අපි ආණ්ඩුව ගත්තට රාජ්‍ය අරගෙන නෑ.. ග‍්‍රාම සේවක, ප‍්‍රා.ලේ. අපි කියන දේ කරන්නෑ... අපේ කෙල්ලෝ කොල්ලෝ රාජ්‍යයට එන්න ඕනේ..- එරංග


 තමන් ආණ්ඩුවක් පිහිටුවා තිබුණද, රාජ්‍ය බලය තවමත් සම්පූර්ණයෙන් තමන් සතු වී නොමැති බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජනහමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.

"අපි ආණ්ඩුවක් අරගෙන තියෙනවා, තාම රාජ්‍ය බලය අපි අරගෙන නෑ. ග්‍රාම සේවක අපි කියන විදිහටම වැඩ කරනවද සමහර තැන්වල? ප්‍රාදේශීය ලේකම් අපි කියන විදිහටම වැඩ කරනවද? දිසාපති අපි කියන විදිහට වැඩ කරනවද? නෑ. එහෙමනම් මොකක්ද වෙන්න ඕනේ? අන්න මෙතන ඉන්න කෙල්ලෝ කොල්ලෝ රාජ්‍ය අභ්‍යන්තරයට එන්න ඕනේ."

ලංකාවේ පළමු වතාවට තමන් මුදුනට අත තබා ඇති බවත්, ඒ හේතුවෙන් සෙසු පිරිස් කලබල වී ඇති බවත් ඔහු මෙහිදී පැවසීය. පරාජිත දේශපාලන කණ්ඩායම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ ද ප්‍රකාශ කළේය.

"පරාදයි රනිල්ලා විනාශ වෙලා නෑ. පරාදයි සජිත්ලා විනාශ වෙලා නෑ. පරාදයි නාමල්ලා විනාශ වෙලා නෑ. අන්න ඒ විනාශ නොවුණු පිරිස දැන් තැන් තැන්වල නටන්න පටන් අරගෙන තියෙනවා. අපි මොකක්ද කරන්න ඕනේ? දේශපාලනිකව විනාශ කරලා දාන්න ඕනේ. නටන්න පුළුවන් වුණාට දළදා පෙරහැරේ හැමෝටම නටන්න දෙන්නෙත් නෑ. ඒ වගේ තමයි ඕගොල්ලන්ටත්."

මෙම බලය නැවත කිසිවෙකුට ලබා දීම සඳහා තමන් කටයුතු නොකරන බව ද නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.





State Power Still Unattained, Asserts Deputy Minister Eranga Gunasekara

Despite establishing a government, Deputy Minister of Urban Development, Eranga Gunasekara, insists that they have not yet fully seized state power. He made these remarks during a recent public gathering.

In his address, Gunasekara expressed his deep concern over the current state of governance. "We have taken over the government, but have we truly claimed state power? Are we really functioning as village officers? Are we executing our roles as local secretaries? Are the divisional secretaries performing their duties as expected? No, they aren’t. So, what’s left to achieve? The youth present here need to come forward into the realm of governance," he emphasized.

He acknowledged that this marks the first time they have had their hand on the reins of power, which has left other political factions unsettled. Commenting on the situation of defeated political groups, he noted, "The likes of Ranil aren’t destroyed. Sajith isn’t finished. Namal isn’t eliminated. That group which remains intact is starting to stir in various places. What do we need to do? We must politically dismantle them. Even though they can act, we’re not allowing them to perform at the Perahera. That’s the situation for them as well."

Gunasekara further emphasized that he would not take action to hand this power back to anyone, reinforcing his commitment to maintaining their current stance.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. loka bankuwata

    issellama ringapalla

    un kkiyana widihatane

    anthimata natanne

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය පෙළ වත් හරියට පාස් නැති අපත third ක්ලාස් එකෙක් රටේ මිනිසුන්ට බලහත්කාරයෙන් මුන්ගේ කොමියුනිස්ට් පාලනය පටවන්න හදනවා.විපක්ෂය නිදා ගත්ත ඇති වහාම තානාපති අංශ දැනුවත් කරලා විශේෂයෙන් ඇමරිකාව දැනුවත් කරලා මේ ගැන රජයේ ස්ථාවරය විමසන්න එසේම මේ අමතියට විරුද්ධව කටයුතු කරන්න මුං මොක්කුද මුංට යටත් වෙළඳ අපි අනාගතයේ ඉන්න ඕනා.68 ලක්ෂයේ බූරුවෝ දන්නවද තොපි කොමියුනිස්ට් පාලනයක් කියන්නේ මොකද්ද කියලා . තොපිට හෙනගහන්න ඕන මේ ආණ්ඩුවට වචනෙකින් හරි උදවු කරපු හැමෝටම

      Delete
  2. Kalakanni mineemaru. Jeppo, thopi kiyana kiyana de karanna nowei paaharayo government officials inney.
    Anika thopita balaya kaatawath denna nowei wenney, langadeema, pana epa kiyala daala duwanna, redde rewi rewi.

    ReplyDelete
  3. මේ ගොල්ලො කියන කියන විදියට පැලවත්තෙන් දෙන නියෝග වලට වැඩ කරන්න නම් ආයතන සංග්‍රහ, මුදල් රෙගුලාසි, අයවැය, භාණ්ඩාගාර නීති රෙගුලාසි, චක්‍රලේඛ, විනිමය පාලක සභාව, මැතිවරණ කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව ඇතුළු සියලු පාලක සභා සහ කොමිෂන් සභා මොකටද?

    ReplyDelete
  4. ජයලත් දුරයගේ චමින්ද ජයලත්July 14, 2026 at 10:46 PM

    ඔව් සහෝදරයා, අපි ඉන්නවා, දාන්ඩ අපිව, අපි වැඩේ කරලා දෙන්නම් තිතට.

    ReplyDelete
  5. පර බල්ලා තෝ හිතාගෙන ඉන්නෙ ජන බලය තොපිට තියෙනවා කියල ද?. අද ඡන්දයක් තිබ්බොත් තොපිට 5% වත් ලැබෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මේ පාහර බල්ලා තමයි මුලතිව් කුරුන්දි විහාරයේ ප්‍රශ්ණය වෙලාවෙ කොටින්ගෙ පැත්ත අරගන විහාරාධිපති ගල්ගමුවේ සන්තබෝධි ස්වාමීණ්වහන්සේට
      ජාතිවාදී භික්ෂුව කියල අපහාස කෙරුවෙ.  

      Delete
    2. එහෙනම් මූව ඇටදෙකෙන් එල්ලන්ඩ වටිනව.

      Delete
  6. DUPATH MANSIKATHWE

    ReplyDelete
  7. ගොං, තකතීරු, පාහර ජෙප්පා 😡🤮 තොපිට ගහලා එලවන දවස ඉතාම ආසන්න බව දැනගෙන මරු කියවපං, පාහර බල්ලා 😡😡😡

    ReplyDelete
  8. කොල්ලො කෙල්ලො දාල රාජ්‍ය බලය ගන්න ඕන

    ReplyDelete
  9. කල්යන වැඩක්..July 15, 2026 at 12:07 AM

    දර්ශණයක් දැක්මක් තියා හැගීමක් දැනීමක් වත් නැති, හිරගෙවල් පුරවන, දඩ සහ බදු මාලිමාවේ බටහිර වහලුන්ට ඉන්දියානු ගැත්තන්ට,
    ඉතුරැ මුංගේ වෘශණකෝශ වල ඉන්න ඵවුන් විතරයි,.

    ReplyDelete
Previous Post Next Post