ප්‍රකට ව්‍යාපාරික ආයතනයක් වන හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු රේගු නිලධාරීන්ගේ භාරයේ පසුවන අතරතුර ඔහුට අමානුෂික ලෙස සලකා ඇති බවත්, ඒ හේතුවෙන් ඔහුගේ ජීවිතය පවා අනතුරට පත්ව ඇති බවත් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
පසුගිය 16 වැනිදා ප්‍රකාශයක් ලබාදීම සඳහා රේගු කාර්යාලයට ගිය අවස්ථාවේදී, එදින මධ්‍යම රාත්‍රිය වනතුරු ඔහුට ආහාර හෝ ජලය ලබා නොදී දැඩි කායික හා මානසික පීඩනයකට ලක් කර ඇති බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.
මෙම අමානුෂික සැලකීම හමුවේ ව්‍යාපාරිකයා දැඩි ලෙස රෝගාතුර වී ඇති අතර, මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
රේගු නිලධාරීන් පිරිසක් බොරැල්ලේ පිහිටි ව්‍යාපාරික ස්ථානයට කඩා වැදී පරිගණක, පරිපාලන ලේඛන සහ ජංගම දුරකථන අත්අඩංගුවට ගෙන ඇති බවත්, ව්‍යාපාරිකයා ලවා බලහත්කාරයෙන් වරද පිළිගන්වා ගැනීමට උත්සාහ කර ඇති බවත් මෙහිදී අනාවරණය විය.
"වරද පිළිගත්තොත් අත්අඩංගුවට නොගෙන නිදහස් කරනවා" යැයි පවසමින් රේගු නිලධාරීන් ඔහුට තර්ජනය කර ඇති බව නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.
සැකකරු රඳවා තබාගෙන සිටි ස්ථානය පිළිබඳව නිසි තොරතුරු ලබා නොදීම සහ ඔහුව රේගු භූමියේ නවතා තිබූ වාහනයක රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ද විත්තියේ නීතිඥවරු දැඩි විරෝධය පළ කළහ.
රේගු ආඥා පනත යටතේ මෙතෙක් නිශ්චිත චෝදනාවක් ගොනු කර නොමැති පසුබිමක, ව්‍යාපාරිකයෙකුට මෙලෙස සැලකීම බරපතල තත්ත්වයක් බව ඔවුහු පෙන්වා දුන්හ.
මේ අතර, රේගු දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ රේගු ආඥා පනතේ වගන්ති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.
කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත්වරයා, රෝහල් ගත කර සිටින සැකකරු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා නඩුව ලබන 23 වැනිදාට කල් තබන ලදී.
Businessman Detained by Customs Officials Faces Critical Health Issues
A prominent businessman associated with House of Fashion is currently under the custody of customs officials, amid alarming allegations of inhumane treatment that have reportedly jeopardized his life, according to President’s Counsel Nalin Laddawhetthi, who made these assertions in Colombo Magistrate's Court.
On the night of the 16th, when he visited the customs office to make a statement, he was subjected to severe physical and psychological distress, with reports indicating that he was denied food and water until midnight.
This cruel treatment has resulted in the businessman becoming gravely ill, and he is currently receiving treatment in the Intensive Care Unit of the National Hospital in Colombo.
Customs officials reportedly stormed the business premises located in Boralesgamuwa, seizing computers, administrative documents, and mobile phones. It has also emerged that they allegedly coerced the businessman into admitting guilt under duress.
The attorney revealed to the court that customs officials threatened the businessman, stating, "If you confess to the crime, you won't be arrested and will be freed."
Concerns were raised regarding the detention of the suspect and the lack of proper information about the location where he was held, as well as regarding the illegal detention of his vehicle on the premises of the customs office.
His legal representatives expressed serious objections, highlighting that there has yet to be any formal charges filed under the Customs Ordinance, deeming the current treatment of the businessman as a severe violation of his rights.
In a related development, the customs department informed the court that they are conducting investigations regarding an alleged breach of provisions under the Customs Ordinance.
After reviewing the circumstances, the Colombo Magistrate ordered the detention of the suspect under remand following an examination at the hospital. A ruling on the bail application submitted on behalf of the suspect has been postponed until the 23rd of this month.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

walan sani method
ReplyDeleteකාලකන්නි රේගු බල්ලෝ මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් අරං සිංහල ව්‍යාපාර කරන අයව හිර කරනවා.
Deleteරේගු බල්ලන්ගේ පවුල් වල උන්ටත් හෙන වදින්න ඕනී
පු"ට ඇඟිල්ල දා බලන තුරු විමර්ශන අවසන් නොවේ.
Deleteවලං සානි ද? අවලං සානි ද??
Deleteහම්බයෝ ඕන තරම් රේගුවේ වංගු ගහනවා. එකෙක් වත් ඇල්ලුවා කියල අහලා නැහැ.. ඇයි සිංහල බෞද්ධ අයව විතරක් මෙහෙම තලලා දාන්නේ?
ReplyDeleteදැන් උඹලගේ බලය ඉවරයි. සිංහල බෞද්ධ උන් කානුවට බැහැලා බල්ලො වගේ ඉන්න ඕන. තේරුනාද.
Deleteඑහෙම කියන්න එපා. වැරදිකරුවන් හැමෝම අවසානයේ කියන්නේ තමන් බරපතළ ලෙස අසනීපයි කියලා, නැත්නම් තමන්ට අපයෝජන සහ හිරිහැරවලට මුහුණ දෙන්න වෙනවා කියලා. තමන්ගේ ගනුදෙනුකරු පැහැදිලිවම අපරාධයක් කර ඇති බව දැන දැනම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකාවේ අවස්ථාවාදී නීතිඥයන්ගෙන් බොහෝ දෙනෙකු සිරගත කළ යුතුයි.
ReplyDeleteබලමු මාලිමා සෙට් එකට නඩු වැටෙනකොට කී දෙනෙක් අසනීප වෙයිද කියල.
Delete>කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නවා...
Deleteඒ කියන්නෙ, ලෙඩා කිව්වම දැඩි සත්කාර ඒකකයට යන්න ඕනෙ කියලා, ලෙඩක් නැතත් දාලා දෙනව ද? පලයන් බන් යන්න.
මේ කියන්නෙ කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුත් අල්ලස් ගන්නව කියල නේද.....
Deleteසිංහල බෞද්ධ අනිත් සෙට් එකත් ලෑස්ති වෙලා ඉඳපල්ලා.
ReplyDeleteඊලඟට උඹලා. ලංකාවේ සිංහල බෞද්ධ බලය අවසන්.
දැන් ලංකාව පාලනය කරන්නේ කතෝලික හා ඉස්ලාම් බැතිමතුන් පමණයි.
සල්ලි දෙන්නේ නැතුව ඇති....
ReplyDeleteLapaya tho Panuwo Gahala Marenne , Kalakanniya...
ReplyDeleteපොන්න රෙගු සෙට් එක පුලුවන්නම් පළමු සහ දෙවන හරස් වීදීවල අපෙ ෆොන් සහ රට බඩු විකුණන කඩ අල්ලපන්. තොපිට වැඩට එන්න බැරි වෙන්න ගූ ගානවා ඩො. අපි දුන්නු චන්දෙ ගැන ආඩම්බරයි ඩො.
ReplyDeleteAragalayen p..ka ridayata.thawa saneepa idiriyata.
ReplyDeleteබලය ගන්න කලින්ම කිව්වනේ මාලිමාවේ ව්‍යාපාරික සෙට් එකක් හදනව කියල.
ReplyDeleteඉතිං ඔය ඒක තමයි කරන්නෙ.
සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ට අබ සරණයි.
තම්බි මුදලාලිලා මොහොමඩ්ලා බෝ්බ ගහලා මිනීමරලා රඡ සැප.මොකද මේ දිලිත්ට සපෝට් කරන එකයි නියම හේතුව.අද සුපුන් අපේ ඔලිම්පික් ස්ථීර බලාපොරොත්තුව මුං සල්ලි නොදීපු නිසා ක්‍රීඩාවෙන් සමු අරන්.ඒත් දෙරණ සුපුන්ට ස්පොන්සර් කරන නිසා මුංගේ කුහකකමට.
ReplyDelete