පෙත්සම ප‍්‍රතික්‍ෂෙපයි.. ශානිගෙන් පරීක්‍ෂණ ඉවත් නොකරයි.. සලේ යලිත් ශානි ලගට.. දුරකතයේ පරිඝණකයේ මුරපද දෙන්නැයි නියෝග..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ මුරපද විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (01) නියෝග කළේය.

විත්ති පාර්ශවය විසින් මීට පෙර අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද ඉල්ලීම් කිහිපයක් පිළිබඳව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව මෙම විමර්ශනවලින් ඉවත් කරන ලෙස විත්ති පාර්ශවය කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. එසේම, රැඳවුම් භාරයේ පසුවන සැකකරුට පුවත්පත්, ලිඛිත ද්‍රව්‍ය සහ නීතිමය ලේඛන ලබාදීමට කළ ඉල්ලීම ද අධිකරණය විසින් ඉවත දැමීය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට සැකකරුට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීම ද මෙහිදී ප්‍රතික්ෂේප විය.

එවැනි ප්‍රකාශයක් මගින් දැනට පවතින විමර්ශනවලට බාධා විය හැකි බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය. මීට අමතරව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් පළමු සහ දෙවැනි සැකකරුවන් නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

කෙසේ වෙතත්, තෙවැනි සැකකරු වන සුරේෂ් සලේ මහතා ශාරීරිකව අධිකරණයට ඉදිරිපත් නොකර, ඉදිරි නඩු වාරවලදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කරන ලෙස කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය. සැකකරුට නීතිඥ සහය ලබාගැනීම සම්බන්ධයෙන් අධිකරණ අධීක්ෂණයක් ඉල්ලා සිටිය ද එය ද ප්‍රතික්ෂේප විය.

මෙම නඩුව සැප්තැම්බර් මස 02 වැනිදා යළි කැඳවීමට නියමිතය. එදිනට මුල් පැමිණිලිකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ ඉල්ලීම් සහ නීතිඥ සහයකින් තොරව කරුණු දැක්වීමට අවසර ඉල්ලූ හමුදා නිලධාරී අජිත් ශාන්ත කුමාර ජයතිලක මහතාගේ ඉල්ලීම පිළිබඳ නියෝග ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

26 Comments

  1. නෝනා ගේ පාස්පොර්ට් නඩුව බේර ගන්න පුළුවන්ද බලන්න කොටුව දුම්රියපොල ඉදිරිපිට කරමින් සිටි උපවාසය අත්ඇරලා දාපු මහත්තයා දැන් ආපහු ඒ උපවාසය පටන් ගන්නවා ද?

    උපවාසේ නවත්තලා නැගිටලා යන ගමන් නම් ඒ මහත්තයා කිව්වේ සලේට සාධාරණය ඉටුවෙන්නේ නැත්තං ආපහු කොටුව දුම්රිය පොළ ගාව උපවාසය පටන් ගන්නවා කියලා

    ReplyDelete
    Replies
    1. සක්කිලියෝ සලේ මහත්තයාල රටට වැඩ කරපු මිනිස්සු නැතුව හුන්ඩුවා වගේ බත් මුට්ටි උස්සල මිනී මරපු එවුන් නෙවෙයි.

      Delete
    2. අනුන්ගේ නෝනලා ගැන හොයන්න ඉස්සෙල්ලා තමන්ගේ නෝනා ගැන හෙවිවොත් නරකද ?පිට පාරේ යනවද දන්නේ නැ නේ.

      Delete
    3. තමන්ගේ නෝනා anna pitakotuwe hitiya

      Delete
    4. ගොවියා පහත් කුලේ .... උන් උසස් කුලේ.....ඊයේ අලුතින් දාපු නාවික හමුදාපතිත් කාදිනල් සරණගිය ජෙරම් ගැත්තෙක් . අලුතින් දාපු ගුවන් හමුදාපතිත් එහෙමයි .....දැන් ඔක්කොම කාදිනල් කුලේ .....

      Delete
  2. අවලන් ශානි පරිස්සමින් හිටපිය. මුලු ලෝකෙම අනුර පරයගෙ කෙරුවාව බලන් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. පාස්කු දින අපරාධය වගන්න උපරිම උත්සාහය ගන්නවා සලේ ගෝටා සහ හෙන්දා

      Delete
    2. සිරිල් ගාමිනී ෆර්නෑන්ඩුJuly 2, 2026 at 2:51 AM

      පුලුවන්නම් පාප්ප පෝස්ට් එක ගන්නත්, බැරිවුනොත් අඩුම ගනනෙ කාඩිනල් පොලිෂ් පෝස්ට් එක වාර කීපයක් දික්කර ගන්නත්, බලාගන බුද්ධි අංශවලින් කීපසැරයක් දැනුම් දීලත්, පල්ලිවලට දැනුම්දීල මිනිස්සුන්ගෙ ජීවිත බේරන්නෙ නැතිව, එදා පල්ලි නොගිහින් තමන්ගේ ජීවිතය විතරක් බේරාගන අනික් අයගේ ජීවිත බිල්ලට දුන්න අපේ අගර දගුරු ලොක්ක තමයි පාස්කු ප්‍රහාරය ප්ලෑන් කොරපු මහමොලකරු.

      Delete
    3. පසන්ගේ ඉතිහාසයJuly 2, 2026 at 3:54 AM

      පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි සලේ ගේ නඩුව විභාග කළ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයෙකු ලෙස පත්කොට ඇති බව වාර්තා වෙයි.
      වෙනත් වචන වලින් කිවහොත් ඩබල් ප්‍රමෝෂන් වැදී ඇත.
      ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන. කොටුවට මාරු කොට ඇත.
      හොර ඔප්පුවක් සකසා එමගින් රු මිලියන 3.6 වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් එරෙහි නඩුවක් විය.
      එම නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පෙනී සිටිමින් ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගන්නා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
      ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෙස එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ පසන් අමරසේනය
      කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළ සැකකාර ගුරුවරයාගේ නඩුව විභාග කළේද ඔහුය. එකී ගුරුවරයා ණ්ඵ්ඵ් අයෙක් විය.
      තණකොළ කැපීමේ යන්ත්‍රයට භාවිතා කිරීම සඳහා ඉන්ධන කෑන් හයක් ළඟ තබාගත් අයකුට රුපියල් 2500ක දඩයක් සහ මාස දෙකක අනිවාර්යය සිර දඬුවම් නියම කළේද ඔහුය.
      පිල්ලයාන්ගේ නඩුවේ වැඩි කොටසක් විභාග වූයේ ඔහු ඉදිරියේය.
      අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව සැකකරුවකු ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නයි වරෙන්තුවක් නිකුත් කළේද ඔහුය.
      නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසියේ යයි කියා ඩග්ලස් දේවානන්දට වරෙන්තු කරේ ඔහුය.
      පියුමි හංසමාලිගේ අයතා ලෙස ඉපයූ වත්කම් පිළිබඳ නඩු විභාග කළේ ඔහුය.
      ඥානසාර සාදු ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධ නඩුව විභාග කළේ ඔහුය.
      තුසිත හල්ඔලුවගේ නඩුව විභාග කළේ ඔහුය
      අනුර සහෝදරයා කොක්කෙන් බැයි නම් කෙක්කෙන් හරි නඩු විසඳන්නයි යන්නෙ....

      Delete
  3. නෙත්තිකුමාර නියමට තීන්දු දෙනවා ඊළඟ උසස්වීම් බලාගෙන ... ලජ්ජා නැති තක්කඩි

    ReplyDelete
    Replies
    1. නෙත්තිකුමාරට උඩ තට්ටුවට විසිවෙන්න පුකට පයින් ගහල පන්නලා හුගක් කල්. දැන් ඉන්නෙ අංක එකේ චක්ගෝලයෙන්.

      Delete
  4. තඹුත්තේගම වසලයා අධිකරණයට ඇරලා තියෙන්න ඇරිල්ලේ ප්‍රමාණය හොඳටම පෙනේ ... උඹ ඕවගේ බලු වැඩ කරලා කොහේ යන්නද පකෝ ... තෝත් කවදාහරි මැරිලා යන්න එපයි .. බලපකෝ තොට සොබදහමෙන් හරි ගේම වදින හැටි ..

    ReplyDelete
    Replies
    1. කක්ක ගිහිං නේද කලිසමේ? 🤣

      Delete
    2. පුකේ ඇඟිලි ගානේද්‍ර ශානිJuly 2, 2026 at 3:00 AM

      මම ආසයි දිලීප පීරිසාගෙ පුකේ ඇඟිලි ගහල මේ කලිසමේ කක්ක ගිය හාදයගෙ කටේ තියන්ඩ.

      Delete
  5. pol gahapalla dewala wala mun winasha wela yanna maha ekata cancer hadenna maha ballita heart attack hadenna kiyala

    ReplyDelete
    Replies
    1. මහඑකා ප්‍රංශෙටයන ප්ලේන් එකේ ටයර් එහෙක හුලං ගියොත් කොහොමට හිටියිද?

      Delete
  6. විශ්‍රාම වයස වැඩි කරනකොට ගොඩාක් තීරණ ඔහොම නොවුනොත් තමයි පුදුමේ.

    ReplyDelete
  7. පාස්කුදා අපරාධය ප්ලෑන් කොරල පහසුකම් සපයපු උන්ව විමර්ශණය කොරන කොට මැක්කො කලබල වෙලා

    ReplyDelete
    Replies
    1. සිරිල් ගාමිනී ෆර්නෑන්ඩුJuly 2, 2026 at 2:01 AM

      පුලුවන්නම් පාප්ප පෝස්ට් එක ගන්නත්, බැරිවුනොත් අඩුම ගනනෙ කාඩිනල් පොලිෂ් පෝස්ට් එක වාර කීපයක් දික්කර ගන්නත්, බලාගන බුද්ධි අංශවලින් කීපසැරයක් දැනුම් දීලත්, පල්ලිවලට දැනුම්දීල මිනිස්සුන්ගෙ ජීවිත බේරන්නෙ නැතිව, එදා පල්ලි නොගිහින් තමන්ගේ ජීවිතය විතරක් බේරාගන අනික් අයගේ ජීවිත බිල්ලට දුන්න අපේ අගර දගුරු ලොක්ක තමයි පාස්කු ප්‍රහාරය ප්ලෑන් කොරපු  මහමොලකරු.

      Delete
    2. වැල්ලෙ පොඩිඅයියගෙ කොල්ල ජූඩ් ක්‍රිෂාන්තJuly 2, 2026 at 4:24 AM

      මචං සිරිලෝ, කොහොමද බන් අපේ ෆාදර්ලගෙ මයිල් ගහකටවත් හානියක් වෙන්නෙ නැතිවෙන්ඩ ගස්සන්ඩ ලොක්කා ප්ලෑන් කලේ?

      Delete
  8. Ballo okkoma hadanne blast eka kalin cardinalta danumdunna eka wahaganna , eka leek unoth cardinal pakayata nannattharai

    ReplyDelete
  9. කැරට් අලෙ, පුදුම බලෙ

    ReplyDelete
  10. .ඊයේ අලුතින් දාපු නාවික හමුදාපතිත් කාදිනල් සරණගිය ජෙරම් ගැත්තෙක් . අලුතින් දාපු ගුවන් හමුදාපතිත් එහෙමයි .....දැන් ඔක්කොම කාදිනල් කුලේ .....

    ReplyDelete
  11. මයිනා නීතිය නැමුවේ හොරෙන්. කෙබර කොටා නීතිය නමන්නෙ හැමෝටම පෙනෙන්න.

    ReplyDelete
    Replies
    1. මේජර් සුරේස් සලේ මහතාට මේ අසාධාරණ තීන්දුව දුන්න එකාගේ පවුලම විනාශ වේවා!

      Delete
    2. හරියටම හරි. රාජපක්ශලා නීතිය නැමුවේ හොරෙන් වගේම එයාලා එහෙම කරේ සුළු වශයෙන්.

      ඊට පස්සෙ ආපු වසල යහපාලන ආන්ඩුව නීතිය නැමුවේ ජනතාවට නවන බව දැනෙන්නෙත් නැති වෙන්න. ඒකට එයාලා අධිකරනය ස්වාදීන කරනවා කියලා මිනිස්සු නියමෙට ඇන්දුවා. ඒකට එයාලා ගෙනාවා අධිකරණ සේවා කොමිසම. ස්වාධීන ආයතනයක් කියලා කිව්වට ඒකට පත් කරේ ඔක්කොම එජාප සෙට් එකක්. ජනතාව හිතුවා දැන් නම් ස්වාධීන ඇති ලොවෙත් නැති වෙන්න කියලා.

      හැබැයි ඒකෙ හෙලුව එලි කරේ රංජන් රාමනායකගේ කෝල්. දුමින්ද සිල්වට දෙන තීන්දුව පද්මිණී කියලා විනිසුරුවරියකගෙන් ගත්ත සීන් එකේ තීන්දුව වලං ශානි කලින්ම කියනවා. කියලා කියනවා අනේ මේව නම් එලි කරන්න එපා, ඇවිත් ගෙදර වලං හෝදන්නන් කියල.

      ඒ ඔක්කොටම හරියන්න මේ මාලිමා ආන්ඩුව නම් කෙලින්ම ශානිවයි රවිවයි දාගෙන කිසිම විලි ලැජ්ජාවක්, භයක් නැතුව පල්ලියේ පවර් එකත් අරගෙන එලිපිටම නීතිය නවනවා, නීතිය කඩනවා. කරන්න තියෙන දහපදුරා සෙල්ලම් ඔක්කොම දානවා. ඒ මදිවට ඩෝබිලා දාලා සමාජ මාධ්‍ය වල පීඩාවට පත් වෙලා ඉන්න උන්ට කෝචොක් දානවා, මරන්න ඕනලු, හිරේ දාන්න ඕනලු. ඔය අතරින් වැඩි හරියක්ම පල්ලි කාක්කො. අපිට දැන් බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ කර්ම විපාක ක්‍රියාත්මක වෙන හැටි. ඕව නම් මෙලොවදීම පඩිසන් දෙන මහ පාහර වැඩ.

      Delete
Previous Post Next Post