බන්ධනාගාර තුළ වෙඩි තැබීමේ නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන්ට නීත්‍යානුකූල බලයක් නොමැති බවත්, ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ජාතික රූපවාහිනියේ ‘මහජන දිනය’ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සහ එහිදී සිදු වූ වෙඩි තැබීම් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, බන්ධනාගාර ආඥාපනත යටතේ තත්ත්වය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමේ බලය පවතින්නේ බන්ධනාගාර නිලධාරීන්ට පමණක් බවයි.
හමුදාව සහ පොලිසිය තුළ පවතින ‘අණදීමේ දාමයක්’ හරහා ක්‍රියාත්මක වන වෙඩි තැබීමේ නියෝග බන්ධනාගාර පද්ධතිය තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව තමන්ට තවමත් ගැඹුරු අවබෝධයක් නොමැති බවත්, ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු සොයා බැලිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පිළිගත්තේය.
එමෙන්ම, මීගමුව බන්ධනාගාර සිද්ධියේදී විශේෂ කාර්ය බලකාය ගිනි අවි භාවිත නොකිරීම සම්බන්ධයෙන් නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැහැදිලි කළේ, බන්ධනාගාර පරිශ්‍රයක් තුළ ගිනි අවි භාවිත කිරීමේ නීත්‍යානුකූල බලය ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ට පමණක් බවයි.
විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර පරිශ්‍රය තුළ ගිනි අවි භාවිත කිරීම නීති විරෝධී බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Legal Authority Over Prison Shootings Questioned by Justice Minister
Justice Minister Harshana Rajapakse has revealed that he lacks the legal authority to issue commands related to gunfire within prisons and emphasized the need for further examination of the issue. His comments were made during a recent appearance on the National Television program 'Mahanama Dinaya.'
Addressing the recent chaotic events at the Mirigama Prison, including gunfire incidents, the Minister pointed out that under current prison regulations, the authority to manage such situations solely resides with prison officials.
He acknowledged that he still lacks a comprehensive understanding of how shooting orders operate within the prison system, particularly through the 'command chain' that exists within the military and police forces. This acknowledgment calls for a more in-depth investigation into the matter.
Furthermore, responding to queries regarding the use of firearms by a special task force during the Mirigama incident, the Minister clarified that the legal authority to use firearms within the prison premises is restricted to prison officers only. He underscored that utilizing firearms within the prison jurisdiction by task force members is in violation of the law.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ආඩම්බරයි දීපු චන්දෙට, හා නැද්ද?
ReplyDeleteමටත් එහෙමයි චන්දෙ නොදීපු එක ගැන, හාමයි.
Deleteසියලු දෙනාගේ අවධානයට
Deleteමේ ඇමැති ඉන්න තැන ජෙලාර් කෙනෙක් කිව්වා නේද "අපිට orders ආවේ නෑ අපිට oders අවා නම් මේක නවතන්න තිබුණා ' එතකොට ඇමැති කිව්වා නේද "හා හා මට පස්සේ කියන්න ඔවා කියලා .ඔය මාධ්‍ය ඉදිරියේ සිදු කරේ රඟපෑමක් කියලා හිතෙන්නේ නැද්ද. එහෙම මාධ්‍ය ඉදිරියේ එහෙම තාත්වික ව කිව්වම ඇමැති වෙඩි තියන්න oders නුදුන්නා කියලා කියන්න පුළුවන් නේද? පොඩ්ඩක් ඒ ජේලර් මත්තු න් ගේ කතාව පොඩ්ඩක් අධි තාත්වික ගතියක් පේන්නේ නැද්ද? බය නැතිව ඔහොම මිනිස්සු මාධ්‍ය ඉදිරිපිට ඔහොම කියා විද. මෙහෙම කියන්න කියලා යම්කිසි කෙනෙක් උගන්වලා එවුවා ද? සැක යමක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද? එහෙම කිව්වා ම වෙඩි තියන්න අන දුන්නු කෙනා නිදහස් න්. මෙහෙම කියන්නේ සාක්ෂි නැතිව හිතලා නමුත් යසපාලිත කියන්නේ චිත්‍රපට හදන අය නේ. නිකං කල්පනා කරලා බලන්න
ඔයා කියන දේ හිතන්න යමක් තියෙනවා ඒ නිලධාරීන් දෙන්න ගේ කථා විලාශය පොඩ්ඩක් අමුතුයි කියලා මටත් හිතෙනවා . ඔවුන්ගෙන් අනිවාර්යෙන් ප්‍රශ්න කරන්න ඕන ඔය මාධ්‍ය විදිරියේ කියපු දේ ගැන.අනිවාර්යෙන්ම
Deleteනිතරම කන්නාඩි දාගෙන ඉන්න ඇමතියා ඒ වෙලාවේ කන්නාඩි කුට්ටම ගලවලා හිටියේ කදුළු පෙන්නන් නද
Deleteජේලර්ලා පෝල්ස් කාරයෝ ඇදපු සින් එක තනිකරම රගපෑමක්. ඒ අඩන්නේ බොරුවට කරපු වැරැදිවලින් පැනල යන්න උන් ඔක්කොම හරියට නීතියට වැඩ කරා හිරකාරයන්ට හොදට සැලකුව එනමුත් හිටකරයින් ජෙලර්ලාට ගැහුවා මාරුව කිසිම හේතුවක් නැතුව, අපි අහිංසකයි, හිරකාරයෝ මිනීමරුවෝ වගේ ලෝකෙට පෙන්නන් උන් බොරුවට වැලපී වැලපී අඬනවා. ජේලර්ලා අඩනවා විතරද චැනල් වල දන්නේ...දාපල්ලකෝ හිරකරයෝන්ගේ මරණවල ඒ මිනිසුන්ගේ නෑදෑයෝ අඩන දේවල්. මේවා ඔක්කොම මිනීමරු ආණ්ඩුව මිනිසුන්ගේ අනුකම්පබා දින ගන්න කරන බොරු ෂෝ
Deleteකන්නාඩි කුට්ටම ගලවලා හිටියේ කදුළු පෙන්නන් නද
DeleteMun raganna daksayao
ekala indiya badu waranaya kale
DITTA awahama lokkath ragala giya
මහින්දලා රනිල්ලක් කවුද බං මෙන්න සුපිරි වැඩ්ඩෝ... අහ්.. මෙච්චරකල් අපිටනේ මග ඇරුනේ.. ජප්පෝ මේගොල්ලෝ ඉස්සරහට ගෙනල්ලා කරපු කාර්යභාරය අගය කරන්න ඕනෑ....
ReplyDeleteදීපු චන්දෙ ගැන ආඩම්බරයි. අසාවට කලිසමෙ චූත් ගියා. පඩත්තරයගෙ සැර බාල වෙලා වගෙ. දැන් මූට ඉරිදා බිව්ව විස්කි වල සැර බාල වෙලා දැනෙන්න ඇරනවා ඇති.
ReplyDeleteකරුණාකරලා ඉල්ලා අස්වෙලා ම ගෙදර ගිහිල්ලා හොදට හොයල බලන්න.
ReplyDeleteමුට කිසිම දෙයක් ගැන අව බෝදයක් නැහැකියල හැම අකම දන්නවා පකෝ
ReplyDeleteඔව් ඒ දවස් වල කොටියෝ බෝම්බ ගහල සිය ගණන් මැරෙනකොට වැලිකඩ හිරකාරයෝ රෑ දෙකක් මැරෙනකොට ; ඇතුලත්මුදලි, මහන්ද, ප්‍රේමදාස, රන්ජන් , ඔක්කොමල ඉල්ලා අස්වෙලා ගෙදර ගියනෙය්? පාස්කු දවසෙ මිනි මරනකොට රනිල් ගෙදර ගිය?? අනෙය් පලයන් බන්.
ReplyDeleteහෝදපන් මෝඩ ඩෝබි කොළුවෝ
Deleteහිරගෙදර ඔහොම එකක් වුනාම රජය වගකියන්න ඕන ඇමතියා ගෙදර යන්න ඕන කිව්වේ උඹලගේ කෙබර කොටායි, බෙරගල ගෝනි බිල්ලායි.
Deleteඒකම කරන්නනම් ඉතින් මොන ලබ්බටද උබල මුන්ව ගෙනාවෙ? කෙබර කොටාගෙ පුක දිවෙන් හෝදපන් ගල් මූසල ඩෝබිය.
Deleteඅදිකරණ ඇමතිගේ ගැනි කොල්ලෙක්ලු...අම්මප හැබෑද?
ReplyDeleteමොන ලබ්බෙ ආන්ඩුද ඕයි මේ?
ReplyDeleteඅදිකරණ ඇමති වහ ඉල්ලා අස්විය යුතුයි. උඹල සිස්ටම් චේන්ජ් කරන්නනේ ආවේ...පරණ ක්‍රමයට ඔක්කොම අමතක වෙන්න ඇරලා ඉන්නේ නැතිව වගකීම බාරගත්තානම් සදාචාරත්මකව ඉල්ලා අස්වෙලා බැහැලා පල උට්ටෝ. #SriLanka #LK #JUSTICE #HumanRights @AmnestyInternational #UNHRC
ReplyDeleteඅයින් වෙන්නේ නෑ උත්තෝ, පුළුවන් දෙයක් කරපන්
DeleteDITTA awahama
Deletethahaduwak deela shape una Api
මීගමුවේ හිරගෙදර ප්‍රහාරය අමතක කරන්න දෙන්න බැහැ ...ලංකාවේ ගොන්නුන්ට ඕනෑම දෙයක් සුමන දෙකෙන් අමතක වනවා කියල කොටි නායකයෙකුත් කියල තිබුනනනේ....මේ මිගමු ප්‍රහාරය පාක්කු ප්‍රහාරයට වැඩ දරුණුයි....
ReplyDeleteමේ ප්‍රහාරය මෙහෙයවූවේ දිග ගවුම් අදින කාඩිනල් සහ සිරිල් ගාමිණී. මුන් දෙන්න කොටියෝන්ගෙන් ඩොලර් සන්තෝසම් අරගෙන සිංහල මිනිසුන්ට කෙලවන්න හිරකාරයෝ සහ පොලීසය අතර වලියක් නිර්මාණය කරා. මේ ප්‍රහාරයේ මහා මොලකරු කර්ඩිනල්. කුඩා මොලකරු සිරිල් ගාමිණී. තුවාල කරුවන් 100ක්. මේ 100 යෙන් 12 දෙනෙක් ජෙලර්ලා . ඉතුරි අය නිරායුද සිරකරුවන් මිනිමරු ජෙලරලා සහ පොලිසියේන් වෙඩි තියනකොට දුවන්න ගිහිල්ල වැටිලා පෑගිලා වුන තුවාල. බරපතල තුව සිදුවුණ සිරකරුවන් සිටිනවා. ඔවුන්ට වෙඩි වැදිලා මැරිලා නැතුව හිටපු කට්ටිය. මේ පොලිස් ජේලර් ප්‍රහාරය හිතා මතා කරපු අපරාදයක්. මේ ප්‍රහාරයට ඔර්ඩර් එක දීල තියෙන්නේ පච ලප කොටා උ කොහොමත් ත්‍රස්තවාදී මිනිමරුවෙක්නේ. මේ ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු කාඩිනල්. මෙම ප්‍රහාරය සිංහල මිනිස්සුන් අවුස්සන්න කොටි දයස්පොරාවෙන් මුදල් ගෙන පරිපාලනය කරපු කුඩා මොලකරු සිරිල් ගාමිණී. මේ ප්‍රහාරය කරනවා කියල සති කිහිපයක සිට ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු ලප පච කොට ඇතුලේ මිනීමරු රතු හමුදාව දැනුවත් කරලා තිබුනේ. කාඩිනල් පොන්න ලෝගුවයි සිරිල් ගාමිණී පක ලෝගුවයි තවම හැංගිලා ඉන්නේ. මුන් දෙන්නට PSD 40ක ගාඩ් එකක් දාල ආණ්ඩුවේ සේෆ් හව්ස් එකක හංගල ඉන්නේ.
මේ ප්‍රහාරය බලයේ සිටින ආණ්ඩුවක් සහ කටෝ ආගමේ නායකයන් විසින් ඉතා සුක්ෂම සැලසුම් කරලා කරපු මහා විනාසයක්. ලප පච කොටා + 159 + කාඩිනල් රන්ජිට් + සිරිල් ගාමිණී ලට නීතියෙන් දඩුවම් කල යුතුයි. අපි මේ ප්‍රහාරය ගැන විදේශයන් දැනුවත් කරනවා.
ලප පච කොටගෙ සාපය...රට මහා වියසනයකට වැටීගෙන එනවා
ReplyDelete