මාධ්‍ය ආයතන වත්කම් ප‍්‍රකාශ අවභාවිත කරන නිසයි පනත සංශෝධනය කරන්නේ..- බිමල්


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන මහජන නියෝජිතයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමේදී ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට රජය කටයුතු නොකරන බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (06) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට ගෙන එන නව සංශෝධන පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, මහජන නියෝජිතයන් යනු සාමාන්‍ය රජයේ නිලධාරීන්ට වඩා වෙනස් කාණ්ඩයක් බැවින් ඔවුන්ගේ වත්කම් පිළිබඳව දැනගැනීමට මහජනතාවට පූර්ණ අයිතියක් ඇති බවයි.

මීට පෙර ඉහළ පෙළේ නිලධාරීන් 300කට පමණ සීමා වී තිබූ වත්කම් ප්‍රකාශ ලබාදීමේ ක්‍රියාවලිය, නව පනත යටතේ ඩිජිටල්කරණය කිරීමත් සමඟ එක්ලක්ෂ හැටදහසක් (160,000) දක්වා පුළුල් වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙලෙස තොරතුරු ප්‍රසිද්ධ කිරීමේදී ඇතැම් වගකීම් විරහිත පුද්ගලයන් සහ මාධ්‍ය ආයතන විසින් නිලධාරීන්ගේ දරුවන් සහ පවුලේ සාමාජිකයන්ගේ තොරතුරු අවභාවිත කරමින් ඔවුන්ව අපහසුතාවයට පත් කරන බව නිරීක්ෂණය වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

"අල්ලස් කොමිසමේ වෙබ් අඩවියට ඇතුළත් කර ඇති තොරතුරු විකෘති කරමින් ඇතැම් මාධ්‍ය ආයතන පුද්ගලයන්ට හිරිහැර කරනවා. මේ නිසා රජයේ නිලධාරීන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා යම් සීමාවන් පැනවීමට අල්ලස් කොමිසම යෝජනා කළා. නමුත් ආණ්ඩුවක් ලෙස අප තීරණය කළේ මහජන නියෝජිතයන්ට එම සීමාවන් අදාළ නොවිය යුතු බවයි. ඔවුන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ වත්කම් පිළිබඳව මහජනතාවට ඕනෑම වෙලාවක පරීක්ෂා කිරීමට ඇති අයිතිය අපි එලෙසම තහවුරු කරනවා," යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම නව සංශෝධනය හරහා රජයේ නිලධාරීන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන අතරම, දේශපාලනඥයන්ගේ මූල්‍ය විනිවිදභාවය තවදුරටත් ඉහළ මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව ද සභානායකවරයා මෙහිදී ප්‍රකාශ කළේය.





Minister Emphasizes Transparency in Asset Declarations Amid Privacy Concerns

In a significant discussion in Parliament today, Minister Bimal Rathnayake underscored the government's lack of measures to protect the privacy of public representatives while releasing their asset declarations to the Commission to Investigate Allegations of Bribery or Corruption. This statement comes amid ongoing efforts to enhance transparency in governance.

Addressing the amendments to the Anti-Corruption Act of 2023, which are set to streamline the asset declaration process, he highlighted that public representatives are a distinct category, warranting public access to their financial disclosures. "The public has an undeniable right to know about the assets of public representatives, which sets them apart from ordinary government officials," he emphasized.

Previously, asset declarations were limited to around 300 high-ranking officials; however, under the new law, the scope has expanded substantially to encompass 160,000 individuals, as the process is being digitized.

Rathnayake noted concerns regarding the misuse of information during the disclosure process, indicating that some individuals and media entities have taken advantage of this data to harass officials' family members. "Certain media outlets have distorted information available on the Bribery Commission's website to target individuals. Consequently, the Commission proposed implementing certain limitations to protect the privacy of government officials," he remarked, stressing, however, that this should not extend to public representatives. "We reaffirm the public's right to scrutinize the assets of public representatives and their relatives at any time," he stated.

This new amendment aims to safeguard the privacy of government officials while ensuring that the financial transparency of politicians remains at a high standard, reinforcing the commitment to accountable governance.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

21 Comments

  1. ඕනම කෙනෙක් රටේ නීතිවලට යටත්ව මුදල් හොයලා, අදාල බදු ගෙවලා, ඉතිරි මුදල් වලින් ගන්නා දේපල වත්කම් ගැන තව කෙනෙක්ට ගැටලුවක් වෙන්න විදිහක් නෑ. ඒ විදිහට හොයපු වත්කම් ගැන ලෝකයා දැනගත්තට බය වෙන්න ඕනත් නෑ. ඒත් යමෙක් බය වෙනවා නම්, ඒ වැරදි විදිහට සල්ලි ඉපයූ කෙනෙක් වෙන්නම ඕන. ඇයි ඔබතුමාලා බය ?

    ReplyDelete
    Replies
    1. මේක හරියට කියවන්න මුලින් ම. මේකේ කියලා තියෙන්නේ සියලුම වත්කම් ප්‍රකාශන පොදු මහජනතාවට නම් ගම් සියල්ල සහිතව විවෘතයි කියලා. මැති ඇමතිවරු ජනාධිපතිලා කියලා අලි පුකෙන් පාත් වෙච්ච එවුන් හිටියේ ඉස්සර.

      Delete
    2. රජයේ නිලධාරීන් ගැන කිසිම මාධ්‍යය ක පළ උනේ නෑ පළ උනේ සුපිරිසිදු හිගන උඹලා ගෙ වත්කම් ගැන පමන යි මොකද හිගන්නො මාළිගා හදල නේ.අනිවාර්යෙන් සියලු දේශපාලනය කරන උන්ගේ වත්කම් සියලුම මාධ්‍යට විවෘත වෙන්න ඕන
      අමෙරිකානු ජනාධිපතිගෙ ආදායම්බදුv ලිපි ගො නු පාවා මාධ්‍යය ට විවෘතයි.උඹලා මොකද මෙච්චර භය ජනතාව උඹලාගේ වත්කම් දෑන ගන්නවා ට

      Delete
    3. Ali puken paath vechcha evunva nathi kaley Ranil genaapu panath sanshodanaya nisa. Ubala aluthin genaava kivvata genalla thiyenne parana huththaval aluth vage shave karalane. Oka dan nathi karala vadak na JVP hora amathila expose vela ivarai. Minissu dan dannava un athey sathey na vagey hitiyata kootipathiyo kiyala.

      Delete
    4. නියම මාකස්වාදය.තමන්ට විරුද්ධව කටක් ඇරියොත් රුසියාව චීනය උතුරු කොරියාව ඌව මරනවා නැත්නම් හිරේ.මෙහෙත් ඒකම නේද,හිරේ නැත්නම් ''සියදිවි නසාගැනීම්'' රටේ කටවහන්න බය කරන්න.70වේ /80වේ භීතිය ආයි ඇවිල්ලා.තුවක්කුවෙන් නොවේ මේ පාර,අල්ලස් කොමිසම,නීතිපති තුවක්කුව වෙලා.තමන් නිවරැදියි කියලා අන්තිමට කාලයකට පසු තීන්දුව එනවිට තමන් එතකං හිරේ දුක් විඳලා, ඕකයි මේ ඡඩයෝ කරන්නේ ඒකාධිපති පාලනයක් වෙලා.

      Delete
    5. මේ රටේ දූෂණය නැති කරන්න සියලුම නීති පියවරවල් ගත්තෙ රනිල්, ඒහෙම කරල තිබුනෙ නැත්නම් මේ ත්‍රස්තවාදියො සෙට් එක කෙලිනව ලොවෙත් නැතිවෙන්න​. මුන් දූෂණය නැති කරනව කියල පඩ ටෝක් දීල ඇවිත් රනිල් ගෙනාව නීති ආපස්සට අදිනව​. මාධ්‍ය කරන දේවල් රනිල්ට අවුලක් නැත්නම්, මුන්ට තියෙන පුකේ අමාරුව මොකක්ද​?

      Delete
  2. තොපි ඇවිල්ලා අවුරුද්දෙන් හොරා කාලා එකතු කරගත්ත වත්කම් දේපොළවලට වඩා දෙවැනි අවුරුද්ද වෙනකොට ඒවා දෙගුණ තෙගුණ වෙලා.නීතිය හින්දා ඒවා නොදත් බෑ දැම්මේ නැත්තං රාජසන්තක කරන්න පුළුවන් පහු කාලෙක හරි.දැම්මහම මිනිස්සු ප්‍රශ්න කරනවා තොපි කොහොමද මෙච්චර දේවල් හම්බ කරේ කියලා. දෙගුණ තෙගුණ වෙලා තියෙන කොට තවත් ප්‍රශ්න.මාධ්‍යයේ වැරදියට වාර්තා කළොත් ඒකට දඬුවම් කරපල්ලා ඒක කමක් නෑ.හැබැයි ඒ ඇත්ත දැම්මත් දැන් උඹලට රෙද්දේ රෙවෙනව.ඇත්තම කතාව උඹල ඒකට බයයි.අනිත් එක මතක තියා ගනිල්ලා උඹලා හොරු කියපු මිනිස්සුන්ගේ දේපළ අරගලය වෙලාවේ අළු වෙලා ගිය හැටි.

    ReplyDelete
    Replies
    1. අර කවුද හම්බන්තොට පැත්තෙ හිඟන කාලකන්නියෙක් හිස් ඉඩමක මනෝ ගෙයක් ගිනි ගත්තා කියලා අරමුදලෙන් සල්ලි ගත්ත වගේද?

      Delete
  3. රටතුළ සිදුවන සියළුම සත්ව ගවඝාථනයන් වහාම තහනම් කරනූ,.!August 6, 2026 at 2:04 PM

    රටතුළ සිදුවන සියළුම සත්ව ගවඝාථනයන් වහාම තහනම් කරනූ,.!
    පස්සෙන් පන්නා සපා කෑමට නියමිත ඉන්දියානූ ආක්‍රමිකයා පිළිබඳව රජයේ දැඩි අවධානය,.!

    ReplyDelete
    Replies
    1. ඇයි උඹට බයයිද උඹව කවුරුහරි මරයි කියලා 🤣

      Delete
  4. ශ්‍රී ලංකාවේ රජයන් පස්සෙන් පන්නා සපා කෑමට නියමිත ඉන්දියානූ ආක්‍රමිකයා පිළිබඳව රජයේ දැඩි අවධානය,.!August 6, 2026 at 2:13 PM

    රටතුළ සිදුවන සියළුම සත්ව ගවඝාථනයන් වහාම තහනම් කරනූ,.!
    බළහත්කාරයෙන් ඉන්දියානු ආක්‍රමණයක් ලෙස රට තුල බලහත්කාරයෙන් ස්ථාපිත කරනාලද පලාත්සභා චන්දයක් මින් ඉදිරියට කිසිඳු ලෙසකින් ශ්‍රී ලංකාව තුළට අවශ්‍ය නොවනා බව අවධානයට ලක්කරනා අතර,.
    ශ්‍රී ලංකාවේ රජයන් පස්සෙන් පන්නා සපා කෑමට නියමිත ඉන්දියානූ ආක්‍රමිකයා පිළිබඳව රජයේ දැඩි අවධානය,.!

    ReplyDelete
    Replies
    1. හා හොඳයි මී හරක් උතුමාණෙනි

      Delete
  5. පුක තමයි බැල්ලිගෙ පුතා ... රටේ ගොබ්බ හරක්ට මෙහෙම වෙලා මදි ... මේ වගේ නුගත් තක්කඩි රස්තියදුකරයින්ට බලේ දීලා දන රටටම කෙලවලා ..

    ReplyDelete
    Replies
    1. අපි දැක්කා ඉංග්‍රීසි කතා කරගෙන ටයි දාගෙන ඇවිල්ලා කෙලලා යන හැටි. උඹ හුකන්නැතුව හිටපන් හුත්තා

      Delete
  6. ජීවිතේට රස්සාවක් කාලේ නෑ කියලා මිනිස්සු රවට්ටලා ඡන්දෙ අරන් .. අනුන්ගෙන් කකා.. හිල් ජොක්කු ඇඳපු එවුන් එක පාරම මිලියන ගණන් වත්කම් පෙන්නන්ඩ වුණු එක රටේ මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් වුණා.. ඉතින් මාධ්‍ය ඉදිරියේ මේවාට මුංට උත්තර නැති උනා .. සරල කෙටි උත්තරේ තමයි මේ

    ReplyDelete
  7. Jeppo karapu 'athey sathey nathi' ragapaama dan eli vela ivarai. Un gevapu "dushkara jeevithaya" dan janathava dakka.
    Issara evun tie coat adala ingreesi katha kalath unge vathkam hariyatama prakasha keruva. Ithin avlak na. Habei jeppo vagey boru kivve na.

    ReplyDelete
  8. දැන් මුන්ගේ ළමයින්ගේ . ගෑනුන්ගේ නමට දේපල පවතින්නේ .. එතකොට වැඩේ ගොඩ .. තොපිට ආයේ ඡන්ද නෑ ...

    ReplyDelete
  9. සියළු පෙරහරන් විචිත්‍රවත් ලෙසට සත්ව හින්සනය ඉස්මතුවී නිරෑපනය නොවනා ලෙසට පවත්වනා ලෙසට මහා හෙළයේ සියළු පාරශව කරැවන් වන සබුද්ධික සැමගේ අත්නොහළන දැඩි අවධානයට,.!August 6, 2026 at 4:41 PM



    ශ්‍රී ලංකාවේ මහනුවර රාජකීය පෙරහර සූකෂම ලෙසට මරා දමීමට ,..
    පෙරහර තුලින් රාජකීයත්වය ඉවත්කරීමට,..
    ශ්‍රී ලංකාවේ පෙරහර හුදෙක් ගෝත්‍රික සංදර්ශණයක් , හෝ සමලිංගිකයන්ගේ පාගමනක් බවට පත්කර ඉතිහාසය වළදැමීමට ,..
    ශ්‍රීලාංකීය රාජ්‍යයේ රාජකීයත්වයේ මූළ බීජය මරාදැමීමට,..

    රජය තුළ සිට සූකෂම ලෙසට ක්‍රියත්මකවන,..
    යටත්විජිතයන් සඳහා සූකෂම ලෙස ක්‍රියත්මක වන බටහිර කුමණ්ත්‍රණකරැවන් පිළිබඳව පවතින රජයේ සහ සබුද්ධික සැමගේ අවධානයට ලක්කරනා අතරම,..

    සත්ව හිංසනයට විරැද්ධ පනතක් ලෙසට කඩිමුඩියේ පාර්ලිමෙන්තුවට ගෙන ආ පනත රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බවත්,..
    අමාණුශික සත්වඝාථනයන් කූඨලෙස මග හැරයමින්,..
    අමාණුශික ගව ඝාථන, ඵළුවන් කූකූළන් ඌරන් වැනි සත්වයන් අමණුශික ලෙස සිරකර වදබන්ධනයන්ට ලක්කරමින් ඝාථණය කිරීම කූඨ ලෙස මගහැර සත්ව හින්සනය යැයි පවසා ''ශ්‍රී ලාංකීය රාජකීයතවය නොහොත් ඉතිහාසගත පෙරහර'',...
    ප්‍රධාන ඉළක්කය බවට පත්කර ගෙන ඵන ලද වංචනීක නීති සංශෝධනය පිළිබඳව දැඩි පිළිකුල් සහගත අප්‍රසන්න භාවය පවතින රජයට ප්‍රකාශ කර සිටිනා අතරතුර,..
    වහාම අදාළ පනතට සාදනීය ලෙසට සියළු සත්ව හිංසනයන් සහ සත්ව ඝාථනයන් වලකාළීම ඇතුලත් කරනා ලෙසටත්,..
    ඵසේ සිදු නොවන්නේනම්,..
    වහාම පනත අකුළා ගෙනථ සත්‍යවාදීව සමස්ථ සතව ඝාථණයන්ට වදහින්සාවන්ට ඵරෙහිව පනත සංශෝධණය කර ගෙන ඵන ලෙසට අවධාරනය කර සිටිනා අතර,.
    ''තරැණ භික්ෂූන් දඩයම් කරීමට සහ සමාජයේ නිර්මාණශීළී බුද්ධිමත් තරැණ ප්‍රජාව මර්ධණය කිරීමට පවත්වාගෙන යන කන්සා අව නීතිය පිළිබඳව කිසිඳු අවධානයක් හෝ පසු විපරමක් නොකරනා පවතින රජයේ නව සත්ව හින්සනය පිළිබඳව පනවනා ලද කුමණ්ත්‍රණික අව නීතිය කල්ලතෝනි කළු සුද්දන්ගේ කූඨ කුමණ්ත්‍රණයක් බවත් ,..
    දේශීය හෙළ වෙදකම මරා දමා සමස්ථ සමාජයක් ලෙඩුන් බවට පත්කරමින් තරැණ සමාජය දඩයම් කරනා අසාධාරන කන්සා තහනම වහාම අහෝසිකරනා ලෙසත්,..
    සමස්ථ ජන සමාජයක් බටහිර ඹෟෂධ මාපියාවේ ගොදුරැ බවට පත්කරනාලද කෘෘර අව නීතිය නොහොත් කන්සා තහනම දිගටම පවත්වාගෙන යන වංචනීක රජයේ කූඨ කල්ලි කන්ඩායම් විසින්,.
    ශ්‍රී ලකාවේ පෙරහර කඩා කප්පල් කිරීමට කඩිමුඩියේ නීති පැනවූයේ
    ශ්‍රී ලකාවේ රාජකීයත්වයේ සංඛේතය වන සංස්කෘතික පෙරහර මරා දැමීම සඳහාම බව සමස්ථ සබුද්ධික සමාජයේ දැඩි අවධානයට,.!

    සත්වහිංසනය පිළිබඳව බුද්ධිමත් සමාජයක් ලෙසට කටයුතු කළ යුතුම බවත්,.
    පෙරහැරේ අලි ඇතුන් සඳහා භාවාතා කරනා දම්වැල් වහාම ඉවත්කර,.
    පෙර රජකල දවසේ මෙන්ම ''කන්සා ශාකයේ තන්තු වලින් නිර්මාණය කරණාලද වඩා සුවපහසු අළංකාර ශක්තිමත් පටි නිපදවා,..
    පෙරහරේ අලියන්ගේ දෙපා අලංකාරවත් වන ලෙසට සහ සුවපහසු ලෙසට ආවරණයක් ලෙසින්,..
    රත්වී ගිනියම් වී ඇති කළු තාර අලියන්ගේ සහ මිනිසුන්ගේ පාද පුළුස්සා දමනා බැවින් අලියන්ගේ ඇතුළු සමස්ථ පෙරහරේ ගමන්කරනා පිරිසගේ පාද ආරකෂා කර ගැනීමට ''කන්සා තන්තු වලීන් පාවහන් නිර්මාණය කිරීමට'' දේශීය පාවහන් නිෂ්පාදකයන් වන ''ඩී ඵස් අයි'' ව්‍යාපාරයට වහාම මැදිහත්වන ලෙස දැනුවත් කර සිටිනා අතරම ,.

    ශක්තිමත් කන්සා තන්තු භවතා කර නිර්මාණය කර ගන්නා අලියාගේ පාවහන් අන්තර්ජාතික වශයෙන් ආකර්ෂණය දීනාගන්නාලෙසට සුව පහසුව සහ පාදවල ආරකෂාව සපයනා පරිදි නිර්මාණය කරනා ලෙසත්,.

    අලියාගේ පාද වල හානිකර චළණයන් පාළණය කිරීමටද ශක්තිමත් ''කන්සා තන්තු වලින් නිර්මාණය කළ'' පටි සමග සම්බනධ කරමින්, හදිසි අවසථාවකදී අලියාගේ පාළණයද පහසු වන පරිදි පවත්වාගෙන යාම සඳහා බුද්ධිමත්ලෙස නිර්මාණ ශීළීව කාළයට අනුරෑපව නිර්මාණය කරනා ලෙසත්,.

    ශ්‍රී ලංකාවේ රාජකීය සන්නාමය වන් මහනුවර පෙරහැරේ පාවහන් ඇතුළු සියළු පෙරහර සඳහාම.. ''කන්සා තන්තු වලින් පාවහන් ඇතුළු දේ නිර්මාණය කරීමට''..
    ''රාජකීයන්ගේ පාවහන් සන්නාමයක් ලෙසට
    දේශීය පාවහන් නිෂ්පාදකයන් වන ''ඩී ඵස් අයි'' ව්‍යාපාරයට වහාම ඉදිරියට පැමිනෙනා ලෙසත්,. අවස්ථාව සඳහා මැදිහත්වන ලෙස දැනුවත් කර සිටිනා අතරම ,.

    ''කන්සා'' වලින් නිශ්පාදණය කර ගන්නා ශක්තිමත් සුවපහසු පරිසර හිතකාමී පටි පාවහන් ඇඳුම් ආයිතතම් වැනි දේ ඇතුළුව සියළු පෙරහර පිරිස සඳහා භාවිතාකරනා දේ දේශීය කන්සා අමුද්‍රව්‍යක් ලෙසට භාවිතා කරනා ලෙසටත්, ධාතු කරඩුව හැකිතාක් කන්සා වැනි සැහැල්ලු අමුද්‍රව්‍ය යොදා නිර්මාණය කර ගන්නා ලෙසත්,..
    සමස්ථ විශ්වය පුරාවට,.
    සමස්ථ ලෝකය පුරාවට දැඩි අවධානයට ලක්වී ඇති,.
    ශ්‍රී ලංකාවේ රාජකීයත්වයේ උත්කෘෂ්ඨවත් අමරණීය පෙරහැර ගරැ කටයුත්තක් ලෙසටම,.
    රාජ්‍යයේ සියළු පුරවැසියන් නියෝජනය වන ලෙසට,..
    ආකර්ශණීය කාවාඩි සංදර්ශණද සහිතව සෑබෑම රාජකීයත්වය ඉස්මතු වී
    ශ්‍රී ලාංකීය ප්‍රෟඪත්වය..
    ඉස්මතු වන ලෙසටම අඛණ්ඪව පවත්වාගෙන යන ලෙසත්..
    සියළු පෙරහරන් විචිත්‍රවත් ලෙසට සත්ව හින්සනය ඉස්මතුවී නිරෑපනය නොවනා ලෙසට පවත්වනා ලෙසට මහා හෙළයේ සියළු පාරශව කරැවන් වන සබුද්ධික සැමගේ අත්නොහළන දැඩි අවධානයට,.!

    ReplyDelete
  10. මේ පාහර ජේ.වී.පී. ත්‍රස්තවාදී බල්ලෝ කියන තරමක් බොරු කියලා, කරන තරමක් වංචා කරලා තව තවත් බොරුවෙන්ම ජීවත් වෙන්න බලනවා 🤮😡😡 තොපිට කර්ම විපාක ඉතාම ඉක්මනින් විඳින්න සිදුවෙන බව දැනගෙන හිටපල්ලා 😡🤮🤮

    ReplyDelete
  11. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන jameta.

    ReplyDelete
  12. Munta thamai oya serama, ei den mun kotipathi businessman ne...

    ReplyDelete
Previous Post Next Post