මෙරට දුම්රිය සේවාව නවීකරණය කිරීමේ අරමුණින් නව දුම්රිය එන්ජින්, පවර් සෙට් සහ දෙපැත්තටම ධාවනය කළ හැකි (Bi-directional) දුම්රිය කට්ටල රැසක් අලුතින් එක් කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
දුම්රිය මාර්ග පද්ධතියේ පවතින ගැටලු පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, දුම්රිය මාර්ග දිගු කිරීමේ සැලසුමක් දැනට නොමැති වුවද, පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.
දුම්රිය ධාරිතාව ඉහළ නැංවීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව කරුණු පැහැදිලි කළ ඒ මහතා මෙසේද පැවසීය.
"අපි දැනටමත් පවර් සෙට් 5ක් මිලදී ගැනීම සඳහා ඇණවුම් කර තිබෙනවා. එහි ටෙන්ඩර් කටයුතු මේ වන විට ඇගයීම් මට්ටමේ පවතින අතර, මෙම වසර අවසන් වීමට පෙර එහි කොන්ත්‍රාත්තු පිරිනැමීමට අප බලාපොරොත්තු වෙනවා. එමෙන්ම 2027 අයවැය මගින් තවත් එන්ජින් කට්ටල 5ක් සහ කෙටි දුර ධාවනය සඳහා සුදුසු, දෙපැත්තටම ධාවනය කළ හැකි දුම්රිය කට්ටල කිහිපයක් ඇණවුම් කිරීමට සැලසුම් කර තිබෙනවා."
මීට අමතරව, සැහැල්ලු දුම්රිය මැදිරි තුනකින් යුත් දුම්රිය කට්ටල 3ක් මෙරටේදීම එකලස් කිරීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.
ඒ සඳහා වන ලංසු කැඳවීම් පසුගිය ජූලි මස 01 වැනිදායින් අවසන් වූ අතර, ඉදිරි මාස තුන ඇතුළත එම කටයුතු ද අවසන් කර දුම්රිය පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට රජය කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Revamping Sri Lanka's Rail Service: New Engines and Improvements Announced
In a bid to modernize the country’s railway services, Sri Lanka’s Deputy Minister of Transport, Prasanna Gunasekara, has announced the introduction of new railway engines, power sets, and several bi-directional train sets during a recent parliamentary session.
Highlighting existing challenges in the railway system, the Deputy Minister pointed out that while there is currently no plan to extend railway routes, work has already begun to develop the railway line from Polgahawela to Kurunegala into a dual track.
To bolster railway capacity, he elaborated on ongoing initiatives. “We have already placed orders for five power sets, with the tender evaluations currently underway. We expect to finalize the contracts before the end of this year. Additionally, plans are in place to order another five engine sets and several bi-directional train sets suitable for short-distance travel through the 2027 budget,” he stated.
Moreover, the Deputy Minister revealed that a project to assemble three train sets with lightweight carriages is also underway in the country. Sourcing calls for this initiative were concluded on July 1, and he emphasized that efforts to enhance the quality of the railway system will continue over the next three months.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Malimave kunu ganda gonnu tika bandala Malimavakuth belle ellanna.asa hithei
ReplyDeleteහරියට හරි. ජවිපෙයි ජාජබ වගෙ. ඉදිරියට යාමක් නැත. එකම තැන. ජවිපෙ සමාජවදය පැත්තට ගිහිල්ලා නැවතුනාම ජජබ සෙට් එක නව ලිබරල් පැත්තට ඇදලා ගන්නවා. සම්පූර්ණ අපගමනය ආරමිභක ලක්ෂයට ආසන්නයි.
ReplyDeleteNikan wadak nathi comment danawa...Kochchara walapunath ubala hamadama wipakshaye thama... Ayyo chandayak kala hadiyak
Deleteදැන් තොපිට කෙළවිලා ඉවරයි. මෙ පාර පාර්ලිමේන්තුවට ආපු උඹලගෙ පචාධිපති සද්ද නැතුව ගියෙ හැලිය රත්වෙන එක උඹලට කලින් දැනුන නිසා. නැත්නම් බලා ගන්න
Deleteකෝච්චි වලට කොහොමටත් දෙපැත්තටම යන්ඩ පුළුවන් හුත්තෝ....මේ පකයට ඕකවත් තේරෙන්නේ නැති ගොන් හරකෙක්
ReplyDeleteAmmata Hudu...Uba danna dewal...Condom damma nam ubala wage ayale yana ewun me loketa enne na
Deleteඉතින් බං දැන් තියන power සෙට් වලටත් දෙපැත්තටම යන්න පුළුවන් තමයි. මනස නොමේරු හැත්ත කොහෙද ඕවා දන්නේ.
DeleteAmmata hukapiya kari JVP wesige putha.ubalage JVP thattala condom dala ammatalata hikuwanam JVP eka kariyekwath ne hutto me loke.
Deleteඅමු ගොනෙක් ඔය ඇමටියා. කටකයිවාරුව නම් උපරිමයි
ReplyDeleteතොපි එකෙක් වත් කොටුවේ ඉඳන් මාතරට හරි මහවට හරි පිටිපස්සට ගිහින් නැද්ද? එහෙම යන්ඩ අමාරුයි, එපා වෙනවා, එලිය පේන විදිය අප්සෙට්, ඒ නිසා කොයි අතට ගියත් සීට් එක තමන්ට රිසි අතට හරව ගන්ඩ පුළුවන් විදියේ මැදිරි ගේනවා කියලා ඔය කියන්නේ, එන්ජින් ගැන නෙවේ. එව්වා ගෙනල්ලා තුන් වෙනි පන්තියේ මැදිරි හැටියට දාන් නෑ, ජනේල වල හිටන් එල්ලිලා යද්දි සීට් කරකව කරකව ඉන්ඩ බෑ නේ, එව්වා දාන්නේ පළමු පෙළ සහ දෙවන පෙළ මැදිරි හැටියට විතරයි. තොපි දන්න රෙද්දක් නැත්නම් කට වහගෙන හිටපියව්.
ReplyDeleteඒ උනාට ඔහොම දේයක් නෙමීනේ කියලා තියෙන්නේ. !
Deleteබලාපිය අරුගේ ගොන් කතාව හෝදන හැටි ඩොබියා
Deleteතුප්පහිගේ ජයවීර.. අනේ ගොනො.. පේරාදෙණිය කළු පාලම තවම හදාගන්න බැරිවුණු හිවල් පප්පා දෙන ලොරි ටෝක් හෝදන තෝ අමු ගොන් ඩෝබි වහලෙක්
Deleteගස් බූරුවා .. කොච්චි වලට දෙපැත්තටම යන්න බෑ කියලා විස්වාසය කරන්නේ ඩෝබි වහල්ලු විතරයි 😆😆
ReplyDeleteපේරාදෙණිය කළු පාලම තවම හදාගන්න බැරි හිවල් පප්පා දෙන ලොරි ටෝක් 😆😆