චමින්ද විජේසිරිට රෙදි ගලවා ජම්පර ගස්සයි.. මන්ත‍්‍රීකම අහෝසියි.. ඡන්දෙ ඉල්ලන්ත් බෑ.. දෙන්නත් බෑ..


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වසර දෙකකට නොඅඩු සිර දඬුවමක් නියම කළ හැකි වරදකට, මාස හයකට වැඩි කාලයක් බන්ධනාගාරගත කිරීමට අධිකරණය තීන්දු කළහොත්, අදාළ මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය වහාම අහෝසි වන බව නීතිඥ, මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) වගන්තිය ප්‍රකාරව මෙම නීතිමය තත්ත්වය උදාවන බව පෙන්වා දෙන ඒ මහතා, එවැනි දඬුවමකට ලක්වන පුද්ගලයෙකුට වසර හතක කාලයක් යනතුරු මැතිවරණයකට ඉදිරිපත් වීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට පවා නීතිමය හිමිකමක් නොමැති බව අවධාරණය කළේය.

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට බදුල්ල මහාධිකරණය මගින් වසර එකහමාරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමත් සමඟ ඔහුගේ මන්ත්‍රී ධුරය පිළිබඳව නීතිමය ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත්, අදාළ අධිකරණ තීන්දුවට එරෙහිව මන්ත්‍රීවරයා ඇපෑලක් හෙවත් අභියාචනයක් ඉදිරිපත් කළහොත්, එම අභියාචනා ක්‍රියාවලිය අවසන් වනතුරු මන්ත්‍රී ධුරය අහෝසි නොවන බව ද මහානාමහේවා මහතා පෙන්වා දෙයි.





Legal Consequences for MPs Facing Imprisonment, Says Legal Expert

According to legal scholar Professor Prathiba Mahanamahewa, an MP could lose their parliamentary seat if sentenced to two years or more in prison. If a court decides to incarcerate them for over six months due to a crime, the MP's position will be automatically vacated.

He emphasized that this legal predicament arises under Article 89(a) of the Constitution, which stipulates that an individual facing such a penalty is ineligible to contest in elections or even participate in voting until seven years after their release.

This statement comes in light of a recent ruling by the Badulla High Court, which sentenced Chaminda Wijesiri, the parliamentary representative for Badulla from the Samagi Jana Balawegaya party, to an imprisonment term for serious offenses. Professor Mahanamahewa discussed the implications this ruling could hold for Wijesiri’s parliamentary status.

However, the professor clarified that if the MP files an appeal against the court's decision, their parliamentary position will not be suspended until the appellate process is completed.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

13 Comments

  1. ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන මාලිමාවට ජයවේවා !

    ReplyDelete
    Replies
    1. මොකද්ද බං ඒ දීපු පොරොන්දුව? සිංහල ජනතාවට කෙලවලා, බෞද්ධයන්ටත් කෙලවලා, විපක්ශෙ උන්ටත් ශොට් එක දෙන එක?
      ඒ ජාතියේ පොරොන්දු කොටි ත්‍රස්ථවාදීනුත් දුන්නා හැබැයි.

      Delete
    2. එතකොට මේවගෙන් දැන් කරලා තියෙන්නේ මොනවද?
      (1) ඇප නැතුව ණය
      (2) උගන්ඩාවේ සල්ලි
      (3) Arjuna Mahendran ලංකාවට ගේනවා
      (4) කුඩු පාතාලේ මාස 2න් ඉවරයි
      (5) ඩොලර් මිලියන stories
      (6) “යාලුවගේ account එක” කතා
      (7) ටිල්වින්ගේ ඩොලර් බිලියන 🤦‍♂️
      (8)😎 VAT අයින්
      (9) පළවෙනි සතියේම 70ක් ඇතුළට
      (10) පෙට්‍රල් 52ට ⛽
      (11) හාල් ඇටයක්වත් import නෑ
      (12) නිධානයක් හම්බුනා 😂
      (13) මන්ත්‍රී වරප්‍රසාද අහෝසි
      (14) Vitz ලක්ෂ 12ට
      (15) විදුලි බිල 1/3ට
      (16) පාස්කු මහමොළකරු එළියට
      (17) ලුණු නැත්තම් පහුගිය ආණ්ඩුව වැරදි
      (18) SMS එකට ලක්ෂ 980
      (19) උමා ඔයේ හිල
      (20) Port City පුරවන්න ගල් මදි
      (21) මුහුදු වතුරෙන් සල්ෆියුරික් 😅
      (22) මිනිරන් වලින් ග්‍රැෆයිට් 🤣
      (23) සුපෝකභෝගී වාහන වෙන්දේසි
      (24) ඇමෙරිකාවට / ඉන්දියාවට එරෙහි දේශප්‍රේමී ආණ්ඩුව
      (25) “අපි බොරු කියලා නෑ”
      (26) වී ගබඩා පුරවනවා
      (27) හාල් මිල අඩු
      (28) රිලවුන්ට දූපතක් 🐒
      (29) “පවුල් දේශපාලනය නෑ”
      (30) සංචිත ඩොලර් මිලියන 20යි කියපු කතා
      (31) හොරකම් කරපු දේවල් මාස 2න් ආපහු
      (32) ප්‍රෝටීන් මලු
      (33) ජපන් බයිසිකල් 🚲
      (34) හාල් 92ට
      (35) “ලංකාව බෞද්ධ රටක් නෙවෙයි” debate
      (36) පන්සල් video නෑ
      (37) IMF එකත් අපේ කොන්දේසි වලට 😂
      🟥 “අරගල cinematic universe” 🤣👇
      (38) අසූචි නැව
      (39) ඉන්දියාවේ බාල බෙහෙත් drama
      (40) Namal Rajapaksaට Lamborghini 19ක්
      (41) Mahinda Rajapaksaට රත්තරන් අස්සයෝ 🐎
      (42) helicopter 4ක්
      (43) ඩොලර් බිලියන 43 wealth story 😂
      (44) 16න් 18ක් හොරකම් logic 🤦‍♂️
      (45) සුදු වෑන් + කිබුල්ලු
      (46) Swiss නාට්ටිය
      (47) Lanka Hospital ගෝටගේ
      (48) Dubai Marriott නාමල්ගේ
      (49) හම්බන්තොට වරායේ “ගලක්”
      (50) rocket එක 🚀
      (51) බල්ලාගේ මාලේ පවුන් 90
      (52) cheque number දන්නවා
      (53) හානි වූ දේපළ compensation fantasy
      (54) ජනාධිපති ආරක්ෂාව විසුරුවනවා
      (55) තහඩුවක් ගියත් ලක්ෂ 10
      (56) ඉඩමට ලක්ෂ 50
      (57) ගෙදරට ලක්ෂ 50
      (58) ගංවතුර පාසල් හදන්න කෝටි 500
      (59) “අපි අරක්කු සිගරට් බොන්නෙ නෑ” 🍺🚬😂
      (60) ආචාර්ය උපාධි drama
      (61) පිළිකාවට නිට්ටාවට බෙහෙත
      (62) ඇමති බංගලා hotel කරනවා
      (63) පාසලට නොගියොත් SMS 📩
      (64) මාලු location SMS 🐟
      (65) “නීතිය කාටත් සමානයි”
      (66) ත්‍රීවීල් ලක්ෂ 4යි 20ට
      (67) හැමෝටම doctor කෙනෙක්
      (68) පාසල් උත්සව වලට දේශපාලකයෝ නෑ
      (69) 2km ඇතුළත super school
      (70) මාස 6න් 6ට පඩි වැඩි 😅

      Delete
    3. ජනතාවට දුන්න පොරොන්දුවක් නෑ. පොරොන්දු දුන්නේ දෙමල කොටි ඩයස්පෝරාවටයි, කාදිනල් මැල්කම්ගේ කුරුස කල්ලියටයි. ඒ හන්දා තමයි බුද්ධාගමටයි, බෞද්ධයන්ටයි කෙලවන්න වැඩ කටයුතු කරධ්නේ. පර බලු මාලිමා ජෙපි හැතිකරේ.

      Delete
    4. ජනතාවට දුන්න පොරොන්දුවක් නෑ. පොරොන්දු දුන්නේ දෙමල කොටි ඩයස්පෝරාවටයි, කාදිනල් මැල්කම්ගේ කුරුස කල්ලියටයි. ඒ හන්දා තමයි බුද්ධාගමටයි, බෞද්ධයන්ටයි කෙලවන්න වැඩ කටයුතු කරධ්නේ. පර බලු මාලිමා ජෙපි හැතිකරේ.

      Delete
    5. Thanks for the 70 list. Add 323 containers අතුරුදහන්
      පාතාලෙට ඕන විදියටවැඩ
      කාවඩි බෑ පුලුවන්

      Delete
  2. ඔය දැන් තීන්දු දෙන නඬු එකක්වත් මාලිමාණ්ඩුව දාපු නඬු නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. Ekane ..Okata NPP ekata balana wadak na ne... NPP eka nadu ikman kala witharane......Thwa godak yanna innawa......Niyama wade Sunbun Wipakshayata

      Delete
    2. නීතිය විපක්ශෙට විතරයි. කෝටි ගණන් හොරකම් කරපු හිටපු බලශක්ති ඇමති තාම යහතින් පාර්ලිමේන්තු එනවා. කන්ටේනර් 323ක් එලියට දාපු හොරා තාම ඇමතියෙක්. බීලා ගිහින් හප්පලා දරුවො තුවාල කරපු එකාට නඩුවක් වත් නෑ. බීලා ගිහින් හප්පපු ආරක්ශක ලේකම්ගේ බී වාර්ථාවෙන් බීලා ගියා කියපු එක ඌම අයින් කර ගත්තා. බලය තියෙද්දී නීතිය නවන එක මුන් මහින්දටත් එහා ගිහින් කරනවා. මහින්ද බේරුවේ මර්වින් සිල්වා විතරයි. මුන් ඔක්කොම බේරනවා. නඩු දාපු උන් එලිපිටම මරලා දානවා. ඊට පස්සේ ඩෝබිලා දාලා ඒ මරණ සාධාරණීකරණය කරනවා.

      Delete
  3. ප්‍රතිබා මහානාමහේවා තවත් නොම්මර එකේ අඩු කුලේ හොරෙක්. මුන් හින්ද තමයි මහින්ද මහත්තය පිරිහුනේ.

    ReplyDelete
  4. Muta shot eka denna bimala athulu serama nade set kala.. yako, oya wage nadu samatha mandalawa yanne..mun ithin muta bayai.. anika, munta hoda padam, munta bale tiyena kale, JVP pakkunta natanna dunnata....oya seratama mula Gon Sajiya/Naki Ranila.. mun UNP kawa..

    ReplyDelete
  5. නඩු තීන්දුව මොකක්ද කියල කෙබර කොටා මාසෙකට පෙර පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වා. පැලවත්තෙ කැලෑ නීති කාර්යාලයේ නඩු තීන්දු ඩිජිටලයිස් කරල සේව් කරල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. නඩුකාරයන්ට වසර 2 සේවා දිගුවක් දීලා ජෙප්පන්ට කීකරු කරගන්න නිසා ඇපීල් කෝට් ගියත් වැඩක් වෙන්නෙ නෑ.

      Delete
Previous Post Next Post