2026 අවසන් වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 9 තෙක් සාර්ථකව රැගෙන යා හැකියි..


 විදේශ ප්‍රේෂණ ලැබීමේ පවතින ධනාත්මක ප්‍රවණතාවය හමුවේ 2026 වසර අවසන් වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 9ක ඉලක්කය කරා සාර්ථකව රැගෙන යා හැකි බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ 2026 වසරේ ගතවූ මුල් මාස හත තුළ පමණක් විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 5කට අධික ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති බවයි.

රජය මෙම ඉලක්කයන් පිළිබඳව දැඩි විශ්වාසයකින් පසුවන බවද හෙතෙම අවධාරණය කළේය.

2028 වසරේදී ගෙවීමට ඇති දැවැන්ත විදේශ ණය වාරිකයන් සඳහා සූදානම් වීමේ අරමුණින් විදේශ විනිමය මූලාශ්‍ර විවිධාංගීකරණය කිරීමටත්, සෘජු විදේශ ආයෝජන (FDI) වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමටත් රජය මේ වන විටත් සැලසුම් සකස් කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම 2028 අප්‍රේල් මාසයේදී පමණක් ඩොලර් බිලියන 3.9ක ණය මුදලක් ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවන බවද ඔහු සිහිපත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේ, සාම්ප්‍රදායික නොවන ක්ෂේත්‍ර ඔස්සේ විදේශ ආදායම් ඉහළ නැංවීමටත්, ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොළේ ඉහළ වැටුප් සහිත රැකියා සඳහා ශ්‍රමිකයන් යොමු කිරීමටත් අවශ්‍ය මූල්‍ය උපායමාර්ග මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

ආයෝජන, අපනයන සහ ප්‍රේෂණ යන අංශ තුනම ශක්තිමත් කරමින් ශුද්ධ විදේශ විනිමය ගලා ඒම වැඩි කිරීම රජයේ ප්‍රමුඛතම අවධානයට ලක්ව ඇති බවද ඔහු සඳහන් කළේය.





Sri Lanka Aims for $9 Billion in Foreign Reserves by 2026, Says Deputy Minister

The positive trend in remittances is driving Sri Lanka's ambition to achieve a foreign reserves target of $9 billion by the end of 2026, according to Deputy Minister of Finance and Capital Markets, Prof. Anil Jayathilake Pranandu.

Speaking in Parliament, the Deputy Minister highlighted that in the first seven months of 2026 alone, the country has already received over $5 billion in remittances from expatriate workers.

He expressed strong confidence regarding these targets and emphasized the government’s commitment to meeting them.

With an eye on the substantial foreign debt repayments due in 2028, the government is actively exploring measures to diversify foreign exchange sources and enhance Foreign Direct Investment (FDI). The Deputy Minister indicated that plans are currently in progress to attract greater investment.

He specifically noted that Sri Lanka will need to repay a loan of approximately $3.9 billion in April 2028, a significant reminder of the fiscal challenges ahead.

In response to a question posed by Parliament member Ravi Karunanayake, Prof. Pranandu further stated that financial strategies are already being implemented to increase foreign income through non-traditional sectors and to channel workers into high-paying jobs in the international labor market.

He underscored that strengthening the sectors of investment, exports, and remittances is a key focus for the government, aimed at enhancing the inflow of net foreign exchange.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. මේ ගොනා තෙල් බෙහෙත් කාරයෙක් වගේ බොරුම ගහමින් එදා වේල ගෙනියනව

    ReplyDelete
    Replies
    1. ඉලන්දාරි පේඬිගේ අමිල රුක්ෂාන්August 21, 2026 at 6:57 PM

      තෙල් බෙහෙත් කාරයෝ කවදද පකෝ බොරු කිව්වේ? අංශබාගේ ට බටහිර දොස්තරලා ලඟ බෙහෙත් නෑ, තෙල් බෙහෙත් වලින් තමයි සම්පූර්ණයෙන් සුව කරන්ඩ පුළුවන් වෙන්නේ, බටහිර වෛද්‍ය ක්‍රම වලින් 70%ක් දක්වා උපරිමයකට යන්ඩ පුළුවන් 100%ක් නිරෝගී වෙන්ඩ කිසි සේත් බෑ. තොපි වගේ බූරුවෝ මේවා දන් නෑ, ඒ නිසාම තමයි මහිද ගේ සරම අස්සේ රිංගන් ඉන්නේ තාම.

      Delete
    2. ජයලත් දුරයගේ චමින්ද ජයලත් නමින් මෝඩ නූගත් මීහරකෙක් තප්පුලනවා.

      Delete
  2. කජු සීයගෙන් 2024 භාරගන්න කොට තිබිච්ච හයයි දශම ගාන තාම අගලකින්වත් හොලවාගන්න බැරි වුණා.2026 පටන් ගන්නකොට තියෙන්න ඕනෙ හතයි දශම දෙක කරගන්න බැරි වුණා. පෙබරවාරිවල හතක් කරලා කෙකරගාලා දැන් ආයි හයයි දශම පහයි.දැන් විසිහය අවසන් වෙනකොට තියෙන්න ඕනේ නමයයි දශම තුනට නමයක් කරනවලු.පුළුවන් නම් ඔට්ටුවක් අල්ලපන් විසිහය අවසන් වෙනකොට නමයක්වත් කරගන්න බැරි වුනොත් මම ගෝල් පේස් එකේ දවසක් අමු හෙළුවෙන් ඉනනව කියල .

    ReplyDelete
  3. ජෙප්පන්ගෙ පුක විකුණල තමයි සංචිත වැඩි කොරගන්න වෙන්නෙ

    ReplyDelete
  4. මුන් පච කිය කියා හැමදාම ආතල් දෙනවා 😆😆 .. බූරු ඩෝබි වහල්ලු සාදු කියලා ඒව විස්වා කරනවා 🙏🙏
    ගන්න ණය වලින් 71% ක් පුනරාවර්තන වියදම් වලට ගියාම තොපේ ඇට ගලවලා දැම්මත් බිලියන 9 ක් හදන්න බෑ .. පුපෙන් හිනා 😆😆😆

    ReplyDelete
    Replies
    1. ජයලත් දුරයගේ චමින්ද ජයලත්August 21, 2026 at 6:54 PM

      පුණරාවර්ථ වියදම් කියන්නේ රට ඇතුලේ සෞඛ්‍යයට, අධ්‍යාපණයට, වෙනත් රාජ්‍ය සේවා වගේ දේවල් වලට යන නැවත නැවත සිදුවෙන වියදම්, ඒ වියදම් ගෙවන්නේ දේශීයව උපයා ගනු ලබන රුපියල් බදු ආදායම් වලින්, සහ දේශීය ගැණුම් කරුවන් ඉලක්ක කර නිකුත් කරණ රුපියල් බැඳුම්කර මඟින්. ඉස්කෝලේ ගුරුවරුන්ට, නර්ස්ලාට, පියන්ලාට, තියා දොස්තරලාට, ඉංජිනේරුවන්ට වත් ඩොලර් වලින් පඩි ගෙවන් නෑ රට ඇතුලේ, ඒ නිසා ඩොලර් සංචිත අඩු වෙන් නෑ පුණරාවර්ථ වියදම් ගෙවපුවාම, දන්න රෙද්දක් කියපන් මීට පස්සේ.

      Delete
    2. ජයලත් දුරයගේ චමින්ද ජයලත් නමින් මෝඩ නූගත් මීහරකෙක් තප්පුලනවා.

      Delete
    3. ඉලන්දාරි පේඬිගේ අමිල රුක්ෂාන්August 21, 2026 at 8:06 PM

      මිනිහ කියල තියෙන දේ හරි නේද?

      Delete
  5. කෙබර කොටා මැතිවරණ වේදිකාවලදී කිව්ව වගේම තමයි මූත් කියන්නෙ. ගංකෙබරයා කිව්වා අපිට විදේශීය ණය ගෙවන්න තියෙන්නෙ ඩොලර් බිලියන 42 යි. ඕක මොන කජ්ජක්ද අපි ආණ්ඩුව බාරගත්තාම මාස 6 න් ඕක ගෙවලා දානවා කියලා. ඌ හිතාගෙන ඉන්න ඇති මාලිමාවට ඡන්දෙ දුන්න ගොබ්බයන්ගෙ ඇට දෙක විකුණලා ඩොලර් හොයාගන්න පුලුවන් වෙයි කියලා.

    ReplyDelete
Previous Post Next Post