දෙවිනුවර පෙරහැරෙන් කාවඩි ඉවත් කරයි...


දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මහා පෙරහැරෙන් මෙවර කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත කරන ලද ලිඛිත නිර්දේශයකට අනුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

පොලිස්පතිවරයාගේ මෙම නිර්දේශය මත ක්‍රියාත්මක වූ මාතර දිස්ත්‍රික් ලේකම් වන්දනා තිලකරත්න මහතා, දෙවිනුවර බස්නායක නිලමේවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙවර පෙරහැරෙන් කාවඩි නර්තන අංගය ඉවත් කරන ලෙස දැනුම් දී ඇත.

ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් විශේෂ කාර්යාංශය සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබාදුන් බුද්ධි තක්සේරු වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

එම බුද්ධි වාර්තාවලට අනුව, කාවඩි කණ්ඩායම් තෝරා ගැනීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි අතර මතභේදයක් හටගෙන ඇති අතර, ඇතැම් පාර්ශ්වවලින් බරපතල තර්ජන ද එල්ල වී ඇති බව අනාවරණය වී ඇත.

ජූලි 28 වැනිදා පැවැත්වෙන මහා පෙරහැර නැරඹීමට අතිවිශාල ජනකායක් සහභාගී වීමට නියමිත බැවින්, මහජන ආරක්ෂාවට එල්ල විය හැකි ඕනෑම අවදානමක් අවම කිරීම පොලිසියේ අරමුණ වී තිබේ.





Annual Esala Perahera in Devinuvara Omits Kavadhi Dance Amid Security Concerns

This year's 769th Annual Esala Perahera at the Sri Vishnu Maha Devalaya in Devinuvara will notably exclude the Kavadhi dance component. This decision comes after a written recommendation from Inspector General of Police, Priyantha Weerasuriya, directed to the Matara District Secretary.

Acting on the police chief's recommendation, Matara District Secretary Vandana Thilakaratne has communicated to the Basnayake Nilame of Devinuvara, requesting the removal of the Kavadhi dance from this year's festivities.

The move stems from intelligence assessments provided by the National Intelligence Chief, the State Intelligence Service, the Special Investigation Unit of the Police, and the Senior Deputy Inspector General in charge of the Southern Province. These reports highlighted concerns over potential threats related to organized crime and conflicts over Kavadhi group selections.

Amid expectations of a large crowd attending the grand procession on July 28, police are prioritizing public safety, aiming to minimize any risks that might arise during the event.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

37 Comments

  1. LTTE යුද්දෙ කාලෙවත් වෙච්ච නැති දේවල්. බුද්දි අංශ අකර්මනය කරල. දැන් රටේ වැඩ වෙන්නෙ පාතාලෙට ඕන හටියට. මොකටද ජනාධිපති යෙකුයි ආන්ඩුවකුයි. ඕක මොන්ටිසෝරි ලමයෙක්ට වුනත් කරන්න පුලුවන්. දැන් පාතාලෙන් අහන්න තවමොනවටද තර්ජන කියලා. පෙරහැරම නවත්තන්න වෙයි. හරිම හිනා.

    ReplyDelete
    Replies
    1. මේක හරිම හොඳ තීරණයක් මොන හේතුවකට කව් රු කළත්.අපේ බෞද්ධ සංස්කෲතිය අනුව තියන මේ පෙරහැරවල් අස්සට හින්දු කාවාඩි පිස්සු විකාර විදියට කෙල්ලන්ට කොල්ලන්ව දාගෙන මිනිස්සු අද්දන්න.අපේ මහාසංඝයාටත් විරුද්ධ වෙන්න බැරි ඇති නිළමේ කපුවෝ ටික මුදල්කෑදරකම නිසා.සෑම බෞද්ධ පෙරහැරකින්ම කාවාඩි ඉවත්කරන්න බෞද්ධයෝ කටයුතු කළයුතුයි වහාම.

      Delete
    2. බෞද්ධයෝ කටයුතු කළයුතුයි

      Thoge wansa kathawedi parangiyek arala thiyenawa

      Delete
    3. THOPI MARAYNE PATHALE MARDANE

      KARAPU WIDIHA

      Delete
    4. මේ පකයෝ හිරේ යුද්දේ ඉවර කරන කොට

      බන්දනගර නිලදාරීන් 11 ක් මරල ඉවරය

      මුන් යුද්ද කරන හැටි පේනවනේ

      Delete
    5. පෙරහරක් බුදුදහමයි අතරේ තියෙන සම්භන්දය මොකද්ද කියන්න නොදන්න තලේබාන් හුජජාගම් නිගන්ඨයෝ කොමෙන්ට් කොට කොට වැලලෙනවා. බුදුහාමුදුරුවෝ ජවුසම් නට නට සත්තුන්ට කරදර කර කර පෙරහරක් යන්නන කිව්වද තලේබාන් හුජ්ජ බහුජ්ජයෝ? තමන්ට කියලා දෙයක් නැටි කල්ලතෝනි සොන්නලු දෙමලුන්ගේ, හම්බයොන්ගේ, කුරුසයොන්ගේ දෙවල් කොපි කරලා ඒකට සොන්නල බහුජ්ජ පොන්ස්කුචිය කියාගෙන වැලලෙනවා.

      Delete
  2. පෙරහැරම නැවැත්තුවා නං ඉවරයිනෙ..

    ReplyDelete
    Replies
    1. පෙරහරක්, බුදුදහමයි අතරේ තියෙන සම්භන්දය මොකද්ද කියන්න නොදන්න තලේබාන් හුජජාගම් නිගන්ඨයෝ කොමෙන්ට් කොට කොට වැලලෙනවා. බුදුහාමුදුරුවෝ ජවුසම් නට නට සත්තුන්ට කරදර කර කර පෙරහරක් යන්නන කිව්වද තලේබාන් හුජ්ජ බහුජ්ජයෝ? තමන්ට කියලා දෙයක් නැති කල්ලතෝනි සොන්නලු.. දෙමලුන්ගේ, හම්බයොන්ගේ, කුරුසයොන්ගේ දෙවල් කොපි කරලා ඒකට සොන්නල බහුජ්ජ පොන්ස්කුචිය කියාගෙන වැලලෙනවා.

      Delete
    2. පෙරහර සහ බුද්ධාගම අතර ප්‍රශ්ණයක් නෙමෙයි මෙතැන කථා වෙන්නෙ. බොම්බෙ කටාර් වසන්තයා වගෙ හැම ජෙප්පම කියන්නෙ කොහොද යන්නෙ පොල්ලෙ මල් කියලා.මෙතන කතාව තියෙන්නෙ පාතාලයට බය පිම්පි පොලිසිය ගැන.

      Delete
  3. යකෝ සංවිධානාත්මක අපරාධ කල්ලිවලට වඩා LTTE එක සවිධානාත්මකයිනෙ.
    ඒ කාලෙවත් පෙරහැරවල් නැවැත්තුවේ නෑනෙ.
    උන්ට ප්‍රහාරයක් එල්ල කරන්න නොදෙන තැනට වැඩ කලා මිසක්..

    ReplyDelete
    Replies
    1. පෙරහරක්, බුදුදහමයි අතරේ තියෙන සම්භන්දය මොකද්ද කියන්න නොදන්න තලේබාන් හුජජාගම් නිගන්ඨයෝ කොමෙන්ට් කොට කොට වැලලෙනවා. බුදුහාමුදුරුවෝ ජවුසම් නට නට සත්තුන්ට කරදර කර කර පෙරහරක් යන්නන කිව්වද තලේබාන් හුජ්ජ බහුජ්ජයෝ? තමන්ට කියලා දෙයක් නැති කල්ලතෝනි සොන්නලු.. දෙමලුන්ගේ, හම්බයොන්ගේ, කුරුසයොන්ගේ දෙවල් කොපි කරලා ඒකට සොන්නල බහුජ්ජ පොන්ස්කුචිය කියාගෙන වැලලෙනවා.

      Delete
    2. පෙරහර බුද්ධාගම දෙවාගම් අතර ප්‍රශ්ණයක් නෙමෙයි මෙතැන කථා වෙන්නෙ. පොන්න ආණ්ඩුවෙ පිම්පි පොලිස් කාරයො පාතාලෙට ගූ බයයි තියන එක. තො හරියට නිවුස් එක බලපන්

      Delete
  4. ඔය පාතාල ගැටුම බොරු මවා පෑමක් විතරයි

    පෙරහැරට එල්ල වන බාධා පසු පස තියෙන්නේ වෙනම සීන් එකක්

    මාතරින් ඇවිත් ඉන්න නියෝජ්‍යයා, ඉක්‍රම් අල්යාස්, වහාබ් කාරයෙක්, ISIS එකේ එකෙක්, සහරාන් ගේ ගෝලයෙක්.

    පෙරහැර විරෝධය පසු පස තියෙන්නේ මූළධර්මවාදී මතවාදය

    එකම දෙවියා හැර වෙන දෙවි වරුන්ට ඉන්න දෙන්න බෑ

    ප්‍රශ්නය තියෙන්නේ ඔතනයි

    පාතාල ගැටුම මේ ඇත්ත තත්වය හංගන්න කරපු පොඩි ඩ්‍රාමා එකක් විතරයි

    මාතර සුද්දියෝ බිකිනි ඇඳගෙන සර්ෆිං කරන එක ආගම ට විරුද්ධයි කියලා තමයි ඔය නියෝජ්‍යයා මාතර වෙරළ තීරයේ කලු ගල් දාන්නේ සර්ෆිං කරන්න බැරි වෙන්න

    කියන්නේ වෙරල සංරක්ෂණය කියලා - ඒත් ඇත්ත හේතුව සුද්දියෝ බිකිනි ඇන්ඳගෙන ඉන්න එක ආගමට පටහැනි වීම

    කියන්නේ පාතාල ගැටුම්, බුද්ධි වාර්තා අරවා මේවා - ඒත් ඇත්ත හේතුව දෙවිනුවර උපුල්වන් දෙවියන් වැඩ ඉන්න එක, (ICCPR පණතට මුවා වෙලා විතරක් බේරිලා ඉන්න පුළුවන්) එකම දෙවියාට ප්‍රශ්නයක් වීම

    වැඩේ ගානට යටින් යනවා.

    ReplyDelete
    Replies
    1. පෙරහැර නවත්වන්න කියලා නැහැ. මේක හරිම හොඳ තීරණයක් මොන හේතුවකට කව් රු කළත්.අපේ බෞද්ධ සංස්කෲතිය අනුව තියන මේ පෙරහැරවල් අස්සට හින්දු කාවාඩි පිස්සු විකාර විදියට කෙල්ලන්ට කොල්ලන්ව දාගෙන මිනිස්සු අද්දන්න.අපේ මහාසංඝයාටත් විරුද්ධ වෙන්න බැරි ඇති නිළමේ කපුවෝ ටික මුදල්කෑදරකම නිසා.සෑම බෞද්ධ පෙරහැරකින්ම කාවාඩි ඉවත්කරන්න බෞද්ධයෝ කටයුතු කළයුතුයි වහාම.යමරඡු හරි හොඳ දෙයක් කරනවිට කියමු ඡරා ඡෙප්පන්ට මේක තහනම් කරන්න පුලුවන් නම් රටේම.

      Delete
    2. පෙරහරක්, බුදුදහමයි අතරේ තියෙන සම්භන්දය මොකද්ද කියන්න නොදන්න තලේබාන් හුජජාගම් නිගන්ඨයෝ කොමෙන්ට් කොට කොට වැලලෙනවා. බුදුහාමුදුරුවෝ ජවුසම් නට නට සත්තුන්ට කරදර කර කර පෙරහරක් යන්නන කිව්වද තලේබාන් හුජ්ජ බහුජ්ජයෝ? තමන්ට කියලා දෙයක් නැති කල්ලතෝනි සොන්නලු.. දෙමලුන්ගේ, හම්බයොන්ගේ, කුරුසයොන්ගේ දෙවල් කොපි කරලා ඒකට සොන්නල බහුජ්ජ පොන්ස්කුචිය කියාගෙන වැලලෙනවා.

      Delete
    3. බෞද්ධ පෙරහැර වලින් කාවඩි ඉවත් කළ යුතුයැයි බෞද්ධයන් සිතන්නේ නැත

      දළදා පෙරහැරේද කාවඩි නැටුම් තිබේ

      බෞද්ධ පෙරහැර වල තිබිය යුතු නර්තනාංග තීරණය කරන්නේ ඔටුවන්වත් බැටළුවන්වත් නොවේ.

      කාවඩි හිංදු සංස්කෘතිකාංගයක් වීමේ ප්‍රශ්නයක් බෞද්ධයන්ට නොමැති වෙයි - බෞද්ධයන් තුල හින්දු විරෝධයක් නොමැති වෙයි - විෂ්ණු දෙවියන් වෛදික දෙවි කෙනෙකු බව බෞද්ධයෝ දනිති

      අනෙකුත් නැටුම් වලට වඩා කාවඩි නැතුම වහාබ්කාරයන්ගේ ඉලක්කයක් බවට පත්ව තිබීමෙන් කාරණා බොහෝමයක් පැහැදිලි වෙයි. අනෙකුත් නැටුම් වලට වඩා කාවඩි වල Sihr ගතිය, Shirk ගතිය, වැඩියි.

      Delete
  5. එතකොට කන්ජිපානිට බවයි නෙ. පිම්පියො ද තොපි.

    ReplyDelete
  6. එතකොට කන්ජිපානිට බවයි නෙ. පිම්පියො ද තොපි.

    ReplyDelete
    Replies
    1. මේ පකයෝ හිරේ යුද්දේ ඉවර කරන කොට

      බන්දනගර නිලදාරීන් 11 ක් මරල ඉවරය

      මුන් යුද්ද කරන හැටි පේනවනේ

      Delete
  7. දෙවිනුවර විෂ්ණු දේවාලේ පෙරහැරෙන් කාවඩි ඉවත් කරන එවුන්ට විරුද්ධව කියන්න හොඳවයින් වස් කවියක් ලියලා දෙන්න පුළුවන් කෙනෙක් නැද්ද? මුං ටික හැඳි ගෑවිලාම යන්න

    ReplyDelete
    Replies
    1. පෙරහරක්, බුදුදහමයි අතරේ තියෙන සම්භන්දය මොකද්ද කියන්න නොදන්න තලේබාන් හුජජාගම් නිගන්ඨයෝ කොමෙන්ට් කොට කොට වැලලෙනවා. බුදුහාමුදුරුවෝ ජවුසම් නට නට සත්තුන්ට කරදර කර කර පෙරහරක් යන්නන කිව්වද තලේබාන් හුජ්ජ බහුජ්ජයෝ? තමන්ට කියලා දෙයක් නැති කල්ලතෝනි සොන්නලු.. දෙමලුන්ගේ, හම්බයොන්ගේ, කුරුසයොන්ගේ දෙවල් කොපි කරලා ඒකට සොන්නල බහුජ්ජ පොන්ස්කුචිය කියාගෙන වැලලෙනවා.

      Delete
  8. මේ මාතර ගුරුකම් වල බලය පෙන්නිය යුතු වෙලාවයි

    ReplyDelete
    Replies
    1. පෙරහරක්, බුදුදහමයි අතරේ තියෙන සම්භන්දය මොකද්ද කියන්න නොදන්න තලේබාන් හුජජාගම් නිගන්ඨයෝ කොමෙන්ට් කොට කොට වැලලෙනවා. බුදුහාමුදුරුවෝ ජවුසම් නට නට සත්තුන්ට කරදර කර කර පෙරහරක් යන්නන කිව්වද තලේබාන් හුජ්ජ බහුජ්ජයෝ? තමන්ට කියලා දෙයක් නැති කල්ලතෝනි සොන්නලු.. දෙමලුන්ගේ, හම්බයොන්ගේ, කුරුසයොන්ගේ දෙවල් කොපි කරලා ඒකට සොන්නල බහුජ්ජ පොන්ස්කුචිය කියාගෙන වැලලෙනවා.

      Delete
    2. මුත් කොහෙද යන්නෙ පොල්ලෙ මල් ජාතියෙ පොන්න ජෙප්පෙක්.

      Delete
  9. වලං ශානි පාතාලයට බය ද?

    ReplyDelete
  10. සේනාධිනායකයාට, ආරක්ෂක ඇමතිට, ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට, මහජන ආරක්ෂක ඇමතිට, මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට, අදාළ අමාත්‍යාංශවල ස්ථීර ලේඛම්වරුන්ට, පොලිස්පතිට, හමුදාපතිට, බුද්ධි අංශ ප්‍රධානීන්ට, අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, පෑන්ටි, බ්‍රා, චීත්ත කෑලි, කරාබු, මාල යැවිය යුතුයි.

    ReplyDelete
  11. පතාල පාතාල අතර ගැටුමක් (පොඩි) තියෙන්නෙ. ජාතික ආරක්සාවට ගැටලුවක් නෑ. බංකු අරන් එන්න කපංතියට.😂😂 ප# තමයි. කංචිපානිට විරුද්ද සේරම මරනව.ඕලු ගලට කියල අල්ලනව. ඌට ඕන කාවඩි ටීම් එක පෙර හැරේ නටන්න බැරිනම් පෙරහැරෙන්ම කාවඩි අයින් කරනව. සරලයි. කංචිපානි අයියට අලි එහෙම නැතුව ඇති නේද?🧐 හිටියොත් එහෙම මේ පාර දලදා කරඩුව අරන් යන්න වෙන්නෙ දෑලට අතෙ තියාගෙන. පතිරෙන මේවට රෙන්න එන්නෙ නැස්ද? බංකුවකුත් අරන්ම එන්න පතිරෙන ගලප්පති මහත්තයෝ

    ReplyDelete
  12. දිට්වා කුණාටුවෙන් නාය ගිහින් බදුල්ල- අඹේවෙල රේල් පාරට ආපු පස් ටික ඉවත් කරලා පාර ඇරපු දවසෙත් ජෙප්පගෙ ඇමතියෙක් කාවඩි නැටුවා. මේක නම් නවත්තන්න එපා. නුවර පෙරහැරේ කතරගම දේවාල පෙරහැරට කාවඩි නැටුම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනැ. දෙවිනුවර පෙරහැරත් එහෙම තමයි.

    ReplyDelete
    Replies
    1. පෙරහරක්, බුදුදහමයි අතරේ තියෙන සම්භන්දය මොකද්ද කියන්න නොදන්න තලේබාන් හුජජාගම් නිගන්ඨයෝ කොමෙන්ට් කොට කොට වැලලෙනවා. බුදුහාමුදුරුවෝ ජවුසම් නට නට සත්තුන්ට කරදර කර කර පෙරහරක් යන්නන කිව්වද තලේබාන් හුජ්ජ බහුජ්ජයෝ? තමන්ට කියලා දෙයක් නැති කල්ලතෝනි සොන්නලු.. දෙමලුන්ගේ, හම්බයොන්ගේ, කුරුසයොන්ගේ දෙවල් කොපි කරලා ඒකට සොන්නල බහුජ්ජ පොන්ස්කුචිය කියාගෙන වැලලෙනවා.

      Delete
  13. වතිස් නැසනල් සිකුරුටි..? පෙරහැර හැව්..නො කාවඩ්... දැට් ඉස් ෆෝ සිකුරුටි..කම් විත් බැංකු අරන් ..අයි විල් ටිච්

    ReplyDelete
  14. දෙවිනුවර විෂ්ණු දේවාලේ පෙරහැරෙන් කාවඩි නැටුම් ඉවත් කර දීම, ජාතික ජන බලවේගය සහ සමගි ජනබල වේගය අතර ඔටු ඡන්ද වෙනුවෙන් කෙරීගෙන යන ගල උඩ සටනට අතිශයින්ම අදාළ කාරණාවකි.

    සජබ යේ දේශපාලනයට වඩා හිතකර වන්නේ, ජාජබය විෂ්ණු දේවාලේ පෙරහැරෙන් කාවඩි නැටුම් ඉවත් කරන විට තමනුත් ඊට ඉඩ දී අනියමින් උදව් කළ බව ඔටුවන්ට පෙන්වා දීම ද, නැතිනම්, ජාජබය විෂ්ණු දේවාලේ පෙරහැරෙන් කාව්ඩි නැටුම් ඉවත් කරන්න හැදුවාට ජාජබයට එය කර ගැනීමට නොහැකි වූ බව ඔටුවන්ට පෙන්වා දිය හැකි තත්වයක් නිර්මාණය කර ගැනීමද, යන්න සජබ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ සිහිනය දකින අය කල්පනා කර බැලිය යුතුය.

    ReplyDelete
  15. පෙරහැර නවත්වන්න කියලා නැහැ. මේක හරිම හොඳ තීරණයක් මොන හේතුවකට කව් රු කළත්.අපේ බෞද්ධ සංස්කෲතිය අනුව තියන මේ පෙරහැරවල් අස්සට හින්දු කාවාඩි පිස්සු විකාර විදියට කෙල්ලන්ට කොල්ලන්ව දාගෙන මිනිස්සු අද්දන්න.අපේ මහාසංඝයාටත් විරුද්ධ වෙන්න බැරි ඇති නිළමේ කපුවෝ ටික මුදල්කෑදරකම නිසා.සෑම බෞද්ධ පෙරහැරකින්ම කාවාඩි ඉවත්කරන්න බෞද්ධයෝ කටයුතු කළයුතුයි වහාම.යමරඡු හරි හොඳ දෙයක් කරනවිට හොඳ කියමු. ඡෙප්පන්ට කාවඩි තහනම් කරන්න පුලුවන් නම් නුවර පෙරහැර ඇතුලු රටේම බෞද්ධ පෙරහැරවල් වලින් මගේ තනිකර ස්තූතිය දෙනවා

    ReplyDelete
  16. අරූ ගෑණිට බයයි කියලා උසාවි ගිය දවසෙ ඉදළා පාතාලෙ වැඩ. පාතාලයෙත් දෑනගෙන පොන්න ආණ්ඩුව්‍රන් පුම්බලා තියෙන්නෙ පොලිස් පිම්පියෙක් කියලා

    ReplyDelete
  17. හැමදේම hodai,හොඳ අාාා යි.
    අපි බලා සිටිමු.
    පොලිසියට වඩා පාතාල කල්ලි බලවත් වෙලා.
    නොදකින් දැන් වෙන දේවල්.

    ReplyDelete
  18. හැමදේම hodai,හොඳ අාාා යි.
    අපි බලා සිටිමු.
    පොලිසියට වඩා පාතාල කල්ලි බලවත් වෙලා.
    නොදකින් දැන් වෙන දේවල්.

    ReplyDelete
  19. පකංජි. තමයි රට කරවන්නෙ 🤣🤣🤮 දෙහිබලෙ තමයි රට කරවන්නෙ 🤣🤣🤮🤮 එච්චරයි ලැජ්ජයි හැමතැහ වෙඩි කුඩ්ඩො පතාලය ට රට ගිහිල්ලා ගොබ්බ මාලිමාව රට කැවා එල්ලුම් ගහ ගෙන්න බැරි ගොබ්බ ජනාධිපති පච යා දැන් වත් උබට බැරි බව තෙරුම් ගනින් පචයා මාස .3න් නවත්වන්න රට බාරදිපං මට

    ReplyDelete
  20. මේක හරිම හොදයි😂😂😂 බෞද්ධ පෙරහැරේ කාවඩි මොකටද😂😂😂 බෞද්ධ පෙැහැරෙයි කාවඩි අතර සම්බන්දෙ මොකද්ද😂😂😂 තලේබාන් හුච්චාගම් කාරයෝ😂😂😂 පොඩ්ඩක් කල්පනා කරල බලන්න… මේ ටික එකම තැනක, එකම ඔලුවක හැදුන අදහස් නෙමෙයිද? පුංචි අම්ම පල්ල නෑ කියනවද? ඕක දලදා පෙරහැරේ රියසල් එකක් වෙන්නත් පුලුවන්. වාසනා දකුනෙ නිසා වාසනා පිටෙ කරඩුව තියන්න එපා කිව්වොත් අර තම්මබි කැදයා… ආන්ඩුව පෙරහැරෙන් අලි අයින් කරන්න කියයි. කොහොමත් මෙයාලට ඕවා අරහං. ඒ වුනාට කෙලින් නවත්තන්න කැමති නෑ… විකිපීඩියා එක අප්ඩේට් කරමු ලංකාවෙ පාලකයා කැද තම්බියා කියල

    ReplyDelete
Previous Post Next Post