ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශය අකාර්යක්ෂම හා දූෂිත බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
සමාජය තුළ පොදුවේ පවතින මතය වන්නේ රාජ්‍ය අංශය පමණක් අකාර්යක්ෂම බව වුවද, සැබෑ තත්ත්වය ඊට වඩා වෙනස් බව ඔහු පෙන්වා දෙයි.
පෞද්ගලික අංශයේ පවතින අක්‍රමිකතා පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, භාණ්ඩවල වටිනාකම අඩු කර පෙන්වීම වැනි දූෂිත ක්‍රියාවල පෞද්ගලික අංශය බහුලව නිරත වන බවයි.
රාජ්‍ය අංශය මහජන මුදල් පරිහරණය කරන බැවින් ඒ පිළිබඳව වගවීමක් පවතින නමුත්, පෞද්ගලික අංශය තුළ එවැනි විනිවිදභාවයක් දක්නට නොලැබෙන බව ඔහු අවධාරණය කළේය.
විශේෂයෙන්ම මහා පරිමාණ පෞද්ගලික සමාගම්වල පවතින Conflict of Interest කළමනාකරණය කිරීමේ ගැටලු සහ ප්‍රසම්පාදන ක්‍රියාවලීන්හි පවතින අක්‍රමිකතා පිළිබඳවද ඔහු මෙහිදී කරුණු අනාවරණය කළේය.
"බොහෝ මහා පරිමාණ සමාගම් විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරන්නේ නැහැ. ප්‍රසම්පාදන කළමනාකරුට අවශ්‍ය පුද්ගලයන්ට කොන්ත්‍රාත් ලබා දීමේ හැකියාව එහි පවතිනවා. කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම්වල යම් මට්ටමක පාලනයක් තිබුණත්, අනෙකුත් ආයතනවල තත්ත්වය ඉතාම අසතුටුදායකයි," යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.
පෞද්ගලික අංශය තුළ අභ්‍යන්තර හා බාහිර දූෂණ මෙන්ම දැඩි අකාර්යක්ෂමතාවන් පවතින බවත්, රටක් ලෙස ඉදිරියට යාමට නම් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයද කාර්යසාධන දර්ශක මත පදනම්ව විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
රාජ්‍ය අංශය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඩිජිටල්කරණය සහ කාර්ය මණ්ඩල වෙනස්කම් වැනි දීර්ඝකාලීන ක්‍රියාවලියක රජය නිරතව සිටින බවත්, පෞද්ගලික අංශයට අවශ්‍ය නම් ඉතා කෙටි කලකින් තම ආයතන තුළ විනය සහ කාර්යක්ෂමතාව ඇති කිරීමට තීරණය කළ හැකි බවත් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Deputy Minister Chaturanga Abeysinghe Critiques Inefficiencies in Private Sector
Deputy Minister Chaturanga Abeysinghe has challenged the widespread perception that inefficiency resides solely within the public sector, asserting that the reality is far more complex. His remarks highlight a pressing need to scrutinize the private sector more closely for its own shortcomings.
While discussing the issues surrounding inefficiencies in the private sector, he pointed out that practices such as undervaluing products are prevalent and indicative of corruption. This raises concerns about the integrity of business operations, particularly in large corporations.
Abeysinghe emphasized that, unlike the public sector which is accountable for utilizing public funds, the private sector lacks such transparency. He noted the absence of accountability mechanisms within private organizations, raising questions about their operational ethics.
Furthermore, the Deputy Minister brought attention to issues related to managing conflicts of interest and the inefficiencies endemic within procurement processes in large private companies. “Many large corporations do not adhere to formal tendering procedures. Procurement managers often have the ability to award contracts to preferred individuals. Although there is some oversight in publicly listed companies, the standards in other entities remain deeply troubling,” he remarked.
He also highlighted the dual challenges of internal and external corruption along with severe inefficiencies plaguing the private sector. Abeysinghe stressed that both public and private sectors must operate transparently and based on performance metrics if the country is to move forward effectively.
Regarding reforms, he noted that the government is engaged in long-term initiatives to revitalize the public sector through digitization and workforce restructuring. In stark contrast, he suggested that the private sector has the capability to swiftly implement discipline and efficiency within their organizations if they choose to make such decisions.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ලප පච කොටාගේ සාපය
ReplyDeleteඅපහාස කරන්ඩ පුලුවන් පෙනුමට, ඒත් ඇත්තට කියන්ඩ කිසි වරදක් නෑ. ඒක තමයි වෙනස. දුන්න ඡන්දය ගැන ආඩම්බරයි.
Deleteවක්කඩේ රීලා සරමේ අත පිහිඳගෙන ඇවිත් රටටම කෙලපු එකාගේ බෙට්ට කටේ තියන් සූප්පු ගන්න ගමන් කියන කතා. උඹලා මොනවා කිව්වත් අපේ එකා අපි ඊළඟ පාරත් ජනාධිපති කරනවා කරනව මයි
Delete76 වසරක සාපය
Deleteවක්කඩේ රෙන් නෑ පකෝ, වක්කඩේ තියෙන්නේ වතුර, ඒකෙන් අත හෝද ගන්ඩ පුළුවන් පුක පිහදාගෙන කොලේකින්. සුද්දො එහෙමයි, පුක කොලේකින් පිහදාලා, අත හෝදගන්නවා. තෝත් එහෙම කරපන්. අන්ර (ප)අයිය ත් එහෙමයි, දැන් කොටා රට ගියාම කොමඩ් වල ලු ඉඳ ගන්නේ, කකුල් දෙක පොලොවෙ ගෑවෙන් නෑ ලු, ඒ හින්දා කකුල් දෙක හොලව හොලව ඉන්නව ලු රීලා ඉවර වෙනකම්, බිඩෙට් එකක් නැති නිසා කොල වලින් පිහගෙන එනවලු, දවසක් දා කොලෙත් එක්කම කොමඩ් එක ඇතුලට පුක පිටින් වැටිලා පස්සේ නාලා ආවා කියලා කථාවකුත් තියෙනවා, නාලා පිහගෙන තියෙන්නෙත් පුක පිහින කොල වලින් ම ලු.
Deleteඇයි 2029 වෙනකන් ඉන්නෙ. තියපියකො පලාත් සබා. තියපියකො ආන්ඩුක්රරමේ සම්මත කරන්න චන්දයක්. යකෝ ලපය කියන්නෙ මේ රටේ මෙච්චර කාලෙකට ආපු පීචන්ම නායකය. පෙනුම විතරක් නෙමෙයි, වැඩත් උගෙ නෑ. ඩෝබියො කොච්චර හේදුවත් වැඩක් නෑ. ගූ බෙට්ට කොච්චර හේදුවත් වැඩක් නෑ. බොරු කියන්නයි, හොරකන් කරන්නයි, පලිගන්නයි විතරයි පුලුවන්. ඩයස්පෝරාද, කුඩු කාරයොද, බෝන් එගේන්ද, දම්මික වගේ බිස්නස් කාරයොද, ඕන එකක්. උන්ට ඕන හැටියට වැඩ. ඔය හෝදන ඩෝබියො, දාපල්ලකො කොමෙන්ට් එකක මුන් මේ අවුරුදු 2 හමාරට කොරපුව.
Deleteවක්කඩේ රීලා ලංකට් එක අමතක වෙලා පැනලා ගිය විරුවගේ ගෝලයෙක් නේද ඔයා. මෙතන රෙන හැටි ගැන දේශන පවත්වන්නේ? එකත් එකටම විපත්මගේ එකෙක් වෙන්න ඕනේ 😂
Deleteඔයාට බලාගන්න පුලුවන් තව අවුරුදු 25ක් විතර තියෙනවනේ කොහොමත්
Deleteහිච්චි කොල්ලෝ අඬන්න එපා...උඹගෙයි , උඹලගේ තාත්තගෙයි දැනුම ලංකාවටම පෙන්නලා ඉවරයි . පුක නොදී පලයන් කැරියා..
Deleteපල පකෝ යන්න උට්ටිගේ පුටා
ReplyDeleteKakkussi kataval thiyana jeppo unge papuwe palena viraya...
ReplyDeleteVena monada
එහෙනං ජෙප්පො වැලලෙන්න හැදුවෙ රාජපස්සල දූශිතයි කියල...?
ReplyDeleteරාජපක්ෂ කියන්නේ දුෂණයට කියන තවත් නමක්
Deleteසිරාවට උන් සම්බන්ධ නැති එක දූෂණයක් තියෙනවද ස්ත්‍රී දූෂණ පරිසර දූෂණ මුදල් දූෂණ අනර්කලීගේ අම්මව දූෂණ
Deleteඒ කිව්වේ මෝඩයන්ගෙ ඡන්දෙ බලාගෙන මිස ඇත්ත නොදැන නොවේ.
Deleteබොරු කියන එක මිනිස් අයිතිවාසිකමක්
හෙට උපදින කිරිසප්පයොත් ණයකාරයෝ කරපු රාජපක්ෂල වැළලිලාම යන්න ඕනේ
Deleteඩෝබින්ට මොනව හරි වෙනව මේ රාජපක්සල මොනව හරි කිවුවම. මේ උඩ කොමෙන්ට් ඔක්කොම නජිත්ගෙ ලප කොටාගෙ ගූ හෝදන හිගන්නන්.
Delete😁😁😁😁😁😁😁😁😁
ReplyDeleteබොහෝ මහා පරිමාණ සමාගම් විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරන්නේ නැහැ. ප්‍රසම්පාදන කළමනාකරුට අවශ්‍ය පුද්ගලයන්ට කොන්ත්‍රාත් ලබා දීමේ හැකියාව එහි පවතිනවා
Delete😁😁😁😁😁😁😁😁😁
ReplyDeleteබොහෝ මහා පරිමාණ සමාගම් විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරන්නේ නැහැ. ප්‍රසම්පාදන කළමනාකරුට අවශ්‍ය පුද්ගලයන්ට කොන්ත්‍රාත් ලබා දීමේ හැකියාව එහි පවතිනවා😁😁😁😁😁😁😁😁😁
Delete