ඉංගිරිය නගරයේ ඉරිදා දිනවල සිදුකරනු ලබන සියලුම එළවළු වෙළඳාම් කටයුතු සතිපොළ පරිශ්රයට පමණක් සීමා කිරීමට හොරණ ප්රාදේශීය සභාව තීරණය කර තිබේ.
හොරණ ප්රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද නිල නිවේදනයකට අනුව, මෙම නව තීරණය අගෝස්තු මස 23 වැනිදා සිට ක්රියාත්මක වීමට නියමිතය.
ඉංගිරිය සතිපොළ සංවර්ධන කටයුතුවල පළමු අදියර මේ වන විට අවසන් කර ඇති බැවින්, නගරයේ විසිරී පවතින එළවළු වෙළඳාම විධිමත් කිරීම මෙහි අරමුණ වී ඇත.
ඒ අනුව, අගෝස්තු 23 වැනිදා සිට සෑම ඉරිදා දිනකම ඉංගිරිය නගරයේ පිහිටි එළවළු වෙළඳසැල් වසා තැබිය යුතු අතර, එම වෙළඳුන් සහ පදික වේදිකාවේ එළවළු අලෙවි කරන පිරිස් සිය වෙළඳාම් කටයුතු සඳහා සතිපොළ පරිශ්රය භාවිතා කළ යුතු බව ප්රාදේශීය සභාව දන්වා සිටියි.
වෙළඳ සංගම් නියෝජිතයන් සහ ප්රාදේශීය සභා නිලධාරීන් අතර මීට පෙර පවත්වන ලද සාකච්ඡාවලදී එළඹි තීරණවලට අනුව මෙම පියවර ගෙන තිබේ.
මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා නගරයේ සියලුම එළවළු වෙළඳුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව ද ප්රාදේශීය සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
Regulations for Sunday Vegetable Markets in Ingiriya Announced
The Horana Urban Council has decided that all vegetable trading activities in Ingiriya will be restricted to the Sunday market area, effective from August 23rd. This decision is aimed at streamlining the currently dispersed vegetable market within the town.
According to an official statement released by the council, the new measures will come into effect following the completion of the first phase of the development project for the Ingiriya market." The initiative aims to consolidate vegetable vendors into a designated space to enhance order and accessibility.
Starting August 23rd, all vegetable shops located within Ingiriya town will be closed on Sundays, directing all trading activities to the market premises. Vendors and individuals selling vegetables from temporary stalls are also required to utilize the marketplace for their sales.
This step follows discussions held between representatives of trade unions and local officials, leading to the recently announced decisions. The council has expressed hopes for the cooperation of all vegetable vendors in the city to ensure the success of this new arrangement.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.


මුන්ගෙ පරන පුරුදු එලියට එනව. බලාගෙන වෙලදාන් කලොත්, ඔලුව කපල ගහයි වැටේ.
ReplyDeleteUbata Oluwak Thiyenawada? Pako eka Local Council decision ekak...Pavement wala weladam kirima dan hama nagarayakama nawathwanawa.... Gon Buruwa
Deleteඩෝබියෙක්ගෙ අහවල් එක පෑගිලා වගේ. පොරොවිසිල් කවුන්සිල් තොගෙ අප්පගෙ රෙද්ද. ඒ කාලෙ වැටවල්වල ඔලු ගහපු මහ එකාගෙ යාලුවෙක්ද කොහෙද.. මහවුන්ට ඉන්ග්රීසි බෑ මුන්ට සින්හල ටයිප් කරගන්නවත් බෑ. කුනු හරප ටික පන්ති පහට ගියාම උගන්නනව.
Deleteමේ ගොන් ඩෝබියට සිංහල කියවගන්නත් බෑ. යකෝ ඕකේ කියලා තියෙන්නේ එළවලු වෙළඳ සැල් සහ පදික වෙළදුන් කියලා. අනිත් එක ඉරිදා විතරයි, අනිත් දවස්වලට පදික වෙළදාම නවත්තනවා කියලා නෑ. අනිත් එක පදික වෙළදාම් නවත්තලා ගෝඨාබයලා නගර ලස්සන කරපුවා කඩාකප්පල් කරෙත් ජෙප්පෝ එකතුවෙලා ගෙනාපු යහපාලනෙන් පස්සේ. දැන් ගන්නම දෙයක් නෑ.
DeleteCommunist Ingiriya ..jayen jaya ...sahodaraya niyameta karanna Maru....
ReplyDeleteඑහෙම කොහොමද ප්රජාතන්ත්රවාදී රටක කැලෑනීති දාන්නෙ. මානව හිමිකම්නේ
ReplyDeleteපකෝ, බඩු විකුණන්ඩ තියෙන අයිතිය කියලා එකක් නෑ මානව හිමිකම් වල. එහෙම තිබුණා නම් වෙළඳ බදු පනවන්ඩත් බෑ, මොකද මානව හිමිකම් වලට බදු ගහන්ඩ බෑ. වැස්සකට වත් ඉස්කෝලේ පල.
Deleteඑහෙනම් කඩ කුලියයි , සේවක වැටුපයි ඉරිදා දවසට ප්රාදේශීය සභාවෙන් ගෙවන්න. ගොං තියරි.
ReplyDeleteඑහෙම වුණොත් බදු පොඩ්ඩක් වැඩි කරන්ඩ වෙනවා, කමක් නෑ නේ?
Deleteපාහර, මැටි මෝල්, ත්රස්තවාදී ජෙප්පන්ගේ වැසිකිළි ඩෝබීන් මෙතන හෝදන්න උත්සාහ කරනවා 🤮😡 තොපේ මහ එවුන් වගේම තොපිත් ගොං, තකතීරු, මරි, මෝඩ ත්රස්තවාදී පරයො ටිකක් 😡🤮🤮🤮 ඉරිදා දිනවල ඒ වෙළඳුන්ගේ කඩ වසා තැබීම නිසා නරක්වී ඉවතලෑමට සිදුවන එළවළු ගැන තොපි මොකද කියන්නේ? ඒ දරු පවුල් එදින ආදායම ගැන පොපි හිතුවාද? 🤮😡
ReplyDelete