මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා හමුවේ, බන්ධනාගාර නිලධාරීන් සිය දැඩි ලෙස සංවේදී විය.
මියගිය නිලධාරීන්ගේ නිවෙස් වෙත ගිය ඇමතිවරයා හමුවේ සිය දුක්ගැනවිලි ඉදිරිපත් කළ නිලධාරීන් අවධාරණය කළේ, මෙම විනාශය නියපොත්තෙන් කඩන්නට තිබූ දෙයක් බවත්, නිසි අවසරයක් නොලැබීම හේතුවෙන් එය මහා විනාශයක් දක්වා වර්ධනය වූ බවත්ය.
"අපි වෙඩි තිබ්බේ නැහැ සර්, අපි ඇහුවා වෙඩි තියන්නද කියලා. අපිට නියෝගය දුන්නා නම් මේක නවත්තන්න තිබුණා. හදිසි අවස්ථාවකදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන අපිට බලය දෙන්න" යැයි නිලධාරීන් මෙහිදී ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
බන්ධනාගාරගතව සිටින පිරිස් අතර මනුෂ්‍යයන් මෙන්ම තිරිසනුන් ද සිටින බව පෙන්වා දුන් නිලධාරීන්, තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ද ඇමතිවරයා දැනුවත් කළහ.
"මේක නියපොත්තෙන් කඩන්න තිබුණ දෙයක් සර්. 1500ක් විතර එළියට ආවා නම් මුළු ජනතාවම ඉවරයි. ඒ නිලධාරියා තමයි ඒක බේරගත්තේ," යැයි පවසමින් ඔවුහු හැඟුම්බර වූහ.
මෙහිදී අදහස් දැක්වූ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් උපරිම සාධාරණය ඉටු කරන බවයි.
බන්ධනාගාර නිලධාරීන්ගේ පුහුණුව, ආරක්ෂක ප්‍රොටෝකෝල සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අලුතින් සිතා බලා කටයුතු කරන බවත්, මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වා යුක්තිය ඉටු කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් සහතික විය.
Minister Visits Mournful Scene Following Tragic Prison Clash
The recent clash at the Miigamuwa Prison that resulted in the deaths of prison officials sparked a wave of grief among their colleagues as Justice Minister Harshana Nanayakkara visited the scene to pay his respects.
During his visit to the homes of the deceased, the minister listened to the emotional testimonies from other prison officers. They underscored the catastrophic nature of the incident, emphasizing that it could have been averted if proper protocols had been in place.
“We were not armed, sir; we only asked if there was a need for force. If we had been given orders, we could have prevented this situation. We need the authority to take necessary actions during emergencies,” the officers urged the minister.
The officials also highlighted the presence of women among the incarcerated population, bringing attention to ongoing concerns regarding their safety and security.
“This situation could have been avoided, sir. If around 1500 of them had gotten out, the entire population would have been at risk. It was that officer who managed to contain it,” one of the officers expressed, visibly shaken by the events.
In response, Minister Nanayakkara assured that justice would be served in connection with this incident. He stated that there would be a thorough reevaluation of prison officers’ training, security protocols, and their overall safety, affirming that a formal investigation would be conducted to uphold justice.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේක නියපොත්තෙන් කඩන්න තිබුණ දෙයක් සර්. 1500ක් විතර එළියට ආවා නම් මුළු ජනතාවම ඉවරයි. ඒ නිලධාරියා තමයි ඒක
ReplyDeleteබේරගත්තේ,"
Koheda munge mansikathwe 88/89 terrorist mind set
THAHADU ELLAGENA INNA HAMUDAWAKNE APITA INNE
අධිකරණ ඇමතියා කියන වලත්ත පකයා බීලා බීලා නිදාගෙන ඉදල තියෙන්නෙ ඌට කෝල් කරන වෙලාවෙ. කොහොමද ඒ වගේ වනචරයෙක් වෙලාවට උපදෙස් දෙන්නෙ
Deleteමෙහෙමයි මියගිය සේවකය න් ගේ පවුල් වල අය වෙන වෙනම හා එක්ව අදාල ඇමැති වරයාට සහ රජයට විරුද්ධව වන්දි ඉල්ලා නඩු පැවරිය යුතුයි සුළු ගණන් වලින් නොව සේවකයා ට විශ්‍රාම යනතෙක් තිබෙන කාලය බලා මසකට අඩුම් වශයෙන් එක්ලක්ෂ පනස්දාහක් එන විදියට සහ ඉදිරියේ උද්දමනය ආදිය අනුව. ඇමැති මෙයට වගකීම භාරගත්ත කියන්නේ ඔහුගේ වරද ඔහු පිළිගත්ත එනම් ඔහු අනිවාර්යෙන් මේ ජීවිත වලටවන්දි ගෙවන්න ඕන
Deleteඑකඟයි.
Deleteඇමැතිලා එන්නේ අවුරුදු1-4 ත් අතර කාලෙකට..
ReplyDeleteබන්ධනාගාර අදිකාරිය විසදන්න ඔනේ මේවා..
රනිල් මහින්දලට අවුරුදු 60 (වයස 18 ඉදන් 80) දේශපාලනේ කරන හින්දා මිනිස්සු හිතනවා හෙන experience තියන අය එන්න ඕනේ කියලා .......ලෝකේ එහෙම එකක් නෑ
OHOMA yan
Deleteඋබලගේ තියෙන්නේ වයරය වපුරන දෙසපලන්යක්
ReplyDeleteඑකන ඉස්සෙල්ලම රනිල්ව අල්ලන්න ගිහින් පුක බිම අනාගත්තේ
සහතික ඇත්ත මේ පකයලට තියෙන්නේ රාජපක්ස බීතිකාවක්
Deleteබන්ධනාගාර නිලධාරීන්ගේ පුහුණුව, ආරක්ෂක ප්‍රොටෝකෝල සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අලුතින් සිතා බලා කටයුතු කරන බවත්, මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වා යුක්තිය ඉටු කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් සහතික විය.
ReplyDeleteඕකට කියන්නෙ අශ්වයා පැනල යනකම් බලන් ඉඳල ඉස්තාලයේ දොලවැසීම.
ආරියතිලක
ReplyDeleteමීගමුව බන්ධනාගාරය ලේ විලක් වූයේ කාගේ වරදින් ද?
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්වය හේතුවෙන් අද දිනය වන විට ජීවිත 28 ක් අහිමි වී තිබේ. 100 ට අධික සංඛ්‍යාවක් තුවාල සිදු වී ඇත.
මේ මහා මනුෂ්‍ය ඝාතනයට ජනාධිපතිවරයා ඇතුලු විෂය භාර අමාත්‍යවරයා සෘජුව වගකිව යුතු බව අපගේ අදහස ය. අන්තර් ජාතික අපරාධ අධිකරණයේ අපරාධ නඩු ගොනු කිරීමට ඇවැසි නීති ප්‍රතිපාදන සලකා බැලිය යුතු ය.
මෙයට වඩා දරුණු අපරාධකරුවන් සිටින බන්ධනාගාර ලෝකයේ පාලනය වෙනවා.. ඒ සියලු ආකාර පාලන දක්ෂතා වලිනි. පරිපාලනයෙහි දක්ෂ බව හේතුවෙනි. අකාර්යක්ෂම ආණ්ඩුවේ විධාන හා එයට අනුගත වූ පරිපාලන නො හැකියාවන් නිසා මීගමුව බන්ධනාගාරය ලේ විලක් වූ බව පැහැදිලි ය. බන්ධනාගාර ගතවූවන්ගේ ජීවිත රැක දීමේ වගකීම, අධිකරණ නියෝග මත රජය සතු ය. රාජ්‍යයේ විධාන, පවතින්නේ ආණ්ඩුව මත ය. අවසානයේ ආණ්ඩුව පාලනයේ විධානයට වගකිව යුතු ය.
සෑම පුරවැසියෙකුට ම ජීවිතය රැක ගැනීමට, පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කිරීමට නීතියෙන් වරදක් නො වන බව දණ්ඩ නීති සංග්රය පනවා තිබේ. දණ්ඩ නීති සංග්‍රහයේ 89 වගන්තියේ සිට 89, 90, 91, 92, 93, 94, 95, 96, 97, 98, 99 වෙනි වගන්ති වලින් ඒ සඳහා නීති ප්‍රතිපාදන දක්වා ඇත්තේ ය.
“ශරීරය පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මරණය සිදු කිරීම දක්වා” පැතිරෙන බව දණ්ඩ නීති සංග්‍රහයේ 93 වගන්තියෙන් ප්‍රතිපාදන සළසා ඇත්තේ ය.
නීතියෙන් ශරීරය පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇතත්, බන්ධනාගාරයකට නීතියෙන් හිරවී සිටින අයෙකුට එම දන්ඩනීති සංග්‍රයේ 89 වගන්තියේ සිට 99 දක්වා වගන්ති වලින් දෙන පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කළ හැකි ද? යන්න ගැටළුවකි. එනිසා තම ජීවිතය රැක ගැනීමට සිටින තැනින් බැහරට දිවයාමට හෝ ගැටුම ඇති තැනින් බැහැර වීමට හෝ අවකාශය අඩු ය. බන්ධනාගාරයෙන් පිටවීමට ද හැකියාවක් නැත. එය නීති විරෝධී පිටවීමක් ලෙස සලකා බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමට ද හේතු ය. එහිදී වන සියලු ජීවිත් අහිමි වීම් හෝ තුවාල සිදු වීම රාජ්‍යය පැත්තෙන් නීත්‍යානුකූල ලෙස සලකන බැවින්, සිරකරුවන්ට හෝ රිමාන්ඩ් රැදවියන්ට කිසිදු සහනයක් එමගින් ඇති නො වේ. දිවි බේරුණ හොත් ඔවුන්ට, බන්ධනාගාරයෙන් පැන යාමට උත්සාහ කිරීම මත තවත් නීතිමය දඬුවමකට භාජනය වීමේ ඉඩකඩ වැඩි ය.
දණ්ඩනීති සංග්‍රහයේ ශරීරය පිළිබ්ඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පිලිබඳව නීති ප්‍රතිපාදන මත, බන්ධනාගාරය ඇතුලත පුද්ගලිකව දිවි රැක ගැනීමට ද හැකියාවක් නැත. එසේ නම් මේ තත්වය අනුව අධිකරණ නියෝග මත බන්ධනාගාරවල රැදවා සිටින රැදවියන්ගේ ජීවිත රැකදීමේ වගකීම සම්පූර්ණයෙන් ම රජය සතු ය. රාජ්‍ය පාලනය වන්නේ පවතින ආණ්ඩුව මත බැවින් මෙම අපරාධයේ සියලු වගකීම පවතින ආණ්ඩුවේ ජනාධිපතිවරයා ප්‍රධාන කොට අමාත්‍ය මණ්ඩලය සතු බව පැහැදිලි ය. සම්පූර්ණ වගකීම ආණ්ඩු පක්ෂයට ම නිදහස් විය නො හැක්කේ ආණ්ඩු බලය බහුතර මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් බලගැන්වෙන බැවිනි. පවතින බැවිනි.
මෙම මීගමුව බන්ධනාගාර සිද්ධියේ වගකීම කිසිදු රැදිවියෙක් පිට පැටවීම, හිමි කමක් නැත්තේ ය. බන්ධනාගාරවල සිටින සියලු රැදවියන් නිරායුධ සිරකරුවෝ ය. නැති නම් රැදවියෝ ය. ඔවුන් අතට ආයුධ පත් වීම හෝ කැරැල්ලක් ඇති වීමට ඒක රාශි වීම හෝ සිදුවන්නේ ආණ්ඩුවේ විධානයේ හා පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් බව පැහැදිලි ය. සියලු වගකීම ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවේ බව පැහැදිලි ය.
ඒ පකය ඇමති කමෙන් ඉල්ලා අස්වෙන්න ඕනේ .
Deleteඒ පකය ඔලුව ඉදිමුනන එකෙක්
වෙලාවට උපදෙස් දෙන්ඩ හර්ෂනයා සිහියෙන් ඉන්ඩ එපායැ මිනිහ ඒ වෙලාවෙ බීල ඉඳල තියෙන්නෙ සුරසේනගෙ ගෙදර පාටියට ගිහින්ල.
Deleteඉල්ලා අස්වනු.
ReplyDeleteකර්දිනල් පොන්න ලෝගුවයි සිරිල් ගාමිණී පක ලෝගුවයි තවම හැංගිලා ඉන්නේ. මුන් දෙන්න එලියට ඇවිල්ල ප්‍රෙස් කොන්ෆෙරෙස් තියල තවම මේකට ඔටබය සලේ සම්බන්දයි කියල කියුවේ නැහැ. මුන් දෙන්නට PSD 40ක ගාඩ් එකක් දාල හංගල ඉන්නේ.
ReplyDeleteඑතකොට දොරගාව ඉඳලා දුවපු නිරායුද හිරකාරයෝන්ට වෙඩි තියල මැරුවේ කටුවල්ලේ සුරෙස්ද? එතකොට අර දොරගාව කොලපාට උනිෆොර්ම් එකක් ඇඳලා කළු හෙල්මට් එකක් ගෙන යකෙක්වගේ කෑ ගහ ගහ පොල්ලක් අරගෙන දුවපු එස්ටිපොක් එක නෙවේද උසිගන්වුවේ උන්ගේ එවුන්ට කියල වෙඩිතියන්න.
ReplyDeleteමේ ප්‍රහාරය මෙහෙයවූවේ දිග ගවුම් අදින කාඩිනල් සහ සිරිල් ගාමිණී. මුන් දෙන්න කොටියෝන්ගෙන් ඩොලර් සන්තෝසම් අරගෙන සිංහල මිනිසුන්ට කෙලවන්න හිරකාරයෝ සහ පොලීසය අතර වලියක් නිර්මාණය කරා. මේ ප්‍රහාරයේ මහා මොලකරු කර්ඩිනල්. කුඩා මොලකරු සිරිල් ගාමිණී.
ReplyDelete