මීගමු මහ ජේලර්ගේ සාක්කිය ජාතික ආරක්‍ෂාවට අවදානමක්.. ප‍්‍රසිද්ද කිරීම තහනම් කෙරේ..


 මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලබාදුන් සාක්ෂි කිසිදු මාධ්‍යයක පළ කිරීම වළක්වමින් මීගමුව මහේස්ත්‍රාත් ශිලානි පෙරේරා මහත්මිය නියෝගයක් නිකුත් කළාය.

මෙම සාක්ෂි තුළ ජාතික ආරක්ෂාව බරපතළ අවදානමකට ලක් කළ හැකි අතිශය සංවේදී තොරතුරු අඩංගු වන බැවින් විවෘත අධිකරණයේදී මෙම තීරණය ගත් බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

එමෙන්ම අදාළ සාක්ෂි සටහන් අතිශය රහසිගතව සහ ආරක්ෂිතව අධිකරණ භාරයේ තබා ගැනීමටද මෙහිදී නියෝග කෙරිණි.

මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් විකුම් ජයන්ත කුමාර මහතා 30 වැනිදා පස්වරු 1.00 සිට 3.00 දක්වා පැය දෙකක කාලයක් මහේස්ත්‍රාත්වරිය හමුවේ මෙලෙස සාක්ෂි ලබා දී තිබේ.

පසුගිය ජූලි 5 සහ 6 යන දිනවල මීගමුව බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් පාලනය කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ සිට කැඳවනු ලැබූ බන්ධනාගාර පොලිස් නිලධාරීන් 89 දෙනෙකු පිළිබඳ විස්තරාත්මක වාර්තාවක්ද මෙහිදී අධිකරණයට ඉදිරිපත් විය.

මීට අමතරව, එම සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස සම්බන්ධ වාර්තාවක්ද බන්ධනාගාර නිලධාරීන් විසින් එදින අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.





Court Orders Secrecy Over Sensitive Evidence from Welikada Jail Incident

In response to the unrest that occurred recently at the Negombo Prison, Magistrate Shilani Perera has issued a directive prohibiting the publication of evidence presented by the chief jailer of the facility. This decision comes amidst concerns that the information shared contains highly sensitive details that could pose a significant threat to national security.

The magistrate emphasized that her ruling aimed to safeguard the integrity of the evidence, which is to be kept confidential and secure under the court's jurisdiction. This measure reflects the seriousness with which the court regards potential risks to public safety and security.

Chief jailer Vikum Jayantha Kumara provided his testimony to the magistrate over a two-hour period on the 30th, discussing the circumstances surrounding the incidents that took place on July 5 and 6, when inmates at the Negombo facility exhibited violent behavior.

Additionally, a detailed report concerning the 89 prison officers summoned from the Welikada Prison to manage the situation at Negombo was submitted to the court. The document sheds light on the measures taken during the chaotic episodes in an effort to restore order.

Furthermore, jail officials presented a report regarding a group of individuals who were hospitalized due to injuries sustained during the upheaval, illustrating the incident's scope and impact.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. National Pacha Party (NPP)July 31, 2026 at 11:05 AM

    ජාතික ආරක්ශාවට තර්ජනයක් නෙමේ, ජාතික ආරක්ශාවට විලි ලැජ්ජාවේ බැරි කමක් තමයි දැනෙන්නේ.
    මොකද ඕකාට කිව්වම බන්ධනාගාරෙට කුඩු ගේනවා පාතාලෙන් කියලා, අන්තිමට ඔත්තුව දීපු එකා ගැන විස්තරේ පාතාලෙට දුන්නා. ඒ වෙන මොකක් වත් නිසා නෙමේ, පාතාලෙන් ගානක් ජේලර්ට ආපු නිසා. කාලකන්නි හැත්ත අන්තිමට හො‍ටු පෙරාගෙන ඇඬුවා බන්ධ පොලීසියේ නීතිගරුක මිනිස්සු 10ක් මැරුම් කෑවට පස්සේ.

    ReplyDelete
    Replies
    1. ජාතික ආරක්ශාවට විලි ලැජ්ජාවේ බැරි කමක් තමයි දැනෙන්නේ

      Delete
    2. 🤣😂🤣සිරාවට විලි ලැජ්ජාවේ සං‍තෝසේ බැරි කමට අර මාලිමාව කියන විදියට අට පාස් මාලිමා සොල්දාදු උන්නැහේල සොල්දාදු තනතුර අතෑරලා යාවි කියල බය හිතුනද දන්නෙ නෑ. 😂😂😃😄

      Delete
  2. එහෙම ජාතික ආරක්ශාවට තර්ජනයක් වෙන්නෙ නැහැ යකෝ. මාලිමාවනෙ ඉන්නෙ දැන්.
    ඔය විස්තරේ දාපම්. අපි බංකුවක් උඩ ඉඳගෙන ඔය විස්තරේ අහන්නන්.

    ReplyDelete
    Replies
    1. මුන්ගේ නායකත්වයෙන් රණවිරුවෝ නැහැ

      Delete
  3. මීගමුවේ හිරගෙදර ප්‍රහාරය අමතක කරන්න දෙන්න බැහැ ...ලංකාවේ ගොන්නුන්ට ඕනෑම දෙයක් සුමන දෙකෙන් අමතක වනවා කියල කොටි නායකයෙකුත් කියල තිබුනනනේ....මේ මිගමු ප්‍රහාරය පාක්කු ප්‍රහාරයට වැඩ දරුණුයි....

    මේ ප්‍රහාරය මෙහෙයවූවේ දිග ගවුම් අදින කාඩිනල් සහ සිරිල් ගාමිණී. මුන් දෙන්න කොටියෝන්ගෙන් ඩොලර් සන්තෝසම් අරගෙන සිංහල මිනිසුන්ට කෙලවන්න හිරකාරයෝ සහ පොලීසය අතර වලියක් නිර්මාණය කරා. මේ ප්‍රහාරයේ මහා මොලකරු කර්ඩිනල්. කුඩා මොලකරු සිරිල් ගාමිණී. තුවාල කරුවන් 100ක්. මේ 100 යෙන් 12 දෙනෙක් ජෙලර්ලා . ඉතුරි අය නිරායුද සිරකරුවන් මිනිමරු ජෙලරලා සහ පොලිසියේන් වෙඩි තියනකොට දුවන්න ගිහිල්ල වැටිලා පෑගිලා වුන තුවාල. බරපතල තුව සිදුවුණ සිරකරුවන් සිටිනවා. ඔවුන්ට වෙඩි වැදිලා මැරිලා නැතුව හිටපු කට්ටිය. මේ පොලිස් ජේලර් ප්‍රහාරය හිතා මතා කරපු අපරාදයක්. මේ ප්‍රහාරයට ඔර්ඩර් එක දීල තියෙන්නේ පච ලප කොටා උ කොහොමත් ත්‍රස්තවාදී මිනිමරුවෙක්නේ. මේ ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු කාඩිනල්. මෙම ප්‍රහාරය සිංහල මිනිස්සුන් අවුස්සන්න කොටි දයස්පොරාවෙන් මුදල් ගෙන පරිපාලනය කරපු කුඩා මොලකරු සිරිල් ගාමිණී. මේ ප්‍රහාරය කරනවා කියල සති කිහිපයක සිට ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු ලප පච කොට ඇතුලේ මිනීමරු රතු හමුදාව දැනුවත් කරලා තිබුනේ. කාඩිනල් පොන්න ලෝගුවයි සිරිල් ගාමිණී පක ලෝගුවයි තවම හැංගිලා ඉන්නේ. මුන් දෙන්නට PSD 40ක ගාඩ් එකක් දාල ආණ්ඩුවේ සේෆ් හව්ස් එකක හංගල ඉන්නේ.

    මේ ප්‍රහාරය බලයේ සිටින ආණ්ඩුවක් සහ කටෝ ආගමේ නායකයන් විසින් ඉතා සුක්ෂම සැලසුම් කරලා කරපු මහා විනාසයක්. ලප පච කොටා + 159 + කාඩිනල් රන්ජිට් + සිරිල් ගාමිණී ලට නීතියෙන් දඩුවම් කල යුතුයි. අපි මේ ප්‍රහාරය ගැන විදේශයන් දැනුවත් කරනවා.

    We must not let people forget the attack on Negombo Prison... Even an LTTE leader had supposedly said that Sri Lankans forget anything within two weeks. This Negombo attack was worse than the Easter attack.

    This attack was orchestrated by Cardinal Malcolm Ranjith and Cyril Gamini, who wear long robes. The two of them allegedly took dollar payments from the LTTE and created a clash between prisoners and the police in order to harm the Sinhalese people. According to this claim, the mastermind behind the attack was the Cardinal, while Cyril Gamini was the secondary planner. There were 100 injured people. Of these, 12 were prison officers. The rest were unarmed prisoners who were injured after running, falling, and being trampled while prison officers and police were shooting. There were prisoners with serious injuries people who had been shot but survived. This attack on the police and prison officers was a deliberate crime. The order for the attack was allegedly given by 'Lap Pach Kota,' who is described here as a terrorist and murderer. The Cardinal is again described as the chief planner, while Cyril Gamini is accused of managing the operation with money from the LTTE diaspora in order to incite Sinhalese people. The text claims that, for several weeks before the attack, 'Lap Pach Kota' had informed a so-called 'Red Army' inside the prison about the planned attack. It further claims that Cardinal Malcolm Ranjith and Cyril Gamini are still in hiding, protected by a security detail of 40 PSD officers and concealed in a government safe house.

    **The text concludes by alleging that this attack was a carefully planned act of destruction carried out by the government in power together with leaders of the Catholic Church. It calls for 'Lap Pach Kota,' '159,' Cardinal Malcolm Ranjith, and Cyril Gamini to be punished under the law, and says: 'We will inform foreign countries about this attack.

    @UNHRC @UN @AMNESTYiNTERNATIONAL #CHANGE #UnitedNations @TheRealTrump #HumanRights

    ReplyDelete
Previous Post Next Post