ගල් අඟුරු නැව් 30ක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ වංචාවකට ජනාධිපතිවරයා සම්බන්ධ බවට තමන් සතුව ප්‍රමාණවත් සාක්ෂි පවතින බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තමන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් කර ඇති බව රණවක මහතා අනාවරණය කළේය.
ඉන් පළමු පැමිණිල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇත.
කොමිෂන් සභාව පත් කර ඇත්තේ "තමන්ගේ අය නිදහස් කර ගැනීමට සහ පැරණි අයට දඬුවම් දීමට" බවට ටිල්වින් සිල්වා මහතා කළ ප්‍රකාශය මගින් කොමිසමේ ස්වාධීනත්වයට හානි වන බව ඔහු එහිදී පෙන්වා දී තිබේ.
දෙවන පැමිණිල්ල ලෙස ගල් අඟුරු නැව් 30ක් වංචනික ලෙස ප්‍රසම්පාදනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව කරුණු ඉදිරිපත් කර ඇත.
මෙම ක්‍රියාවලිය හේතුවෙන් රටට සහ ආර්ථිකයට සිදු වූ දැවැන්ත පාඩුව මෙන්ම විදුලි කප්පාදුවට බලපෑ හේතු පිළිබඳව විද්‍යාත්මක සහ අනෙකුත් සාක්ෂි තමන් කොමිසම හමුවේ තබා ඇති බව ද ඔහු සඳහන් කළේය.
"මම මේ ගැන පොලිසියටත් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. මෙය හුදෙක් කටකතාවක් නෙවෙයි, විද්‍යානුකූල කරුණු සහිත පැමිණිල්ලක්. කොමිෂන් සභාවේ මාස හයක කාලය අවසන් වූ පසු ඔවුන්ගේ වාර්තාව නිකුත් කරන තෙක් මම බලා සිටිනවා. ඉන්පසු මා සතු සියලු සාක්ෂි සහ ලේඛන ජනගත කිරීමට මම සූදානම්," යැයි ද චම්පික රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Former Minister Alleges Presidential Involvement in Coal Import Fraud
Patali Champika Ranawaka, a former minister, claims to possess substantial evidence implicating the President in a massive fraud concerning the purchase of 30 coal ships. His remarks were made during a recent online discussion.
Ranawaka revealed that he has submitted two complaints to the Presidential Commission of Inquiry regarding this matter.
The first complaint targets Tilvin Silva, the General Secretary of the Janatha Vimukthi Peramuna party, accusing him of compromising the independence of the commission through statements suggesting that it was established to "free their people and punish the old-timers."
In the second complaint, evidence has been presented against President Anura Kumara Dissanayake concerning the fraudulent procurement of the coal vessels.
He noted that he has brought forth scientific and other evidence regarding the enormous losses suffered by the country and economy, as well as the reasons for the power outages caused by this situation.
"I have also provided a statement to the police about this. This is not merely a hearsay; it is a complaint backed by scientific facts. I am waiting for the commission to release their report after a six-month period. After that, I am prepared to make all my evidence and documents public," Ranawaka added.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඒක නම් ඕන එකෙක් දන්නව. ඒත් කතා කරන්නේ නැහැ.
ReplyDeleteපාඨලී විතරයි ඕක කතා කරන්නවත් ඉතුරු වෙලා ඉන්නෙ. විපක්ශ නායකයා කියන එකා හොයා ගන්නත් නැහැ. ඌට විරෝධතාවයක් වත් සංවිධානය කර ගන්න බැහැ.
Deleteරටේ හරක් ටිකට තාම තේරුනේ නැහැ.
Deleteඋන්ගේ පුකට ගිනි ඇවිලෙනකන් ඕවා තේරෙන්නේ නැහැ.
අඟුරු කුමාර දිශානායක කියන්නේ නිකමටද? කුඩු කන්ටේනර් 300 ගානක් පැන්නුවේත් ඌම තමයි.
Deleteඌ ජනාධිපති වෙන්න කලින් ඉඳන්ම ප්ලෑන් එකේ ඉඳලා තියෙනවා.
ReplyDeleteආපු ගමන්ම වඳුරෙක්ගේ පිට දාලා සෝලාර් සිස්ටම් වලින් පවර් ගන්න එකට කෙලෙව්වා. සෝලාර් කොම්පැනි වහල දැම්මෙව්වා. ඊට පස්සෙ තමයි බාල ගල් අඟුරු සමාගමකට කොන්ත්‍රාත්තුව දෙන්න ඇමතිව රුසියාවටම යවලා සමාගම එක්ක කතා කෙරෙව්වේ. ඊට පස්සේ ටෙන්ඩර් තොරතුරු හොර සමාගමට දීලා ඩොලර් සත 25ක් (රුපියල් 75ක) ලාභෙට ටෙන්ඩර් එක හොර සමාගමට දුන්නා. රටට කෝටි 10,000ක සෘජු පාඩුවක්. මේක මහ බැංකු වංචාවටත් වඩා 5 ගුණයක් විශාල වංචාවක්.
ඒ වෙච්ච පාඩුව මකන්න තමයි රුපියල් 220 පෙට්‍රල් ලීටරේට රුපියල් 194ක බද්දක් ගහලා අපෙන් අය කර ගන්නේ. මාලිමාවෙ උන්ටයි ඡන්දෙ දීපු උන්ටයි දෙගොල්ලොන්ටම හෙන ගහන්න ඕන.
Deleteලෝකේ වැඩිම මිලට තෙල් ගත්තෙත් ජනපතියා දැනුවත්වනේ. ඩීසල් බැරල් එකක් ඩොලර් 286ක්. ඒ කාලේ ඩීසල් බැරල් එකක ගාන උනේ ඩොලර් 140ක්. උපරිම උනේ 158ක්ලු. HSBC බැංකුවේ ලොක්කා ජාත්‍යන්තර සමුලුවක් අමතලා කිව්වලු ලංකාව මේ වෙලාවේ මේ වගේ මිලකට ඩීසල් ගන්නේ, පව් ලංකාවේ මිනිස්සු කියලා.
Deleteලංකාවේ ඉන්න ඡන්ද දායකයන්ගේ බහුතරය අමු මී හරක්. පත්තරයක් පොතක් කියවන්නේ නැහැ, දේශපාලන ඉතිහාසයක් දන්නේ නැහැ. ඔහේ බුකියේ යන ගොන් කතා විශ්වාස කරගෙන රැල්ලට අහු වෙලා හරකෙක් පත් කරගෙන අවුරුදු ගානක් දුක් විඳිනවා.
Deleteඅඟුරු කුමාර දිශානායක කියන්නේ නිකමටද? කුඩු කන්ටේනර් 300 ගානක් පැන්නුවේත් ඌම තමයි.
Deleteදැන් ඉතින් වැඩක් නැහැ. ඔයාලටත් දේශපාලන අනාගතේ තේරුනේ නැහැ.
ReplyDeleteඔයත් ගියා නේද අරගලේ කරලා ගෝඨාව එලවන්න. දැන් සැපද.............?
දැන්වත් ඔය ලබ්බේ සජබේ පැත්තකට දාලා උඹේම පක්ශේ හදා ගනින් පාඨලී.
ReplyDeleteඋඹ අනුන්ගේ පානෙන් එලිය බලන්න ගිහින් පුකට පයින් ගහලා පක්ශෙන් එලියට දැම්මාම උඹට ඉතුරු වෙන්නේ හුප්පෙ විතරයි.
https://www.facebook.com/reel/1714964176591861
ReplyDeleteලංකාවට සුපිරි අවස්ථාවක් තිබුනා, අනාගතේ ගෙන්නන වාහන ඔක්කොම ඉලෙක්ට්‍රික් කරන්න. එහෙම ගෙන්නන වාහන අයිතිකාරයන්ට ගෙවල් වල වහලේ සෝලාර් සිස්ටම් එකක් ගැසීම අනිවාර්ය කරා නම්, මාසෙකට තෙල් වියදමෙන් 70%ක් ඉතුරු කරගන්න පුලුවන්. ඒත් මෝඩ ආන්ඩුව ඒව කරේ නැහැ. විදුලි වාහන වල බද්දත් 15%කින් වැඩි කරා. මොලේ තියෙන මිනිස්සු ටික දෙනෙක් විදුලි වාහන ගත්තා.
ReplyDeleteතොපි හැමෝම ඉලෙක්ට්‍රික් වාහන ගත්තම අපිට තෙල් වලින් එන කොමිස් එකට මොක්ද වෙන්නේ?
Deleteමීට අඟුරු කුමාර දිශානායක සහ සිපෙට්කෝ වේස හොරු රැල.
ඔය ඔක්කෝටම විසඳුම 22A තමයි. එකනේ ඔච්චර අවදානම් අරගෙන මේක කරන්නේ. දන්නෝ දනිති නොදන්නා අය පිට කසති .😁😁😁😁😁
ReplyDelete