පුවත්පත් වාර්තාවකට අනුව, සෞඛ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම පනත් කෙ
ටුම්පත අගෝස්තු මස 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඕනෑම පුරවැසියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරමින් මෙම යෝජිත නීතිමය සංශෝධනය අභියෝගයට ලක් කිරීමට අවස්ථාව හිමිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ පෙත්සම් සලකා බලා සිය තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇත. "මෙම පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් අවශ්‍ය ද, නැතහොත් එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය ලබා දෙනු ඇතැයි" වෛද්‍ය ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දීමෙන් අනතුරුව, පනත් කෙටුම්පත බලාත්මක කිරීමේ කටයුතු සමඟ ඉදිරියට යාමට රජය සැලසුම් කර තිබේ.
Government to Introduce Bill Extending Retirement Age for Public Servants
Amid intense debates surrounding the extension of the retirement age for public servants, the government has announced plans to present a constitutional amendment bill in Parliament by late September or early October, aiming for its passage into law.
Health Minister and Cabinet Spokesman Dr. Nalinda Jayatissa revealed that the draft bill is set to be submitted to Parliament on August 18. This critical legislation comes as a response to growing public sentiment on the issue.
Once the bill is presented, any citizen will have the opportunity to challenge the proposed legal amendment in the Supreme Court by filing petitions. Dr. Jayatissa emphasized that the Court will review these petitions and convey its decision to Parliament. He explained that the Court's ruling will determine whether a two-thirds majority in Parliament is required for the bill's approval, or if it will need to undergo a public referendum.
Following the official communication of the Court's decision to Parliament, the government plans to proceed with implementing the bill as part of its broader legislative agenda.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

තීන්දුව දීල ඉවරයි. නීති ගත කරන දිනත් කියනව. ඉබ්බන්නෙ පුච්චංනේ අනිත්පිට….. අපිට මොටද අපි අට සිල් උපාසක😂😂😂😂😂
ReplyDeleteතමන්ගේ නඩුවක් තමන් ඇසීම නොකල යුතුයි කියලා නීතියේ යුක්ති ධර්මයක් තියෙනව නේද? තමන්ගේ විශ්‍රාම වයස තමන් තීරණය කරන නඩුවකදී විනිසුරුවන් අනිවාර්යෙන්ම ඒකට කැමති වෙනවා නේද? එතකොට කෝ යුක්තිය?
Deleteඅනිවාර්යෙන්ම තීන්දුව ලැබෙන්නේ විනිසුරුවන්ට පක්ෂව. ඒ නිසා 22 ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ 2/3කින් සම්මත කර ගන්න කියලා ශේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙනවා. ඕන නම් ලියලා තියා ගන්න.
Deleteනිකන් නඩු අහලා වැඩක් නැහැ. ලැබෙන තීන්දුව අපි දන්නවා. නීතිය අනිත් පැත්තටම නවලා තියෙන්නෙ.
Deleteඔය වමාරන්නෙ ඔක්කොම ..👇👇
ReplyDelete🚨 😱 "නගර සභාවේ කොඩි කණු උස්සපු කම්කරුවා... ඩුබායි ගිහින් දේශපාලකයන් නටවපු කුඩු බාසික් වුණු හැටි!" – ලංකාවේ අංක එකේ මත්ද්‍රව්‍ය ජාලය, දේශපාලන ඩීල් සහ අරාබියේ සිට කුදලාගෙන ආ ඇඟ කිලිපොළා යන මෙහෙයුමේ සම්පූර්ණ හෙළිදරව්ව මෙන්න! 💥💸🚌✈️🇱🇰
දෙහිවල ගල්කිස්ස නගර සභාවේ කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිට, මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ 50%ක ප්‍රධාන කොටස්කරුවා බවට පත්වෙමින් ඩුබායිහි සුපිරි ප්‍රකෝටිපතියෙකු ලෙස වැජඹුණු ශිරාන් බාසික් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී කොටුවී මෙරටට රැගෙන ඒමත් සමඟ, මෙරට දූෂිත දේශපාලනය සහ පාතාලය අතර තිබූ අතිශය නින්දිත ගනුදෙනු රැසක් රට හමුවේ නිරාවරණය වී තිබෙනවා! 🤯👇
🕵️♂️ 1. කොඩි කණු කම්කරුවා ප්‍රකෝටිපති ජාවාරම්කරුවෙකු වූ ගමන:
වෙලේ සුදාගේ අඩිපාරේ: දෙහිවල වනරතන පාරේ ත්‍රිරෝද රථ රියැදුරෙකුගේ පුතෙකු වූ බාසික් මුලින්ම සේවය කළේ නගර සභාවේ කොඩි කණු අංශයේ කම්කරුවෙකු ලෙසයි. එකල වෙලේ සුදාගෙන් කුඩු පැකට් ලබාගෙන විකුණූ ඔහු, වෙලේ සුදා රටින් පලාගිය පසු එම ජාලය අතට ගත්තේය.
කසිප්පු ඉඩම කොල්ලකා හෝටල් හැදීම: දෙහිවල මැරීන් ඩ්‍රයිව් ආසන්නයේ තිබූ ඉඩමක් තෑගි ඔප්පුවකින් පියාගේ නමට හරවාගෙන කෝටි ගණනක හෝටලයක් ඉදිකර මාසිකව රුපියල් ලක්ෂ ගණනින් කුලී ලබාගැනීම.
ඇප පිට රටින් පැනීම: 2016 දී හෙරොයින් සමඟ අත්අඩංගුවට පත්වූ ඔහුට, 2018 දී විදෙස් ගමන් තහනමක් නොමැතිව ඇප ලැබුණු සැණින් ඩුබායි වෙත පලාගොස් ජාත්‍යන්තර ජාලයක් ගොඩනැඟීය.
🏛️ 2. දූෂිත දේශපාලනය, මැතිවරණ සහ කුඩු සල්ලි ඩීල්:
අලුත් දේශපාලන පක්ෂයේ රැස්වීම්වලට සෙනඟ ඇදීම: මෑතකදී ආරම්භ කළ නවතම දේශපාලන පක්ෂයක මැතිවරණ ව්‍යාපාරයේදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති රැලියට දෙහිවලින් බස් 10ක් පුරවා 1,000ක පමණ සෙනඟක් ඇද ඇත්තේ බාසික්ගේ අණට අනුවය. ඒ එක් අයෙකුට රු. 3,000 බැගින් මුදල් සහ කෑම බීම ලබාදෙමිනි.
හිටපු ජනාධිපතිවරු සහ ප්‍රධාන පක්ෂ නඩත්තු කිරීම: දෙහිවල ප්‍රදේශයේ තමන්ගේ පදනම හරහා ප්‍රධාන පක්ෂයක දැවැන්ත දේශපාලන රැස්වීමකට සම්පූර්ණ වියදම් දරා ඇති අතර, ඊට හිටපු ජනාධිපතිවරයෙකු පවා සහභාගි වී තිබේ.
පුතාව දේශපාලනයට දැමීමේ උත්සාහය: තම පුතාව ප්‍රධාන දේශපාලන පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් කිරීමට උත්සාහ කළද, නීතිවිරෝධී වත්කම් විමර්ශන නිසා එය අසාර්ථක විය.
පොලීසියට සහ බලධාරීන්ට දුන් 'සර්' සැලකිල්ල: 2024 මැයි මාසයේදී බාසික්ගේ කළමනාකරු මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සමඟ අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ව මාස 2ක් ඇතුළත ස්ථාන මාරු කර යැවීමට තරම් ඔහුගේ දේශපාලන හා පොලිස් හිතවත්කම් බලවත් විය.
🇦🇪 3. අරාබියේදී කොටුවී කටුනායකදී කුදලාගත් හැටි:
ඉරාන-ඇමරිකානු ගැටුම අස්සේ අහුවෙයි: එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හමුදා කඳවුරුවලට එල්ල වූ ප්‍රහාරවල දර්ශන ජංගම දුරකථනයෙන් හුවමාරු කරගැනීම නිසා සුපිරි අවන්හලකදී එරට ආරක්ෂක අංශ මඟින් කොටුකර ගන්නා ලදී.
මාලදිවයිනට පනින්න හැදූ උත්සාහය වතුරේ: කංජිපානි ඉම්රාන් මෙන් ගුවන් යානය තුළ සිටියදී මාලදිවයිනට පැනගැනීමට සැලසුම් කළද, කටුනායක ගුවන්තොටුපොළේ දැඩි ආරක්ෂක රැකවල් මැද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.
පැය 72ක රැඳවුම් නියෝග: ගිනිඅවි ළඟ තබාගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ඔහුව රඳවාගෙන මේ වන විට දැඩි ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතී.
🔥 4. විදේශගත පාතාලයට එල්ල වූ දැවැන්තම ප්‍රහාරය:
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන (Red Notices) සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා මත මේ වන විටත් විදේශගත පාතාල අපරාධකරුවන් 73 දෙනෙකු මෙරටට ගෙනැවිත් අවසන්ය.
ඉන්දුනීසියාවෙන් - කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 5ක්
නේපාලයෙන් - ඉෂාරා සෙව්වන්දි ඇතුළු 6ක්
මැලේසියාවෙන් - සයිමා ඇතුළු පිරිසක්
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළ පරිදි, තවත් රතු වරෙන්තුකරුවන් 73 දෙනෙකු සහ සැකකරුවන් 100කට ආසන්න පිරිසක් ඉදිරියේදී මෙරටට ගෙන්වා ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇත!
දේශපාලන වේදිකා පුරවාගන්න සහ මැතිවරණ දිනන්න කුඩු ජාවාරම්කරුවන්ගේ කළු සල්ලි පාවිච්චි කරපු දූෂිත දේශපාලනය ගැන ඔබ මොකද හිතන්නේ? 👀
ජෙප්පෙක් මිනිස්සුන්ගෙ අවධානය වෙන පැත්තකට ගන්න තඩි වෙනම කොමෙන්ට් එකක් දාලා. මොකද මේ කක්කා ගොඩ හෝදන්න බැරි නිසා.🤣😂😅😂😂🤣🤣😁😆😁😭😭
Deleteතමන්ගේ නඩුවක් තමන් ඇසීම නොකල යුතුයි කියලා නීතියේ යුක්ති ධර්මයක් තියෙනව නේද? තමන්ගේ විශ්‍රාම වයස තමන් තීරණය කරන නඩුවකදී විනිසුරුවන් අනිවාර්යෙන්ම ඒකට කැමති වෙනවා නේද? එතකොට කෝ යුක්තිය?
ReplyDeleteආණ්ඩුව මේ තීන්දුව ගත්තේ ලැබුන බුද්ධි තොරතුරු අනුව ඡන්දයක් තිබ්බොත් 10%ක් වත් ලැබෙන්නේ නැති බව දැනගත් නිසා. දැන් මේ 22 සම්මත කර ගත්තට පස්සේ ඡන්ද නැති විදියට ව්‍යවස්ථාව වෙනස් කර ගන්න තමයි හදන්නේ.
ReplyDeleteIs this a dictatorial country ???. Seems we are heading that way. Lethargic Singhalese ,time has come to wake up and take back our democratic country.
ReplyDeleteකවදාවත් දොස්තර කම තියා කොන්දොස්තර කම වත් කරලා නැති තක්කඩි, උද්දච්ච, වලත්ත, කුපාඩි ජෙප්පා 🤮🤮🤮අපේ බදු මුදලින් නඩත්තුවෙමින් තවදුරටත් රට කාබාසිනියා කරන්න පෙර මේ පාදඩයා ප්රමුඛ හිඟන ජෙප්පන් වත්, උන්ගේ වහන්තරා මාලිමාවේ තක්කඩි රැලත් ගහලා පන්නමු! 😡🤮🤮
ReplyDeleteතෝ එහෙම නීති විරෝධී ප්‍රකාශ සිදුකරන්ඔනේ කොහොමද ජේ .වී.පී. ත්‍රස්තවාදී පාහර බල්ලෝ 😡🤮 හොර තක්කඩියා 😡🤮 අපේ රටේ ජනතා රීරි මාංශ හූරාගෙන කාලා, මහජන මුදලින් නඩත්තු වෙමින් තව කෝචෝක් දාන්න එනවා සක්කිලියා 😡🤮 අපේ රටේ කරපු, කරන විනාශ වල ප්‍රතිවිපාක තොපිට පරම්පරා ගාණක් අවීචි මහා නිරයේ පැහෙන්න සිදුවෙන දවස ඉතාම ආසන්නබව දැනගෙන හිටු, කාලකණ්නි පකයා 😡🤮🤮🤮
ReplyDeleteපාහර, මිනීමරු, ජේ. වී.පී. ත්රසිතවාදීන්ට ඔය බොරු වැඩි දවසක් කරන්න ලැබෙන්නේ නෑ. දිට්ටධම්ම වේදනීය කර්ම ඉතාම නුදුරු දිනකදී ත්, අපරාපරිය වේදනීය කර්ම ඉක්මනින් තොපි යම ලොව ගියාට පසුවත් විඳීමට සූදානම් වෙයල්ලා. රැකියාව නිසා හෝ වෙන යම් හේතුවක් නිසා මුන්ගේ කුමන්ත්‍රණ වලට සෘජුව හෝ වක්‍රව සහයෝගය දෙන සෑම එකාටමත් ඒවායේ විපාක විඳීමට සිදුවන බව දැනගෙන කටයුතු කරපල්ලා 😡😡😡
ReplyDeleteඑක එකාට ඕන විදියට අධිකරණ බලය අව භාවිතා කරන්න බෑ අඩු කුලේ, ජේ.වී.පී ත්‍රස්තවාදී, දේශ ද්‍රේහී, ජාති ද්‍රෝහී හුණ්ඩුවා ප්රමුඛ තොපි නඩේ පිටින් අතුගෑවිලා යන දිනය වැඩි ඈතක නෑ අපේ රටේ කරපු, කරමින් සිටින මහා අපරාධ වල හැටියට 🤮
ReplyDelete👹👹👹👹👹👹👹👹
ReplyDelete