ඉහළ අධිකරණ පුරප්පාඩු තියාගෙන ඉන්නේ ආණ්ඩුවට උවමනා තීන්දු දෙන විනිසුරුවන්ට අල්ලස් දෙන්නද...


 හිටපු ජනාධිපතිවරුන්ට අධිකරණයට ඇඟිලි ගැසූ බවට චෝදනා තිබුණද ඒ කිසිවෙකු මේ ආකාරයට අධිකරණ විනිසුරුවන් පත් නොකර පුරප්පාඩු තබාගෙන නොසිටි බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණවල විනිසුරුවන් 4 දෙනා බැගින් හිඟ බවත් පහළ අධිකරණවල විනිසුරුවන් අදාළ තනතුරු වෙත යෑමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔහු පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ මේ දිනවල අහවල් දේශපාලකයා හිරේ යන බවත් කිරිබත් කෑමට සූදානම් වන ලෙසත් ප්‍රසිද්ධ වේදිකාවේ පවසමින් පහළ අධිකරණවල විනිසුරුවන්ට ඔවුන්ගේ තීන්දු අනුව අල්ලස් ලබා දීමට අදාළ තනතුරු තබාගෙන සිටින්නේද යන සැකය ජනතාව තුළ මතු වන බවද හෙතෙම ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වය දකින විට තමන් තුළ දැඩි පිළිකුළක් උපදින බවද ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කරයි.





Former Presidents Accused of Sabotaging Judiciary, Claims Attorney General

Attorney General Maithree Gunaratne has asserted that while allegations have been made against former presidents for interference in the judiciary, there has been no absence of judicial appointments without valid individuals filling the vacancies.

He highlighted that currently, four judges are missing from the Supreme Court and Appeals Court, while judges in the lower courts are eagerly awaiting appointments to these positions.

Gunaratne also pointed out that with the current political climate, rumors abound regarding a politician facing imprisonment, which contributes to public suspicion about judges who may be perceived as accepting bribes in exchange for their decisions.

Such circumstances, he remarked, create a profound sense of discomfort within him as Attorney General.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

13 Comments

  1. නැතුව ඉතින්. වෙන මොනවටද.
    පොඩි එකෙක්ට උනත් ඒක තේරෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට කුණු ජෙප්පොන්ට ඕව තේරෙන්නෙ නෑනෙ.

      Delete
    2. පතිරණ ගලප්පත්තිJuly 13, 2026 at 6:26 AM

      ඉතින්, එහෙම තමයි. උඹලාගේ ආන්ඩුව තියෙනකොට නීතිපති ගෙදර යැව්වා,
      දුමින්ද සිල්වා හිරේ දැම්මේ රංජන් නඩුකාරයොන්ට කෝල් දීලා ශානි එක්ක. ඒකේ කෝල් රෙකෝඩින් අහු වෙලා සමාජ මාධ්‍ය වලත් තියෙනවා. ශානි වලං හෝදන්නන් මේව නම් එලි කරන්න එපා කිව්වේ ඒකයි. ඒ යහපාලන ආන්ඩුවේ.
      දැන් උඹලට අපි කරාම තමයි අමාරුව නේ..
      මුළු කොලඹම ඉන්නේ දැන් අපේ විනිසුරුවො. 80 දෙනෙක්ගේ වැඩ තහනම් කරා අපිට එකඟව තීන්දු දෙන්නෙ නැති. අනිත් උන් ඔක්කොම ඩොටේට මාරු කරා. මේක අපිලගේ රට දැන්. කුක්කො වගේ අපි කියන විදියට හිටපල්ලා.

      Delete
    3. හොදින් හරි නරකින් හරි උබලගෙ ලොක්කන්ගේ දේශපාලනය ඉවර කරනවා. පුළුවන් දෙයක් කරපං.

      Delete
  2. හොර තක්කඩියෙක් CID එකේ ලොක්කා කරගෙන,
    මිනීමරු ජෙප්පෙක් අල්ලස් කොමිසමේ ලොක්කා කරගෙන,
    විගනකාධිපතිත් ජෙප්පෙක් දාන්න හදලා කිච වෙච්ච,
    නීතිපතිත් ජෙප්පෙක් දාන්න ගිහින් බැරි වෙලා පැත්තකට වෙච්ච
    ආරක්ශක ලේකම් විදියට පාස්කු බෝම්බෙ ලාච්චුවේ දාගෙන හිටපු එකෙක් දාලා,
    විපක්ශෙ උන් විතරක් හිරේට දාන ආන්ඩුවකින් වෙන මොනවද බලාපොරොත්තු වෙන්නේ.

    ReplyDelete
  3. අධිකරන විනිසුරුවනුත් මේකට විරුද්ධයි. ඒත් අර පසන් අමරසේන වගේ ජේවීපී විනිසුරුවන් නම් මේවට කැමතියි.
    වෙන ආන්ඩුවක් ආපු ගමන් නීතිය බල්ලට දාලා පක්සෙකට කඩේ යන විනිසුරුවන් ගැන හොයලා උන්ගේ වහාම වැඩ තහනම් කරලා පරීක්ශනයක් කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJuly 13, 2026 at 6:28 AM

      උඹල කොරයි අර සජියත් එක්ක. අනේ බිත්තර කට්ටක් දීපන් හැන්ගෙන්න. බයේ බෑ.

      Delete
  4. පතිරණ ගලප්පත්තිJuly 13, 2026 at 6:18 AM

    ඔව්. විනිසුරුවන්ට අල්ලස් දෙන්න තමයි. ඇයි උඹලා මොනව කරන්නද.
    උඹල වගේ විපක්ශෙ උන්ව ඔක්කොම අල්ලලා හිරේ දානවා. දාලා ආන්ඩු පක්ශේ අවුරුදු 20ක් රට ගෙනියනවා. උඹලා කැමති වුනත් අකමැති වුනත් කරන්න දෙයක් නැහැ. බටහිර රටවලුත් ඉන්නේ අපිත් එක්ක. දෙමළ ඩයස්පෝරාව ඉන්නෙත් අපිත් එක්ක. ඉන්දියාව ඉන්නෙත් අපිත් එක්ක. උඹලත් එක්ක ඉන්නවා අප්‍රිකානු ගෝත්‍රයො ටික.
    උඹලා ඔක්කොම හිරේ දැම්මට පස්සේ ඡන්ද තියන්නේ නෑ ආපහු. මේක සමාජවාදී රජයක් බවට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ රටේ රජතුමා තමයි ටිල්වින් සහෝදරයා. මේ රට වෙන්න ඕන ජවිපෙට ඕන විදියට. අන්න ඒ භය තියාගෙන පැත්තකට වෙලා හිටපන්.

    ReplyDelete
    Replies
    1. @පතිරණ ගලප්පත්ති thank you for telling the Truth. I salute to you

      Delete
  5. ශ්‍රී ලංකා අලි ජන පෙරමුණ saysJuly 13, 2026 at 6:58 AM

    බොරැවෙන්ම ආපු JVP ,බොරැවෙන්ම ඉවර වෙන කාලය අද ⁣ හෙටම....

    ReplyDelete
    Replies
    1. Poya deka newi da? Mama hithuwe Malimawa dan gedara athi kiyala..Ane machan hriyata kiyapallako boru kiyanne nathuwa

      Delete
  6. හොදින් හරි නරකින් හරි උබලගෙ ලොක්කන්ගේ දේශපාලනය ඉවර කරනවා. පුළුවන් දෙයක් කරපං.

    ReplyDelete
    Replies
    1. ඇවිදින පුස්තකාල, ඇවිද ඇවිද බනිනවා, බැන බැන ඇවිදිනවා.
      හරිම සන්තෝසයි උඩ දාගෙන පුක දීපු උන් දැන් කෙඳිරි ගානකොට.
      ගොවියොත් උඩ දාගෙන දුන්නෙ. රාජ්‍ය සේවකයොත් උඩ දාගෙන දුන්නෙ

      Delete
Previous Post Next Post