රඛිත-චරිත් තව සති දෙකක් කූඩුවට... විජේදාසත් ගෑවුනු හැටි හෙලිවේ.. මුදල් ගණුදෙනුව විජේදාසගෙ ගෙදරදී..

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ නමැත්තාට විශේෂ වරප්‍රසාද සැලසීම සඳහා රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥ රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (03) නියෝග කළේය.

මෙලෙස යළි රිමාන්ඩ් කෙරුණේ හිටපු අධිකරණ අමාත්‍යවරයෙකුගේ පුත් නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හෝරණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අයයි.

සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඔවුන්ට ඇප ලබාදීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව පවසමින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට කරුණු දක්වමින් විශේෂ අනාවරණයක් සිදු කළේය.

මෙම අල්ලස් මුදල ලබාගැනීම සඳහා සැකකරුවන් ඩුබායි රාජ්‍යයට ගිය අවස්ථාවේදී, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද එහි රැඳී සිට ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, මෙම මහා පරිමාණ අල්ලස් ගනුදෙනුවට විජයදාස රාජපක්ෂ මහතාගේ කිසියම් සම්බන්ධතාවයක් හෝ මැදිහත්වීමක් පවතින්නේද යන්න පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

පළවෙනි සැකකරු ලබාගත් ලක්‍ෂ 200 ක මුදල නැවත හර්බි හෙවත් නිර්මල බණ්ඩාර යන තැනැත්තාගේ යහළුවකු වන ලසන්ත මංජුල ද සිල්වා හරහා මෙම සිද්ධියේ පළමු පැමිණිලිකාරිය වන හරක් කටාගේ බිරිඳ වන මහේෂිකා මධුවන්ති යන අයට ලබා දී තිබෙනවා.තවද එම මුදල ලබා දී තිබෙන තැන පිළිබදවද අනාවරණය වුණා. එනම් නුගේගොඩ , නාවල පාර, විජයබා මාවත නැමති ස්ථානයේදි. එම නිවස අයිති විජේදාස රාජපක්ෂට බවයි අනාවරණය වන්නේ.

තවද මෙලෙස මෙම සැකකරුවන් ලබා ගන්නා ලද මෙම මුදල් උණ්ඩියල් ක්‍රමය ඔස්සේ ගෙනා බවයි සඳහන් වන්නේ. ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් පවත්වනවා.තවද මෙම සැකකරුවන් තිදෙනා දුරකථන සම්බන්ධතා පවත්වනු ලැබු ජංගම දුරකථන සහ වට්සැප් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Colombo Magistrate Orders Continued Remand of Suspects in High-Profile Bribery Case

An order has been issued today (October 3) by Colombo Chief Magistrate Asanga S. Bodaragama to remand three suspects, including lawyer Rakhitha Rajapaksha, who are linked to a bribery incident involving a payment of 1.2 billion rupees to provide special favors to organized crime figure 'Harak Kata.' The suspects will remain in custody until October 17.

The remanded individuals include Rakhitha's brother, former Minister of Justice Nirmal Rajapaksha, coordinator of the Samagi Jana Balavegaya for Horana, Charitha Vasantha Kumara Abeysinha, and a former director of the Civil Aviation Authority, Aruna Sri Chaturanga Varushahan.

The magistrate rejected bail requests presented on behalf of the suspects, stating that insufficient evidence had been submitted to warrant granting bail.

The Commission to Investigate Allegations of Bribery or Corruption revealed significant information during the court proceedings.

It has been disclosed in investigations that during the suspects' trip to the state of Dubai, former Minister Wijedasa Rajapaksha was also present there.

Ms. Anusha Samanapperuma, assistant director appearing for the Commission, stated in court that a broad investigation has commenced regarding any connections or involvement of Wijedasa Rajapaksha in this major bribery transaction.

The first suspect received 200,000 rupees, which was reportedly given to Maheshika Madhuwanthi, the wife of Harak Kata, through Lasantha Manjula de Silva, a friend of Nirmal Bandara, also known as Harbi. Furthermore, the location where this money was handed over has also been revealed to be on Vijaya Road in Nugegoda, owned by Wijedasa Rajapaksha.

Additionally, it has been indicated that the funds were brought in through a Hawala system. Investigations regarding this are ongoing. Further inquiries are also being conducted into the mobile phone communications, including WhatsApp exchanges, among the three suspects.

*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

17 Comments

  1. නිර්මල කප්පම්කරුවෙක් ගොඩ නැගූ අපේ කාලයේ මහා වියතා නොහොත් කාලයන්ත්‍රයේ තීර්ථ යාත්‍රික ඩීල්දාස මංපහරන්නාට ජාතියේ ආචාරය

    ReplyDelete
    Replies
    1. Wijedasa was definitely the mastermind behind this scandal.

      Delete
    2. මේ ආණ්ඩුව සිංහල බෞද්ධ නායකයන් දඩයම් කරමින් ඇත. ඒ කතෝලික පල්ලිය බෝන් අගේන් ප්‍රමිශ්කා වේසිය සහ බෝන් අගේන් කල්ලියේ අවශ්‍යතාවය මතයි. හොරෙක් මංකොල්ලකරුවෙක් වුවත් මේ මොහොතේ සිංහල බෞද්ධ නායකයන් රැකීමට ජනතාව පෙරට ආ යුතුයි. එසේ නොවුනොත් පරදේශක්කාර මිසදිටු මිනීමරු කතෝලික පල්ලිය සහ බෝන් අගේන් ත්‍රස්තවාදීන් රටේ බලය අල්ලාගෙන ඊට පසු ඔවුන්ගේ සුපුරුදු දූශණ වංචාවල යෙදෙනු ඇත.

      Delete
    3. Pramishkaගෙ හිල බෝර්‍ර් කරන්නෙ පැලවට්ටෙ සැට් එකනෙ. අර රැවුලා සේපාල් කිව්වා පරමිශ්කා ඔය හත් අට දෙනෙකුටම කියල ඇර ගන්නව කියල

      Delete
  2. Charith is an innocent fool. He returned the 20 million he received. Rakitha is a crook.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJuly 3, 2026 at 9:26 PM

      Oh boy, so darn innocent to return when caught. How much did he receive elsewhere? Do you have any count on that?

      Delete
    2. Hey stupid Galakkapathi, check your English you fool.

      Delete
    3. පතිරණ ගලප්පත්තිJuly 3, 2026 at 10:20 PM

      Oh check mine? Right....! Gotcha.....! You, bitch.

      Delete
    4. "පතිරණ ගලප්පත්ති" is not a BITCH. He is a BEARCH!

      Delete
  3. ආන්ඩුව ගෙදර යන කාලය වන විට ලංකාව පුරා එල්ලුම් ගස් සංස්තාපනය කොට දේශපාලන පලිගැනීම් කරපු එවුන් අල්ලාගෙන පෝරකයට යවන අවස්ථාව උදා වනු ඇති

    ReplyDelete
  4. Sajith is a patient bird like the vulture. He waits patiently till the clean Sri Lanka people take his political rivals to the cleaners before they go home. Paving a clear way to the throne for him. Give a guy enough rope?

    ReplyDelete
  5. LEN මොකෝ දැන් ඉංග්‍රීසි සිංහල දෙකෙන්ම දාන්නේ. ඉංග්‍රීසි ChatGPT ට්‍රාන්ස්ලේට් කරලත් වැරදියට ලියල තියෙන්නේ.

    ReplyDelete
  6. චරිත කියන එක අමු හොරෙක්. ම ලොකුවට යුටුබ් චනෙල් එකක් අටවාගෙන හැම එකටම මද ගහන ගේමක් ගහනවා විව්ස් සබ්ස්කිරිබෙර්ස්ල එකතු කරගන්න...මු අර ඉරාජ් කියන මල් ගවුම් අදින කොලු කෙලි එකක්ක එකතුවෙලා උගේ ස්ටුදිඕ එකේ ත්රිසම් කරන්නේ.

    ReplyDelete
  7. චරිත අබේ පකයට අවුරුදු 60ක පුද්ගලයෙක්ට හැදෙන ලෙඩ තියෙනවලු ස්ටෙන්ට් තුනක් දාලලු තව පහක් දන්නා තියෙනවාලු.

    ReplyDelete
  8. ලංකාවේ කොළොඹ පුද්ගලික රෝහලක ස්ටේන්ට් එකක් දාන්න අවම රුපියල් ලක්ෂ පහළොවක් ගන්නවා. දැනට තුනල් දාලනම් රුපියල් ලක්ෂ 45ක් ගේවල. තව පහක් දන්නා යනවනම් රුපියල ලක්ෂ 75ක්. මූ මර පෝසත් එකෙක්නෙ මෙච්චර ගෙවන්න...අපිට හාර්ල් ඇටයක් පාන් ගෙඩියක් කන්න සල්ලි නැහැ...අපි අන්ත අසන දුප්පත් මිනිස්සු එක පාරක් හරි කන්න ලැබෙනේ කොයි වේලාවේද කියල බලාගෙන ඉන්නේ...අපි කුලියක් මලියක් කරගත්තොත් අපේ ළමයින්ට කන්න ලැබෙනවා...මුන් ලෝකෙය් වටේ ගිහිල්ලා සල්ලි පිල්ලි ගන්න තරම් තියෙනවා. අනුර කුමාර දිසානා ජනාදිපති..කොහොමහරි අපිවත් මුන් වගේ පෝසත් කරලා දෙන්න.

    ReplyDelete
  9. ඔය ඉරාජ් කියන එක හැම අවුරෙද්දේම ඇමෙරිකාවේ ඇවිල්ලා අර ගොටවාදියෙක් වන දොස්තර වෝල්ටර් ජයසිංග කියන එකාගේ කොල්ලොත් එක්ක උන්ගේ ගෙවල්වල වැටිලා ඉඳලා හැමදාම රැට ස්ට්‍රිප් ක්ලබ් ගිහිල්ල හෙළුවැලි සුද්දී කෙල්ලෝ මිරිකලා බඩු ගහල සැප අරගෙන යනව.

    ReplyDelete
Previous Post Next Post