ඇසළ පොහොය නිමිත්තෙන් නාවලපිටිය කොළපතන ගල්කොරිය ඉදිරිපිට (29) දින කොත්තු දන්සලක් ලබා දීමට එම ගල් කොරියේ පාලන අධිකාරිය සහ සේවකයින් පියවර ගෙන තිබුණි.
එම කොත්තු දන්සලට පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා, අවට ප්‍රදේශවාසින් සහ වතු කම්කරුවන්ගෙන් විශාල පිරිසක් පැමිණ සිටියහ.
- රංජිත් රාජපක්ෂ
Government Initiative Provides Aid to Local Community on Poya Day
In an uplifting gesture tied to the full moon Poya Day, the administration at Gal Korriya in Nawalpitiya has stepped forward to support the local community by establishing a free meal service. This initiative aims to offer sustenance to those in need on this significant religious day.
Parliament member Manjula Surapathirana was present at the launch of the meal distribution service, which attracted a large gathering of local residents, including farmers from nearby plantations and families in the surrounding areas. The event exemplified a spirit of community coming together in the name of solidarity and compassion.
This initiative highlights the government’s commitment to supporting vulnerable populations and fostering harmony within the society, particularly during times of cultural significance.
- Ranjith Rajapaksa
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ආරියතිලක
ReplyDeleteඒ ගැන අපට හිතෙන හැටි!
අනුන්ගෙ බත් දන්සැලකටවත් ගිහින් බත් හැන්දක් බෙදා දන් දෙන්න ඉගෙන ගන්න එක හොඳයි. කොත්තු හැන්දක් බෙදා දීම ද හොඳයි! කිසි දිනක ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ සාමාජිකයින් පංසලකට යන විට අඩු ම තරමේ සීනි 100g තේ කොළ ටිකක් දානයට දෙන්න පුළුවන් දෙයක් අරගෙන ගිහිපු අය නොවෙයි. ජවිපෙ ඉන්නේ. පන්සලෙන් කාල පංසලේ නිදා ගෙන පංසලේ නාල පංසල පාවිච්චි කර අවසානයේ බුදු රදුන් උදෙසා පැවිදි වූ භික්ෂූන් වහන්සේලා ද මිත්‍යා දෘෂ්ටික මාක්ස්වාදයට හරවා ගෙන කටයුතු කළ අධ්‍යාත්මික හිඟන්නන් ටිකක් තමයි ජවිපෙ ඉන්නේ. ද්‍රව්‍ය හිඟන කම එකක්. අධ්‍යාත්මික හිඟන කම තව එකක්. ද්‍රව්‍ය හිඟන කමට වඩා අධ්‍යාත්මික හිඟන කම අතිශයින් බලවත්. මාක්ස්-ලෙනින්වාදය පින පව කුසල් අකුසල් පිළිගන්නේ නැත; සම්බුදු රදුන්ගේ ධර්මය පිළිගන්නේ නැත; මාක්ස්-ලෙනින්වාදය පදනම වූ දේශපාලන පක්ෂ මේ හේතුවෙන්, අධ්‍යාත්මික හිඟන කමේ ගිලී ගිය දේශපාලන ව්‍යාපාර බව නො කියා ම බැරි ය.
කිසි දිනක දනක් පිනක් විශ්වාස නොකරන මිත්‍යාදෘෂ්ටික පිරිසක් අතරේ අනුන්ගේ හෝ බත් හැන්දක් බෙදා දීමට ජවිපෙ සාමාජිකයන් පෙළඹවීම හොඳයි.
මහා සංඝරත්නයට මේ ආණ්ඩුව බත් හැන්දක්වත් දී තිබේ ද?
දන් දීම පුරුදු වීමට බලු කපුටු දානයක්වත් ඉදිරි පොහොය දිනවලට සංවිධානය කිරීම ද හොඳ වේවි. ආණ්ඩුවේ අනුග්‍රගයෙන් බලු කපුටු දානයක්වත් දී, දන් දීම පුරුදු කිරීමට..
අනුන්ගෙන් අරගෙන ජීවත් වූ පිරිසට දානයක්වත් දීල පුරුදු නැති බැවින් ලොකු දන් දීම කිරීම අමාරු යි. ඒ නිසා දන් දීම පුරුදු වීමට රාජ්‍ය ත්‍රාන්ත්‍රික මට්ටමෙන් බලු කපුටු දානයක් සංවිධානය කොට දන් දීම පුරුදු පුහුණු කිරීම සැම අතින් ම හොඳයි.
පුද්ගලික දාන 14 න් 14 වන දානය ලෙස බුදුරදුන් විසින්, තිරිසන් සත්වයන්ට දන් දීම වදාරන ලදී.
ඉදිරියේ රාජ්‍ය මට්ටමෙන් මහා බලු කපුටු දාන සංවිධානය කොට දන් දීම පුරුදු කරවමු.
"දානං භික්ඛවෙ පණ්ඩිත පඤ්ඤත්තං. සප්පුරිස පඤ්ඤත්තං"
"දානය මහණෙනි, පණ්ඩිතයන් විසින් පනවන ලද්දක්. සප්පුරිසයන් විසින් පනවන ලද්දක්"
ඒ තථාගත සම්බුදු රදුන්ගේ දානය සම්බන්ධ දේශනා පාඨයකි.
100% agree
DeleteNodanna pakawal katha nokara idapan buruwa..Ube oya hali balanna ekek na...NPP eka karana dewal gan uba danne monawada
DeleteWell said👏👏
Deleteආරියතිලක මහත්තයා හරියටම කියලා තියෙනවා.
Deleteආරියතිලකලා වගේ එවුන් රටේ වැහි වැහැලා. වැඩක් කරගන්න බෑ හැබැයි තවු ටෝක් දෙන්නනම් පුළුවන් උදේ ඉඳලා රෑ වෙනකන්.
Deleteමහින්දයා හැදුවේම ඔය වගේ ගොන් කාලකන්නිම තමයි
Jeppo බුදු දහමට නිගා කරන හිගන කාලකන්නි පිරිසකි.
ReplyDeleteතම්බියි දෙමලුයි ඉන්න තැන් වලට බය නැතුව යනවා අනුන්ගෙ කොත්තුවක් හරි බෙදන්න.
ReplyDeleteආරියතිලක
ReplyDeleteජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන් වහන්සේලා ඇසුරු කළත් එම භික්ෂූන් වහන්සේලාවත් ජවිපෙ සාමාජිකයන්ට සම්බුදු දහම කියලා දෙනව නම් ඔහොම වෙන්නේ නෑ. ජාතික භික්ෂු පෙරමුණ කරන්නෙත් මාක්ස් ලෙනින්වාදයට ම මැස්ස ගහන එක යයි සැකයක් උපදී ඒ පිළිබඳව, අප විසින් ලියන ලද,
“ජනතා විමුක්ති පෙරමුණෙහි කොමියුනිස්ට්වාදී ඉලක්කය, ජාතික භික්ෂු පෙරමුණ හා සම්බුද්ධ ශාසනයේ අනාගතය..” යන ලිපියෙන් (2025.10.15) උපුටා ගන්නා ලද කොටසක් පමණක් පහත දක්වමු. උපාසක භාවය සම්බුදු සසුනට බැස ගන්නා මූලය වේ. ඒ පිළිබඳ මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ. ජවිපෙ සාමාජිකයන්ට විශේෂ අවදානයට….
“සෑම දෙනා ම සම්බුද්ධ ශාසනයට බැස ගන්නෙ උපාසක භාවයෙනි. ස්ත්‍රී පාර්ශවයට උපාසිකා යනුවෙන් වහරති. සම්බුද්ධ ශාසනයේ පැවිදි බව ඉල්ලා ලබා ගත යුතු ය. ඒ උපාසක භාවයේ සිට ය. උපාසක භාවයේ නො පිහිටි කෙනෙක් සම්බුදු සසුනේ පැවිදි නො වෙති.
කිමෙක් ද මේ උපාසක බව?
තථාගත සම්බුදු රදහු ශාක්‍යයන්ගේ කපිලවස්තු පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සමයක, මහානාම ශාක්‍යයන් විසින්,
“කිත්තාවතා නු ඛො භන්තෙ, උපාසකො හොතීති:
යනුවෙන් උපාසක භාවය පිළිබඳව, අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මහානාම සූත්‍රය වදාළ සේක.
“වහන්ස, කො පමණකින් උපාසකයෙක් වේ දැයි” මහානාම ශාක්‍යයන්ගේ පැනයට, එම සූත්‍රයෙහි බුදුරදහු උපාසක බව වදාරා ඇත්තේ මෙසේ ය.
“යතො ඛො මහානාම, බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සඞ්ඝං සරණං ගතො හොති, එත්තාවතා ඛො මහානාම, උපාසකො හොතීති.”
[අඞ්ගුත්තරනිකාය, අට්ඨක නිපාත
ගහපතිවග්ග]
“මහානාම ය, යම් දිනෙක පටන් බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟුන් සරණ ගියේ වේ ද, මහානාමය, මෙ පමණකින් උපාසක වේ.”
තථාගත බුදු රදහු, සම්බුදු රදුන් සරණ යාම, ධර්මය සරණ යාම, සංඝයා සරණ යාම මගින් ම උපාසක බව ඇති වන බව වදාළ සේක.
එසේ නම් සම්බුදු සසුනට බැස ගැනීම මේ තුන් සරණයෙන් ම බව පැහැදිලි ය.
එසේ ම එම සූත්‍රයේ ම මහානාම ශාක්‍යයයෝ බුදු රදුන් වෙතින් මෙසේ ද විමසති.
“කිත්තාවතා පන භන්තෙ, උපාසකො සීලවා හොතීති”
“වහන්ස, කො පමණෙකින් උපාසක තෙමේ සිල් ඇත්තේ වේ ද?”
තථාගත බුදු රදහු ඒ පැනයට පිළිතුරු ලෙස, මෙසේ වාදාළ් සේක.
“යතො ඛො මහානාම, උපාසකො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. එත්තාවතා ඛො මහානාම, උපාසකො සීලවා හොතීති.”
“මහානාමය, යම් දිනෙක පටන් උපාසක තෙමේ ප්‍රාණ ඝාතයෙන් වැළකුණේ වේ ද, අයිනාදනින් වැළකුණේ වේ ද, කාම මිච්ඡාචාරයෙන් වැළකුණේ වේ ද, මුසවාදයෙන් වැළැකුණේ වේ ද, මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළකුණේ වේ ද, මහානාමය, මෙපමණෙකින් උපාසක තෙමේ සිල් ඇත්තේ වේ.” යනු එහි තේරුම ය.
තථාගතයන් වහන්සේ උපාසක උපාසිකාවන්ගේ සීලය පන්සිල් බව වදාළ සේක. ගිහි භවතාට තුන් සරණය පමණක් ගෙන උපාසක බවින් පමණක් සෑහීම බුදුරදහු නො අනුදත්හ. සිථීර ලෙස ම පඤ්ච ශීලයෙහි පිහිටා සිල්වත් බව ඇති කර ගැනිමේ වගකීම උපාසකයා සතු බව මේ දේශනාවෙන් පැහැදිලි ය.
ඉතිරි කොටස...
ReplyDeleteආරියතිලක
එපමණකින් නො නැවතී මහානාම ශාක්‍යයයෝ තථාගතයන් වහන්සේගෙන් මෙසේ ද විමසත්.
“කිත්තාවතා පන භන්තෙ, උපාසකො අත්තහිතාය ච පටිපන්නො හොති, පරහිතාය චාති”
“වහන්ස, කොපමණෙකින් උපාසක තමනට හිත පිණිසත් අනුනට හිත පිණිසත් පිළිපන්නේ වේ දැ යි?
තථාගතයන් වහන්සේ මහානාම ශාක්‍යයන් හට මෙසේ වදාළ සේක.
“යතො ඛො මහානාම උපාසකො අත්තනා ච සද්ධාසම්පන්නො හොති පරඤ්ච සද්ධාසම්පදාය සමාදපෙති. අත්තනා ච සීලසම්පන්නො හොති, පරඤ්ච සීලසම්පදාය සමාදපෙති. අත්තනා ච චාගසම්පන්නො හොති, පරඤ්ච චාගසම්පදාය සමාදපෙති, අත්තනා ච භික්ඛූනං දස්සනකාමො හොති, පරඤ්ච භික්ඛූනං දස්සනෙ සමාදපෙති. අත්තනා ච සද්ධම්මං සොතුකාමො හොති, පරඤ්ච සද්ධම්මසවණෙ සමාදපෙති. අත්තනා ච සුතානං ධම්මානං ධාරණජාතිකො හොති, පරඤ්ච ධම්මධාරණාය සමාදපෙති. අත්තනා ච ධතානං ධම්මානං අත්ථූපපරික්ඛී හොති පරඤ්ච අත්ථූපපරික්ඛාය සමාදපෙති. අත්තනා ච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති, පරඤ්ච ධම්මානුධම්මපටිපත්තියා සමාදපෙති. එත්තාවතා ඛො මහානාම, උපාසකො අත්තහිතාය ච පටිපන්නො හොති පරහිතාය චාති.”
යනුවෙනි. සිංහල තේරුම නම්:-
“මහානාමය, යම් දිනෙක පටන් උපාසක තෙමේත් සැදැහැයෙන් යුතු වූයේ අන්‍යයන් ද ශ්රද්ධාසම්පදාවෙහි සමාදන් කරවා ද, තෙමේත් සීලයෙන් යුතු වූයේ අනුනුත් සීලසම්පත්තියෙහි සමාදන් කරවා ද, තෙමේත් ත්‍යාගයෙන් යුතු වූයේත් අන්‍යයන් ද ත්‍යාගසම්පත්තියෙහි සමාදන් කරවා ද, තෙමේත් මහණුන් දකිනු කැමැත්තේ අන්‍යයන් ද මහණුන් දැක්මෙහි සමාදන් කරවා ද, තෙමේත් සදහම් අසනු කැමැත්තේ අන්‍යයන් ද සදහම් ඇසීමෙහි සමාදන් කරවා ද, තෙමේත් ඇසූ දහම් දැරීම ස්වභාව කොට ඇත්තේ අන්‍යයන් ද දහම් දැරීමෙහි සමාදන් කරවා ද තෙමේත් දැරූ දහම් පිළිබඳ අරුත් පිරික්සන්නේ අන්‍යයන් ද අරුත් පිරික්සීමෙහි සමාදන් කරවා ද තෙමේත් අරුත් දැන දහම් දැන ධර්මානුධර්මප්රතිපන්න වූයේ අන්‍යයන් ද ධර්මානුධර්මප්රතිපත්තියෙහි සමාදන් කරවා ද, මහානාමය, මෙ පමණෙකින් ම උපාසක තෙමේ තමනට හිත පිණිසත් අනුනට හිත පිණිසත් පිළිපන්නේ වේ ය යි”
මෙම දේශනාවේ අංග මෙසේ ය.
1. යම් දිනෙක පටන් උපාසක තෙමේත් සැදැහැයෙන් යුතු වූයේ අන්‍යයන් ද ශ්රද්ධාසම්පදාවෙහි සමාදන් කරවා ද,
2. තෙමේත් සීලයෙන් යුතු වූයේ අනුනුත් සීලසම්පත්තියෙහි සමාදන් කරවා ද,
3. තෙමේත් ත්‍යාගයෙන් යුතු වූයේත් අනුන් ද ත්‍යාගසම්පත්තියෙහි සමාදන් කරවා ද,
4. තෙමේත් මහණුන් දකිනු කැමැත්තේ අන්‍යයන්ද මහණුන් දැක්මෙහි සමාදන් කරවා ද,
5. තෙමේත් සදහම් අසනු කැමැත්තේ අනුනුත් සදහම් ඇසීමෙහි සමාදන් කරවා ද,
6. තෙමේත් ඇසූ දහම් දැරීම ස්වභාව කොට ඇත්තේ අන්‍යයන් ද දහම් දැරීමෙහි සමාදන් කරවා ද
7. තෙමේත් දැරූ දහම් පිළිබඳ අරුත් පිරික්සන්නේ අන්‍යයන් ද අරුත් පිරික්සීමෙහි සමාදන් කරවා ද
8. තෙමේත් අරුත් දැන දහම් දැන ධර්මානුධර්මප්රතිපන්න වූයේ අන්‍යයන් ද ධර්මානුධර්මප්රතිපත්තියෙහි සමාදන් කරවා ද,
මහානාමය, මෙ පමණෙකින් ම උපාසක තෙමේ තමනට හිත පිණිසත් අනුනට හිත පිණිසත් පිළිපන්නේ වේ ය යි” යන අංග අටකින් උපාසක තෙමේ පිහිටා ක්‍රියා කළ යුතු බව තථාගත බුදු රදහු වදාළ සේක.
ඉතිරි කොටස....
ReplyDeleteආරියතිලක
දසවත්ථුක මිත්‍යා දෘෂ්ටිය හා කොමියුනිස්ට්වාදය
1848 ප්‍රකාශයට පත් කළ, කොමියුනිස්ට්වාදයේ අත්තිවාරම වූ මූල ප්‍රකාශන දෙකින් එකක් වන, කොමියුනිස්ට් පක්ෂ ප්රකාශනයේ කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් මෙසේ කියති.
“විශ්ව සමාජ ප්රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”
කාල් මාක්ස් හා පෙඩ්රික් එංග්ල්ස්ගේ මෙම ඉගැන්වීම අනුව තථාගත සම්බුදු රදුන් සහ සම්බුදු රදුන් විසින් දෙසන ලද ශ්‍රී සද්ධර්මය ද ඒ ධර්ම මාර්ගයෙහි ප්‍රතිපත්ති පුරන මහා සංඝ රත්නය ද බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකා යන සියලු ගිහි තථාගත ශ්‍රාවක පිරිස ද ප්රතික්ෂිප්ත වේ. කිසිදු ලෙසකින් සම්බුද්ධ ශාසනය පිළිගැනීමක් සිදු නො වේ.
පෙඩ්රික් එංගල්ස් විසින් කොමියුනිස්ට්වාදයේ මූලධර්ම (1847) නම් ප්රකාශනය ආරම්භ කරන්නේ මෙසේ ය.
“1 වන ප්රශ්නය:- කොමියුනිස්ට්වාදය යනු කුමක් ද?
පිළිතුර:- කොමියුනිස්ට්වාදය යනු නිර්ධන පංතිය විමුක්තිය කරලීමේ තත්වයන් පිළිබඳ උගැන්වීම ය.”
ඉහත සඳහන් ප්‍රකාශය මත එංගල්ස් විසින්, සමස්ත කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම නම් ප්රකාශනය ගොඩනඟා ඇත.
“කොමියුනිස්ට්වාදය යනු නිර්ධන පංතිය විමුක්තිය කරලීමේ තත්වයන් පිළිබඳ උගැන්වීම ය.” යන ඉහත ප්‍රකාශය ම සම්බුද්ධ දේශනාවට පටහැනි බව කිව යුතු ය. ඒ මත ලියා ඇති සමස්ත කොමියුනිස්ට් ප්රකාශනය ම සම්බුද්ධ දේශනාවට පටහැනි වේ.
එංගල්ස්ගේ ප්රකාශනයෙහි ඇති ශ්‍රමය සූරා කෑම, සහ වහල් මෙහෙය තථාගත සම්බුදු රදුන්ගේ දේශනාවෙන් ප්‍රතික්ෂේප කොට ඇත. නමුත් සමස්ත කොමියුනිස්ට් ප්රකාශනය ම දියත් වන්නේ සම්බුද්ධ දේශනාවේ සඳහන්, මෙලොව පරලොව සැපය හා පරම විමුක්ති සුඛයට බාධක ලෙස දේශපාලන බලය දියත් වන ලෙස ය.
කොමියුනිස්ට්වාදය කිසි ලෙසකින් විඤ්ඤාණවාදය, හෝ විඤ්ඤාණය, මනස, සමඟ කියවෙන, පිං පව්, කුසල්, අකුසල්, කර්මය , කර්ම විපාකය, පෙර භවය, නැවත ඉපදීම හෙවත් පුනර්භවය , තථාගත සම්බුදුවරු, පසේ බුදුවරු, අරහත්, අනාගාමි, සකදාගාමි, සෝතාපන්න අදී සතර මඟ සතර ඵල, ධ්‍යාන අභිඥා ආදී ලෞකික උත්තරීතර මනුස්ස ධරම, දෙවියන් , දිව්‍ය ලෝක, බ්‍රහ්මයන් , බ්‍රහ්ම ලෝක, භූත ප්‍රේත, පිසාච, යක්ෂ, රාක්ෂ, ගාන්ධර්ව, දිව්‍යමය නාගයන් මහ බොසත් ගුණ, සම්බුදු කෙනෙකුන් ලොව පහළ වීමෙන් ඇතිවන සම්බුද්ධ ශාසනය. මතු ද සම්බුදුවරු, පසේ බුදුවරු, හා සම්බුදු සසුන් පහළ වීම, සක්විති රාජ්‍ය, තථාගත් සම්බුදු රජවරුන්ගේ සෘද්ධි බලය, සක්විති රජුගේ, දෙවියන්ගේ, යක්ෂ, දිව්‍ය නාග, බ්‍රහ්මයන්ගේ ආදීන්ගේ සෘද්ධි බලයන් මේ කිසිත් පිළි ගන්නේ නැත. අභිඥා පාදක චිත්ත බලය පිළිගනේ නැත. තථාගත් ශ්‍රී සද්ධර්මය පිළිගන්නේ නැත. ආර්ය අෂ්ටාංගික මාර්ගය, නිවන පිළිගන්නේ නැත.
කොමියුනිස්ට් පක්ෂ ප්රකාශනයේ කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් විසින් කියන ලද ඉහත දැක්වූ
“විශ්ව සමාජ ප්රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”
මෙම ප්‍රකාශය සහිත කොමියුනිස්ට් පක්ෂ ප්රකාශනයේ කිසිවක් කිසි ම ලෙසකින් කොමියුනිස්ට්වාදීන් කිසිවෙක් ප්‍රතික්ෂේප කොට නැත.
ඔවුහු ද්‍රව්‍යවාදය (භෞතික වාදය) පදනම් කර ගත් දෛලෙන්තික ක්‍රමය පිළිගනිති. නැවත් ඉපදීමක් නැත ය, කර්මය, කර්ම විපාකය නැත ය, පිං පව්, කුසල් අකුසල් නැත ය. යන මතය අනුව ක්‍රියා කරත්.
ඉතිරි කොටස ....
ReplyDeleteආරියතිලක
මාක්ස්ගේ හා එංගල්ස්ගේ මූල් ඉගැන්වීම් අනුව සමස්ත කොමියුනිස්ට් දර්ශනය ම පිහිටා ඇත. ලෝකයේ ඇති කිසිදු ආගමක් ඔවුහු නො පිළිගනිත්. අන්‍ය කිසිදු දර්ශනයක් ද නො පිළිගනිති. කොමියුනිස්ට්වාදියාගේ සියලු බලාපොරොත්තු, සංවර්ධන උපාය මාර්ග සැකසී ඇත්තේ ද්‍රව්‍ය සංවර්ධනය කිරීමෙන් පමණක් ම මනුෂ්‍ය ජීවිතයේ පූර්ණත්වය හෙවත් සැප ලබා ගැනීම ය.
අධ්‍යාත්ම සංවර්ධමය ලෙස ඔවුන් දකින්න්නේ ද්‍රව්‍ය පොදුවේ පරිහණය පමණි. පෞද්ගලික ධනය අහෝසි කොට පොදු දේපොළ සංකල්පය ඔවුහු හදුන්වා දෙති. ඒ සියලු ද්‍රව්‍ය පොදු දේපොළ බවට පරිහරණය වන්නේ රාජ්‍ය මගිනි. ඒ සඳහා කොමියුනිස්ට්වාදියාට රජයක් ඇවැසි ය. ඒ රාජ්‍ය බලය ලබා ගැත හැක්කේ පවතින කොමියුනිස්ට් නො වන රාජ්‍ය බලය පෙරළා දැමීමෙනි. අල්ලා ගැනීමෙනි. පවතින රාජ්‍යයක් නිකම් ම පෙරළා නො දැමිය හැක. පවතින රාජ්‍යයයේ ආරක්ෂක හමුදා සේනා එයට එරෙහි වන බැවින්, ඒ ආරක්ෂක සේනා සමඟ සටන් කළ යුතුය. සටන් කිරීම නම් පවතින ආරක්ෂක සේනා පරාද කළ යුතු පමණට සටන් කළ යුතු ය. එය ද නිකන් ම බැරි ය. ඒ සඳහා ආයුධ, විධිමත් යුද පුහුණුව සහිත පවතින රාජ්‍යයේ ආරක්ෂක සේනා සමඟ සටන් කිරීමට ප්‍රමාණවත් තරම් යුද පුහුණුව ලැබා ගත යුතු ය. එයට විශේෂයෙන් සැඟ වී පහර දෙන ගරීල්ලා සටන් ක්‍රම ද උපාය මාර්ග ද ප්‍රගුණ කළ යුතු ය. හොඳ සංනිවේදන ජාලය ක් ද රහස් බුද්ධි සංවිධානයක් ද තිබිය යුතු ය.
මේ සියල්ල කිරීමට පඩි රහිත, කොමියුනිස්ට් ක්‍රමය උපාදාන කර ගත් පූර්ණ්කාලීන පක්ෂ සාමාජිකයන් සිටිය යුතු ය. එවැනි සාමාජිකයන් ගොඩ නැගිය යුතු ය.
ජාතික භික්ෂු පෙරමුණ ආරම්භ කර වසර 25ක් සපිරීම නිමිත්තෙන් සංඝ සන්නිපාතය, ජනතා විමුක්ති පෙරමුණ නායකයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පිළිබඳව අප තථාගතයන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් වශයෙන් පැන නගින ප්‍රශ්න රාශියක් ඇත.
එනම්:-
1. කොමියුනිස්ට්වාදී ජනතා විමුක්ති පෙරමුණ නායකයින්, ජාතික භික්ෂු පෙරමුණ භික්ෂූන් වහන්සේලා වෙතින් මිසදිටු කොමියුනිස්ට්වාදය අත්හැර දස වස්තුක සම්මා දිෂ්ටියෙහි පිහිටියේ ද?
2. මහානාම සූත්‍රය අනුව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ නායකයින් ඇතුලු ජවිපෙ සාමජිකයින් කොමියුනිස්ට්වාදය අතහැර තථාගත බුදුරදුන්, ශ්‍රී සද්ධර්මය, සංඝ රත්නය සරණ ගොස් උපාසක භූමියෙහි පිහිටියෙ ද?
3. මහානාම සූත්‍රය පරිදි යම් දිනෙක පටන් ජවිපෙ ක්‍රියාකාරී තෙමේත් සැදැහැයෙන් යුතු වූයේ අන්‍යයන් ද ශ්රද්ධාසම්පදාවෙහි සමාදන් කරවා ද,
4. මහානාම සූත්‍රය පරිදි, ජවිපෙ ක්‍රියාකාරී
තෙමේත් සීලයෙන් යුතු වූයේ අනුනුත්, සීලසම්පත්තියෙහි සමාදන් කරවා ද,
5. මහානාම සූත්‍රය පරිදි, ජවිපෙ ක්‍රියාකාරී
තෙමේත් පරීත්යාගයෙන් යුතු වූයේත් අනුන් ද ත්‍යාගසම්පත්තියෙහි සමාදන් කරවා ද,
6. මහානාම සූත්‍රය පරිදි, ජවිපෙ ක්‍රියාකාරී තෙමේත් මහණුන් දකිනු කැමැත්තේ අන්‍යයන්ද මහණුන් දැක්මෙහි සමාදන් කරවා ද,
7. මහානාම සූත්‍රය පරිදි, ජවිපෙ ක්‍රියාකාරී
තෙමේත් සදහම් අසනු කැමැත්තේ අනුනුත් සදහම් ඇසීමෙහි සමාදන් කරවා ද,
8. මහානාම සූත්‍රය පරිදි, ජවිපෙ ක්‍රියාකාරී
තෙමේත් ඇසූ දහම් දැරීම ස්වභාව කොට ඇත්තේ අන්‍යයන් ද දහම් දැරීමෙහි සමාදන් කරවා ද,
9. මහානම සූත්‍රය පරිදි, ජවිපෙ ක්‍රියාකාරී
තෙමේත් දැරූ දහම් පිළිබඳ අරුත් පිරික්සන්නේ අන්‍යයන් ද අරුත් පිරික්සීමෙහි සමාදන් කරවා ද,
10. මහානාම සූත්‍රය පරිදි, ජවිපෙ ක්‍රියාකාරී තෙමේත් අරුත් දැන දහම් දැන ධර්මානුධර්මප්රතිපන්න වූයේ අන්‍යයන් ද ධර්මානුධර්මප්රතිපත්තියෙහි සමාදන් කරවා ද,
11. දළදා මාලිගාවට පහර දුන් ත්‍රස්ත කල්ලි දෙකකි.
1. 1989. 02.08 දින ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්ත කණ්ඩායම
2.1998 ජනවාරි 25 දින ඊලාම් විමුක්ති කොටි සංවිධානය [එල්ටීටීඊ සංවිධානය]
එම ප්‍රහාර දෙකේ පොදු බව
I. සම්බුදු රදුන් නො පිළිගැනීම.
II. ශ්‍රී සද්ධර්මය නො පිළිගැනීම.
III. මහා සංඝ රත්නය නො පිළිගැනීම.
IV. සම්බුද්ධ ශාසනය නො පිළිගැනීම.
V. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන
සිංහල රාජ්‍ය බලය නො පිළිගැනීම.
VI. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කළ අතීත සිංහල රාජ්‍ය උරුමය නො පිළිගැනීම.
VI. බෞද්ධ ආරම, වෙහෙර විහාර, බෞද්ධ සිද්ධස්ථාන හා බෞද්ධ සංකෘතික උරුමය නො පිළිගැනීම,
VII. ලංකාවාසී බෞද්ධ කුල පදනමේ පැවැත්ම නො පිළිගැනීම.
VIII. ඉදිරියටත් ලංකා භූමියේ සම්බුද්ධ ශාසනය පැවැවැතිය යුතු යයි නො පිළිගැනීම.
ඉතිරි කොටස....
ReplyDeleteආරියතිලක
යන කරුණු මනෝ මූලිකව ඇති බැවින් එකී ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සත්‍යවාදී ලෙස එම ප්‍රහාරය පිළිගෙන සම්බුදු රදුන්ගෙන් සමාව ගෙන හෝ අඩුම වශයෙන් ජාතික භික්ෂු පෙරමුණ නියෝජනය කරන භික්ෂූන් වහන්සේලා හමුවෙහි,
1989. 02.08 දින ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්ත කණ්ඩායම විසින් ශ්‍රී දළදා මාලිගාවට පහර දුන් ත්‍රස්ත ප්‍රහාර අපරාධය, වරද වරද වශයෙන් ආරෝචනය කොට වරද පිළිගෙන ඒ වරදට සමාව ගැනීම හෝ සිදු කෙළේ ද යන ප්‍රශ්න සම්බුද්ධ ශාසන වැඩ පතන බෞද්ධ ජනතාව කෙරෙහි ඇති වීම සාධාරණ ය.
මේ පිළිබඳව ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන් වහන්සේලාගේ ස්ථාවරය බෞද්ධ ජනතාවට දැන ගැනීම ද සාධාරණ වන්නේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස එය හේතු වන බැවිනි.
උඹ මේවා ලිය ලිය ඉන්න අතරේ මං උඹේ ගෑනිට ගැහුවා යකෝ
Delete"කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
Deleteමෝඩ කාල් මාක්ස්ගේ මාක්ස්වාදය පසු පස යන මෝඩයන්ට ඕවා තේරෙන්නේ නෑ..
"කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
ReplyDeleteමෝඩ කාල් මාක්ස්ගේ මාක්ස්වාදය පසු පස යන මෝඩයන්ට ඕවා තේරෙන්නේ නෑ..
ආරියතිලක
ReplyDeleteකොධනො උපනාහී ච-
පාපමක්ඛී ච යො නරො,
විපන්නදිට්ඨි මායාවී තං-
ජඤ්ඤා වසලො ඉති.
(වසල සුත්‍රය)
“යම් මිනිසෙක් කිපෙන සුලු වූයේ ද, බඳනා ලද වෛර ඇතියේ ද, පාප ස්වභාව ඇති අනුන්ගේ ඇති ගුණ මකා දමන, ගුණමකු වූයේ ද, සම්‍යක් දෘෂ්ටියෙන් තොර, දසවස්තුක විපර්යාස්ත දෘෂ්ටි ඇතියේ ද, මායාවීත් ( තමාගේ දොස් සඟවන ලකුණින්) වේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.”
යො බුද්ධං පරිභාසති-
අථ වා තස්ස සාවකං,
පරිබ්බාජං ගහට්ඨං වා-
තං ජඤ්ඤා වසලො ඉති.
(වසල සූත්‍රය)
“යමෙක් සම්මා සම්බුදුන් වහන්සේට පරිභව කොට කථා කෙරේ ද, නොහොත් උන්වහන්සේගේ ශ්‍රාවක වූ පැවිද්දකුට වේවයි ගැහැවියකුට (ගිහි ශ්රාවකයෙකුට) වේව යි අපවාද කෙරේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.”
“යෝ බුද්ධං පරිභාසතී” යන ගාථාවෙහි අටුවා පාඨය ද දැක්වීම සුදුසු බැවින් වසල සූත්‍ර අටුවාවෙන් ගෙන මෙහි දක්වමු.
“බුද්ධන්ති සම්මාසම්බුද්ධං. පරිභාසතීති “අසබ්බඤ්ඤූ”තිආදීහි අපවදති, සාවකඤ්ච “දුප්පටිපන්නො”තිආදීහි. පරිබ්බාජං ගහට්ඨං වාති සාවකවිසෙසනමෙවෙතං පබ්බජිතං වා තස්ස සාවකං, ගහට්ඨං වා පච්චයදායකන්ති අත්ථො. බාහිරකං වා පරිබ්බාජකං යංකිඤ්චි ගහට්ඨං වා අභූතෙන දොසෙන පරිභාසතීති එවම්පෙත්ථ අත්ථං ඉච්ඡන්ති පොරාණා.”
(සුත්ත නිපාත අටුවාව හා චතුභාණවරට්ඨකථා)
එහි තේරුම නම්:-
“බුද්ධං සම්මා සම්බුදුන් වහන්සේට, පරිහාසති දතයුතු සියළු දෙය නො දන්නා බවට ආදී ලෙසින් දොස් නගයි. සාවකඤ්ච බුදුසව්වන්ට ද දුසිල් පිළිවෙතින් යුතු බව කියමින් දොස් නගයි. පරිබ්බාජං ගහට්ඨං වා මෙය සව්වන්ටම අදාළ පදයකි. පැවිද්දෙකුට හෝ, උන්වහන්සේගේ සාවක ගිහි තැනැත්තකුට හෝ, සිවුපසය සපයා දෙන කෙනෙකුට, වෙනත් සස්නෙක පිරිවැජියකුට හෝ කිසියම් ගිහියෙකුට හෝ බොරුවට දොස් කීමෙන්, චෝදනා කිරීමෙන්, නින්දා කරයිද යන අදහස පැරණි වියත්හු (පොරාණ) කැමති වෙති.”
(සත්‍යවාදීව චෝදනා කිරීම මෙයට අයිති නැත්තේ ය.)
කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස්ගේ දර්ශනය සම්බුදු දහමට සර්ව සම්පූර්ණයෙන් ම පටහැනි මිත්‍යා දෘෂ්ටික දර්ශනයක් බව කිව යුතු ය. කාල් මාක්ස්ගේ අඩි පාරේ යන ලෙනින් ඇතුලු සියලු අනුගාමිකයෝ ද කොමියුනිස්ට්වාදී සියලු දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් ද, තථාගත සම්බුදු රදුන්ගේ දහමට පටහැනි මිත්‍යා අසත්යවාදී ව්‍යාපාර බව කිව යුතු ය. මාක්ස්වාදය බෞද්ධ කුලය ඇතුලට, විහාරස්ථාන ඇතුලට, සම්බුද්ධ ශාසනය ඇතුලට, පොදුවේ සියලු ආගමිකයන් ඇතුලට වැද්ද නො ගත යුතු මිත්‍යා දර්ශනයක් බව අවිවාදිත ය.