විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්ෂේත්රයෙන් හෝ විනිසුරුවන්ගෙන් මෙතෙක් කිසිදු නිල විරෝධයක් රජයට ලැබී නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළව විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ලැබී ඇති නමුත් රජය ඒ පිළිබඳව මෙතෙක් නිල වශයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
අධිකරණ සේවා සංගමය පසුගියදා රැස්වූයේ නිසි ගණපූර්ණයකින් තොරව බවට මාධ්‍ය වාර්තා පළවූ බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
අධිකරණ ක්ෂේත්රයේ විරෝධයක් පවතින බවට ඇතැම් වාර්තා පළ වුවද, එවැනි කිසිදු විරෝධතාවක් නිල වශයෙන් රජය වෙත ඉදිරිපත් වී නොමැති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
No Official Opposition from Judiciary on Increasing Retirement Age for Judges, Says MP Ruwan Mepalagama
There has been no formal opposition from the courts or the judiciary regarding the proposal to extend the retirement age for judges, stated National People's Power MP Ruwan Mepalagama.
Speaking to the media, the MP emphasized that while various parties have expressed requests to raise the retirement age for judges, the government has yet to make an official decision on the matter.
He pointed out that reports suggested the Judicial Service Association had held a meeting recently without a proper quorum, highlighting the lack of structured organization in their approach.
Despite some reports indicating dissent within the judiciary, Mepalagama reiterated that no official protest or objection has been formally submitted to the government.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මොකාද මේ මොංගල් පොන්නයා
ReplyDeleteඋබලගේ ලොක්කට කෙළින සෙට් එකෙන් එකෙක්. ඇයි අවුල්ද?
Deleteවිනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස දීර් ඝ කරලා උඹලාට වෙන දේ බලා පල්ලා. අනෙක් රජයේ සේවකයෝ ලක්ෂ 14 ත් පාරට බැස්සහම උන්ටත් දෙන්න වෙනවා. තරුණයෝ රැකියා ඉල්ලා සීයලා එළවන්න කියා පාරට බැස්සහම අරගලයේ-2. ඒ අතරේ දෙමල පක්ෂ ඉන්දියාවේත් සහාය ඇරං පළාත් සභා ඡන්දය ඉල්ලුවාම උඹලා ඔක්කොම 2027 දීම ඉවරයි.
ReplyDeleteඅන්ද කයිප්පුද ? දැන් නම් හෙනම ආතල්. මුං නිකන් හැසිරෙන්නේ කුකුළ් කොටුවේ කුකුල්ලු වගේ,,,, කැකර කැකර ගගා දුවනවා.
Deleteපාහර බල්ලා 🤮😡 ඉස්සෙල්ලාම ගුටි කන එකෙක් 😡
ReplyDeleteගුටි දෙන්නද පුතා බලන් ඉන්නේ? හිටපන්කො තොපිට අඹරලා ගන්න.,,
Deleteඇත්තටම මොකෙක්ද මු?ඒක හරියටම දැනගෙන ඉන්න ඕන ඉස්සෙල්ලම.
ReplyDeleteඅපි අම්මලා මතක් කරන්නේ නෑ... ඒත් මේ උබේ ඇත්ත තාත්තා :D
Delete