අපේ වැඩපිලිවෙල නිසා ලංකාව ලෝකයෙන්ම හතරවැනියා වුනා..


අභ්‍යන්තර සහ බාහිර ආර්ථික කම්පන හමුවේ වුවද ශ්‍රී ලංකාව පවත්වාගෙන ගිය ස්ථාවර ආර්ථික පිළිවෙත හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන ප්‍රගතියක් අත්පත් කර ගැනීමට හැකි වී ඇතැයි කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ජාත්‍යන්තර ආයතනය විසින් 2026 ජූලි මාසයේදී නිකුත් කරන ලද නවතම වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

"ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම සහ ස්ථාවරත්වය පිළිබඳ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය විසින් 2026 ජූලි මාසයේදී සිදු කරන ලද නවතම ශ්‍රේණිගත කිරීමට අනුව, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පෙර තිබූ මට්ටමේම ස්ථාවරව පවත්වාගෙන යාමට රජයට හැකි වී තිබෙනවා.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම සහ මැදපෙරදිග යුදමය තත්ත්වය වැනි අභ්‍යන්තර සහ බාහිර කම්පන හමුවේ වුවද, ආර්ථික ගමන් මාර්ගය වෙනස් නොකර ඉදිරියට ගෙන යාම නිසා මෙම ස්ථාවරත්වය රැක ගැනීමට හැකි වූ බව විශේෂයෙන් සඳහන් කළයුතුයි. එය විශේෂ ජයග්‍රහණයක් ලෙස අපි දකිනවා. 

ඒ වගේම  ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා වැදගත් වන හුවමාරු සහ පරිවර්තන (Transfer and Convertibility - T&C) ශ්‍රේණිගත කිරීම සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබෙනවා. මෙහිදී සිදු වන්නේ ආයෝජකයෙකුට තමන් උපයන ලාභය නැවත තම රටට රැගෙන යාමට ඇති හැකියාව සහ ඔවුන් ලබා ගත් ණය  සහ පොලී ගෙවීමට දේශීය මුදල්, විදේශීය මුදල් බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාව සලකා බැලීමයි.

2022 වසරේදී ඉතා අවදානම් සහගත CCC  මට්ටමක තිබූ මෙම ශ්‍රේණිගත කිරීම, 2025 දී CCC+ දක්වාත්, 2026 වන විට B- (B minus) දක්වාත් දියුණු වී තිබෙනවා. විශේෂයෙන් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ දේශපාලන ස්ථාවරත්වය නිසා එම තත්ත්වය වර්ධනය වූ බව කිවයුතුයි. දැන් ස්ථාවරත්වයෙන් එළියට ගොස් විශේෂයෙන් විදේශ විනිමයේ ද්‍රවශීලිත්වය, සංචිත ගොඩනගා ගැනීම කියන කරුණු ඊට ඉවහල් වී තිබෙනවා. ඒ නිසා B minus කියන තත්ත්වය විශේෂයෙන් ඇගයීමට ලක් කළ යුතුයි. 

මෙම විදේශ සංචිත ගොඩනගා ගනු ලැබුවේ ආනයන සීමා කිරීමෙන් හෝ ආර්ථිකය හකුළුවා දැමීමෙන් නොවෙයි. එම සියලු ආර්ථික කටයුතු ඒ ආකාරයෙන්ම ගලා යාමට ඉඩ හරිමින්  මහ බැංකුවේ උපායමාර්ගික මැදිහත්වීම මගින් මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගනිමින් සංචිත ඉහළ නංවා තිබෙනවා. මෙය ප්‍රකාශ කරන්නේ මේ පිළිබඳ අවබෝධය, අත්දැකීම් සහ විශේඥ දැනුම තිබෙන ජාත්‍යන්තර ආයතනයි.  එසේ නොමැතිව සමාජ මාධ්‍යවල අය කියන ඒවා නොවෙයි. ඒ නිසා මෙය විශේෂයෙන් සැලකිල්ලට භාජනය කළයුතුයි. මෙම B minus කියන තත්ත්වය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ලංකාව පිළිබඳව ඉදිරිපත් කර තිබු ණය පාරදෘශ්‍යභාව සහ ණය ගැනුම්කරුවන් සමග තිබෙන සම්බන්ධය හේතු වෙනවා. 

අතීත අත්දැකීම අනුව අපේ රටේ ණය පාරදෘශ්‍යභාවය මොනවගේද කියලා දන්නේ නැහැ. සමහර විගණන වාර්තවල පවා තිබුණා ගත්තු ණය කොහෙද වාර්තා වෙන්නේ කියලා දන්නේ නැති තත්ත්වයක්. ණය පාරදෘශ්‍යභාවය නොතිබුණොත් ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටෙනවා. දැන් මේ වාර්තාවෙන් පෙන්නුම් කරනවා 2025 වසරට සාපේක්ෂව ආයෝජකයන් සමග තිබෙන සම්බන්ධතාව ගොඩනැගීම සහ ණය පාරදෘශ්‍යභාවය වර්ධනය කර ගැනීමේදී ශ්‍රී ලංකාව ඉතා විශාල කැපී පෙනෙන ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන බව.

ඒ අනුව ලබා දෙන සමස්ත ලකුණු 50න් ලකුණු 43.67ක් ලබා ගැනීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. එය 2025 වසරට සාපේක්ෂව 6.3ක වර්ධනයක්. 2025 වසරේදී තිබුණේ 37.33යි. එසේ නම් 2026 වසරේදී ඇගයීමට ලක්වන රටවල් අතරින් අපි 4 වන ස්ථානයට පත්ව තිබෙනවා. 

ඒ අනුව ශ්‍රී ලංකාව ආයෝජක විශ්වාසය සහ ණය පාරදෘශ්‍යභාවය වර්ධනය කර ගැනීමේ 4වන ස්ථානය අත්පත් කරගෙන තිබීම, හුවමාරු සහ පරිවර්තන ශ්‍රේණිගත කිරීමේ B minus කියන තත්ත්වය වැඩිකර ගැනීමට ඉවහල් වූ බව අපි හිතනවා.

සමස්තයක් වශයෙන් ගත්විට අපිට සාරාංශගත කර කිව හැකියි මේ ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියමාර්ගවලදී ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් මිට හේතු වුණා කියලා.  විවිධ බාධක මධ්‍යයේ වුවද නිවැරදි ප්‍රතිපත්ති පවත්වාගෙන යාම මගින් අපිට පුළුවන් වුණා කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට. 2026 පළමු කාර්තුව තුළ 5.1% ක ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි වුණා. මෙය ආර්ථික වර්ධනයේදී ඉතාමත් වැදගත්.

ඒ වගේම රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට සහ රාජ්‍ය ආයෝජන සිදු කිරීමට ආදායම් එක්කරගත යුතුයි. එම ආදායම් සැලසුම් කිරීම සහ සැලැසුම් කළ අන්දමට ආදායම් එකතු කරනවද කියන එකත් මේ මූල්‍ය විනයේ කැපී පෙනෙන ලක්ෂණයක්. එම ආදායම් එකතු කර ගැනීමේ කාර්යක්ෂමතාව ආණ්ඩුව ලබා ගත් දින සිට අද දක්වා දිනපතා අපි අධීක්ෂණය කරමින් යනවා. අපේ ඉලක්ක නිසි ලෙස සම්පූර්ණ කරගෙන තිබෙනවා. 

උදාහරණයක් ලෙස ගත් විට 2026 ජූලි මාසය වන විට, වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කවලින් 63.5% ක් සපුරා ගැනීමට රජයට හැකි වී තිබෙනවා. ඒ අනුව 2026 වසරේදී අපි සැලසුම් කරන ලද ආදායම් ඉලක්ක පහසුවෙන් ළගා කරගත හැකි අතරම එය අභිබවා යා හැකියි. එයින් පැහැදිලි වන්නේ සැලසුම්කරණය, මූල්‍ය විනය, ආදායම් එකතු කිරීම වර්ධනය කරන ගමන්ම අපි සහතිකයක් ලබා දෙනවා ආණ්ඩුව අයවැයේදී ඉදිරිපත් කළ මෙම වියදම් මහජනතාව වෙනුවෙන් වැය කරනවා කියලා. රාජ්‍ය පරිපාලනය සහ  මහජන සේවා සඳහා වියදම් ප්‍රමාණයක් අපි අයවැයේදී ඉදිරිපත් කර තිබෙනවා. එම වියදම් කිසිදු ගැටලුවකින් තොරව දැරීමට අවශ්‍ය මුදල් එකතු කර ගැනීමේ හැකියාව අපිට තිබෙනවා. 

ඒ වගේම අයවැයෙන් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ මුදල් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එම මුදල් වියදම් කිරීමේ යාන්ත්‍රණය තුළ යම් ගැටලුවක් මතුව තිබෙනවා නම් කාර්යක්ෂමතාව, යම් යම් බාධක හැර මූල්‍ය විනය ඉතා ඉහළින් පෙන්නුම් කිරීම සහ ආදායම් එකතු කර ගැනීමත් මීට දායක වී තිබෙනවා. 

ඒ වගේ විදේශීය සංචිත ගොඩනගා ගැනීම ආර්ථිකය හකුළුවන්නේ නැතිව අඛණ්ඩව සිදු කිරීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. ඔබට මතක ඇති මීට මාස කිහිපයකට පෙර රට තුළ උත්සාහයක් දැරුවා විදේශ විනිමය අනුපාතය ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ආර්ථිකය බිඳ වැටෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 400-500 දක්වා වැඩි වෙනවා කියලා විශාල බියක් ඇති කළා. ඒ සියල්ල සාවද්‍ය බවට පත් කරමින් මේ ශ්‍රේණිගත කිරීම තුළ අපිට සහතිකයක් ලබා දී තිබෙනවා.  සියලු ආර්ථික කටයුතු පවත්වා ගනිමින්, සංචිත ගොඩනගාගෙන තිබෙනවා කියන කාරණයයි මෙයින් පැහැදිලි වන්නේ. එය තමයි ප්‍රධාන හේතු සාධකය බවට පත්ව තිබෙන්නේ. ආයෝජකයන්ගේ විශ්වාසය වැඩිදියුණු කර ගැනීමට එය ඉවහල් වෙනවා.

ඒ සමගම අපි සැලකිල්ලට භාජනය කළයුතු අභියෝග කිහිපයකුත් මේ සමග තිබෙනවා.  ආණ්ඩුකරණය, දේශපාලන අභියෝග ඒ සියල්ල අපිට පහසුවෙන් ජයග්‍රහණය කළ හැකියි. ඒ වගේම ව්‍යුහාත්මකව ගැට ගැසී තිබෙන අභියෝග කිහිපයකුත්, බාහිරව පාලන කළ නොහැකි අභියෝග කිහිපයකුත් තිබෙනවා. එහි ප්‍රධාන අභියෝගය වන්නේ අතීතයේදී ඒ ඒ ආණ්ඩු ලබාගත් අපරික්ෂාකාරී සහ අනවශ්‍ය ණය නිසා අපේ භාණ්ඩාගාරයට විශාල ණය පොලී ප්‍රමාණයක් ගෙවීමට සිදුව තිබීමයි. 2025 වසරේදී පමණක් රුපියල් බිලියන 2500 කට වඩා පොලී වශයෙන් ගෙවීමට සිදුවීම සංවර්ධන කටයුතුවලට විශාල බාධාවක් වෙනවා. 

අපි ක්‍රමිකව මේවට මුහුණ දෙමින් ඉදිරියට යනවා. උපක්‍රමශීලිව මැදිකාලීන ණය ලබා ගැනීමේ ක්‍රමවේදය හරහා මේවන විටත් අපි ප්‍රගතියත් පෙන්නුම් කර තිබෙනවා, ජාත්‍යන්තර ආයතන එය ඇගයීමට ලක් කර තිබෙනවා. 

අපි ක්‍රමිකව භාණ්ඩාගාර බැදුම්කර පැත්තට තල්ලු වෙමින්, දිගුකාලීනව ණය ලබා ගැනීමේ භාණ්ඩාගාර බැදුම්කර යම් අඩු ස්ථාවර පොලී අනුපාතයන්ට ලබා ගනිමින් ණය තිරසරභාවය පවත්වා ගැනීමට සමත් ලක්ෂණ සහ සංඥාවන් පෙන්නුම් කර ඇති බවට මේ වාර්තාව තුළ සඳහන් වෙනවා. 

ඊළගට තිබෙන බාධකය වන්නේ මේ සමස්ත ණයවල ඇතැම් ණය අරගෙන තිබෙන්නේ ඉතාමත් අසාර්ථක සහ ප්‍රතිඵලදායක නොවන දේවල්වලට. මෙය අභියෝගයක් වන අතර අපි එය කළමනාකරණය කරමින් සිටිනවා. 

අනිත් පැත්තෙන් අපිට මුහුණ දීමට සිදු වන ස්වභාවික ව්‍යසනයන්, මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ඇති වු කම්පනයන් විය හැකියි, මේ සියලු  අභියෝගවලට මුහුණ දිය හැකි ඉතා ශක්තිමත්, ඔරොත්තු දිය හැකි ආර්ථිකයක් අවශ්‍යයි. එම තත්ත්වයත් අපි යම් ප්‍රමාණයකට අත්පත් කරගෙන තිබෙනවා. විශේෂයෙන් බලශක්ති වෙළෙඳපොළට ඇති වු බලපෑම, අපි කවුරුත් දන්නවා ලංකාව ප්‍රධාන වශයෙන් මේ ආනයනය කරන ඉන්ධන පරිභෝජනය කරමින් තමයි ප්‍රවාහන ක්ෂේත්‍රය පවත්වාගෙන යන්නේ. අපිට යම් ව්‍යුහාත්මක වෙනස්කම් ඉදිරියේදී කර ගැනීමට සිදු වෙනවා. දැනට යම් අභියෝගයක් තිබෙනවා මේ ඉන්ධන මත යැපීම. ඒ වගේම අපිට ඉන්ධන ගබඩා කිරීමේ පහසුකම් විශාල ප්‍රමාණයක් නැහැ. ඒ පිළිබඳවත් අපි යම් තීන්දු තීරණ ගනිමින් සිටිනවා. 

මේ ජයග්‍රහණ අත්පත් කර ගැනීම සඳහා වැදගත් වුණේ නිවැරදි තීන්දු තීරණ සහ ප්‍රතිපත්ති ඒකාග්‍රතාව පවත්වා ගනිමින් දේශපාලන ස්ථාවරත්වය අත්පත් කර ගනිමින් නිවැරදි ලෙස ආණ්ඩුකරණය කිරීමයි කියන කාරණය සඳහන් කළ යුතුයි. ඒ වගේම ආණ්ඩුව මේ කටයුතු ඉදිරියට කරගෙනයාමේදී සියලුදෙනාගේ දායකත්වය ඊට ලැබීමෙන්  මේ අත්පත් කරගත් ස්ථාවරත්වය සහ ජයග්‍රහණය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් මහජනතාවට අවශ්‍ය ප්‍රතිලාභ ලබා දීමට අපිට ඉදිරියේදී හැකියාව ලැබෙනවා.





Sri Lanka Achieves Significant Progress in International Credit Ratings Amid Economic Challenges

Despite internal and external economic upheavals, Sri Lanka's commitment to a stable economic framework has yielded notable advancements in international credit ratings, according to Minister of Labour and State Minister of Finance, Dr. Anil Jayantha P. Nanayakkara.

He made this assertion while commenting on the upcoming report from Standard & Poor’s (S&P), expected in July 2026.

"The latest rating by Standard & Poor’s, scheduled for July 2026, shows that the government has managed to maintain Sri Lanka's credit rating at its previous level," he highlighted.

Notably, this stability has been preserved despite pressures from the recent cyclone and ongoing geopolitical issues in the region. The minister emphasized that the government's ability to navigate these challenges and retain economic stability is a remarkable achievement.

Furthermore, the transfer and convertibility (T&C) rating, which is crucial for attracting investor trust, has significantly improved. This rating reflects the ability of investors to repatriate profits back to their home countries and to convert local currencies into foreign currencies for the repayment of loans and interest.

Having previously been rated CCC in 2022, the country's rating has progressed to CCC+ by 2025, and is expected to reach B- (B minus) by 2026. This enhancement is particularly attributed to sound economic policies and political stability.

The resilience of foreign reserves has been bolstered without resorting to import restrictions or economic contraction. The Central Bank's strategic interventions have played a crucial role in sustaining financial stability and increasing reserves.

This confidence is derived from knowledge, understanding, and experience from international organizations, rather than from speculation circulating on social media. The credit rating reflects Sri Lanka's improved debt visibility and its associations with creditors.

Reflecting on historical experiences, the minister noted that the transparency of Sri Lanka's debt visibility had often been obscure, leading to concerns among investors. This report demonstrates the substantial progress Sri Lanka has made in establishing strong relationships with investors and enhancing debt visibility by 2025.

Accordingly, the country scored 43.67 out of a possible 50, marking an increase of 6.3 compared to 2025, when the score was 37.33. This positions Sri Lanka in fourth place among rated countries in 2026.

This achievement in strengthening investor trust and enhancing debt visibility, alongside the B- rating for transfer and convertibility, underscores the effectiveness of the government's strategies.

Overall, it can be summarized that several key areas of the government's actions have contributed to this favorable outcome. Amid various challenges, maintaining sound policies has enabled the country to secure notable economic growth. By the first quarter of 2026, an economic growth rate of 5.1% is anticipated, a significant marker in the economic recovery journey.

Moreover, the government must enhance its revenue to sustain public services and state investments. Efficient planning and execution of these revenue streams remain a prominent feature of this financial discipline, which has been closely monitored since the government's inception.

For instance, by July 2026, the government expects to have met 63.5% of its anticipated revenue targets for the year, indicating that it can easily achieve, if not exceed, planned revenue goals. This assurance demonstrates that as revenue generation increases, the government remains devoted to spending these funds on public services.

Additionally, there is an opportunity to mobilize funds designated for capital expenditures in the budget. Challenges exist in the execution mechanisms for these funds, yet the financial discipline displayed thus far ensures the ability to collect necessary funds without complications for public services.

The ability to build foreign reserves has remained uninterrupted, without hindering the economy. Despite earlier concerns regarding the depreciation of the rupee against the dollar, the recent credit rating affirmation provides reassurance of ongoing economic activities and reserve accumulation. This has become a key factor in bolstering investor confidence.

However, several challenges remain, including governance and political obstacles that can be navigated effectively. There are also structural challenges that cannot be managed externally, primarily stemming from past administrations' unregulated and unnecessary borrowing, which has burdened the treasury with considerable debt obligations. In 2025 alone, the government must repay over 2,500 billion rupees in interest, severely impacting developmental initiatives.

The country is progressively addressing these issues. Through strategic means of accessing medium-term loans, progress has been made, as recognized by international entities.

Incremental pressure is also being applied to treasury bonds, with sustainable financing being achieved through lower interest rates on long-term loans, as indicated in this report.

Nonetheless, a significant challenge lies in the fact that some debts have been incurred for very ineffective and unproductive purposes. This represents a management challenge that the government is actively addressing.

On another front, natural disasters and unmanageable external shocks present further challenges, necessitating a strong, resilient economy capable of weathering these adversities. Thankfully, some degree of stability has been realized, particularly regarding the impact on the energy market, as Sri Lanka relies heavily on imported fuel to sustain its transportation sector.

Strategic changes will need to be made moving forward, especially as the nation grapples with the current dependencies on fuel imports and the limitations in fuel storage capacity. Decisions are being made to navigate these issues effectively.

Importantly, the key to achieving these milestones has been grounded in making appropriate decisions, maintaining policy coherence, and establishing political stability. The government's agenda to move forward will benefit greatly from the collective contribution of all involved, allowing the gains in stability and achievements to continue delivering the necessary benefits to the public.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

23 Comments

  1. තමුන් ළගේ අවලාද අපවාද චෝදනා මැද රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා ආරම්හ කල වැඩ පිළිවෙල..ඉදිරියට ගෙන යාම නිසා මෙම තත්වයෙන් ඉන්නවා....කලින් විවේචනය කළත්..පසුව ඇත්ත තත්ත්වය තේරුම් ගැනීම හොඳයි.

    ReplyDelete
    Replies
    1. Ane pala buruwa yanna...Gihin Ranil ge puka lewa kaapan...U karapu hariyak na..Okkoma IMF regulations...IF not implemented no loan instalments.. That is the reality...NPP desrves the credibility

      Delete
    2. ත්‍රස්තවාදී ගති තියන ඒව කරලා පුරුදු අවජාතක කාලකන්නි දන්නේ කුණුහර්ප කියන්න,ලැට් වල කඩාගෙන කන්න,පුක ලෙවකන්න වගේ දේවල් විතරයි...මාලිමා පාලන සමය තුළ ලෝකෙන් ම කුණුහර්ප වලින් නොම්මර 01 ලංකාවට වෙන්න පුළුවන්.

      Delete
    3. If not for Mr.Ranil & his system which he implemented, these oxen would ruin this country's economically beyond rescue. These miserables don't even have the gratitude to acknowledge that. But educated people know the truth.

      Delete
    4. සල්ලි නැති වෙලේ කජුයි මුහුදු පැළෑටියි කකා සාගලගේ පුක අත ගගා කලිසම උස්ස උස්ස රනිල් කරා ලබ්බක්. දෙවෙනි ලංකට් ගෙන් පස්සේ පහළ වෙච්ච පින් ජනාධිපති.

      Delete
    5. EGN ව්‍යාපෘතිය අන්නපු සහ බිලියන ගනනක නාස්තිය ගැන විගණනයක් නැති විගණන දෙපාර්තමේන්තුව සහ අනෙක් රජයේ සහ ආණ්ඩුව, ඇයි යාලුවෝද මල්ලී

      Delete
    6. We really appreciate the great service done by Hon Ranil Wickremasinghe

      Delete
  2. ණය ගත්ත.. 1/3 පිල්ලි ගියා .. 20% දරිද්‍රතාව.. 30% වේල් දෙකයි .. උද්ධමනය? තව කතාව ඉවර නෑ .. ඔහොම යමු

    ReplyDelete
    Replies
    1. palwatta hackerlage sallida,

      galaguru wadimilata pudapu sallida,

      oil world highest price ekata gaththa sallida???

      Delete
    2. අර උඩින් කිව්ව EGN ගැන මටත් ප්‍රශ්නයක් තියනවා, ඇත්තටම විගණනය කරන්නේ නැත්තේ ඇයි? නාස්තිය බලන්න, අන්නපු අයම තමයි දැන් ඩිජිටල් ලොක්කෝ, හොරු අල්ලනවා කියලා නේද කිව්වේ. මේවා හොර වැඩ නෙවෙයිද? අපිට දිලිත්ට කියන්න වෙයිද?

      Delete
    3. We really appreciate the great service done by Hon Ranil Wickremasinghe

      Delete
  3. Gossipo, meya may kiyana deval ae report ekey thibbe na. Karunakara ae report ekath methana daanna apita balanna.

    ReplyDelete
  4. මරිමෝල් තැරි නාකියෝ, පච කෙලින එකේ සීමාවක් තියාගනින් මොලේ මැරුන නාකි පොන්න හිවලෝ 🤬🤬🤬🤬

    ReplyDelete
  5. ඩෙනිස් ෆර්නිනැන්ඩස් ද ලිවේරාJuly 30, 2026 at 8:43 AM

    මේක තනිකර පද්දන්ගේ බඩඇලයන්ගේ සහ වහුම්පුර බෙර ගහන එව්න්ගේ ආණ්ඩුවක්. අපිට ඉතිහාසයේ පලමු වතාවට ලැබුන මේ බලය ආයේ අතහරින්නේ නෑ. ගොවිගම මෝඩයෝ ටික එක පාරක් ඇන්දුවා බලේ ගත්තා. ආයේ අපිට උන්ගෙන් වැඩක් නෑ. සියලුම ගොවිගම් කාරයෝ ඉන්න ගම් වල මරණාධාර සමිතිවල, පන්සල් වල බලය අල්ලනවා ඉතුරු අවුරුදු තුන හමාරේදී. ඒ හැම තැනටම පද්දෙක් දානවා උන්ව පාලනය කරන්න. ආයේ බුද්ධාගමක් කියල එකක් නෑ. ඒක අපි රිප්ලේස් කරනවා අර්ධ නාගරික ලුම්පන් ක්‍රිස්තියානි කාරයෝ දාලා. අවුරුදු 60ක් කරගන්න බැරිව හිටපු වැඩේ අපි දැන් කරනවා. සද්ද නැතිව ඉදපල්ලා වෙන දේ බලාගෙන

    ReplyDelete
    Replies
    1. අම්මට මෙන්න මහා බ්‍රහ්මයා පහළට බැහැලා

      Delete
  6. මම මෙම සන්දර්භයත් සරලව පැහැදිලි කරලා දෙන්නම් අපෙ රටෙ පෞද්ගලික පාසැල් වල අන්තිමයට ලකුණු ගන්න සෙට් එකෙන් එකෙක් තොරනවා එම වසරේ විභාගය වලින් ලකුණු වැඩිපුරම වැඩිකරගත්ත එකාට. ඒකට නමක් දානවා බෙස්ට් පර්ෆොමර් හරි බෙස්ට් ඉම්පරූමෙන්ට් එවොර්ඩ් කියලා. ඌට තෑගි හම්බවෙන කොට උගෙ අම්මලාටත් පුදුමයි. නමුත් ප්‍රචාරය යවනවා අපෙ එකා තමයි පොර කියලා. ඒ වගෙම හුණ්ඩුවෙ උන්ට මෙක මාරම තමයි.

    ReplyDelete
    Replies
    1. බෝට්ටුවෙන් හරි ඕස්ට්‍රේලියාවට යන්න උත්සාහයක් දරලා තියෙනවා කියලා පේනවා. හැබැයි යා ගන්න බැරි උනානේ මල්ලි?

      Delete
    2. We really appreciate the great service done by Hon Ranil Wickremasinghe

      Delete
  7. මම මෙම සන්දර්භයත් සරලව පැහැදිලි කරලා දෙන්නම් අපෙ රටෙ පෞද්ගලික පාසැල් වල අන්තිමයට ලකුණු ගන්න සෙට් එකෙන් එකෙක් තොරනවා එම වසරේ විභාගය වලින් ලකුණු වැඩිපුරම වැඩිකරගත්ත එකාට. ඒකට නමක් දානවා බෙස්ට් පර්ෆොමර් හරි බෙස්ට් ඉම්පරූමෙන්ට් එවොර්ඩ් කියලා. ඌට තෑගි හම්බවෙන කොට උගෙ අම්මලාටත් පුදුමයි. නමුත් ප්‍රචාරය යවනවා අපෙ එකා තමයි පොර කියලා. ඒ වගෙම හුණ්ඩුවෙ උන්ට මෙක මාරම තමයි.

    ReplyDelete
  8. Holy Cow Anil jayantha! We are in top four???????? Please google Standard and Poor 2026 and find out for your self. Disgusting the way you cheat people.

    ReplyDelete
  9. මම ගූග්ල් එකෙන් හෙව්වා මේ ගැන. ලංකාව තියෙන්නෙ 12 වෙනි තැන! හතර කියලා කියන්නෙ කොහොමද දන්නෙ නෑ.

    ReplyDelete
  10. චෛතවල කොත නැතුව ඒක සම්පූර්න වෙන්නෙ නෑ. ඒ උනාට කොහෙවත් කොත හදපු එකා චෛතය හැදුව කියල කියන්නෙ ඌට විතරක් ලකුනු දෙන්නෙ නෑ😂😂😂😂

    ReplyDelete
  11. එළඹෙන වසරේ ජනවාරි දක්වා කාලය තුළ මෙරට ලක්ෂ 10ත් 15ත් අතර ජනතාවකට පෝෂ්‍යදායී ආහාර වේලක් සපයා ගැනීම සඳහා මානුෂීය ආධාර අත්‍යවශ්‍ය වනු ඇතැයි සාගත පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය (FEWS NET) පුරෝකථනය කරයි. ඉංග්‍රිරිසියෙන් කොටන අඩුකුලේ ඩොබි මල්ලිගෙ අවදානයට. ඕකත් ඇමරිකානු වාර්තාවක්

    ReplyDelete
Previous Post Next Post