රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රදානී සුරේ සලේ විසින් ඊට එරෙහිව ගොනුකල පෙත්සමක් සම්බන්ධයෙන් අධිකරණයට සලකා බැලූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා තමන්ට සහ රණවිරු පදක්කම්වලට අපහාසාත්මක ලෙස අදහස් පළ කළ බව විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී නිශාන්ත ජයතිලක මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, තමන් පැළඳ සිටි හමුදා පදක්කම් ‘තහඩු කෑලි’ ලෙස හඳුන්වමින් දිලීප පීරිස් මහතා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයක් කළ බවයි.
නිශාන්ත ජයතිලක මහතා මෙසේ පැවසීය.
"රණවිරුවෝ තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත්තු ජයග්‍රහණ වෙනුවෙන් ලැබුණු මේවා තහඩු කෑලි නෙවෙයි. මේවාට ගෞරවයක් තියෙනවා. තමන්ගේ ලේ, මස්, නහර මේ රට වෙනුවෙන් පූජා කරලයි මේ පදක්කම් අරගෙන තියෙන්නේ. මේවායේ ගෞරවය දන්නේ නැති නීතිඥවරුන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් උත්තරීතර අධිකරණය ඇතුළේ මේ විදිහට අපහාස කිරීම අපි හෙළා දකිනවා."
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 260 වැනි වගන්තිය යටතේ ඕනෑම පුරවැසියෙකුට නඩු කටයුත්තක් සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවයක් ලෙස කරුණු දැක්වීමට අයිතියක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය. තමන් එම නීතිමය අයිතිය මත අධිකරණය හමුවේ පෙනී සිටි බවත්, එහිදී හමුදා නිලධාරියෙකු ලෙස සිය නිල ඇඳුම හෝ පදක්කම් පැළඳ සිටීම ‘තහඩු කෑලි එල්ලාගෙන සිටීමක්’ ලෙස අර්ථකථනය කිරීම රණවිරුවන්ට සිදුකළ බරපතළ නිග්‍රහයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

දිලීප පීරිස්
ReplyDeletenama pawathinawa
පච පතිරණ ගලප්පත්තිට ජය වේවා, දුන්න චන්දය ගැන හැමදාමත් ආඩම්බරයි !
Deleteතහඩු කෑලි තමයි ඕවා. බොක්කෙන්ම රට වෙනුවෙන් හෝ ජනතාව වෙනුවෙන් හෝ පඩිය හෝ වන්දිය වෙනුවෙන් ජීවිතය පරදුවට තිබ්බත් ඒකෙ වාසිය ගන්නෙ කපටි දේශපාලන සංස්ථාවයි. ඔබට ලැබෙන්නෙ තහඩු කෑලි ටිකක්. ලංකාවෙ පමණක් නොවේ,ඇමරිකාවෙ වුනත් වෙන්නෙ එහෙමයි. Veteransල හැමදාම මහපාරෙ, උන්ව චූන් කොරල යුද්ධෙට යවන කපටි දේශපාලු military industrial complex එකට සුර සැප. සල්ලිකාර බඩුකාර දේශපාලු ව්‍යාපාරික හෝ වෘත්තිකයො යුද්ධෙට යන්නෙ නෑ. උන් වෙනුවෙන් කට්ට කන්න අන්තේවාසිකයො ටිකක් ඉන්නවනෙ.
ReplyDeleteරණවිරුවා ගැන මිනිස්සුන්ගේ හිතේ තියෙන දේ වල් තහඩු ගහගෙන අමුතුවෙන් ඇති කරන්න අවශ්‍ය නෑ. හැබැයි තහඩු නෙමේ ඔටුනු දාගෙන හරි මිනී මැරුවොත් ඒවට උරුමය එල්ලුම් ගහ තමයි
Deleteප්‍රශ්නේ ඒක නෙවෙයි මහත්තයෝ. මේ රණවිරුවාට අර දිලීප පීරිස් කියන මිනිහා කළ අපහාසය ගැනයි ඔහු චෝදනා කළේ
Deleteඔබතුමා නිවැරදියි. නමුත් දිලීප පීරිස් කියන්නෙ කට වාචාල හිපාටුවෙක්. හැමෝටම අපහාස කොරනවා.
Deleteඅර නූගත් කාලකණ්නි ජෙපි ඩෝබියා පතිරණ කියන මන්දයා නම් ඔහොම විග්‍රහයක් කොරන්නෙ නැති නිසා පුදුම වුනා. බැලින්නම්
Deleteඌ නෙවෙයි.
මිනි මරලා දැන් ඔටුනු දාගෙන ඉද්දි අවුලක් නෑ නේද..
Deleteමිනි මරලා දැන් ඔටුනු දාගෙන ඉද්දි අවුලක් නෑ නේද.
DeleteJVP unta banninna epa ban.
Punchammata budiyan palakayongen meeta vada Mona balaporothu wennada.
ReplyDeletePalakayontama hariyana adu kule ugaththu Nodakin....
Ithama vadagath Le ata mas dan dunna minisunta Apa nayagathi
පදක්කම් තහඩු වෙන්නේ තමන්ගේ කල්ක්‍රියාව නිසාම තමා. උබට ඔය පදක්කම් ගැන කැක්කුමක් තිබ්බ නම් හිතන්න තිබ්බා පු කේ වැඩ කරන්න කළින් :D :D :D
ReplyDeleteතෝ දැක්කද පාහර කතෝලික පෙරේතයා.
Deleteඋබගෙ අදහසට විරුද්ධ ඇනෝ කොමෙන්ට් දැක්කම ඒ කොමෙන්ට් කරපු කෙනා කතෝලික කියලා හිතෙනවා. උබ හිතන්නේ සිංහල උන් බෞද්ධ උන් ඔක්කොම උබලා වගේ හිඟන, තඩි මෝඩ, වහල් ලොල්ලො කියලද පොන්ස්?
Deleteරණවිරුවන්ට අපහාස කරන එකෙක්නම් එක්කෝ ඌ පදු ජෙප්පෙක්, පල්ලි කාක්කෙක්, NGO කුක්කෙක්, කොටියෙක්, නැත්නම් කොනකපපු එකෙක්.
DeleteVery true!
Deleteමෙම තොරතුරු ලැබුණු වෙලාවෙ" අපි ක්‍රියාත්මක වුනා නම් වලක්වා ගන්න තිබුණ." දීලිපයම ජනාධිපති කොමිසමට මෙහෙම ප්‍රකාශයක් කරලා තිබුණා. එතකොට පච දීලිපයත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම සදහා කටයුතු නොකල එකෙක්. එක උගෙ කට උත්තරයෙ තියනවා. එතකොට උගෙනුත් සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වන්නේ කොහොමද?
ReplyDeleteDileepa podi puthu illan kaemata bohoma lagai. A traitor.
ReplyDeleteදිලීප නැහෙන්නෙ පැලවත්තෙන්
ReplyDeleteවිශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී නිශාන්ත ජයතිලක මහතාට තියෙන්නෙ ප්‍රසිද්ධියේ අපහාස කලයි කියල කෝටි ගනනක වන්දි ඉල්ලා දිලීප පීරිසාට විරුද්ධව නඩුදාන්ඩ.
ReplyDeleteඅන්න කරනවනම් මරු වැඩක්. පදු පීරිසා කාගෙන් හරි නට්ටම් වෙන්ඩම ඕනැ.
Delete