මීගමුව බන්ධනාගාර සිදුවීම ආණ්ඩුව, විපක්ෂය මෙන් සැහැල්ලුවෙන් ගෙන නැතැයි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි පවසයි.
තේ කඩයක්වත් කර නැතැයි චෝදනා ලද නායකයෙක් වසර දෙකක් ඇතුළත ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩගෙන ප්රගතිශීලි ගමනක් ගෙනැවිත් ඇතැයිද ඇය ප්‍රකාශ කරයි.
එහෙයින් බන්ධනාගාරයක් බලාගත නොහැකි ආණ්ඩුවක් රටේ ජනතාව බලාගන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැගූ ප්රශ්නය වලංගු නොවන බවද මන්ත්‍රීවරිය අවධාරණය කරයි.
අදාළ සිදුවීමේ වගකීම ආණ්ඩුව භාරගෙන තිබියදී එය පටු දේශපාලන වාසි සඳහා විපක්ෂය විසින් යොදාගැනීම පිළිකුළින් යුතුව හෙළා දකින බවද නිලන්ති කොට්ටහච්චි සඳහන් කරයි.
ඇය මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමිනි.
Government Defends Response to Meegamuwa Prison Incident
The government and the opposition have not taken the recent events at the Meegamuwa prison lightly, according to ruling party MP Nilanthi Kottahachchi. In her remarks, she emphasized that the situation should not be treated with indifference.
Responding to accusations regarding a lack of accountability, Kottahachchi claimed that a political leader who has not even operated a tea shop has nonetheless managed to guide the country towards progress following an economic collapse within two years.
She further argued that the opposition leader, Sajith Premadasa’s concerns regarding the government's incapability to manage prison conditions are baseless, questioning how a government unable to oversee a prison can expect to cater to the nation's needs.
Kottahachchi highlighted that while the government is responsible for addressing the issues arising from the incident, she sees it as inappropriate for the opposition to exploit this for political gain.
Her comments were made during a session in Parliament.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පැවැත්ම සදහා කරන කතා මේවා කියන ඒකිගේ දෙමපියන්වත් විශ්වාස කරන්නේ නැ
ReplyDeleteනෑ මේව විස්වාස කරන සෙට් එකක් තාම ඉතිරි වෙලා ඉන්නව. 60 පැනපු පෙන්සන්ගිය නාකියෙක් එක්ක කතා කරල බලන්න පොඩ්ඩක්. මුන්ගෙ මොල මැරිල. මම හිතන්නෙ, මුන්ගෙ බ්‍රේන් වොශ් වෙලා තියෙන්නෙ.
Deleteකොට්ටහුට්ටිට ආත්ම ගරුත්වයක් කියල දෙයක් නෑ
ReplyDeleteMUNTA KOHEDA EHEMA EKAK
Deleteසැබවින්ම ආඩම්බරයි සහෝදරිය. ♥️♥️♥️
ReplyDeleteකිසිමදාක නොවුනු විදියට කිසිම කාලකන්නි පජාත දේශපාලුවෙක්ව ගාවගන්නැතුව මෙච්චර දුරක් අඛණ්ඩව කිසිම විදිහකින් කැබිනට් මණ්ඩලය සුළු හෝ වෙනසක් කරන්නැතුව අවුරුදු දෙකක කාලයක් තුළ මෙච්චර දේවල් කළා නම් ඊළඟ අවුරුදු අට ඇතුළත ලංකාව කිසිදා ආපහු කඩා නොවැටෙන තැනකට ගෙනියන්න පුළුවන් බව සහතිකයි. එය කරන්න පුළුවන් එකම පක්ෂය අතිගරු ජනාධිපති සහෝදරයා ප්රමුඛ ජාතික ජන බලවේගයට පමණයි. අපේ රටේ සියලුම බුද්ධිමත් ජනතාව හැමදා ඔබ සමඟයි. ♥️
ඒ සහෝදරිය ලඟදි රෑම් ගිහින්ල එහෙම මාට්ටුවුනේ නැද්ද?
DeleteYako.... where are your Policies ............ what your Kota Kebara following is Ranil W's policies which you all rejected outright when you all were in the 3% opposition ...... bloody bastards ............
Deleteමෙතන ඔරිජිනල් පතිරණ ගලප්පත්ති කමෙන්ට් කෙරුවෙ නෑ, ඔරිජිනල් පතිරණ ගලප්පත්ති "රු" වගේම "රූ" ලියන්ඩත් දන්නවා, "රැ" හෝ "රෑ" ලියන් නෑ රු, රූ වෙනුවට. ඒවගේම තමයි ඉමොජි භාවිතයක් නෑ. ප්ලේන් පේපර් එකේ අමු ගොරක හිංගලෙන් ලියන්නේ.
Deleteරනිල්, මහින්ද, මෛත්‍රි, වගේ හිටපු ඒවාම කරගෙන යනව මිසක් අලුතිනි කරපු අලුතින්ම පටන් ගත්ත එක ප්රොචෙක්ටි එකක් කියන්නකො.
Deleteඑකක් නේද? පිළිවෙලට නඩු ටික අහගෙන යන එකම මදිද මචං?
Deleteයකෝ ගෑස් පුපුරපු මේ හුන්ඩු රටේ අපි මේ ආණ්ඩුව පත් කර ගත්තෙ විස්මකරුම වැඩ දැන්ම කරන්න නෙමේ.
Deleteරටේ දුප්පත් අපි වාගේ මිනිස්සු දැන් තමයි සතුටින් ඉන්නෙ. හැම කාලකන්නිය ම ඉස්සර ආවෙ අපේ චන්දෙ ගන්න. ඊට පස්සෙ උන් අපේ පැත්ත වත් බැලුවෙ නෑ. ඒකට අපේ ජනාධිපති තුමා, මතු බුදු වෙන්න ඕන එතුමා.
අපිට මාස හයක් ඇති ..
Deleteලැජ්ජයි .. ඕවා ණයද .. ඇපල් සමාගමේ වාර්ෂික අදායම අපේ ණයට වඩා වැඩියි..
අපිට ඕවා වැඩ නෙවෙයි..
දැන් ඒ පාර හුණ්ඩු රටවල් හින්ද බැලූ හිකිස්!
ගොන් ඩෝබීස්
25% ට කන්න නෑ. මේකිගෙ කට පලල් බොරු කියල. මහ පචයගෙ කට උල් බොරු කියලා.
ReplyDeleteඇත්තමයි සහෝදරිය, කියමෙටම ගොඩ ගත්ත, ඩොලරය හොදටම ගොඩ, ඩෙංගු මදුරුවා ගොඩ, බඩු මිළ හොදටම උඩ,, කොටස් වෙළදපොල කොට උඩ, විදුලි බිල අහස උඩ, වී මිළ නම් බිම.ලගදිම අපේ ඔලුවත් වැට උඩ හිටියි
ReplyDelete2022 Thope Maina karapuwata wada nam godak hodai..Gihin uge puka lewakapan
Deleteසිරාවට, මේ මයිනගේ පුක කාපු හාල්පාරුවන්ට නං මේ ආණ්ඩුව වහ කදුරු වගෙ.
Deleteඋන් ඉගෙන ගෙනත් නෑ, වෘත්තීය පුහුණුවක් ඇත්තෙත් නෑ, කොටින්ම කුලී වැඩක් කරන්න වත් දන්නෙ නෑ. හොරා කාල මයි පුරුදු. උන්ට ට්‍රැක පනින එක අහන්න දෙයක් නෑ. මේ කොමෙන්ට් ගොඩේ උඩ ඉඳන් පහලට ගියාම උන් වගේ එකෙක් දෙන්නෙක් ඉන්නව.
THOTA MONGLE DA BOLA BALLIYE
ReplyDeleteMekigey kata wagema gembath hodata palal athi. Nedokin, dannam dakinakotath appiriyai mekiwa. Boruwe upatha. thogey katata lagadima panuwo gahala, Kimben ojas galanawa.
ReplyDeleteහරි, කවදාවත්ම බොරුවක් නොකියන ඔයාව විශ්වාස කරල අපි ඊළඟ පාරක් අනුර උතුමාණන්ව ජනාධිපති කරන්න චන්දය දෙන්නම්.
ReplyDeleteHutta patti hema ekaa ekkama hamanila.. Patta බොරු කියලා මිනිස්සු rawatala chande aran තවත් බොරු කියනවා... Walaththa huththu....
ReplyDelete♥️
DeleteKata hutteda.. Hutta kateda... Pala yanna patta panduru wesi... Thawath boru kiyanne nathuwa... තොපිට ayema මිනිස්සු රැවටෙන්නේ නැහැ
ReplyDeleteI like
Deletegthige bada dannawa athi kanne kohomada minissu kiyala
ReplyDelete2028 wasare kelawena hati balagena imu.
ReplyDelete