බන්ධනාගාර තුළ වෙඩි තැබීමේ නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන්ට නීත්‍යානුකූල බලයක් නොමැති බවත්, ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ජාතික රූපවාහිනියේ ‘මහජන දිනය’ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සහ එහිදී සිදු වූ වෙඩි තැබීම් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, බන්ධනාගාර ආඥාපනත යටතේ තත්ත්වය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමේ බලය පවතින්නේ බන්ධනාගාර නිලධාරීන්ට පමණක් බවයි.
හමුදාව සහ පොලිසිය තුළ පවතින ‘අණදීමේ දාමයක්’ හරහා ක්‍රියාත්මක වන වෙඩි තැබීමේ නියෝග බන්ධනාගාර පද්ධතිය තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව තමන්ට තවමත් ගැඹුරු අවබෝධයක් නොමැති බවත්, ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු සොයා බැලිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පිළිගත්තේය.
එමෙන්ම, මීගමුව බන්ධනාගාර සිද්ධියේදී විශේෂ කාර්ය බලකාය ගිනි අවි භාවිත නොකිරීම සම්බන්ධයෙන් නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැහැදිලි කළේ, බන්ධනාගාර පරිශ්‍රයක් තුළ ගිනි අවි භාවිත කිරීමේ නීත්‍යානුකූල බලය ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ට පමණක් බවයි.
විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර පරිශ්‍රය තුළ ගිනි අවි භාවිත කිරීම නීති විරෝධී බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Legal Authority Over Prison Shootings Questioned by Justice Minister
Justice Minister Harshana Rajapakse has revealed that he lacks the legal authority to issue commands related to gunfire within prisons and emphasized the need for further examination of the issue. His comments were made during a recent appearance on the National Television program 'Mahanama Dinaya.'
Addressing the recent chaotic events at the Mirigama Prison, including gunfire incidents, the Minister pointed out that under current prison regulations, the authority to manage such situations solely resides with prison officials.
He acknowledged that he still lacks a comprehensive understanding of how shooting orders operate within the prison system, particularly through the 'command chain' that exists within the military and police forces. This acknowledgment calls for a more in-depth investigation into the matter.
Furthermore, responding to queries regarding the use of firearms by a special task force during the Mirigama incident, the Minister clarified that the legal authority to use firearms within the prison premises is restricted to prison officers only. He underscored that utilizing firearms within the prison jurisdiction by task force members is in violation of the law.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ආඩම්බරයි දීපු චන්දෙට, හා නැද්ද?
ReplyDeleteමටත් එහෙමයි චන්දෙ නොදීපු එක ගැන, හාමයි.
Deleteසියලු දෙනාගේ අවධානයට
Deleteමේ ඇමැති ඉන්න තැන ජෙලාර් කෙනෙක් කිව්වා නේද "අපිට orders ආවේ නෑ අපිට oders අවා නම් මේක නවතන්න තිබුණා ' එතකොට ඇමැති කිව්වා නේද "හා හා මට පස්සේ කියන්න ඔවා කියලා .ඔය මාධ්‍ය ඉදිරියේ සිදු කරේ රඟපෑමක් කියලා හිතෙන්නේ නැද්ද. එහෙම මාධ්‍ය ඉදිරියේ එහෙම තාත්වික ව කිව්වම ඇමැති වෙඩි තියන්න oders නුදුන්නා කියලා කියන්න පුළුවන් නේද? පොඩ්ඩක් ඒ ජේලර් මත්තු න් ගේ කතාව පොඩ්ඩක් අධි තාත්වික ගතියක් පේන්නේ නැද්ද? බය නැතිව ඔහොම මිනිස්සු මාධ්‍ය ඉදිරිපිට ඔහොම කියා විද. මෙහෙම කියන්න කියලා යම්කිසි කෙනෙක් උගන්වලා එවුවා ද? සැක යමක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද? එහෙම කිව්වා ම වෙඩි තියන්න අන දුන්නු කෙනා නිදහස් න්. මෙහෙම කියන්නේ සාක්ෂි නැතිව හිතලා නමුත් යසපාලිත කියන්නේ චිත්‍රපට හදන අය නේ. නිකං කල්පනා කරලා බලන්න
ඔයා කියන දේ හිතන්න යමක් තියෙනවා ඒ නිලධාරීන් දෙන්න ගේ කථා විලාශය පොඩ්ඩක් අමුතුයි කියලා මටත් හිතෙනවා . ඔවුන්ගෙන් අනිවාර්යෙන් ප්‍රශ්න කරන්න ඕන ඔය මාධ්‍ය විදිරියේ කියපු දේ ගැන.අනිවාර්යෙන්ම
Deleteනිතරම කන්නාඩි දාගෙන ඉන්න ඇමතියා ඒ වෙලාවේ කන්නාඩි කුට්ටම ගලවලා හිටියේ කදුළු පෙන්නන් නද
Deleteමහින්දලා රනිල්ලක් කවුද බං මෙන්න සුපිරි වැඩ්ඩෝ... අහ්.. මෙච්චරකල් අපිටනේ මග ඇරුනේ.. ජප්පෝ මේගොල්ලෝ ඉස්සරහට ගෙනල්ලා කරපු කාර්යභාරය අගය කරන්න ඕනෑ....
ReplyDeleteදීපු චන්දෙ ගැන ආඩම්බරයි. අසාවට කලිසමෙ චූත් ගියා. පඩත්තරයගෙ සැර බාල වෙලා වගෙ. දැන් මූට ඉරිදා බිව්ව විස්කි වල සැර බාල වෙලා දැනෙන්න ඇරනවා ඇති.
ReplyDeleteකරුණාකරලා ඉල්ලා අස්වෙලා ම ගෙදර ගිහිල්ලා හොදට හොයල බලන්න.
ReplyDelete