදාව දැනුවත් කරලා තිබුනේ. මේක බලයේ සිටින ආණ්ඩුවක් සහ කටෝ ආගමේ නායකයන් විසින් ඉතා සුක්ෂම සැලසුම් කරලා කරපු මහා විනාසයක්. ලප පච කොඅට+159+කාඩිනල් රන්ජිට්+සිරිල් ගාමිණී ලට නීතියෙන් දඩුවම් කල යුතුයි. අපි මේ ප්‍රහාරය ගැන විදේශයන් දැනුවත් කරනවා.
ReplyDelete