බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ ජනතාව සඳහා අවශ්‍ය සහන කඩිනමින් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කලේය.
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් සඳහා වන්දි චෙක්පත් ප්රදානය කිරීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.
මෙහිදී පූර්ණ වශයෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් වන්දි ලබාදීමට කටයුතු කළ අතර, නව නිවසක් මිලදී ගැනීම සඳහා පවුල් දෙකක් වෙනුවෙන් රුපියල් කෝටි 1ක මුදලක් ප්රදානය කෙරිණි. තවද, තවත් පවුල් දෙකක් සඳහා පළමු වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් සහ දෙවන වාරිකය ලෙස රුපියල් ලක්ෂ 15 බැගින් ලබාදෙන ලදි.
අර්ධ වශයෙන් හානි වූ නිවාස අලුත්වැඩියා කිරීම සඳහා පවුල් 24කට රුපියල් ලක්ෂ 2 බැගින් වන්දි ලබාදීම සිදුකෙරුණු අතර, තක්සේරු වාර්තාවකින් තොරව නිලධාරී තහවුරු කිරීම මත රුපියල් ලක්ෂ 5 දක්වා වන්දි ලබාගැනීමට සුදුසුකම් ලැබූ පවුල් 205ක් සඳහා පළමු වාරිකය ලෙස රුපියල් ලක්ෂ 3 බැගින් ප්රදානය කෙරිණි. එමෙන්ම, තක්සේරු වාර්තා මත වන්දි හිමි වන නිවාස 13ක් සඳහාද මෙහිදී වන්දි චෙක්පත් පිරිනැමිණි.
මෙහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, සමස්ත අර්ධ හානි වූ නිවාස 5,515ක් අතරින්, තක්සේරුවකින් තොරව රුපියල් ලක්ෂ 5 දක්වා වන්දි ලබාගැනීමට කැමැත්ත පළ කළ පවුල් 3,779ක් අතරින් 3,000කට වැඩි පිරිසකට මේ වන විටත් වන්දි ගෙවා අවසන් කර ඇති බවත්, තක්සේරු වාර්තා මත වන්දි අපේක්ෂා කළ පවුල් 507කගේ කටයුතුද අවසන් කර ඇති බවත්ය.
එමෙන්ම, පූර්ණ ලෙස විනාශ වූ නිවාස 589ක් සහ ‘අධි අවදානම්’ ලෙස හඳුනාගත් නිවාස සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් වන්දි ලබාදීමට කටයුතු කර ඇති බවත්, අනතුරුදායක ප්‍රදේශවලින් ඉවත් වී පසුගිය මාස හය තුළ කුලී නිවාසවල ජීවත් වූ පවුල් 1,633ක් සඳහා රුපියල් මිලියන 225ක මුදලක් කුලී නිවාස සහනාධාර ලෙස මේ වන විටත් ලබාදී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
ඊට අමතරව, ආපදාවෙන් හානි වූ නිවාස පිරිසිදු කිරීම සඳහා පවුල් 18,521කට රුපියල් ලක්ෂ 4,630ක්ද, මුළුතැන්ගෙයි උපකරණ ලබාදීම සඳහා පවුල් 4,248කට රුපියල් මිලියන 212.4ක්ද වෙන් කර ඇති අතර, පාසල් දරුවන් සඳහා රුපියල් මිලියන 81.5ක සහන ලබාදීමටද කටයුතු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
තවද, ආපදාවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාරිකයන් 750 දෙනෙකුට වැඩි පිරිසක් සඳහා රුපියල් මිලියන 43.1ක මුදලක් ලබාදී ඇති අතර, වී හා එළවළු ගොවීන් 5,540 දෙනෙකු සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා රුපියල් ලක්ෂ 2,013ක මුදලක් ලබාදීමට කටයුතු කර ඇති බවද අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට, බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ, බදුල්ල ප්‍රාදේශීය සභා සභාපති පාලිත ජයවර්ධන, නියෝජ්‍ය නගරාධිපති, උප සභාපති ඇතුළු මහජන නියෝජිතයින්ද, බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
Government Takes Swift Action to Assist Flood-Affected Families in Badulla
In a commendable response to the recent floods caused by the ‘Ditwa’ cyclone, the government is actively working to provide urgent relief to those affected in the Badulla District. Minister of Public Infrastructure and Community Development, Samantha Vidyaratna, underscored the efforts being made to deliver essential assistance to the impacted communities.
During a ceremony held at the Badulla District Secretariat, financial aid in the form of compensation cheques was distributed to families in the Badulla Divisional Secretariat area. The initiative saw the allocation of Rs. 50,000 to each household that completely lost their homes, alongside a substantial Rs. 1 million granted towards the purchase of new houses for two families.
Additionally, for two other families, a total of Rs. 20,000 was provided as the first installment, followed by another Rs. 15,000 as the second installment to aid in rebuilding efforts. The minister also announced that funds totaling Rs. 2 million had been allocated to assist 24 families with repairs for homes that suffered partial damage.
Moreover, 205 families have qualified for compensation up to Rs. 500,000 without the need for an assessment report, with an initial disbursement of Rs. 300,000 distributed to assist them. Cheques were also handed over to the owners of 13 homes based on evaluation reports that confirmed their eligibility for compensation.
At the event, Minister Vidyaratna highlighted that out of 5,515 homes reported as partially damaged, over 3,000 families have already received their compensation, with proceedings for 507 additional families nearing completion. He revealed that a total of 589 houses deemed entirely destroyed have been allocated Rs. 50,000 each in compensation.
Furthermore, he informed that Rs. 225 million has already been distributed as support for 1,633 families living in temporary accommodations after being evacuated from high-risk areas in the past six months.
In the broader scope of recovery efforts, relief funds amounting to Rs. 463 million have been allocated for cleaning homes affected by the disaster, and an additional Rs. 212.4 million has been reserved for providing kitchenware to 4,248 families. Furthermore, Rs. 81.5 million has been directed to assist schoolchildren impacted by the disaster.
The minister also noted that over 750 businesses affected by the floods have received a combined sum of Rs. 43.1 million, while agricultural support worth Rs. 2.013 million has been provided to 5,540 farmers through the Department of Agriculture.
This significant event was attended by various public officials, including Badulla Municipal Commissioner Nandana Hapugoda, Badulla Pradeshiya Sabha Chairman Palitha Jayawardena, deputy municipal commissioners, and numerous state officials, all emphasizing the collaborative effort in disaster relief.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නන්දා මාලනිය..
ReplyDeleteඔබ පැතූ රාජ්යතුලම ඔබට අවසන් ගමන් යාමට හැකිවිය..
අන් කිසිවකුට නොලැබුනු රාජ්‍ය ගෞරවයම එයයි..
අන් කිසිවෙකුට නොලැබුණු කියන එක නම් වැරදියි. ජෝතිපාල මැරුණේ යූ.එන්.පී. ආණ්ඩුවක් තියෙද්දි. නන්දා වගේ ගූ සිංදු නෙවේ ජෝතිපාලගේ සිංදු පට්ට.
Deleteනන්දගේ සින්දු නැත, කවිමයි. ජෝති තමයි වැඩකරු.
Deleteලක්ෂ 5 ගන්ඩ අකමැති පවුල් වලට දෙන්ඩම එපා, ගම්මිරිස් වවන්ඩ කියන්ඩ උන්ට.
ReplyDeleteඕන නෑ, තව ලක්ශ 5ක් දාලා විට්ස් එකක් අරගෙන හයර් දුවලා මාසෙ පඩියෙන් ගෙයක් හදල පෙන්නන්නං. අපිට හම්බුනා හෑවගේ ප්රබේදේ ගම්මිරිස්. රත්තරං ඇට තියෙන්නෙ. ඕන නං බංකුවක් අරගෙන වරෙන් උඹට කියල දෙන්නන් දූගෙ ලොකු ලමයෙක් වෙන පාටියෙන් කෝටිපතියෙක් වෙනහැටි. සමාජ ප්‍රාග්ධනයෙන් තට්ටු 3 ගෙයක් ගහන හැටි ලාල්ගෙන් ඉගෙන ගෙන අවුරුද්ද ඉවරවෙනකොට ගේත් හදලා ඉවර කරනවා. බලපන්.
Deleteතෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ???
ReplyDeleteDollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
මිලියන 812ක් 2020 DECEMBER වල, එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, බොරුව කරේ තියාගත්තු හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
2017 විනිමය පනත වෙනස් කර නිසා ඩොලර් inflow එක අඩුවෙලා ඩොලර් එක ගෝඨාභය බාරගනී ද්දී සියයට 45 කින් රුපියල අවප්‍රමාණය වෙලා තිබ්බේ අවුරුදු 2, 3 ක් ඇතුලත, ඒ නිසා තවදුරටත් රුපියල වට්ටන්න buffer zone එකක් ගෝඨාභයගේ පාලනයට තිබුණේ නැහැ, එහෙම කළොත් භාණ්ඩ සේවා මිල අධිකව ඉහළ යන නිසා...
හැම මාසෙම නැති උන් මිලියන 500 කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
අන්තිම භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් සියයට 200, සියයට 300 පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
මමත් එවන්නේ නැහැ, අපේ පවුල්වල කවුරුත් එවන්නේ නැහැ, කවුරුත් ඒවන්නෙපා කියූ campaign එකේ සැප තේරෙනවද ?
AKD 2021 මාර්තුවේ සම්මන්ත්රණ තියලා https://youtu.be/VyTcADHLWzQ?si=YtKqhbqr7wocp-rx නොකියා කිව්වේ රටේ ලයිෆ් line එක remittance කියලා,
2022 යුක්රේන යුද්දේ නිසා $60, 65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000, 4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා... ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මු මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් සිටින අවුරුදු දෙකේ ඒකතුව වත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...
කොටින්ම ගෝඨාභය පැනලා යන්නේ බයට නේවි, මාසෙකට $මිලි 500 වැඩිය අහිමිවෙද්දි ඉන්න එකෙන් අර්බුදය තවත් වැඩිවෙලා රටම විනාශවෙන නිසා...
හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා.....
--Copied
කොටින්ම ගෝඨාභය පැනලා යන්නේ බයට නේවි ....Ha ha..Excercise karanna wenna athi passa doren panala diwwe..Ayyo mememath sakkili wahallu
Deleteතහඩුවක් ගියත් 10000ක් ගත්ත එවුන් පඩයක් ඇරපල්ලා
ReplyDeleteගෙයයි ඉඩමයි දෙකම ගිහින් කෝටියක් ගත්ත එවුන් රී පල්ලා 😂
චෙක් රිටන් වුණු එවුන් නගනිල්ල.. 😂
Cahque return wela nam ape rate Minissu nikan idwi...Ehenam Hiru Ekai , Derana oka wawagena kai... Pala pako yanna...Ubalage Andu nokararu dewal podi minihata me anduwa karanawa..Eka Api dannawa
Deleteපොඩි මිනිහට කරනවා ආණ්ඩුව.. කරන්නේ හැබැයි පොඩි මිනිහගේ පුපට!
DeleteThis is baseless. I have not received any single cents until now. I have written all the necessary authority and even not have any answer. They are just speaking only.
ReplyDeleteWe know who you are..Idot you cannot fool people like in the past....Go and lick Maina's back which you are used to
Delete