පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශයේ හිටපු කැබ්නට් අමාත්‍යවරයෙකු වූ ආරුකට්ටු පටබැඳිගේ ජගත් පුෂ්ප කුමාර යන අය දූෂණ චෝදනා මත 2026.07.08 වන දින පෙ.ව.9.20ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විර්මශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර, අදාළ දූෂණ චෝදනා පහත පරිදි වේ.
I. 2014 ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රකාශයට පත් කර තිබිය දී රජයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පෝස්ටර් අත්පත්‍රිකා 250000 ක් මුද්‍රණය කිරීම සඳහා හලාවත වැවිලි සමාගමට හා කුරුණෑගල වැවිලි සමාගමට විධාන කිරීමෙන් ඒ සඳහා අදාළ සමාගම් දෙකට රු.2,665,000/- ක මුදලක් වැය කිරීමට කටයුතු කරවීම
II. 2015 ජනාධිපතිවරණ කාල සීමාව තුළ ගංවතුර ආධාර ලෙස සරම් ටී-ර්ෂට් සහිත ඇඳුම් කට්ටල 5000ක් හා සාය හැට්ටය සහිත ඇඳුම් කට්ටල 5000ක් බෙදා දීම සඳහා හලාවතවැවිලි සමාගමෙන් හා කුරුණෑගල වැවිලි සමාගමෙන් නිසි ක්‍රමවේදයෙන් තොරව මිල දී ගැනීම හරහා එම සමාගම් දෙකට රු.3,275,000/- ක් හා රු.3,075,000/-ක් හා භෞතිකව බෙදා නොදීම
III. 2013 හා 2014 මැයි පෙළපාලි සහභාගී වන්නන්ට හලාවත වැවිලි සමාගමෙන් ටී ෂට් 2000ක් හා සාරි 1500ක් බැගින් හා කුරුණෑගල වැවිලි සමාගමෙන් ටී ෂට් 2000ක් හා සාරි 1500ක් බැගින් ලබා දීමට නිලධාරීන් පෙළඹවීම
අත්අඩංගුවට ගන්නා ලද ඉහත සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Former Minister Jagath Pushpakumara Arrested on Corruption Allegations
Jagath Pushpakumara, a former minister, was arrested today (August 8) by the Commission to Investigate Allegations of Bribery or Corruption.
The arrest occurred after Pushpakumara appeared before the commission to provide a statement related to an ongoing investigation. Following his testimony, he was taken into custody.
Having held several positions, including that of State Minister for Foreign Employment Promotion, Pushpakumara has been under scrutiny for various alleged misconducts during his tenure.
He has since been presented to the Colombo Chief Magistrate's Court for further proceedings.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

දැන් නාලා තියෙන තරමට මෙයාව විතරක් මදි. ලොකු මොරෙක්ව ගන්න වෙනවා. Breaking News බලාපොරොත්තු විය හැකියි
ReplyDeleteගිය ආණ්ඩුවේ කතා නායක සද්දේ වහල ඉන්නේ...උව ගමු ඇතුලට. උ හොද මෝරෙක්
Deleteඅල්ලස් කොමිසමේ රංග පොන්න තට්ටයාගේ අම්මගේ හුත්තේ රීපු බල්ලෝ හොයපන්
Deleteඅල්ලස් කොමිසමේ ලොක්කා රංග කියන සමලිංගික පොන්නයා මානසික ලෙඩෙක් කියල නන්දන කිව්වනෙ. දැන් හරක් පුශ්පෙවත් රිමාන්ඩ් කරයි මහේස්ත්‍රාත් අල්ලස් කොමිසමේ බොරු අහල.
ReplyDeleteමීගමු බන්ධනාගාරයේ මිනීමැරුම් වහගන්ඩ බොළඳ උත්සාහයක්.
ReplyDelete