රට පුරා ක්‍රියාත්මක වන දැඩි පාතාල සහ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ හමුවේ ජනාධිපතිවරයා ඉලක්ක කරගනිමින් කිසියම් තීරණයක් ගැනීමට පාතාල ප්‍රබලයින් පිරිසක් මැඩගස්කරයේදී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බව මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ මහතා අනාවරණය කරයි.
Secret Discussions on Drug Trafficking Threats Held with President, Media Reveals
Media personnel Gayan Gallage has revealed that a secret discussion was held in Madagaskar regarding a significant decision concerning drug traffickers and organized crime networks, which are currently facing imminent threats of collapse due to the strict drug and organized crime suppression operations taking place throughout the country.
While participating in a program on the National Television, he stated that the ongoing crackdown had led to the drug trafficking networks being unable to continue their operations, resulting in an imminent risk of their complete disintegration. Consequently, these crime groups have engaged in discussions.
He also pointed out that, based on intelligence information received concerning this matter, measures have been taken to strengthen the President's security.
Although this heightened security protocol surrounding the President may appear to be a burden to the public, Gallage emphasized that there is a significant underlying tragedy behind it.
Additionally, he stated that this precarious situation is further exacerbated by the suspicion that some individuals representing the Parliament are even involved behind these operations.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මුළු රටම ජනාධිපති සහෝදරයා වටා ඉන්නවා, ඒ නිසා එහෙම ලේසියෙන් වැඩක් දෙන්ඩ බෑ. ඇරත් ගෑස් ඉවර වෙනකම් හිටිය විපක්ෂ දේශපාලනය කරන පිස්සො දෙන්නා තුන් දෙනාටත් පාරෙ බැහැල යන්ඩ බෑ ඉවර වෙනවා වෙනුවට දැන් ගෑස් මිළ රුපියල් දාස් ගණන් වලින් අඩු කරපු නිසා. පාරේ බැහැලා කොන්ද කෙලින් තියන් යන හැමෝම ඒ.කේ.ඩී. ගේ ශරීරාරක්ෂකයෙක් කියලා හිතුවට කමක් නෑ.
ReplyDeleteඋඹ මේකෙම වේලෙන පොන්සියෙක් වගේ.
Deleteඑකඟයි!
Deleteලෝක වෙළඳපොළේ වැඩි වෙනකොට වැඩි කරන්නයි අඩුවෙනකොට අඩු කරන්නයි ජනාධිපතිලා ඕනද බං? ඕක ඇහුවේ උඹේ හාම්පුතාලා.
Deleteඅනිත් එක කිසි වැඩක් නොකරන නිසා කරන්න වැඩක් දෙන්නද දන්නේ නෑ හදන්නේ... නැත්තන් ඒ කාළේ එපා කියපුව ඕන වෙලා ගහන ගෙමක්ද දන්නේ නෑ...
අපිට හාම්පුතාලා නෑ, අපිට හැමෝම එකයි, අපි සහෝදරයෝ. තොපිට තමා හාම්පුතාලා ඉන්නේ.
Deleteඅපේ අනුර සහෝදරයා ඇහුවේ ලෝක වෙළඳපලේ වැඩි වෙනකොට වැඩි කරන්ඩයි, අඩු වෙනකොටත් වැඩි කරන්ඩයි නම් ජනාධිපති කෙනෙක් මොකටද කියලා මිසක්, වැඩි වෙනකොට වැඩි කරන්ඩයි, අඩු වෙනකොට අඩු කරන්ඩයි ජනාධිපති කෙනෙක් මොකටද කියලා නෙවේ. ඉස්සෙල්ලා කරුණු හරියට අහලා හිටපන්, ගොං කථා කියන්ඩ කලින්.
මුලින් කිවේ බස් එකේ යනවා කෝච්චියේ යානාව පස්ස පැත්ත තියාගන්න කෝ ටි ගණන් වල වාහන මොකටද පොදු ජනතාවට නැති කිසි දෙයක් අපිට එපා කියලා නමුත් දැන් බොරුව දාලා සියලු සැප ගන්නවා අද දහවල් නිදහස් චතුරශරයේ ගියා මහා තඩි කාර් එකක එක වාහන 20ක් විතර ආරක්ෂාවට ගියා. ලැජ්ජයි. යුද්දෙ ඉවර කරපු මහින්ද වත් ඔහොම ගියේ නෑ පාතාලේ උන් මොක්කුද උන්ට ඔය වගේ වැඩ කරන්න මොළයක් නෑ . වෙඩි නොවදින අලුත් බෙන්ස් එකක් ගන්න එච්චරයි ඕනා ඊට පස්සේ පොරොන්දු උන විදියට වාහන තුනක් එක්ක යන්න .මොකද්ද මේ විහිළුව
ReplyDeleteඔබ ජෛන ආගමේ ද?
Deleteඋඹ කටුනායක වෙළඳ කලාපෙ ගෑනුන්ව සූරකන ගිනිපොලී කාරය නේද?
Deleteහා.හා.හා...මූ හිතාගෙන ඉන්න තරම.... නොදකින් ගැරඩියා
ReplyDelete