මහින්ද රාජපක්ෂ මේ රටේ සංස්කෘතියක් බව අනුර කුමාර දිසානායක මහතා එදා පැවසූ බව නුවරඑළිය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී බී රත්නායක පැවසීය.
සී බී රත්නායක මහතා ඒ බව කියා සිටියේ ගිනිගත්හේන සමූපකාර ශාලාවේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මස්කෙළිය ආසනයේ කොට්ඨාස නියෝජිත හමුව අමතමිනි.
මෙහිදී මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ cb රත්නායක මහතා කියා සිටියේ ,
එම සංස්කෘතිය කඩන්න අනුර කුමාර දිසානයකලා රට පුරා බොරුකියමින් බලයට පත්වූ බවයි.
සෑම නිවසකටම ගිය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මහින්ද රාජපක්ෂලා කියන්නේ හොරු බව මතයක් පළ කරනු ලැබුවා
එදා අපට හොරු කියපු දැනට බලේ ඉන්න අනුර කුමාර දිසානායකත් ජාතික ජන බලවේගය ආණ්ඩුවත් මොනවද කරන්නේ?
විශ්‍රාම යාමට නියමිත අග්‍රවිනිශ්චකාරයා ඇතුළු ඔවුන්ට පක්ෂපාතී විනිසුරුවන් කීපදෙනෙකුගේ සේවා කාලයේ දිගු කරන්න හදනවා. එම තනතුරට එන්නට ඉන්න ඊළඟ සුදුස්සා එයට විරුද්ධ වෙලා තියෙනවා.මේකද ප්‍රජාතන්ත්‍රවාදය.
අද නොරොච්චෝලේ ගල් අඟුරු ගෙනල්ලා වංචාවක් කරලා තියෙනවා .මහා බැංකුවේ මුදල් හැකරලට හොරකම් කරන්න දීලා ඒවට කොමිසම් පත් කරලා තියනවා ,අපි ඕවා කරානම් හිරේ , මෙයාලා කොමිසමට මුවා වෙලා ඉන්නවා .
වලපනේ ආසන සංවිධායක අභීත රත්නායක අඹගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්දික දොරකුඹුර ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වී සිටියහ.
- රංජිත් රාජපක්ෂ
CB Ratnayake Accuses Anura Kumara Dissanayake of Damaging Sri Lanka's Culture
In a pointed remark during a gathering at the Ginigathhena Unity Hall, former MP C.B. Ratnayake highlighted claims made by Anura Kumara Dissanayake regarding the preservation of Sri Lankan culture. He emphasized that the recent political actions by Dissanayake have undermined the nation's cultural integrity.
Speaking in front of representatives from the Kegalle district of the Sri Lanka People's Front, Ratnayake asserted that Dissanayake rose to power by spreading falsehoods across the country, thereby eroding traditional values.
He further indicated that members of the Janatha Vimukthi Peramuna (JVP) have been going door-to-door accusing former President Mahinda Rajapaksa of theft. This, he argued, raises questions about the current government's actions and their responses to such accusations.
Ratnayake challenged the integrity of both Dissanayake and the ruling National People's Power (NPP) government, questioning their legitimacy and governance since they once labeled his party as thieves.
Additionally, he criticized demands from certain officials, including a senior diplomat, to extend their tenure, raising concerns about partisanship within the administration.
In a striking comment, Ratnayake referenced ongoing controversies surrounding coal shipments in Norochcholai, suggesting that schemes have been devised to embezzle funds meant for state resources, while rewarding corrupt officials with commissions.
He lamented that while the common citizen could face imprisonment for similar acts, those in power escape accountability, further entrenching corruption within the system.
The event was attended by several other local figures, including Abhitha Ratnayake, a council member from the Ambagamuwa local authority.
- Ranjith Rajapaksha
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

වෑඩ බෑරි JVP/NPP පච රෑල .....කොටින්ටයි කාඩිනල්ටයි විතරයි ජෙප්පෝ වෑඩ කරන්නේ ....
ReplyDelete