මහින්ද ඩොලර් මිලියන පහක සන්තෝෂමක් අරන් කියා සිංගප්පූරුවෙන් දිවුරුම් ප‍්‍රකාශයක්.. හඬ පටත් එලියට..


ගාලු මෝදර පිහිටි යුද හමුදා මූලස්ථානයට අයත් ඉඩම ෂැංග්‍රිලා (Shangri-La) හෝටල් ජාලයට විකිණීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඇමරිකානු ඩොලර් මිලියන 5(එකල වටිනාකම අනුව රුපියල් කෝටි 100කට අධික) අල්ලසක් ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බවට Mee Massoo TV යූ ටියුබ් නාලිකාව විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබේ.

සිංගප්පූරුවේ ‘TPL Inter’ සමාගමේ හිමිකරු වන චිදම්බරම් නැමැත්තා විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට 2015 වසරේ ඔක්තෝබර් 28 වැනිදා ලබාදුන් බව කියන දිවුරුම් ප්‍රකාශයක් පදනම් කරගනිමින් රාජපක්ෂ කඳවුරේ අතිශය හිතෛෂී පුද්ගලයෙකු ලෙස කටයුතු කළ සජින් වාස් ගුණවර්ධන මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් මෙම තොරතුරු අනාවරණය සිදුව තිබේ.

එහිදී සජින් වාස් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ ලබාගත් අල්ලස් මුදල රාජපක්ෂ පවුලේ පුතුන් දෙදෙනෙකු තංගල්ල ප්‍රදේශයේ ‘තංගල්ල බේ’ හෝටලය මිලදී ගැනීම සහ CSN මාධ්‍ය ජාලයේ කටයුතු සඳහා ආයෝජනය කර ඇති බවයි.

මෙම මුදල් මෙරටට ගෙන්වීමේදී මෙරට ප‍්‍රකට පුද්ගලික මුල්‍ය ආයතනයක් හරහා මුදල් විශුද්ධිකරණයකට ලක්ව ඇති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම සිද්ධිය පිළිබඳව සිංගප්පූරුවේ ව්‍යාපාරික චිදම්බරම් මහතා විසින් ලබා දුන් දිවුරුම් ප්‍රකාශය එවකට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානී රවී වෛද්‍යලංකාර මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ සිංගප්පූරුවේදී සටහන් කරගෙන ඇති බව පැවසේ.

මීට අමතරව රාජපක්ෂ පවුලෙන් තමාට මරණ තර්ජන එල්ල වී ඇති බව සඳහන් කරමින් සජින් වාස් ගුණවර්ධන මහතා විසින් ලොහාන් රත්වත්ත මහතා සමග සිදු කරන දුරකථන සංවාදයක හඬපටයක් ද මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.

මෙම අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස හා දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා අද දිනයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට නියමිතව ඇති බව මෙම වැඩසටහන මගින් හෙළිකර තිබෙනවා.


28 Comments

  1. යද්දි අරං පලයං ඔය ගිනි සල්ලි.
    ගිහිං යම රජාට අල්ලසක් දීල පුළුවන් නං ලෝදිය හැලියෙන් බේරෙන්න පුලුවන්ද බලපන්.
    තණ්හාකාර මහල්ලා. තව මෙලොව පණපිටින් පැහෙන්න ඕන යන්න කලින්

    ReplyDelete
    Replies
    1. කෙහෙල් කැනක් තියෙනවා දෙන්නද

      Delete
    2. තෝ නම් අකාලෙ මැරේවි කාලකන්නි යා 2500ට කිටන හිගන දෙමලා

      Delete
    3. පච පතිරණ ගලප්පත්තිට ජය වේවා, දුන්න චන්දය ගැන හැමදාමත් ආඩම්බරයි !

      Delete

    4. යම රජා : 88/89 බෙලි කපපු සෙට් එක ගෙනෙන් නඩු අහන්ට!
      ජෙප්පෝ : ආ ඒවත් දඬුවම් දෙන වැරදිද .. රාජපක්ෂ , අනේ රාජපක්ෂ හොරකම් කළා එයාව අල්ලගන්න ..
      හිකිස්!!

      Delete
    5. පුංචි අම්මා එක්ක වරෙන්

      Delete
  2. Hari oya kiyana vagema oppu karapalla, eka davasak hari varadi karu kiyala hire dapalla edata apith ain vennam echcharai mantare vage kiyavanne nathuva karala pennapalla

    ReplyDelete
  3. මේ තුප්පහි ආණ්ඩුව මොනවා හරි ගැට ගහන්න හදනවා. වැඩේ තියෙන්නේ ඩොලර් බිලියන 12 දැන් මිලියන 5 බැහැල.

    ReplyDelete
  4. ඉතින් ඉඩමක් වික්කම සල්ලි ගන්න ඕන නැද්ද? නිකන් දෙන්නද කියන්නෙ.

    ReplyDelete
  5. Utter Nonsense and SLANDER

    ReplyDelete
  6. කොටියෙක් දිවුරුම් පරකාසේ දීල තියෙන්නේ...

    ReplyDelete
  7. 'Santhosamak' kiyanne comis nevei halo. Mamath ehema salli deela thiyanava kauruhari mata vishesha udavvak karaama. Aeke varaddak na. Lol.

    ReplyDelete
  8. බාප්පටත් කොටසක් ගියා...

    ReplyDelete

  9. සුගීෂ්වරගේ නමට ආ මුදල් හිටපු ජනපති ගෝඨාභයගේ ගිණුමට ගිය හැටි....! on news!!!!!

    ReplyDelete
  10. නොදන්න බොරු පරන මගුල් පටලවන්නෙ නෑතිව හෑමෝම දන්න හෑකර් පිට දාල ලගදි පන්නපු ඩොලර් මිලියන ගාන හොයල හිටපන්.

    ReplyDelete
  11. ඒ සීන් එකේ සල්ලි ගෑහුවත් සෑන්ග්‍රිලා හොටේල් එක හරි පේන්න තියෙනවා, යකෝ හෑකර් සල්ලි අරන් ගියේ පේන්න බෙට්ටක් නොතියා,

    ReplyDelete
  12. වැලේ වැල්නැතිව ඉන්න මීවස්ස බලන්නෙ අතේ පැලවෙන බොරුවක් පැලකරල යූටියුබ් views අරන් කීයක් හරි හොයාගන්ඩ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. මුං ඇවිල්ලා මොල හෝදන නැව්

      Delete
  13. රාජ්‍ය පාවාදෙන අනුර ඇතුළු මාලිමාවුන් ''ගිනි කතුරට'' හසුවී ඇති බව අවධානයට,.!July 2, 2026 at 7:17 PM

    සාටක මිනීමරැවන්, මහින්ද බැසිල් චමල් යෝශිත නාමල් ජරාපකකස යන නරි පිළාව රාජ්‍ය පාවාදෙන බටහිර රෑකඩයක් ලෙස නැටවෙන අනුර හුකුමාරගේ මාද්‍ය සංදර්ශණ අවසන් කිරීමට, පුද්ගලික වෙෙරයක් පිරිමසාගැනීම සඳහා අනුර ඝාථනය කිරීමට සැලසුම් සකස්කරමින් පවතිනා බැවින්,.
    ඕනෑම මොහොතක මාළිමා නිකමුන්ගේ මාද්‍ය සංදර්ශන අවසන්වී මල්වෙඩි සන්දරශණය ආරම්භ වීමට නියමිත බැවන්,'බල අරගලයේ වින්දිතයාබවට රාජ්‍ය පත්කර පාවාදීමට' වහල් අනුරයා ක්‍රියාත්මක වන බැවින්,.
    හේනක පිලිස්සීගිය වඳුරකු ලෙසට, බොහෝ දුරට ලස්සනම ජීවතය පොහොසත්ම රටේදී අවසන් වී යාමට නියමිත බැවින්, වටපිටාවේ රැස්වී සිටිනා හාල්මැස්සන් ජීවිත බේරාගැනීම සඳහා සදුකරනා සිදුකරනා අනතුරැ ඇගවීමයි ,.
    මාලිමා අනුරගේ කූඨ වංචනීක ''පාවාදෙන චරිත සවභාවය නිසාවෙන්'' තතවය ඉතාම සංකීර් වී ඇති බැවින්,. ඉන්දියාව සහ ඇමරිකාව අනුරගේ අවසානය දැකීමටත්,..
    බටහිර සමග අත්තනෝමිකව අත්සන් කල පාවාදෙන ගිවිසුම් නිසාවෙන් දෙශමාමක පිරිස ඇතුළු බහුතරය අනුරට පිටුපා ඇති බවත්,.
    ඇමරිකාවේ සහ ඉන්දියාවේ මිතුරකු වීම සතුරෙකු වීමට වඩා මාරාන්තික වන බැවින් රාජ්‍ය පාවාදෙන අනුර ඇතුළු මාලිමාවුන් ''ගිනි කතුරට'' හසුවී ඇති බව අවධානයට,.!

    ReplyDelete
  14. Singapore is a country where no corruptions. They do not give or take bribes

    ReplyDelete
  15. Ouwa attah unath boru unath den ouwa kiyala market karanna baha hutto... mun ethramata pajathai..

    ReplyDelete
  16. මේ පකයලට තවම උගන්ඩාවේ සල්ලි හොයා ගන්ඩ බරිඋනද

    ReplyDelete
  17. කොටි ඩයස්පෝරා උන්ගේ මෙහෙයුම්........ ලපයා කාඩිනල් කොටි ඩයස්පෝරා උන් එක්ක එකතු වෙලා අපේ බුද්දාගමටයි ....යුද්දේ නවත්තපු හමුදාවටයි ...යුද්දෙට නායකත්වය දුන්න මහින්ද ජනාදිපති තුමාටයි දඩුවම් කරන එක තමා කරන්න යන්නේ ....සින්හල බෞද්දයා නිවට හරක් ජාතියක් කියලා තමා ජෙප්පෝ සහ කොටින්ගේ කියවීම.....ඒකයි මේ විදියට ඔලුවට අත හෝදන්නේ ....පාස්කු දා මිනිස්සු මෑරුව ඊබ්‍රහීම් නනා ගන්නේ නෑතෑයි ප්‍රශ්න කරන්න......ඊබ්‍රාහිම් නානා කාගේ ජාතික ලෑයිස්තුවේද....ලන්කාවේ උන් දන්නවද...? ගානක් නෑද්ද...? කාඩිනලයා දන්නවද ....? ගානක් නෑද්ද ..? ඩෝබිලාට අමතරව රොඩියෝ කොච්චර ඉන්නවද...ජෙප්පොන්ගේ පුක හිටන් ලෙවකාලා සුද්ද කන්න ...රොඩියෝ !

    ReplyDelete
  18. තව ටික කාලයක් යනකොට මුන් කියනවා මුන්ගෙ ගෑනියෙක් බඩ උනොත් එක කලෙ රාජපක්ෂ කෙනෙකු කියලා. එකනම් මම විශ්වාස කරනවා.මොකද මුන් පොන්නයො ටිකක්.

    ReplyDelete
  19. Palayan yanna

    ReplyDelete
  20. අල්ලස හා දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මේ ආණ්ඩුවේ හැකර් කේස් එකට, කන්ටේනර් කේස් එකට, ක්‍රිප්ටෝ කරන්සි කේස්, සුවිසල් මන්දිර කේස් එක වගේ මේ දවස්වල ඇස්පනාපිට පේන කේස් වලට ලෙඩේ අදින්නෙ නැත්තෙ මොකෝ? කැතයි හොඳේ....

    ReplyDelete
Previous Post Next Post