හලාවත, ඓතිහාසිකg මුන්නේශ්වරම් ශීවන් කෝවිලේ වාර්ෂික මංගල්‍යයට සමගාමීව පැවති විශේෂ ආශිර්වාද පූජාව සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 23) සහභාගී වූවාය.
වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික මුන්නේශ්වරම් කෝවිලේ වාර්ෂික මංගල්‍යය නිකිණි මාසය මුල් කරගනිමින් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී සති හතරක කාලයක් පුරා උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.
කප් සිටුවීම, ගණදෙවි පූජා සහ විශේෂ දෛනික පූජාවන්ට අමතරව පුරාණ චාරිත්‍රානුකූලව පැවැත්වෙන ගිනි පෑගීමේ මංගල්‍යය ද ඇතුළත් මෙම උත්සව සමය සඳහා දිවයින පුරා විසිරී සිටින හින්දු, බෞද්ධ, කතෝලික හා ඉස්ලාම් ආගමික බැතිමතුන් විශාල පිරිසක් එක්වෙති.
මුන්නේශ්වරම් කෝවිල් පරිශ්‍රය වෙත පැමිණි අග්‍රාමාත්‍යතුමිය, ශිව දෙවිඳුන් උදෙසා පැවැත්වුණු විශේෂ පූජාවට සහභාගී වූ අතර, දේවාලයේ පූජක මණ්ඩලය විසින් අග්‍රාමාත්‍යතුමිය වෙත සෙත් පතා ආශිර්වාද සිදු කළේය.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසී බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.
Prime Minister Participates in Historic Munneswaram Kovil Blessing Ceremony
Prime Minister Dr. Harini Amarasuriya attended a special blessing ceremony accompanying the annual festival at the historic Munneswaram Kovil in Halawatha on the 23rd. This prominent event marks a significant occasion for the Hindu community.
The annual festivities at Munneswaram Kovil, located in the Puttalam District of the Western Province, kick off during the month of Nikini and stretch over four weeks in August and September. The celebrations are a vibrant showcase of tradition and spirituality.
In addition to ritual offerings and daily prayers, the festival includes the ancient fire-walking ceremony, drawing large numbers of Hindu, Buddhist, Catholic, and Islamic devotees from across the country.
During her visit, the Prime Minister participated in a special prayer dedicated to Lord Shiva. The priestly community at the Kovil blessed her with offerings of holy sweetmeats, reinforcing the festival's spirit of goodwill and harmony.
Numerous local public representatives, state officials, and community members gathered at the event to witness the profound display of cultural and religious unity.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කව්දෝ එකෙක් ඉන්දියාවෙ ගිහින් බූරුවෙක්ගේ බරට රත්තරන් දෙනවා දැක්කා 😂
ReplyDeleteඔබ පුන පුනා බලා සිටි පච සීසන් 2 සැප්තැම්බර් 5 වෙනිදා සිට ආරම්භ වන බව ඉතා සතුටින් උගන්ඩා දේවිය විසින් සුභ මොහොතින් ප්‍රකාශ කරන ලදි. එක පොකුරට පච අනුරට රට කෙලවන බලවේගෙට ඔබත් එකතු වෙන්න. ජාතික පච බලවේගයට National Pacha Party (NPP) ඔබටත් ආරාධනා. රැලියට එක්වන ඔබට පුන්නක්කු සහ තණකොල නොමිලේ. රෙදි නැතුව කඩේ යන ඔබවැනි සහෝදරයන්ට විශේෂ පුන්නක්කු දීමනාවක්.
Deleteඑහෙනං ඌ අනුරගේ බර අහගෙන යන්න ඇති යනකොට.
Deleteනැවේ වන්දිය ගන්න කියපන් . හෝද හෝදා මඩ ගහන වෙලාවේ.
ReplyDeleteඑහෙම බෑනෙ. වන්දිය අගවිනිසුරුගේ පුතාට දැනටමත් දීලා ඉවරයි.
Deleteඒක ගැන එහෙම එලිපිට කතා කරන්නේ නැහැ. ඒවා මාලිමාව අගවිනිසුරුව භය කරන්න තියාගෙන ඉන්න තුරුම්පු. අන්න එයාට විරුද්ධව එහෙම තුරුම්පු තියෙන නිසා තමයි, මෙච්චර මහන්සි වෙලා 22 සංශෝධනයක් ගේන්න හදන්නෙ.
ලිංගය වදින්න නැතුව ඇති😂😂😂😂
ReplyDeleteමෙයා වඳින්නේ වෙනම ජාතියක ඒවානේ. ඒකට වෙනම කෝවිලක් හදයි වගෙ . 22න් පස්සේ එහෙම ඒවත් කරන්න පුලුවන් වෙයි.
Deleteමේවා මහ විකාර වැඩ. අනිත් ආගම් වලට උපරිම තැන. බුදු දහමට අන්තිම තැන.
Deleteඑහෙම කරන්න හේතුව - බෞද්ධයන්ට ජාත්‍යන්තර බලයක් නොමැති වීම සහ ඩොලර් අරමුදල් නොමැති වීම.
ලිංගය නැවිවේ නැද්ද?
ReplyDeleteMunta budhdhagame eva vitharai mithyaval lajjaval
ReplyDeleteසංචාරකයන්ගෙන් යැපීම වහාම නවතා සමස්ථ ශ්‍රී ලංකාවේ යහපැවැත්ම සඳහා උපකාරීවන, ලෝකය තුළ මිළමුදල් වස්තුව සාර්ථක ලෙසට ඉපයීම සඳහා , මාළිගාවේ දැවැන්ත ප්‍රාග්ධණය උපයෝගී කර ගනිමින්, මුළ්‍ය විශේෂකඥයන්ගේ දැනුම මග පෙන්වීම යටතේ විවිධ ව්‍යාපාර, ජාළ නිර්මාණය කිරීමටත් නව ආරක ආයෝජන සඳහා මුළ පිරීමටත් පුරවැසියන් සහ රාජ්‍ය සඳහා ධණය උපයා ගැනීම ප්‍රධාන අරමූණ ලෙසටම, ක්‍රම සහ විධි සම්පාදනය කර ගැනීමටත්, භෟමිකඅඛණ්ඩථාවය ස්වාධිපත්‍ය ආරකෂා කර ගැනීම සඳහාම වහාම දැවැන්ත මූළ්‍ය සම්පත නව ආරකින් නිර්මාණශීළීව උපයෝගීකරගනිමින්,.
ReplyDeleteආයොජන සඳහා ක්‍රියාත්මක වන ලෙස ප්‍රදීප් නිලංග දෑලගේ සහ මහානායකයන්ගේ දැඩි අවධානයට,.!