වර්තමාන සමාජය නව තාක්ෂණය සහ ජංගම දුරකථන භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වීම හේතුවෙන් මානව සබඳතා මෙන්ම පවුල් ඒකකයේ පවතින සමීප බව පළුදු වී ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.
සීදුව ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව අවධාරණය කළහ.
මෙරටට හඳුන්වා දුන් නිදහස් වෙළෙඳ ආර්ථික ක්‍රමය හරහා සමාජය තුළ අසීමිත පරිභෝජනවාදයක් වර්ධනය වී ඇති බව පෙන්වා දුන් අගරදගුරු හිමියෝ, එමඟින් මිනිසුන් තුළ කෘත්‍රිම ආශාවන් ජනිත කර මුදල් ඉපයීම පමණක් පරමාර්ථය කරගත් සමාජයක් බිහි වී ඇති බව ප්‍රකාශ කළහ.
වෙළෙඳපොළ අවශ්‍යතා තීරණය වන්නේ මිනිසුන්ගේ සැබෑ වුවමනාවන් මත නොව, ලාභය අරමුණු කරගනිමින් නිර්මාණය කරන ලද කෘත්‍රිම අවශ්‍යතා මත බව ද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්හ.
පවුල් සංස්ථාව බිඳ වැටීමට මෙම පරිභෝජනවාදී සංස්කෘතිය සහ තාක්ෂණික මෙවලම්වලට ඇති අසීමිත ඇබ්බැහිය සෘජුවම බලපා ඇති බව උන්වහන්සේගේ අදහසයි.
"ඉස්සර නම් පාරේ මනුස්සයෙක් තනියෙන් කතා කර කර ගියොත් අල්ලලා ගිහින් අංගොඩට භාර දෙනවා. දැන් මිනිස්සු මේ කලේ මොකක්දෝ එකක් ගහගෙන කෑ ගගහා ඇවිදිනවා. පරිභෝජන වාදයේ එක අංගයක් තමයි සමහර අය ඇවිත් මට කියනවා දැන් ඔබ වහන්සේ ලේටර්ස්ට් එක ගත්ත ද කියලා. මට තේරෙන්නේ නෑ මේ ලේටර්ස්ට් එක කියන්නේ මොනවාද කියලා. අපිට ෆොන් එකක් තිබුණම ඒකෙන් කෝල් එකක් ගන්නයි පණිවිඩයක් දෙනයි තමයි ඔය පාවිච්චි කරන්නේ දැන්මේ ෆෝන් එක තමයි සම්පූර්ණ ජීවිතය. ඇදට ගිහිලත් ෆෝන්එක බල බලා ඉන්නවා රෑ තිස්සේ නිදා ගන්නේ නෑ එළී වෙනකම් වැඩසටහන් බලනවා. අම්මලා තාත්තලා දරුවෝ පවුල් ජීවිතයක් නෑ වටිනාකම් ඔක්කොම නැති වෙලා"
Cardinal Ranjith Urges Reflection on Technology's Impact on Family Bonds
The increasing dependence on modern technology and mobile phones has significantly weakened human relationships and the closeness within family units, warns His Eminence Malcolm Cardinal Ranjith. He made these remarks while attending a religious festival in the Seeduwa area.
Highlighting the proliferation of consumerism fostered by the free market economy introduced in the country, Cardinal Ranjith noted that a culture of unlimited consumption is on the rise, generating artificial desires among individuals. He argued that society has adopted a mindset focused primarily on financial gain, leading to a concerning shift in priorities.
According to the Cardinal, the demands of the market are now shaped not by genuine human needs but rather by artificially constructed desires aimed at maximizing profit. This transformation has directly impacted the stability of family structures, fostering a consumerist culture that prioritizes material possessions over meaningful connections.
Reflecting on societal changes, he described how interactions have evolved: "In the past, if someone was talking alone on the street, they might end up being helped back home. Nowadays, people walk around engrossed in their devices. Some even ask, 'Did you get your letter of appointment?' I don’t even know what that means anymore. Having a phone is solely about making calls or sending messages. It feels like our phones have become our entire lives. People stay awake at night, glued to screens until dawn, while parents and children miss out on true family life and values.”
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේයා නිසා සලේ වාගේ පවුල් කියක් අවුල් වෙලාද
ReplyDeleteකාලකන්නි කොටි හපුවෙක් මූ. පාප්පයා වෙන්න පාස්කු බෝම්බයක් ගහගෙනා ලංකාවම විනාශ කරා පාහරයා.
Deleteරටේ මිනිස්සුන්ගේ ජීවිත වලින් අවුරුදු 5ක් ජෙප්පො ඇවිත් කාලා දානවා. සජීවීව බලාගෙන ඉන්න වෙලා.
මුන්ගේ බලු ඩෝබි බලකාය තමයි ජෙප්පො වගේ කොමෙන්ට් දාන්නේ. මුන් තමයි රටේ සංස්කෘතිය, සදාචාරේ වනසන්නේ.
පල්ලියේ ගැලවීමට අහිංසක මිනිස්සු බිලිදෙන පව්කාර හැත්ත. ඉස්ලාම් අන්තවාදය ගැන කෙල බිංදුවක් හෙලුවෙ නැහැ මේ වෙනකං.
Deleteමු මහා අවස්ථාවාදී බල්ලෙක් ...ලන්දේසි...ප්රතුගිසි ....ඉංග්‍රිසි කරේ තියන් යන
ReplyDeleteඒ විතරක් නම් මදෑ, කොටි කරේ තියාගෙන යන එකනේ පුදුම වදයක් වෙලා තියෙන්නේ.
Deleteජීවන්ත පීරිස් කියන්නේ මුගේ ගොට්ටෙක්නේ. ඌ කෙලින්ම හමුදාවට විරුද්ධවයි, කොටින්ට එකඟවයිනේ කතා කරන්නේ.
.ඉංග්‍රිසි ලෝගුවක් පොරෝගත්තු පිංගුත්තර අවලම් බල්ලා
ReplyDeleteහරි නම් පාස්කු ප්‍රහාරයට ප්‍රශ්න කරන්න ඕන කෙනෙක්. ප්‍රහාරය ගැන දැනගෙන තමුන් නොගිහින් මිනිස්සු මැරෙනකම් බලාගෙන හිටියා.
ReplyDeleteකලින් කියලා තිබුනා ක්‍රීඩා නිසා ජනයා ආගමෙන් ඈත් වෙලා කියලා
ReplyDeleteමූ මේ වෙන ලයින් එකක් අල්ලන්න හදන්නේ
මොකක් හරි මාකටිං කන්සල්ටන්සි ෆර්ම් එකක් අල්ලා ගෙන ඩැමේජ් කන්ට්‍රෝලිං සෙල්ලමක් කර ගෙන යන ගතියක් පේන්න තියෙන්නේ
හැබැයි වැඩක් වෙන්නේ නෑ
සිංහල බෞද්ධයන් දුර්වල යැයි පෙනෙන විට මේ රටේ රෝමානු කතෝලික සභාව හැසිරෙන්නේ කෙසේද කියන එක ඕනෑවත් වඩා පෙනී ගිහින් ඉවරයි.
ඒ කථාවේ ඇත්තකුත් තියෙනවා. ඒ වුනාට ඔයාලගේ පුද්ගල වෛරයන් නිසා මුලු රටම අවුල් වෙලා. රටේ මිනිසුන්ට සෑහෙන ප්‍රශ්ණ
ReplyDelete100% true ,pvt life concurred by MOBIE DEVICES
Deleteඅම්මෝ....මෙයා ත් දන්න දේවල්....
ReplyDeleteපල ලෝගු පකෝ යන්න එසිගේ පුටා @CardinalFuckSriLanka #SriLanka #LK
ReplyDeleteමීගමුවේ හිරගෙදර ප්‍රහාරය අමතක කරන්න දෙන්න බැහැ ...ලංකාවේ ගොන්නුන්ට ඕනෑම දෙයක් සුමන දෙකෙන් අමතක වනවා කියල කොටි නායකයෙකුත් කියල තිබුනනනේ....මේ මිගමු ප්‍රහාරය පාක්කු ප්‍රහාරයට වැඩ දරුණුයි....
ReplyDeleteමේ ප්‍රහාරය මෙහෙයවූවේ දිග ගවුම් අදින කාඩිනල් සහ සිරිල් ගාමිණී. මුන් දෙන්න කොටියෝන්ගෙන් ඩොලර් සන්තෝසම් අරගෙන සිංහල මිනිසුන්ට කෙලවන්න හිරකාරයෝ සහ පොලීසය අතර වලියක් නිර්මාණය කරා. මේ ප්‍රහාරයේ මහා මොලකරු කර්ඩිනල්. කුඩා මොලකරු සිරිල් ගාමිණී. තුවාල කරුවන් 100ක්. මේ 100 යෙන් 12 දෙනෙක් ජෙලර්ලා . ඉතුරි අය නිරායුද සිරකරුවන් මිනිමරු ජෙලරලා සහ පොලිසියේන් වෙඩි තියනකොට දුවන්න ගිහිල්ල වැටිලා පෑගිලා වුන තුවාල. බරපතල තුව සිදුවුණ සිරකරුවන් සිටිනවා. ඔවුන්ට වෙඩි වැදිලා මැරිලා නැතුව හිටපු කට්ටිය. මේ පොලිස් ජේලර් ප්‍රහාරය හිතා මතා කරපු අපරාදයක්. මේ ප්‍රහාරයට ඔර්ඩර් එක දීල තියෙන්නේ පච ලප කොටා උ කොහොමත් ත්‍රස්තවාදී මිනිමරුවෙක්නේ. මේ ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු කාඩිනල්. මෙම ප්‍රහාරය සිංහල මිනිස්සුන් අවුස්සන්න කොටි දයස්පොරාවෙන් මුදල් ගෙන පරිපාලනය කරපු කුඩා මොලකරු සිරිල් ගාමිණී. මේ ප්‍රහාරය කරනවා කියල සති කිහිපයක සිට ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු ලප පච කොට ඇතුලේ මිනීමරු රතු හමුදාව දැනුවත් කරලා තිබුනේ. කාඩිනල් පොන්න ලෝගුවයි සිරිල් ගාමිණී පක ලෝගුවයි තවම හැංගිලා ඉන්නේ. මුන් දෙන්නට PSD 40ක ගාඩ් එකක් දාල ආණ්ඩුවේ සේෆ් හව්ස් එකක හංගල ඉන්නේ.
මේ ප්‍රහාරය බලයේ සිටින ආණ්ඩුවක් සහ කටෝ ආගමේ නායකයන් විසින් ඉතා සුක්ෂම සැලසුම් කරලා කරපු මහා විනාසයක්. ලප පච කොටා + 159 + කාඩිනල් රන්ජිට් + සිරිල් ගාමිණී ලට නීතියෙන් දඩුවම් කල යුතුයි. අපි මේ ප්‍රහාරය ගැන විදේශයන් දැනුවත් කරනවා.
තොල් බරියෙක්
ReplyDeleteකාදිනල් තිරිසනනෝ ... රෝමානු කතෝලික පුජක බමුණෙක් වෙන බේබදු සිරිල් ගාමිණීගේ අනියම් සම්බන්ද කම් නිසා මොරටුවේ කඩලානේ පවුල් කියක් විනාස උනාද සිරිල් ගාමිණීගේ අනියම් බර්යාවන් කිදෙනේක්ගේ ස්වාමිපුරුෂයන් අකාලේ ජීවිතය හැර ගියද
ReplyDelete