ජපානය ණය දීම ප්‍රතික්ෂේප කිරීම නිසා කොළඹ සැහැල්ලු දුම්රිය සේවා ව්‍යාපෘතිය අත්හිටුවීමට සිදුවූයේ බව එක්සත් ජනරජ පෙරමුණේ කිංස්ලි පෙරේරා මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ වර්තමාන ආණ්ඩුව මෙම ව්‍යාපෘතිය ශක්‍යතා අධ්‍යයනයකින් පසු අත්හිට වූ බව ප්‍රකාශ කිරීම අසත්‍යයක් බවයි.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ ශක්‍යතා අධ්‍යනයකින් අනතුරුව බවත් එය නතර කිරීමට කැබිනට් අනුමැතියක් උවමනා නොමැති බවත්ය.
වර්තමාන ආණ්ඩුවේ විකාර වැඩ දකින විට ජපානය තබා කිසිදු රටක් ණය ලබා නොදෙන බවත් සිය ආණ්ඩුවට ජපාන රජය ණය දීමට එකඟ වූයේද යන එකම ප්‍රශ්නයට ජනාධිපති අනුර දිසානායකට හැකි නම් පිළිතුරු ලබාදෙන ලෙස අභයෝග කරන බවද කිංස්ලි පෙරේරා මහතා ප්‍රකාශ කලේය.
Colombo Light Rail Project Halted Due to Japan's Loan Rejection, Claims Opposition
The Colombo light rail project has been suspended following Japan's refusal to provide funding, according to Kingsley Pereira, a member of the United National Front.
Pereira refuted claims made by the current government, asserting that it had paused the project after a feasibility study, describing such statements as misleading.
He emphasized that the initiative was launched following a feasibility study and that cabinet approval was not necessary to halt it.
Highlighting the government's shortcomings, Pereira pointed out that no country, including Japan, is willing to offer loans under the current administration's circumstances. He challenged President Anura Dissanayake to clarify why the Japanese government had initially agreed to extend credit but has since withdrawn its support.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කොහොමත් ඕක හරියන්නේ නැහැ. කරන්න පුලුවන් නම් හොඳයි ඒත් වියදම කවර් කරන්න එක ටිකට් එකක් රුපියල් 720ක් කරන්න වෙනවා. එච්චරටම වියදම වැඩියි. දැන් කොලඹට උමං මාර්ග සෙට් එකක් හදන්න වෙනවා. ඒකට ඉතින් මොලයක් තියෙන පාලකයෙක් එනකන් ඉන්න වෙනවා. නැත්තන් හම්බන්තොට අග නගරය කරගන්න වෙනවා.
ReplyDeleteඇයි තඹුත්තේගම අග නගරය කළොත් හෙන ගහනවද
Deleteමිලියන 100ක් දීල රේල්ලුවේ ඉස්ටේසම ගැන බලන්ටත් කියල තියෙන්නෙ
ගූඨාභය නන්දසීනි රාජපස්ස කියන ගෙරි නාකි තක්කඩියා පගාව ඉල්ලලා නූගත් නාකි පකයෙක් දම්මලා ගොඩේ බෛයියෝ නොමග යවන්න කන්ටේනර් පෙට්ටි බඩු පෙට්ටි පටවන්න බෑ මිනිස්සුන්ට විතරයි යන්න පුළුවන් කියලා කියවලා ඕක නතර කලේ හයිවේ එකක් හදන්න චීනා එක්ක. චීනා කොමිස් දෙන නිසා. මලපෙරේත කැරි නාකි මේ රට කෑවා. වේස නාකි මරමු.
Deleteඅඩුකුලේ අඩු ආදායම් ලාබී නූගත් ගොඩේ ගන්කබර කලු ජරාවට හැමදේම කපා කපා කෑලි කපා දියවු දියවු පිනට දියවු තමයි. නෙදකින් ක්‍රෑහ් තුඃ
DeleteLRT eka Ranilge paalanaya thibilath dunne na. Japaane Lankavata hithavath ratak vunaata Gotabaya karapu balu vaden passe hitha hoda na. Eyala Ranilta kivveth eyaala karagena yana anik projects 11ma ivara kaloth LRT navatha salakaa balannam kiyala. Habei Yahapalana aanduve dunna adu rates valatanam aayeth loans denna ba kiyala.
ReplyDeleteගෝටා නෙවෙයි අර ලලිතසිරි ගුණරුවං කියන ගස් ගෝනා තමා ගම කෑවෙ
Deleteගූඨාභය නන්දසීනි රාජපස්ස කියන ගෙරි නාකි තක්කඩියා පගාව ඉල්ලලා නූගත් නාකි පකයෙක් දම්මලා ගොඩේ බෛයියෝ නොමග යවන්න කන්ටේනර් පෙට්ටි බඩු පෙට්ටි පටවන්න බෑ මිනිස්සුන්ට විතරයි යන්න පුළුවන් කියලා කියවලා ඕක නතර කලේ හයිවේ එකක් හදන්න චීනා එක්ක. චීනා කොමිස් දෙන නිසා. මලපෙරේත කැරි නාකි මේ රට කෑවා. වේස නාකි මරමු.
Delete