තව වසර 35කට අනුරට තරගකරුවෙක් නෑ.. ඔහුයි උතුම් ජනපති.. ආණ්ඩුව ශ්‍රේෂ්ඨ ආණ්ඩුවක්..


 වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඉදිරි වසර 35ක කාලයක් යනතුරු දේශපාලන වශයෙන් අභියෝග කළ හැකි කිසිදු නායකයෙකු මෙරට දේශපාලන කරළියේ නොමැති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා සතු බුද්ධිය සහ රට කෙරෙහි පවතින අසීමිත ලැදියාව අගය කළ අමාත්‍යවරයා, ඔහු උතුම් ජනාධිපති ලෙස හැඳින්වීමට ජනතාව පුරුදු විය යුතු බව අවධාරණය කළේය.

ඉදිරි වසර 25, 30 හෝ 35ක කාලයක් යනතුරු ජනාධිපතිවරයා සමඟ දේශපාලන වශයෙන් තරග කර ජයග්‍රහණය කළ හැකි නායකයෙකු සිටී නම් ඔහු කවුදැයි පෙන්වන ලෙස අමාත්‍යවරයා මෙහිදී විපක්ෂයට අභියෝග කළේය. එවැනි කිසිදු නායකයෙකු වර්තමානයේ නොමැති බවත්, ජනාධිපතිවරයාගේ දේශපාලන ගමන්මග අතිශය ශක්තිමත් බවත් ඔහු පෙන්වා දුන්නේය.

වත්මන් රජය විසින් ගොඩනගා ඇති ශක්තිමත් මහජන පදනම හමුවේ විපක්ෂය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බව අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

"අපි හදපු මේ ශ්‍රේෂ්ඨ මහජන ආණ්ඩුවේ ශක්තියෙන් විපක්ෂයට මොකද කළේ? ඔවුන්ව පාර්ලිමේන්තුවේ පුටු ටිකට හේත්තු කරලා සීල් තියලා ඉවරයි. ඔවුන්ට ආයෙත් මේ රටේ දේශපාලනයක් නැහැ," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.





Political Landscape in Sri Lanka Lacks Challengers, Says Deputy Minister

Deputy Minister of Defence Aruna Jayasekara asserts that there are currently no political leaders capable of challenging President Anura Kumara Dissanayake in the upcoming 35 years. His comments came during a public meeting, where he emphasized the lack of viable opponents in Sri Lanka's political arena.

Highlighting the President's intelligence and the significant potential he represents for the nation, the minister stressed that the public should become accustomed to referring to him as a distinguished leader. Jayasekara underscored the strength of the President's political journey and indicated that the opposition must identify any potential rival capable of posing a challenge over the next quarter-century.

The Deputy Minister issued a challenge to the opposition to name such a leader, pointing out that no one currently exists who can rival the strength and influence of the President. "With the strong governmental foundation we've established, the opposition has been entirely diminished. What can they do against our formidable public administration?" Jayasekara noted, adding that the opposition has effectively been consigned to the sidelines in Sri Lankan politics.

He further remarked, "They’ve been reduced to mere seats in Parliament, decorated with seals, and there is no longer any place for them in the political landscape of this country.”



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

18 Comments

  1. කාපිය ගූ. ඒක ඔයිට වඩා නම්බුයි

    ReplyDelete
    Replies
    1. යකෝ මේ මාලිමා ඇමතිවරු කුඩු ගහලද කතා කරන්නේ, නැත්නම් මුං උපන් හැටි ද?

      Delete
  2. උකුම් පචපති

    ReplyDelete
  3. අරුණ ජයසේකර යනු මානසික රෝගියෙකි

    ReplyDelete
  4. Munta deviyan wahansege gu pagila.

    ReplyDelete
  5. They are getting psychotic as well as being Joseph Goebbels's.

    ReplyDelete
  6. බත් කන හරකා 🤮😡 අඩු කුලේ, බංකු බංකු මැට්ටා 🤮🤮🤮 අපේ බදු මුදලින් නඩත්තු වෙන කාලකණ්නි පාහර බල්ලා. තොපි ඔක්කොම ලඟදීම ගුටි කාලා දාලා දුවන්නේ. අපේ රට, දැය, සමයට කරපු, කරන අපරාධ වලට තොපි මැරිලා ගියත් කල්ප ගණන් නිරයේ පැහෙන්නේ 🤮😡

    ReplyDelete
  7. දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, මිත්‍යාදෘෂ්ටික පාහර බල්ලා 🤮😡 තොපි පරම්පරා පිටින් නියත නිරය උරුම කරගත් පිරිසක් 😡 තෝ ඉතාම නුදුරු දිනකදී අපාගත වෙන බව සිහිකරගනින් පව්කාර පාහර බල්ලා 😡🤮🤮

    ReplyDelete
  8. එතුමාගේ පූර්ණ ආයුෂ අවුරුදු 150ක් වත් ඇති නේද ? මෙතුමගෙ සාමාන්‍ය දැණීමත් හොදටම ඇති නේද?

    ReplyDelete
  9. කාලකණ්නි බංකු බංකු පාහර බල්ලා, අපේ බදු මුදලින් නඩත්තු වෙමින්, බොරුවෙන්, ප්‍රෝඩාවෙන් රට විනාශ කරනවා 😡🤮 තොපිට පවතින නීතියෙන් ගැලවෙන්න පුළුවන් උනත්
    තොපේ ඊලඟ නවාතැන් පොළ නිරයයි, තොපි අපේ රටට, ජනතාවට කරපු, කරන පාහර වැඩ වල කර්ම විපාක විදියට. තෝපේ පවුලේ පරම්පරා ගානකටත් ඒවායේ විපාක විඳින්නට සිදුවේවි 😡

    ReplyDelete
  10. ඉවසුවා හොඳටම ඇති. මුන්ව ගහලා පන්නමු!!!

    ReplyDelete
  11. ඉවසුවා හොඳටම ඇති 😡 මේ කාලකණ්නි, දේශද්‍රෝහී ආණ්ඩුවටත් උන්ගේ බත් බැලයන්ටත් අසූචි ගහලා එළවන්න කාලය හරි 🤮
    පාහර, ගොං ඌරු පකා 🤮😡 අපේ බදු මුදලින් නඩත්තු වෙමින් තව අපිට කෝචෝක් දානවා 🤮 මුන්ට ගහලා එලවන්න කාලය හරි

    ReplyDelete
  12. කාලකණ්නි පාහර බල්ලා 🤮😡 මුන් ගෞරවාන්විතව ඉවත්වෙන්නේ නැත්නම් ගහලා එලවන්න කාලය හරි

    ReplyDelete
  13. ගොං, පාහර බංකු බංකුවා 😡🤮 ලඟදීම ගුටි කෑමට නියමිතයි 😡🤮

    ReplyDelete
  14. බංකු බංකු මැටි මෝලා හුණුඩුවාගේ පස්ස ලෙවකන හැටි 🤮🤮🤮 😡 තොපි ඔක්කොම ලඟදීම ගුටි කෑමට නියමිත බව සිහි තබාගෙන කට මැත දොඩපියව් 😡🤮

    ReplyDelete
  15. රට බාරදෙන්නේ කාටද කියන එක අපි බලාගන්නම්. තොපි තවත් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් ජනතාව හූරාගෙන කාලා, නොයෙකුත් ආකාරයට රට , දැය, සමය වනසන්නේ නැතුව තොලොංචි වෙලා, මකබෑවිලා පලයව්, පාහර හැත්ත 😡🤮🤮🤮

    ReplyDelete
  16. තෝ එහෙම කියන්නේ කොහොමද පාහර බල්ලෝ 😡🤮 හොර තක්කඩියා 😡🤮 බංකු බංකු ගොං තකතීරු මැට්ටා 😡🤮
    අපේ බදු මුදලින් නඩත්තු වෙමින් තව කෝචෝක් දාන්න එනවා සක්කිලියා 😡🤮 ඉක්මන් මහ මැතිවරණයකට පලයව්, ඉතිරු ටික අපි බලාගන්නම්. අපේ රටේ කරපු, කරන විනාශ වල ප්‍රතිවිපාක තොපිට පරම්පරා ගාණක් අවීචි මහා නිරයේ පැහෙන්න සිදුවෙන දවස ඉතාම ආසන්නබව දැනගෙන හිටු, කාලකණ්නි පකයා 😡🤮🤮🤮

    ReplyDelete
  17. තව අවුරුදු 35 කින් අනුරට වයස 93 යි. එච්චර කල් ජිවත්වුනොත්, රෝද පුටුවෙන් හරි හැරමිටියෙන් තමයි එන්න වෙන්නෙ. ජයසේකරයට හොඳටම පිස්සු. බංකු බංකු!

    ReplyDelete
Previous Post Next Post