ජනතාව එන්නෑ.. දේවස්ථාන වසා දමන්න වෙලා.. ජනතාව විනෝද චාරිකා යනවා..- අගරදගුරු


වර්තමාන මිනිස් සමාජය තුළ ආගමික සහ ආධ්‍යාත්මික ජීවිතය කෙරෙහි පවතින උනන්දුව ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති.

දේව මෙහෙයකට එක්වෙමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ, ලෝකයේ දියුණු යැයි සම්මත රටවල පවා දේවස්ථාන වසා දමන තත්ත්වයක් උදාවී ඇති බවයි.

ජනතාව සති අන්තයේ දේවස්ථාන වෙත පැමිණෙනවා වෙනුවට විවිධ විනෝදාංශ සහ විනෝද කටයුතු සඳහා වැඩි කාලයක් මිඩංගු කරන බව උන්වහන්සේ සඳහන් කළහ.

යුරෝපයේ පිහිටි දැවැන්ත බැසිලිකා සහ දේවස්ථාන අද වන විට හිස් අවකාශයන් බවට පත්ව ඇති බවත්, ඒ වෙනුවට ක්‍රීඩාංගණ සහ විනෝද මධ්‍යස්ථාන ජනතාවගෙන් පිරී පවතින බවත් කාදිනල් තුමන් මෙහිදී අවධාරණය කළහ.

දෙවියන් වහන්සේ කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටීම හේතුවෙන් මිනිසා තාවකාලික තෘප්තිය සහ භෞතික සම්පත් රැස් කිරීම පසුපස හඹා යන බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්හ.

මනුෂ්‍යත්වයේ උතුම් ගුණාංග අමතක කර දමා ශාරීරික අවශ්‍යතා ගැන පමණක් සිතන සමාජයක් බිහිවෙමින් පවතින බවත්, මෙවැනි පසුබිමක ආධ්‍යාත්මික ජීවිතයට හිමිව ඇත්තේ ඉතා සුළු ඉඩකඩක් බවත් අගරදගුරුතුමන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියහ.





Decline in Religious Engagement Noted by Cardinal Malcolm Ranjith

Cardinal Malcolm Ranjith has expressed concerns about the rapidly diminishing interest in religious and spiritual life within contemporary human society. Speaking at a religious gathering, he highlighted a troubling trend, stating that even in countries traditionally viewed as progressive, places of worship are being closed.

During his address, the Cardinal pointed out that rather than attending services, people tend to dedicate their weekends to a variety of recreational activities and entertainment. This shift is evident as towering basilicas and churches across Europe now sit empty, while sports venues and amusement centers are bustling with crowds.

He further elaborated that a decline in faith towards the divine has led individuals to pursue temporary satisfaction and accumulation of material wealth, underscoring a troubling societal trend.

Amid this context, the Cardinal noted that humanity appears to be losing sight of its noble virtues, becoming increasingly fixated on physical needs alone. He emphasized that this cultural backdrop leaves little room for spiritual life, which is rapidly becoming marginalized.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

33 Comments

  1. කටවහපන් පරයා තෝ කොටින්ගෙන් සල්ලි අරගෙන සිංහල මිනිසුන්ට විනකරන මිනිමරුවෙක්. පල කාරිය හදිගැවිලාම එස උට්ටා

    ReplyDelete
  2. muta deviyan vahanse buddhayange maga yanna kiyanava athi. mu thama hondatoma kale

    ReplyDelete
    Replies
    1. පල්ලිවලට බෝම්බ ගහන්න සෙට් කොරල හැමදාම පල්ලු එන අගර දගරා නෑවිත් හිටියම මිනිස්සු විශ්වාස කරයිද?

      Delete
  3. දෙවියන් වහන්සේ ගැන විශ්වාසය බිඳ වැටෙන්නේ සාතන්ගේ චරිතය රඟපාන තොපි වගේ එව්වො හින්දා

    ReplyDelete
    Replies
    1. පල්ලිවලට බෝම්බ ගහන්න සෙට් කොරල හැමදාම පල්ලු එන අගර දගරා නෑවිත් හිටියම මිනිස්සු විශ්වාස කරයිද?

      Delete
    2. 👍👍👍👍

      Delete
  4. කොහෙන් ගියත් මිනිස්සු වල පල්ලට යන්නේ , බැලුවොත් ලෙඩ්ඩු, මිනී මැරුම, හොරු, වංචා දූෂණ, මරිසි ,

    ReplyDelete
  5. Methumaagee eewaa prawruththida ?

    ReplyDelete
  6. සමාජයේ ඇතිවෙලා තියෙන වැදගත් ප්‍රශ්නයක් ගැන අදහස් ප්‍රකාශ කරාම, ඒකටත් ආගම් වාදය, ජාති වාදය, දේශපාලනය ඇද ගන්න නරුමයො ඉන්න රටක්. හැම දෙයක් ගැනම එකම දෘෂ්ටි කෝණයෙන් බලන්නේ නැතුව අදාල ප්‍රශ්නය අවංකව අදහස් ප්‍රකාශ කරන්න.

    ReplyDelete
    Replies
    1. එක කියපන් මේ මිනීමරු කර්දිනල් ලෝගු පොන්නයටයි සිරිල් ගාමිණී වෙස බල්ලටයි

      Delete
    2. මැල්කම් කාදිනලයයි, සිරිල් ගාමිනියි, එකතුවෙලා රටපුරා වෛරය පතුරවනවා. උඹ උන්ට කියපන් හැදෙන්න කියලා.

      Delete
    3. ඉස්සෙල්ලා ඔය දේශපාලනේ කරන, LTTE ත්‍රස්තවාදීන්ට උදව් කරපු උඹගේ ලෝගු කාරයන්ට කියපන් හැදෙන්න කියලා. පල්ලිවලට ගහනවා කියලා ආරංචිවෙලත් ඒගොල්ලෝ එන්නේ නැතුව මිනිස්සුන්ව පල්ලි ගෙන්නපු එවුන්ට කියපන් හැදෙන්න කියලා.

      Delete
  7. කාදිනල් තුමො! මිනිස්සු දෙවියො විශ්වාස කරනවා. නමුත් පල්ලිය විශ්වාස කරන්නෙ නැහැ. ජෙසු තුමා හිටියෙ දුප්පතුන් එක්ක. දෙශනා කළෙ දිළිදු වූ ඔබ භාග්‍ය වන්තයොය මක්නිසාදයත් දෙවියන් වහන්සෙ ඔබ සමගයි ලෙස. කතොලික ධර්මය රොම අධිරාජ්‍යය විසින් රාජ්‍ය ආගම කරගන්න කම් එය සිටියෙ දුප්පතුන් සමග. නමුත් පසුව කතොලික පූජක පැලැන්තිය සිටියෙ. පාලකයින් සහ ධනවතුන් සමග. යූරෝපිය ජනතාව පල්ලිය ප්‍රතික්ෂේප කිරීම සමගම පාලකයිනුත් පල්ලිය අතෙ දුරින් තියා ගත්තා. වතිකානුව කියලා කුඩා කොටසක් පල්ලියට දීලා රොමය (ඉතාලිය)අත් හොද ගත්තා.අදටත් පල්ලියෙ කුඩා කොටසක් හරි ඉතිරි වෙලා තියෙන්නේ මිනිස්සු තවමත් දෙවියන් විශ්වාස කරන නිසා ශ්‍රි ලංකාවේ පල්ලිය ඉන්නෙ ධනවතුන් සමග. දුප්පත් කතෝලිකයන් දෙවියන් කෙරෙහි භක්තියෙන් තවම පල්ලි යනවා. දෙවියන් පල්ලියෙ නැහැ කියලා දැන ගත්ත උන් දැන් පල්ලි යන්නෙ නැහැ. ශ්‍රි ලංකාවේ සිංහල කතොලික පූජක පැලැන්තිය වැඩි දෙනෙක් දුප්පතුන් නමුත් උන් ලොගු දාගත්තම ආවඩන්නෙ ධනවතුන් ට. ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසල දුප්පත් කතොලික දරුවෙක් සිටියා හැමදාම පල්ලි යන.පාසලට දාන්න සිස්ට ලගට ගියාම කිව්වෙ එහි ඉගෙන ගන්න ළමයින් පොසත් ඔයාලට අමාරුයිනේ ඉන්න කියලා. පව් ජෙසු, එයා උගැන්නුවෙ දිළින්දො භාග්‍යවන්තයොය කියලා. ගැමුණු ඩයස් පුජකතුමා දන්නවා කොච්චර දුප්පත් කතොලික තාත්තලා ඇවිල්ලා ඔබලගෙ උසස් පාසල් වලට දාගන්න බැරිව සාප කරමින් යනවද කියලා. එහෙම ඉදලා ස්වර්ගස්ළු වුනු පියවරුන් සමග දෙවියන්ගේ දකුණු පසින් අපෙ තාත්තත් ඉන්නවා ඔයාල එනකම් ලියුං කරදහි ටිකත් අතෙහි තියාගෙන. මම නලින්.

    ReplyDelete
  8. මට නම් හිතෙන්නේ දෙවියන් වහන්සේ ගැන විශ්වාසය ලංකාවෙ කතෝලික සහ ක්‍රිස්තියානි ප්‍රජාව අතර බිදවැටුනේ පාස්කුදා ප්‍රහාරයෙන් පස්සේ ! ඊට පස්සෙත්, දෙවි කෙනෙක් තමන්ට පිහිට වෙයි කියා බලාගෙන ඉන්නවා නම්, ඔහුට හෝ ඇයට මානසික ප්‍රතිකාර අවශ්‍යයි.
    ඒ වගේම බෞද්ධ, හින්දු, සහ ඉස්ලාම් ආගම්වලත් ඔය කියන කිසිම නොපෙනෙ බලයක් ආරක්ෂාවක්වත් මිනිසුන්ට ලැබෙන්නේත් නෑ! දැන්වත් මේ සත්‍යය තේරුම්ගන්න ! තම තමන්ගේ කායික නොවන ගැටලුවලට ප්‍රායෝගික සහ මානසික උපදේශන සහ ප්‍රතිකාර ලබාගන්න.
    ආගමික ඇඳ්‍රම් ඇඳගෙන මිනිස්සු බයකරමින් මුදල් ගසා කන නරුමයන්ගෙන් ඈත්ව ජීවත්වෙන්න! ඒ හොඳටම ඇති!

    ReplyDelete
    Replies
    1. කිස්තියානි ආගම ගැන අපි දන්නේ නෑ, හැබැයි බුදු රජාණන් වහන්සේ දේශනා කල උතුම් බුද්ධ ධර්මය කාටත් සැනසීම ගෙන දෙනවා.

      Delete
  9. පල්ලිවලට බෝම්බ ගහන්න සෙට් කොරල හැමදාම පල්ලු එන අගර දගරා නෑවිත් හිටියම මිනිස්සු විශ්වාස කරයිද?

    ReplyDelete
  10. කිතුනු ජනතාව දේව මෙහෙයවලට එනකොට තමුසෙ දේව ධර්මය දේශනා කිරීම පැත්තකින් තියලා දේශපාලන කතා දොඩවනකොට ඒ මිනිස්සු දේවස්තාන වලට ඒවිද ? උඹ මැරිලා ගියදාක ඒ අය ආයෙමත් ඒවි.

    ReplyDelete
    Replies
    1. That's result of getting involved in bloody Politics ....... this is applicable to all Religions ............ and of course doing business in the name of Religion...

      Delete
  11. පල්ලි පුරවමුJuly 19, 2026 at 1:13 PM

    කුලියට පැලවත්තේ ජෙප්පෝ යවමු, බෝතල් කාලයි බත් පැකට් එකයි.

    ReplyDelete
  12. ගල් මුසල අවජාතක බල්ලා තොපි අදහන්නේ සතාන්ව මිසක් දෙවියන්ව නොවෙයි තොපි නමස්කාර කරන්නේ සාතන්ට පමණයි මිනීමරු තිරිසනා කාදිනල් බල්ලෝ දැන් මිනිසුන්ට තේරෙනවා තොපි කව්ද කියා ආගමට මුව වෙලා බිස්නස් කරන තොපිව දැන් මිනිසුන් සීග්‍රයෙන් ප්‍රතික්ෂේප කරන බව දැන ගනින් පරයා

    ReplyDelete
  13. පල්ලි ටික පැලවත්තේ මිනීමරු ටිල්වින් ඩයි මයිනට ලියල දිල තෝ පලයන් අපායට කාලකන්නියා

    ReplyDelete
  14. පාස්කු දිනේට හැමදාම පල්ලි ගිහින් බෝම්බ ගහපු දවසෙ ගියේ නැත්තෙ මොකෝ. දැන දැන අහින්සකයින් මැරෙන බව හැන්ගුනා. පාප් වෙන්න ගෝටබය❤මැතිතුමාව අල්ලන්න හැදුවා. බෝම්බ ගහන බව දැන දැන හැන්ගුන එක ලැජ්ජයි. පව් සමා නෑ.

    ReplyDelete
  15. විකල්පයක් විදියට අපටත් විනෝද චාරිකා යන්න අවස්ථාවක් (අවසර, කල්, රහස් තැන්) සලසා දෙන්න. එතකොට අපිත් ප්‍රීතියෙන් කතෝලික බැතිමතුන් සතුටින්. අන්න එහෙමයි රටවල් හදන්නෙ. ඊයා. හා නැද්ද?

    ReplyDelete
  16. අගරදගුරුතුමන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියහ.... අවසානයේ නිරාගමික ලපයන්ගේ පුතේ එල්ලී ස්වර්ගයට මන්දො කිරීමට පුල පුලා බලා සිටි, දේවසභාවේ සත් ගුණවත් සුධීමතුන් වන අපටත් දැන් ටොපිය කෑමට සිදු වී ඇති අතර මේවා කාට කාටත් සදා අමතක නොවන (සදා ලෝක පූජිත නෙවෙයි, හොඳේ) පාඩමක් උගන්වා ඇති බවද උන්වහන්සේ අවධාරණයෙන් ප්‍රසූත කලේය.

    ReplyDelete
  17. පිස්සෙක් පල්ලියෙ රජ කරනකොට මිනිස්සු එයිද?

    ReplyDelete
  18. කතෝලිකයන්ගේ ප්‍රධානියා වන කාදිනල්තුමා සහ සමහර පූජකවරුන්, ආගම දහමට වඩා, පොලිස්, CID රාජකාරි, උසාවි, පෙත්සම් වැනි දේට සම්බන්ධවන නිසා, එවැනි දේට අකමැති අයට පල්ලිය අමතකවීම පුදුමයක් නොවේ.

    ReplyDelete
  19. Specvially since you are leading. you are a disgrace to our religion. why do you mess with politicians? You control everything, appointing ministers, police officers, other town officers etc. Why are you so so greedy?

    ReplyDelete
  20. මේ වාර්තාව කරු ඇතුළු ජනමාධ්‍ය වේදීන් (ජඩ මාධ්‍ය වේදීන් නොවේ නම්) මින් ඉදිරියට වත් රෙද්ද අස්සේ මහත්වරුන්ට, මිත්‍යා දෘෂ්ඨිකයන්ට බෞද්ධ සංස්කෘතියේ එන ගෞරවණීය නාම භාවිතා කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා ලෙස ශාසනාලයෙන්, ජාති මාමකත්වයෙන් යුතුව දැනුම්දෙනු කැමැත්තෙමු! ගෞරවණීය මහා සංඝරත්නය ශාසනික ප්‍රතිපදාවට පැමිණෙන්නේ අපමණ කැපකිරීම් කරලයි. මේ මිත්‍යාදෘෂ්ටික රෙද්ද අස්සේ මහත්වරුන් ගේ දෙබිඩි පිලිවෙත් දන්නෝ දනිති. එදා අපි පාප් වරයා හැඳින්වූයේ "පාප් තුමා" යන ගෞරව නාමයෙනි. අග රදගුරු වරයා "අග රදගුරු තුමා" යන ගෞරව නාමයෙනි. පාස්ටර් වරයා "පියතුමා" යන ගෞරව නාමයෙනි. යටත්විජිත වාදී බ්‍රිතාන්‍ය ත්‍රස්තවාදීන් කලු සුද්දන් ට රට භාරදී ගියාට පසු උන් සිංහලයාගේ ලෙයින්, කඳුළින් නිර්මාණය කළ උන්ගේ පල්ලිය එදා මෙදා තුර බිහිසුණු හා කෑඨ ලෙස සිය ව්‍යාප්ත වාදය පැතිරවූහ. බෞද්ධ සාහිත්‍යයේ බොහෝ දේ ආක්‍රමණය කළහ. අපි ඒ පිළිබඳ අනාගත අනතුරු අඟවන විට අඳ බාල පාලකයන් අපිට "සහජීවනය" ගැන දේශන පැවැත්වූහ. තේවත්ත පල්ලිය දෙස බලන්න. බෞද්ධ සංස්කෘතියේ
    විහාර නිර්මාණ කලාව නිර්ලජ්ජිතව කොල්ලකා ඇති බව දකින බෞද්ධ අපට ඇතිවන්නේ ශාසනික සංවේගයකි. මේ ආක්‍රමණිකයන්ට තව දුරටත් උන්ට ඕන ඕන හැටියට රඟන්නට ඉඩ නොතබනු! උන්ගේ තැන උන්ව තබනු!

    ReplyDelete
  21. මෙන්න ලපයාගේ නියම සගයන්.... පල්ලිය කොටි ඩයස්පෝරාව කියන්නේ එකක්........ජෙප්පෝ දන්නවා කොටි ඩයස්පෝරාවේ ඩොලර් සහ කාඩිනල්ගේ කතෝලික චන්ද වලින් ඕනෑම චන්දයක් දිනන්න පුලුවන් කියලා මේ රටේ 75% වන සින්හල බෞද්දයෝ මොනවා හිතුවත් ......මේක තමා මෙතන තිබෙන අමු ඈත්ත...ලන්කාවේ දේශපාලනය..

    ReplyDelete
  22. දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය🙏🙏🙏🙏සහරාන්ගෙන් නම් බේරා ලැනිමට නොහැකිය … ආමේන්….. කොරෝනා වලින් බේරා ගැනීමට නොහැක…. ඩෙංගු ( චූටි මදුරුවෙක් ගෙන්) බේරා ගැනීමට නොහැක….. දෙවියන් වහන්සේට සියල්ල කල හැක කියා කිව්වට කොරන්න පුලුවන් එකක් වත් නැත🧐😭😂

    ReplyDelete
  23. ඇසට ඇසක් දතට දතක් ඉල්ලා වියරැවෙන්..July 20, 2026 at 2:21 AM

    ඇසට ඇසක් දතට දතක් ඉල්ලා වියරැවෙන්..
    ලේපිපාසිත ව්‍රෘකයන්ලෙසට..
    හිත්පිත් නොමැතිව කෘෘර ලෙසට..
    යුග පුරැශයන්ගේ ජීවිත තාඩන පීඩයට ලක්කර සියදිවි නසාගන්නා, බිළිගන්නා තතවයටපත්කර..
    දැඩි පීඩනයට හින්සනයට පත්කර ඇති බැවින්..
    සියුම් යථාර්ථය සවිඥානිකව ගැඹුරින් අවභෝද කර ගනිමින්..
    කුණු ලේ රසට වහ වැටී..
    ඉතිහාසගත මහා හෙළ රාජ්‍ය බිළිගැනීමට..
    විසකුරැ දත් විළිස්සා දෙබිඩි කුමණ්ත්‍රණික ලෙසට කූඨ ලෙසට හැසිරෙමින්..
    ඇසට ඇසක්..
    දතට දතක් ඉලා කිඹුල් කඳුළු සළමින්..
    ගෙවළප්‍රේතයන් ව්‍රෘකයන් ලෙසට ලේ පිපාසිතව වැලපෙනා...
    මාත්‍රෘභූමිය,..
    ඉතිහාසගත මහා හෙළ රාජ්‍ය බිළිගැනීමට..
    නාසිවාදයේ යටත්විජිත ආක්‍රමණය මරැවිකලෙන් මෙහෙයවා...
    වසවිස,ජෙෙව අවි, රසායනික අවි ඇතුළු සූළඝාථක මිසයිල ප්‍රහාර තුළින් ඇට ලේ මස් නහර කිතු කකීතකරමින්, මහපොළව ලෙයින් කඳුළින් තෙත්කරමින්,..
    පරමාණු බෝම්බ පෘථිවියේ සමස්ථ ජීවය මත හෙළමින්..
    ගිනියම් වූ යකඩ හි්ත් පිත් නැති ලෙසට කෘෘර ලෙසට මිලේඥ ලෙසට..
    සත්‍යවාදී භූමිපුත්‍රයන්ගේ ප්‍රාණය නිරැද්ධ කරම්න් ජන සමාජ බෙදා වෙන්කර..
    රැධිර පිපාසාවෙන් ..
    නිරන්තර වෙෙරය ක්‍රෝධය වපුරමින්..
    ජන සමාජයේ සාමය ප්‍රගමණය වලකා,..
    බෙදා වෙන්කර පාළණය කිරීම ප්‍රධාන න්‍යාය කොට ගනිමින්..
    ලේ පිපාසිතව කුමණ්ත්‍රණ කරමින්..
    කටයුතු කරනා මිත්‍යාද්‍රශ්ඨික ආක්‍රමණික බළවේග පිළිබඳව සමස්ථ සිව් හෙළයේ දැඩි අවධනය,.!

    ReplyDelete
Previous Post Next Post