“ඉන්දියන් සාගර සියවස” (Indian Ocean Century) ලෙස තමන් හඳුන්වන නව යුගයකට ලෝකය අවතීර්ණ වෙමින් පවතින බැවින්, ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව යා කරන ප්‍රධාන ආර්ථික මෙන්ම උපායමාර්ගික සම්බන්ධක පුරුකක් බවට ශ්‍රී ලංකාව පත්විය යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේය.
සිංගප්පූරුවේ පැවැති ගෝලීය පෙරදිග ආර්ථික සහයෝගිතා (GEC) සමුළුව අමතමින් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, ඉන්දියන් සාගර කලාපය වඩාත් වැදගත් වන දශකයකට පමණක් නොව, කලාපයේ වර්ධනය වන ආර්ථික හා උපායමාර්ගික බලපෑම මගින් හැඩගැසෙන සුවිශේෂී සියවසකට මේ වන විට ගමන් කරමින් සිටින බවයි.
මිල්කන් ආයතනයේ (Milken Institute) ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ සභාපති සහ ආසියානු සංවර්ධන බැංකුවේ හිටපු ඇමරිකානු නියෝජිත කර්ටිස් එස්. චින් මහතා සමඟ පැවැති සංවාද මණ්ඩපයකට එක්වෙමින් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ, ශක්තිමත් සම්බන්ධතාවක් සහ ආර්ථික සහයෝගිතාවක් තුළින් ලොව ප්‍රධාන කලාපයන් අතර විශ්වාසනීය පාලමක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම තමන්ගේ දැක්ම බවයි.
එමෙන්ම, ගෝලීය ආර්ථිකය තුළ ප්රමුඛ පෙළේ භූමිකාවක් ඉටුකිරීම සඳහා මීළඟ පරම්පරාව සූදානම් කරන අතරතුර, නවෝත්පාදනය, සහයෝගීතාව සහ ව්‍යවසායකත්වය මගින් තරුණ පරපුරට වැඩි අවස්ථා නිර්මාණය කරදීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.
“ඉන්දියන් සාගරය සියවස් ගණනාවක් පුරා විවිධ ශිෂ්ටාචාරයන් එකිනෙක යා කළා. දැන්, එමඟින් අනාගතය යා කළ යුතුයි,” යනුවෙන් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Sri Lanka's Strategic Role in the Indian Ocean Century Emphasized at Global Economic Conference
As the world transitions into what is being referred to as the "Indian Ocean Century," Sri Lanka must position itself as a key economic and strategic hub within Asia, the Middle East, and Africa, according to Namal Rajapaksa, a Member of Parliament representing the Sri Lanka Podujana Peramuna.
Addressing the Global Eastern Economic Cooperation (GEC) summit held in Singapore, Rajapaksa highlighted that the Indian Ocean region is not only entering a transformative decade but is also shaping a unique era through its burgeoning economic and strategic influence.
Participating in a panel discussion alongside Curtis S. Chin, former U.S. Ambassador to the Asian Development Bank and a senior member of the Milken Institute, Rajapaksa articulated his vision of positioning Sri Lanka as a reliable conduit of cooperation and economic synergy among leading global regions.
He further emphasized the necessity of preparing the next generation to play a prominent role in the global economy, advocating for increased innovation, collaboration, and entrepreneurship to create more opportunities for youth.
“The Indian Ocean has long been a melting pot of diverse cultures. Now, it is time to navigate towards a brighter future,” Rajapaksa concluded, underscoring the importance of unity and strategic positioning in the region.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

රාජ්‍ය දේපල හොරකමේ,බදු හොරකමේ, කොමිස් ගැහිල්ලේ, කප්පං ගැනීමේ, කුඩු ප්‍රතිඅපනයනය, බැංකු හොරකමේ,විදෙස් නය ගෙන හොරකමේ,රොකට් ඇර හොරකමේ, අධිවේගහොරකම්, කැලේ ක්‍රීඩාංගන හොරකං, මිග් හොරකං, ශ්‍රීලංකන් ගුවන් හොරකං බොරතෙල්හොරකං ,ගල්අගුරැ හොරකං මාපියාවේ කේනද්‍රස්ථානය කොරා මදිවට මොනවා හරි තව කොරගන්ට බැරිවෙච්චි යමක් තියනවැ සුකිරිපුංචෝ???
ReplyDeleteපවු අසරණයා. පිස්සු නැගලා හොඳටම
Deleteඅයියෝ බිග් කුච්චන් හරි යටත් විජිත හරි යවලා ආතල් එකක් ගන්න තිබ්බ සමලුව නේද මේ නාමලයා ගිහින් කෑවේ.
ReplyDeleteඉංග්‍රීසිත් බැරි ගොං ජෙප්පො හිතන්නෙ අනුර කුමාර වගේ නාමල් කියල..යකෝ බලපියව් ආන්ඩුව තියෙද්දිත් නාමල්ට ආරාධනා කරන්නෙ උන් දන්නවා මේ ආන්ඩුවේ ඉන්නෙ බූරුවන් බව
ReplyDeleteඒක ඇත්ත 3% ජනතා කැමැත්ත තියෙන පොහොට්ටු ගොනා අලි හොරා තමා හරියන්නේ
Deleteමේ කියන්නේ ඉන්දියන් සාගර සියවසේදී නේ. ඉන්දියන් සාගර සියවස එන්ඩ අත්ලාන්තික් සාගර සියවස ඉවර වෙන්ඩ ඕනෑ, ඊට පස්සේ පැසිෆික් සාගර සියවස ඉවර වෙන්ඩත් ඕනෑ, ඕවා සෙන්චරි කිව්වට 100 ම නෙවේ, 200ත් සෙන්චරිය, 300ත් සෙන්චරිය, ලාරා ගහපු 400ත් සෙන්චරිය, ඒ හින්දා ඔය අත්ලන්තික්, පැසිෆික් සෙන්චරි ඉවර වෙලා කවදා හරි කාලෙක ඉන්දියන් සාගර සියවසක් ආවොත් ඒත් ඉන්දියන් සාගර කලාපේ ඉනින්ග්ස් වලින් පරාදයි, අහන්ඩ දෙයක් නෑ, පාරේ රෙන එවුන් බිලියන 1.2ක් ඉන්නවා ඉන්දියාවේ, අමුවෙන් නයි කන බිලියනයක් ඉන්නවා චීනේ, කැරපොත්තො, පණුවො, පළඟැටියෝ කන තව මිලියන ගාණක් ඉන්නවා කාම්බෝජේ, ලාඕසේ, වියට්නාමේ,.... එයි සියවස, රෙද්දෙ සියවස.
ReplyDelete