මං අස්වෙන්නේ ජනපති කිවුවොත් විතරයි..


මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මුල් කරගනිමින් තමාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස විවිධ පාර්ශ්වවලින් බලපෑම් එල්ල වුවද, එවැනි බලපෑම්වලට යටත් වී තමා ඉල්ලා අස් නොවන බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, තමා එම ධුරයෙන් ඉවත් කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවයි. යම් හෙයකින් ජනාධිපතිවරයා විසින් දැනුම් දීමක් සිදු කළහොත් පමණක් තමා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් පත් කරන ලද විමර්ශන කමිටුවේ නිලධාරීන් මේ වන විට ඉතා ස්වාධීන මට්ටමින් සිය පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

එමෙන්ම, මෙම ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන රැඳවියන් ලබා දෙන ප්‍රකාශ, සමස්ත විමර්ශන කටයුතු සාර්ථක කර ගැනීමට සහ සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමට ඉතා වැදගත් සාක්ෂි වනු ඇති බව ද හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.





Justice Minister Rejects Resignation Calls Amid Jail Unrest

Justice Minister Harshana Rajakaruna has firmly stated that despite various pressures to resign following the unrest at the Meegama prison, he has no intention of stepping down. He emphasized that only the President has the authority to remove him from his position.

Rajakaruna clarified that he would be willing to resign only if specifically instructed by the President. His commitment to his role remains steadfast, even amidst mounting calls for his resignation from different factions.

He also disclosed that officials from the investigative committee appointed to probe the prison disturbances are currently conducting their inquiries independently and thoroughly.

Furthermore, the Minister pointed out that testimonies from inmates who sustained injuries during the incident will serve as crucial evidence in ensuring that the investigation is comprehensive and truthful.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

15 Comments

  1. ලප සාපෙ ගෝ හෝම් කියල මිනිස්සු කියන්නෙ. යකෝ වස්ංගතේකින් මැරෙනවට වඩා මුන්ගෙ මූසලකමට මිනිස්සු මැරෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. apitanam ehema ahila na.wimal awoth nam gu gahanawa ape gamata

      Delete

    2. අස්වෙන්න එපා බන් , උබ හිතාගෙන ඉන්න ලප්යත්

      අසර්තකය්

      Delete
    3. .. gu gahanawaයි කියන වේසිගෙ පුතාගෙ ගම මොකක්ද?

      Delete
  2. ඇ ඛන් උඛ එහෙනම් කයිය ගැහුවේ මොන ලඛිඛකටද,?

    ReplyDelete
  3. AKD Fail, AKD Go Home #AKDFAIL #AKDGoHome

    ReplyDelete
    Replies
    1. #wimalgeganifail

      Delete
    2. පැලවත්තෙ බොරුකොන්ඩ මයිනාJuly 8, 2026 at 9:32 PM

      අන්න උඹේ අම්ම බොරැල්ල හන්දියෙ තුට්ටු දෙකට පුක විකුනනව.

      Delete
  4. ගෙදර ගියොත් මං නසී. නොගියොත් අනුර නසී.

    ReplyDelete
  5. පාතාලයට සම්බන්ධ,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උදව් උපකාර කරන දේශපාලන පක්ෂ තහනම් කල යුතුයි .J.R. J.V.P.තහනම් කල ආකාරයට

    ReplyDelete
  6. මාත් යන්නෙ ජාකොඩි (අගුරු) කුමාරය (ෂඕදරය) ගිය පාරෙම තමයි. මම මේකෙ එල්ලිල හිටියේ නැහ්නං කවුද පුxරුදය කර ගහන් යන්නේ?
    අදවත් බහ් කාපං.

    ReplyDelete
  7. මු කොළඹ ඉසිපතෙනට ගියේ...ඉස්කොලෙටත් ලැජ්ජයි මේවගේ එකෙක් නිසා

    ReplyDelete
  8. කර්දිනල් පොන්න ලෝගුවයි සිරිල් ගාමිණී පක ලෝගුවයි තවම හැංගිලා ඉන්නේ. මුන් දෙන්න එලියට ඇවිල්ල ප්‍රෙස් කොන්ෆෙරෙස් තියල තවම මේකට ඔටබය සලේ සම්බන්දයි කියල කියුවේ නැහැ. මුන් දෙන්නට PSD 40ක ගාඩ් එකක් දාල හංගල ඉන්නේ. කමක් නැහැ කවද හරි එලියට එවිනේ...ගහට ගහක් මොරටුවේදී හම්බවෙනවනේ.

    ReplyDelete
  9. ආරියතිලක

    මීගමුව බන්ධනාගාරය ලේ විලක් වූයේ කාගේ වරදින් ද?

    මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්වය හේතුවෙන් ජීවිත 27 ක් අහිමි වී 100 ට අධික සංඛ්‍යාවක් තුවාල සිදු වී ඇත.

    මේ මහා මනුෂ්‍ය ඝාතනයට ජනාධිපතිවරයා ඇතුලු විෂය භාර අමාත්‍යවරයා සෘජුව වගකිව යුතු බව අපගේ අදහස ය. අන්තර් ජාතික අපරාධ අධිකරණයේ අපරාධ නඩු ගොනු කිරීමට ඇවැසි නීති ප්‍රතිපාදන සලකා බැලිය යුතු ය.

    මෙයට වඩා දරුණු අපරාධකරුවන් සිටින බන්ධනාගාර ලෝකයේ පාලනය වෙනවා.. ඒ සියලු ආකාර පාලන දක්ෂතා වලිනි. පරිපාලනයෙහි දක්ෂ බව හේතුවෙනි. අකාර්යක්ෂම ආණ්ඩුවේ විධාන හා එයට අනුගත වූ පරිපාලන නො හැකියාවන් නිසා මීගමු බන්ධනාගාරය ලේ විලක් වූ බව පැහැදිලි ය. බන්ධනාගාර ගතවූවන්ගේ ජීවිත රැක දීමේ වග කීම අධිකරණ නියෝග මත රජය සතු ය. රාජ්‍යයේ විධාන, පවතින්නේ ආණ්ඩුව මත ය. අවසානයේ ආණ්ඩුව පාලනයේ විධානයට වගකිව යුතු ය.

    සෑම පුරවැසියෙකුට ම ජීවිතය රැක ගැනීමට පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කිරීමට නීතියෙන් වරදක් නො වන බව දණ්ඩ නීති සංග්‍රය පනවා තිබේ. දණ්ඩ නීති සංග්‍රහයේ 89 වගන්තියේ සිට 99 වෙනි වගන්තිය දක්වා ඒ සඳහා නීති ප්‍රතිපාදන දක්වා ඇත්තේ ය.

    “ශරීරය පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මරණය සිදු කිරීම දක්වා” පැතිරෙන බව දණ්ඩ නීති සංග්‍රහයේ 93 වගන්තියෙන් ප්‍රතිපාදන සළසා ඇත්තේ ය.

    නීතියෙන් ශරීරය පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇතත් බන්ධනාගාරයකට නීතියෙන් හිරවී සිටින අයෙකුට එම දන්ඩනීති සංග්‍රයේ 89 වගන්තියේ සිට 99 දක්වා වගන්ති වලින් දෙන පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කළ හැකි ද? යන්න ගැටළුවකි. එනිසා තම ජීවිතය රැක ගැනීමට සිටින තැනින් බැහරට දිවයාමට ද හෝ ගැටුම ඇති තැනින් බැහැර වීමට අවකාශය ද අඩු ය. බන්ධනාගාරයෙන් පිටවීමට ද හැකියාවක් නැත. එය නීති විරෝධී පිටවීමක් ලෙස සලකා බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමට ද හේතු ය. එහිදී වන සියලු ජීවිත් අහිමි වීම් හෝ තුවාල සිදු වීම රාජ්‍යය පැත්තෙන් නීත්‍යානුකූල ලෙස සලකන බැවින් සිරකරුවන්ට හෝ රිමාන්ඩ් රැදවියන්ට කිසිදු සහනයක් එමගින් ඇති නො වේ. දිවි බේරුණ හොත් ඔවුන්ට, බන්ධනාගාරයෙන් පැන යාමට උත්සාහ කිරීම මත තවත් නීතිමය දඬුවමකට භාජනය වීමේ ඉඩකඩ වැඩි ය.


    දණ්ඩනීති සංග්‍රහයේ නීති ප්‍රතිපාදන මත, බන්ධනාගාරය ඇතුලත පුද්ගලිකව දිවි රැක ගැනීමට ද හැකියාවක් නැත. එසේ නම් මේ තත්වය අනුව අධිකරණ නියෝග මත බන්ධනාගාරවල රැදවා සිටින රැදවියන්ගේ ජීවිත රැකදීමේ වගකීම රජය සතු ය. රාජ්‍ය පාලනය වන්නේ පවතින ආණ්ඩුව මත බැවින් මෙම අපරාධයේ සියලු වගකීම පවතින ආණ්ඩුවේ ජනාධිපතිවරයා ප්‍රධාන කොට අමාත්‍ය මණ්ඩලය සතු බව පැහැදිලි ය. සම්පූර්ණ වගකීම ආණ්ඩු පක්ෂයට ම නිදහස් විය නො හැක්කේ ආණ්ඩු බලය බහුතර මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් බලගැන්වෙන බැවිනි. පවතින බැවිනි.

    මෙම මීගමුව බන්ධනාගාර සිද්ධියේ වගකීම කිසිදු රැදිවියෙක් පිට පැටවීම, හිමි කමක් නැත්තේ ය. බන්ධනාගාරවල සිටින සියලු රැදවියන් නිරායුධ සිරකරුවෝ ය. නැති නම් රැදවියෝ ය. ඔවුන් අතට ආයුධ පත් වීම හෝ කැරැල්ලක් ඇති වීමට ඒක රාශි වීම හෝ සිදුවන්නේ ආණ්ඩුවේ විධානයේ හා පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් බව පැහැදිලි ය. සියලු වගකීම ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවේ බව පැහැදිලි ය.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් හාග් නුවර අන්තර්ජාතික අපරාධ උසාවියට පැමිණිලි කරන්න ඕන අධිකරණ ඇමැති තමුන්ගේ බලය පාවිච්චි කරලා මේ වගකීමෙන් මිදෙන්න හදනවා මේ ගැන පරීක්ෂණයට යුරෝපා සහ ඇමරිකානු ස්වාධීන පරික්ෂන් කණ්ඩායමක් අවශ්‍යයි.මේ ආණ්ඩුව තනිකරම පක්ෂග්‍රාහී

      Delete
Previous Post Next Post