දැන් මං දැක්කා මේ සමහර ඇමතිවරු, මන්ත්‍රීවරු කියනවා මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරුලු, ප්‍රශ්න තියෙන අයලු.
දැන් ගරු සභාපතිතුමිය, ගරු මහා නායක හාමුදුරුවනුත් හොරුද මේ ආණ්ඩුව කියන විදියට? යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුව අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
මන්ත්‍රීතුමිය, විශේෂයෙන්ම මේ වසරේ අවුරුදු 16ට අඩු දරුවන් සේවය ලබා ගැනීම සම්බන්ධයෙන් දඩ මුදල වැඩි කිරීම පිළිබඳව අපේ විරෝධතාවයක් නෑ. එය විය යුතු කාරණයක්. ඒ වගේම අපි දැනගන්න කැමතියි මේ වෙනකොට එවැනි පැමිණිලි කීයක් රජයේ ආයතන වලට ලැබිලා තියෙනවාද කියන කාරණය සහ ඒ ලැබිච්ච පැමිණිලි වලට ඒ අදාළ ආයතන සහ ආණ්ඩුව විදියට ඔබ ගත්තු ක්‍රියාමාර්ගයන් පිළිබඳවත් දැනගන්න කැමතියි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමිය.
දැන් මේ හැමෝම කතා කරනවා මේ 22 ගැන. දැන් මේ දවස්වල පාර්ලිමේන්තුවේ පිටත ආණ්ඩු පක්ෂයේ අය තමන්ගේ කාලයේ සියලුම දේ වැය කරලා මේ 22 ආරක්ෂා කරන්න කටයුතු කරනවා. අපිත් ඔහොම කරා ඒ කාලේ සමහර ඒවට. හැබැයි පහුකාලීනව තමයි ඒවයේ යථාර්ථය ගරු සභාපතිතුමිය අපිට තේරෙන්න පටන් ගත්තේ. ඉතින් හැබැයි අද අඩු ගානෙන් අපෙන්වත් පාඩම් ඉගෙන ගන්නේ නැතුව, ඔබතුමන්ලා ඒ ගන්න ක්‍රියාමාර්ගය පිළිබඳව ඔබ ඉදිරියේදී තේරුම් ගනී.
මේ අවුරුදු 16ට අඩු දරුවන්ට රැකියා කරන්න තියා ගරු සභාපතිතුමිය, මේ 18ට වැඩි ළමයින්ටවත් රස්සා නැති තත්වයක් අද උදා වෙලා තියෙනවා. එන්න එන්න කර්මාන්තශාලා වැහෙනවා. ගොවි ජනතාව අසරණ වෙලා. වී විකුණගන්න විදියක් නෑ. ධීවරයාගේ අස්වැන්න විකුණගන්න විදියක් නෑ. අනිත් පැත්තෙන් විදේශීය ණය දිනෙන් දින වැඩි වෙනවා. ඉස්පිරිතාල වල බෙහෙත් නෑ. දැන් පිළිකා රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න අවශ්‍ය බෙහෙත් දැඩි හිඟයක් තියෙනවා රජයේ සහ පෞද්ගලික රෝහල් වල. ඒවා පිළිබඳව ආණ්ඩුවේ මතය සහ ඒවට ආණ්ඩුවේ ලැබෙන මැදිහත්වීම පිළිබඳව ඉතාමත් අඩුයි.
හැබැයි ගරු විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව සියලු පාර්ශ්වයන්ට විරුද්ධව ගිහිල්ලා හරි කටයුතු කරනවා. දැන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඔබතුමන්ලා මේ සිස්ටම් එකේ සියලු දෙනාට විරුද්ධව ගිහිල්ලා රැකියා ප්‍රශ්නයට විසඳුමක් දෙයි, උපාධිධාරීන්ට රස්සා දෙයි, ආයෝජකයෝ ගෙනෙයි, කර්මාන්ත අරියි වහයි කියලා නෙවෙයි. ඔබලා වහනවා. කර්මාන්තශාලා අලුතෙන් ඉදි කරයි. රාජ්‍ය සේවයේ තියෙන අපහසුතාවයන් පිළිබඳව තේරුම් අරගෙන ඒවට උත්තර දෙයි. රාජ්‍ය සේවකය ආරක්ෂා කරයි, වැඩ කරන අයව,
හැබැයි අද ග්‍රාම සේවක මහත්වරුන්ගේ ප්‍රශ්න විසඳයි. අද ඔබතුමන්ලා මොකක්ද කරන්නේ? ඒ සියලු ප්‍රශ්න පැත්තක තියලා ඔබගේ අවශ්‍යතාවය මත, මං වගකීමකින් කියන්නේ, ඔබගේ ගැලවීම සඳහා, ඔබතුමන්ලාගේ ආරක්ෂාව සඳහා ගරු විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කරනවා.
දැන් මං දැක්කා මේ සමහර ඇමතිවරු, මන්ත්‍රීවරු කියනවා මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරුලු, ප්‍රශ්න තියෙන අයලු.
දැන් ගරු සභාපතිතුමිය, ගරු මහා නායක හාමුදුරුවනුත් හොරුද මේ ආණ්ඩුව කියන විදියට? මේ රටේ නීතිඥ සංගමයත් හොරුද? එතකොට UN එක? එතකොට පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ඒත් හොරුද? එතකොට ආසියාතික නීතිඥ සංගමය ඒක ඉන්නෙත් හොරුද? දැන් ඔබතුමාලාගේ පක්ෂයේ, JVP එකේ නීතිඥ සංගමය නියෝජනය කරන අය ජනාධිපතිතුමා එක්ක නීතිඥ සංගමය එක්ක සාකච්ඡාවට ගියේ නැද්ද? ගිහිල්ලා ජනාධිපතිතුමාට කිව්වේ නැද්ද මේක කරන්න එපා කියලා? එතකොට ඒ අයත් හොරුද?
දැන් ඔබතුමන්ලාගේ න්‍යාය අනුව මේ පාර්ලිමේන්තුවේ ඉන්න 159 දෙනයි, ජනාධිපතිතුමායි, අර ඔබගේ පක්ෂයේ ඉන්න නීතිඥවරුත් හොරු. එහෙමනේ කියන්නේ? ගරු මහා නායක හාමුදුරුවරුත් හොරු. දැන් මීට පෙරත් ගරු මහා නායක හාමුදුරුවරු මේ විගණකාධිපති පත් කරන වෙලාවෙත් යම් ඉල්ලීමක් කරා. ඔබ ඒකට ඇහුම්කන් දුන්නේ නෑ. අඩු ගානෙන් මේ පිළිතුරක් දෙන්න... එහෙමවත් නෑ.
මේ රටේ ඉතිහාසයේ පළමු වතාවට ගරු මහා නායක හාමුදුරුවන්ගේ ඉල්ලීමක් හේතු නොදක්වා ප්‍රතික්ෂේප කරනවා. හේතුවක් දක්වනවා නම් ඒක අපිට බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ඇයි මේ කිසි පාර්ශ්වයකට ඇහුම්කන් දෙන්නේ නැතුව ගරු සභාපතිතුමිය කට ඇරපු ගමන් ආ ඒ ඔක්කොම හොරු කියලා පැත්තකට වෙනවා.
හැබැයි ඔබතුමන්ලාගේම නීතිඥ සංගමයේ ඔබතුමන්ලාගේ පක්ෂයන් ගියොත් දැන් හොරු වෙලා. දැන් එහෙමනේ කියන්නේ.
දැන් බලන්න ගරු සභාපතිතුමිය, මේ පහුගිය කාල සීමාව තුළ මේ ඔබේ ආරක්ෂාවට කෙරෙන්නේ. මේ මේ පහුගිය ආණ්ඩුවල නඩු අහන්න ඒකට නෙවෙයි මේ දීර්ඝ කිරීම කරන්නේ. මේ අධිකරණයට බලපෑම් කරන්න ඔබ උත්සාහ කරන්නේ ඒ හින්දා නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු ඔබතුමන්ලාගේ පක්ෂයේ වරෙන්තු ආවාම උසාවි යන්නේ නෑ. උසාවි මගාරිනවා. වරෙන්තු කරන ගරු පහළ විනිශ්චයකාරවරු මාරු කරනවා.
පහුගිය කාලේ පහළ අධිකරණවල ගරු විනිශ්චයකාරතුමාලා මුණගැහිලත් මේ 22වන සංශෝධනයට විරුද්ධ වුනා. ඒ කියන්නේ පහළ අධිකරණවල ගරු විනිශ්චයකාරවරුත් හොරුද ඔබතුමාලාගේ න්‍යාය පත්‍රය අනුව?
අද මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඔබතුමන්ලාගේ වරෙන්තු තියෙන කී දෙනෙක් ඉන්නවාද? ඒ අය වරෙන්තු ආවාම උසාවි යන්නෙත් නෑ. සමහර විනිශ්චයකාරවරු මාරු කරනවා. බීලා හැප්පුනාම 25000 දඩය 2,500ට අඩු කරගන්නවා. මේ ඔබතුමාලාගේ ආණ්ඩුවේ අය.
ඒවා ආරක්ෂා කරන්නද මේ කරන්නේ? කන්ටේනර් 323ක් පැන්නුවා වරායෙන්! වරායෙන් කන්ටේනර් 323ක් පැන්නුවා. දැන් මේ නඩු අහනවා ඉස්සරහට. ඒ නඩු අහනකොට ඒවට අවශ්‍ය බලපෑම කරන්නද ඔබතුමන්ලා මේ ලෑස්ති වෙන්නේ කියන ප්රශ්නය අපි අහනවා.
අර මුදල් අමාත්‍යාංශයේ වැරදි ගිණුමකට ඩොලර් මිලියන 2.5ක් මාරු කරා. ඒකේ ප්‍රධාන සාක්ෂිකාරයා, පැමිණිලිකාරයා බලනහරය, අතපය කැපිලා මැරිලා. මරාගත්තද, මැරුවද, සියදිවි නසාගත්තද කියන එක ප්‍රශ්නයක්.
ගරු සභාපතිතුමිය, ගල්අඟුරු සම්බන්ධයෙන් ගල්අඟුරු වංචාවේ නඩුව එනවා. ඒවා ආරක්ෂා කරන්න තමයි ඔබතුමන්ලා අධිකරණයට බලපෑම් කරන්නත් උත්සාහ කරන්නේ. මේ වෙන මොකටවත් නෙවෙයි. ආ තැපැල් එකේ වැරදි ගිණුමකට සල්ලි දැම්මා. ජනාධිපති ලේකම්වරයා, අන්න වරායෙන් කන්ටේනර් පන්නලා වැරදිකාරයෙක් වෙලා, වරායෙන් කන්ටේනර් පන්නපු නිලධාරියෙක්ව ජනාධිපති ලේකම් බවට ජනාධිපතිවරයා පත් කරලා හොරු අල්ලන්න කතා කරනවා. ආයේ මොන කතාද
ගරු සභාපතිතුමිය, මේ නඩුව එනකොට තමයි ඔබතුමන්ලා පැහැදිලිවම ලෑස්ති වෙන්නේ මේ අධිකරණ පද්ධතියට බලපෑමක් කරලා තමන්ට ඕනි විදියට අධිකරණ පද්ධතිය හසුරුවන්න.
හැබැයි ඔබතුමාලා කියන්නේ මොකක්ද? මේ විපක්ෂය බය වෙලා... නෑ, විපක්ෂය නෙවෙයි, ආණ්ඩු පක්ෂය බය වෙලා තියෙන්නේ! අද ඔබතුමාලා හිතනවා නම් මේ මැතිවරණ තියන්නේ නැතුව මැතිවරණ තියන්නේ නැතුව ගරු සභාපතිතුමිය කාලයක් ඇදගෙන යන්න පුළුවන් නම්, ඒ කාරණා සාර්ථක වෙන්නේ නෑ. කවුරු කවුරු ඔබතුමන්ලා වයස දීර්ඝ කරලා මේකේ තියාගත්තත් ඡන්ද තියන්න වෙනවා! ඒ කවුරු තියාගත්තත් ඡන්ද තියන්නත් වෙනවා, මේ නඩු අහන්නත් වෙනවා.
ඒ නඩු අහන්නත් වෙනවා වගේම මං මේ ඉස්සරහා ඉන්නවානේ... අනේ ගරු සභාපතිතුමිය, මම ගියාට පස්සේ මාව හොයන්න එපා කියන්න. මම ඉන්න වෙලාවක තියෙන ප්‍රශ්නයක් මගේ මූණට මූණ අහන්න කියන්න. උදේ ඉඳන් හවස වෙනකම් මාව හොයනවා. ඉන්න වෙලාවේ බුදියගෙන ඉන්නවා. ඉඳලා ගියාට පස්සේ 'කෝ නාමල්? කොහෙද යන්නේ?' කොහෙවත් නෑ මේ ඉන්නවා! තියෙන ප්‍රශ්නයක් දැන් අහන්න කියන්න. මගේ කාලෙත් ඕනම් දෙන්නම්. හැබැයි ගියාට පස්සේ 'අන්න හොයනවා, කෝ දැන් කෝ' කියලා මුලු දවසම මේ මාව හොයන්න එපා කියලා මං ඉල්ලීමක් කරනවා. තියෙනවා නම් ප්‍රශ්නයක් දැන් අහන්න මූණට ආත්මශක්තියක් තියෙනවා නම්.
ගරු සභාපතිතුමිය, ඒ වගේම අර අපේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය... එතුමිය මේ පාර්ලිමේන්තුවට කියන කාරණා සම්බන්ධයෙන් ඔබතුමියලා පුරුද්දක් විදියට ආණ්ඩු පක්ෂයේ මේ හැන්සාඩ් එකෙන්ම ඉවත් කරනවා. මේ හැන්සාඩ් එකෙන් ඉවත් කරන එක නෙවෙයි කළ යුත්තේ. යම් ප්‍රශ්නයක් ගරු මන්ත්‍රීවරියක් විදියට පාර්ලිමේන්තුවේ ඇහුවාම ඒකට ඇහුම්කන් දීලා අවශ්‍ය පියවර ගන්න. ඔබතුමාලට අවශ්‍ය නම් අපි ඉල්ලීමක් කරනවා ඒකට සිලෙක්ට් කමිටුවක් දාන්න. පාර්ලිමේන්තු සිලෙක්ට් කමිටුවක් දාන්න. සිලෙක්ට් කමිටුවක් පත් කරලා එතුමිය මේ පාර්ලිමේන්තුවේ කියන කාරණා පිළිබඳව අධ්‍යයනය කරන්න. එහෙම නැත්නම් ගත් කටටම අහපු ගමන්, නැගිට්ට ගමන්, ප්‍රශ්නයක් ඉදිරිපත් කරපු ගමන් තව කෙනෙක් නැගිටලා ඒකට විරුද්ධව කතා කරලා ඒක හැන්සාඩ් එකෙනුත් ඉවත් කරන එක නෙවෙයි කළ යුත්තේ.
ඒ හින්දා අපි ඉල්ලනවා ඔබතුමියගෙන්, කරුණාකරලා ගරු කථානායකතුමා දැනුවත් කරන්න රෝහිණී කවිරත්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය ඒ කියන කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කරන්න. ඒ කාරණා ගැන හොයන්න. ඒ එක්කම මේ 22, මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිට දාලා ජනතාවගේ ප්‍රශ්න නම් යට ගහන්නත් ලෑස්ති වෙන්න එපා කියලා ඉල්ලනවා.
Concerns Over Judiciary Extension and Youth Unemployment Highlighted in Parliament
Amid ongoing discussions in Parliament, Namal Rajapaksa, the National Organizer of the Sri Lanka Podujana Peramuna and Member of Parliament, raised critical questions about recent government actions. He emphasized the growing dissatisfaction with the government’s approach towards the judiciary and its impact on the youth.
Speaking directly to the Speaker and prominent political leaders, Rajapaksa challenged the motives behind the proposed extension of judicial terms. He questioned whether the current administration viewed these judges as anything other than detrimental actors within the system.
Touching on the pressing issue of unemployment among youth under the age of 16, Rajapaksa argued for the necessity of increasing wages for this demographic, marking it as an essential requirement. He urged for transparency regarding the number of complaints submitted to government institutions concerning child labor, echoing the call for action on these vital matters.
Rajapaksa criticized the government's protective measures aimed at safeguarding judges while neglecting pressing issues faced by younger generations. He highlighted the desperate conditions in which many adolescents find themselves—including factory closures, agricultural failures, and a dramatic rise in foreign debt—with alarming consequences for their future.
Moreover, he lamented the insufficient intervention from governmental bodies in addressing the escalating healthcare crisis, notably the shortage of essential medicines for cancer patients in public hospitals. Crucially, he stated that while the government is engaged in debates around safeguarding judges, the everyday challenges faced by citizens remain unaddressed.
Further amplifying his claims, he pointed to systemic inadequacies within the administration that seem more focused on self-preservation rather than resolving pressing employment and healthcare issues. Rajapaksa accused the ruling party of avoiding accountability, reinforcing that public expectations are primarily for solutions, job creation, and responsible governance.
The Parliament witnessed an outpouring of frustrations regarding the government's perceived negligence towards its constituents while prioritizing judicial welfare instead. Rajapaksa’s harsh critique raised eyebrows, questioning the integrity of both the legal profession and the ruling party itself, which he accused of employing judges as scapegoats.
In light of these allegations, Rajapaksa urged the Speaker to be proactive in addressing the public’s concerns and to consider forming a select committee to investigate the claims made about judicial interference and governmental negligence. Acknowledging the critical nature of these discussions, he cautioned against dismissing the parliament's duty to the people.
As debates continue, the urgency to tackle youth unemployment and advocate for a more responsive government has never been clearer. The political landscape remains fraught with challenges, but with voices like Rajapaksa’s calling for change, the demand for accountability and action resonates strongly within the walls of Parliament.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පට්ටි ගොනෙක්. මුව හොඳයි අඹේවෙල ගිහින් දාන්න
ReplyDeleteඇයි අර උගෙ පුංචම්මටයි, ප්රමිෂ්ටයි දෙන්නටම කෙලින තඹුත්තේගම කෙප්ප ගොනා හොඳ මදිද පට්ටි ගස්සන්ඩ? හැබැයි උගෙන් හරක් පැටව්නම් බෝකරගන්ඩ බෑ ඌ වඳ හින්ද.
Deleteජනාධිපති පුංචි අම්ම එක්ක නිදිවදිනවා, කතානායක PHI ලා ලඟ දණ ගහනවා, අගමැතිනී 6 වසරේ පොතට වැල දානවා. ටිල්වින් කාරයා තමන්ගේ ගෑනු පාවිච්චි කරලා ඉවර උනාම අනිත් උන්ට බන්දලා දෙනවා. මන්ත්‍රිනියන් ටික අනියම් ප්‍රාඩෝ පදිනවා. ජනාධිපතිට තාම බැරි උනානේ තමන්ගේ ගෑනිව ජාතික උත්සවයකට එක්කගෙන එන්න. එච්චරට අවලම් පාහරයො ටිකක් ඉඳගෙන අනිත් උන්ට පද හදනවා.
Deleteලාල් කාන්තගේ අප්පොච්චා බැඳලා හිටියේ අප්පොච්චගෙම නන්ගි හොඳේ.
Deleteතෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ???
DeleteDollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
මිලියන 812ක් 2020 DECEMBER වල, එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, බොරුව කරේ තියාගත්තු හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
2017 විනිමය පනත වෙනස් කර නිසා ඩොලර් inflow එක අඩුවෙලා ඩොලර් එක ගෝඨාභය බාරගනී ද්දී සියයට 45 කින් රුපියල අවප්‍රමාණය වෙලා තිබ්බේ අවුරුදු 2, 3 ක් ඇතුලත, ඒ නිසා තවදුරටත් රුපියල වට්ටන්න buffer zone එකක් ගෝඨාභයගේ පාලනයට තිබුණේ නැහැ, එහෙම කළොත් භාණ්ඩ සේවා මිල අධිකව ඉහළ යන නිසා...
හැම මාසෙම නැති උන් මිලියන 500 කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
අන්තිම භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් සියයට 200, සියයට 300 පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
මමත් එවන්නේ නැහැ, අපේ පවුල්වල කවුරුත් එවන්නේ නැහැ, කවුරුත් ඒවන්නෙපා කියූ campaign එකේ සැප තේරෙනවද ?
AKD 2021 මාර්තුවේ සම්මන්ත්රණ තියලා https://youtu.be/VyTcADHLWzQ?si=YtKqhbqr7wocp-rx නොකියා කිව්වේ රටේ ලයිෆ් line එක remittance කියලා,
2022 යුක්රේන යුද්දේ නිසා $60, 65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000, 4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා... ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මු මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් සිටින අවුරුදු දෙකේ ඒකතුව වත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...
කොටින්ම ගෝඨාභය පැනලා යන්නේ බයට නේවි, මාසෙකට $මිලි 500 වැඩිය අහිමිවෙද්දි ඉන්න එකෙන් අර්බුදය තවත් වැඩිවෙලා රටම විනාශවෙන නිසා...
හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා.....
--haasampath
උමබලානේ බන් ඉස්සෙල්ලම මේ හතර කේන්දරේ පාලුවෙච්ච එවුන් ලඟට ගිහින් බොරු කිව්වේ. සිවුරු රඳවනයන් හොරු කියලා උඹලා දන්නේ නැද්ද ?
ReplyDeleteපදු කොටාගෙ පුක ලේවකන අඩුකුලේ පකයෝ, තොපේ මහඑකාද ඉගැන්නුවේ හාමුදුරුවරුන්ට අපහාස කරන්ඩ කියල?
Deleteදන්නවනම් කියපිය හාමුදුරුවරු මොනවද හොරකම්කලේ කියල.
සුද්දට රෙද්ද උස්සපු පරම්පරාවේ කාලකන්නි පල්ලි කාක්කො ටික එනවා හාමුදුරුවන්ගේ ජාතකේ හොයන්න. ඉස්සෙල්ලම තොගේ අගරදගුරාගෙන් ගිහින් අහපන් පාස්කු ප්‍රහාරේ වෙලාවේ හම්බුනු ඩොලර් මිලියන් 23ට මොකද්ද කරේ කියලා. කෝටි 700කට වෙච්ච දෙයක් නැහැ. ඒකෙන් කෝටි 5ක විතර තමයි ගෙවල් හදලා මිනිස්සුන්ව ඇන්දුවේ. ඉතුරු සල්ලි කෝ?
Deleteපකෝ උඹලා පචය පචයා කියලා උඹලා පච වෙලා ඉවරයි. නිර්මල බුදුන්ගේ ධර්මය විනාශකරන ඔය මහ නායකලා බුදුන්ගේ ධර්මයේ නැහැ. හතර කේන්දරේ පාලුවෙලා ඕකුන්ව මහන කරලා දැන් උන්ද බන් රට කරවන්න උපදෙස් දෙන්නේ ? උබලගේ දරුවෝ උන්ට පුප් ගහන්න උන්ට පුජාකරට අපි පලි නැහැ. මුන් මහ නායකලා නෙමෙයි බන් මුන් මහ වලත්ත ශ්‍රමණ වෙෂධාරින්. උඹලගේ මෝඩකමට මුන්ට බුදුහාමුදුරුවන්ට වගේ සැලකුවට උන් උඹලගේ ගෑනු තියාගෙන, උඹලගේ දුවලා දුෂණය කර කර කොල්ලෝ ගහ ගහ සාමනේරලගේ පුපවල් පල පල උන් කෝටිපතියෝ වෙලා. උඹලා වගේ බලු කුක්කෝ හිගන්නෝ වෙලා බංකොලොත් කරපු රටක ඉන්න එක පුදුම වෙන්න දෙයක් නැහැ.දැන් බලපන් අර මස් ජාති අටක් කන අනුරපුරේ රෙද්දපල්ලේ සිවුරුකාරයා බාලවයස්කාර දැරිවියකගේ ධාතු තැන්පත් කරපු කේස් එක? තොපි වගේ බුරුවො උන්ට අනුගාමිකයන් ඉන්නකම් උන් ඔයවගේ වලත්ත වැඩ කර කර ඉන්නවා. තොපිත් අසහනෙන් ඉන්නේ. අරුට මුට පචයා කියා කියා බනින්නේ නැතිව උඹ බලපන් උඹේ ගැනීයි දරුවොයි සොහොයුරියෝයි සිවුරුකාරයන්ට මුදලට රෙද්ද උස්සන එක නවත්ත්තගන්න. තොපි වගේ නුගත් බයි වහල්ලු දැන් වඳවෙලා යන සත්ව කොට්ටාශයක් කියලා මතක තියාගනින්. තවටික දවසක් යනකොට හරක් කටා කුඩුවිරුවෙක් කියලා තොපි පාරට බහියි. දැක්කනේ ප්‍රහාරක කතෝලිකක් වුන සලෙට උඹලා පුප දෙන විදිය? උඹලා ඔක්කොම ඉන්නේ ඇප පිට. තව ටික දවසකින් උඹලා ඔක්කොම හිරේ බන්. සමුර්ධිය ගන්න එක නවත්තලා දැන්වත් ගිහින් රස්සාවක් හොයාගන්න බලපන්
ReplyDeleteBrother you are 100% Correct. These fuc**ers have no brains. They are a bunch of uneducated people
Deleteඋඩ වැල්බයිලෙ ලියපු වේසිගෙ පුතයි, ඊට යටින් ඉංග්‍රීසියෙන් ලියපු බැල්ලිගෙ පුතාටයි දෙන්නටම කාදිනල් පකයයි, සිරිල් ගාමිනියයි දෙන්නම
Deleteමාරුවෙන් මාරුවට පුකේ අරින සීන් එකක්ලු තියෙන්නෙ. ඒ මදිවට උන්දෙන්නම පදු කොටාගෙ බෙට්ට තලුමර මර කන ඩබලක්. පැලවත්තෙ ඩයිමයින උන්ට කියනකොට බුද්ධාගමටයි, මහාසංඝයාටයි අපහාස කරන්ඩ කියල උන් පුක උඩදාගෙන ඒක කරන්නෙ.
ජෙප්පන්ට බුද්ධාගමත් එක්කයි, රණවිරුවොත් එක්කයි තියෙන්නෙ බද්ධ වෛරයක්.
Deleteමහනායක හාමුදුරුවරු කියන්නේ පුංචි කාලේ ඉඳන්ම ධර්මය ඉගෙනගෙන සිල් ගුණ දම් පුරලා මහ විශාල කැපකිරීමක් කරලා සාසනේ පැවැත්වීමට මහා විශාල සේවයක් කරන උතුම් පිරිසක්. අටමස්ථානේ හාමුදුරුවො අල්ලලා බොරු චෝදනා දාලා උන්නාන්සෙට හිරිහැර කරන්නේ පන්සලටයි හාමුදුරුවො ඔක්කොටමයි ගහන්න තියෙන උවමනාවට බව අපි දන්නවා. පන්සල් වල හාමුදුරුවො පන්සල රැකගෙන ජීවත් වෙන්න මොන තරම් දුක් විඳිනවද කියන එක අපි දන්නවා. 1000ක් භික්ශූන් අතර ඉන්න දුසිල් භික්ශූන් 2ක් 3ක් උලුප්පලා දක්වලා 1000ම දූශිතයි කියන උඹලාගේ කෙරුවාවල් අපි දන්නවා. ඕවා අද ඊයෙ පටන් ගත්තුවා නෙමේනේ. පල්ලි වල කෙරුවාවල් වගේම පැලවත්තේ කෙරුවාවල් එහෙමත් අපි දන්නවා. සිල්වත් හාමුදුරුවරුන්ට ගරහන අයට වෙන දේවල් ධර්මයේ ලස්සනට විස්තර කරලා තියෙනවා. උඩු සුලඟට දාපු දූවිල්ලක් වගේ ඒක උඹලටම ආපහු කැරකිලා එනවා. පරිස්සමෙන් ඉඳපල්ලා. උඹල වගේ උන් බුදු හාමුදුරුවන්ගේ කාලෙත් හිටියා.
Deleteඔබතුමාගේ ප්‍රකාශය සමග 100% එකඟයි.
DeleteThese guys don't see the reality even if it's in front of their bloody eyes. All they want is to lick-ass and worship their illiterate goons who call themselves leaders.
DeleteMahinda Rajapaksa, the biggest crook who ate Sri Lanka for breakfast and defecated these stinky baiyas from his asshole. 😂
පචයාට දැන් තියෙන්නෙ වැලලෙන්න විතරයි. දැක්කනේ උගේ මූණ අඬන්න වගේ සීන් එකක ඉන්නෙ. ජනතාව ගහලා එලවන්න ඉන්න බව සමීක්ශන වාර්ථා වලින් හතර අතින් එනකොට වෙන කරන්න දෙයක් නැහැනේ
Deleteපච පකයට කෙල වෙලා තියෙන්නෙ. 22 ගෙනාවෙ නැත්තන් ඉස්සරහට එන නඩු වලින් බේරෙන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ ඡන්ද අකුලන පනත් ගෙනත් ව්‍යවස්ථාවක් වෙනස් කර ගන්න වෙන්නෙත් නැහැ. ඔය එන්න හදන්නේ උතුරට ෆෙඩරල් දීලා බටහිර සහ ඉන්දියන් විරෝදය අකුලන ගමන් ලංකාව සමාජවාදී කියලා ප්‍රකාශ කරලා ඡන්ද නොතියා ඉන්න. අපිට තේරෙනවා ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න බව. ඒව කරන්න ආවොත් පැලවත්තෙ සෙට් එකට යන්න රටක් හොයා ගන්න කියන්න හොඳේ. ඩෝබි වැලපෙනවා උන්ටත් මේක දැනිලා තියෙන්නෙ. ඒක නිසා වෛරය වැඩී වෙනදට වඩා. පිච්චෙනවා වගේ ඇති.
Deleteඒ... හූ..............................
ජෙප්පන්ට බුද්ධාගමත් එක්කයි, රණවිරුවොත් එක්කයි තියෙන්නෙ බද්ධ වෛරයක්.
ReplyDeleteජෙප්පො හිතාගෙන ඉන්නේ රටේ බලය තියාගන්න නම් කතෝලික පල්ලියයි, ඉස්ලාම් පල්ලියි ශේප් කරගෙන උන් කියන විදියට කරා නම් බලය ශුවර් කියලා. රනිලා එහෙම කියලා තමයි ඔය පච ජෙප්පන්ව රැවැට්ටුවේ. දැන් උන්ටත් තේරිලා තියෙන්නේ රනිලට වගේම බටහිරට ඕන විදියට කරාට බලේ තියෙන්නෙ නැහැ කියලා. මුන් හිතන් ඉන්නේ බෞද්ධයොන්ට ගහලා, බුදු දහමට ගහලා උන්ගේ පච මෝඩයොන්ට වැඳගෙන ඉන්න ගොන් හරක් ටිකක් හැදෙයි කියලා. උන් කියන්නේ බුදු හාමුදුරුවො වෙනුවට, ජේසු වෙනුවට ටිල්වින්ට වඳින්න කියලනෙ. සමාජවාදී රටවල් වල ආගම් තහනම් කරේ ආගමික නායකයාට ගෞරවයක් ආවොත් දේශපාලන නායකයාට තියෙන ගෞරවේ නැතිවෙයි කියන භයට. ඒකෙන් ඒ රටවල් වලට කෙල වෙලාම ගියා. අන්තිමට මහ ලොකු රුසියාවටත් ආගමේ පිහිට පතන්න උනා. රුසියාවට ආගම් තහනම අකුලගන්න උනා. ව්ලැඩිමීර් පුටින් ඕර්තොඩොක්ස් පල්ලියේ බලය නැවත රුසියාවට දිනලා දුන්නා. මේ ගොන් ජෙප්පො තාම ඉන්නේ 1965 කාලේ. මෝඩ හැත්ත.
DeleteYako 16ta adu eun thama western country wala McDonald KFC wala wada karanne.
ReplyDeleteKo lama sramaya?
Puka dee nasina ratak... ammage redda
හුරතල් චූටි මෝඩ පැටියා. කිව්වොත් ගොන් කතාවක්ම තමයි.
ReplyDelete