අලුත් පනත නිසා පෙරහැරේ ඇතෙකුට දම්වැලෙන් තුවාල වුනොත් විහාරාධිපති හෝ හිමකරු වසර දෙකක් හිරේ..


 සත්ත්ව සුබසාධන පනත මුවාවෙන් මෙරට ඓතිහාසික පෙරහැර මංගල්‍යයන් සඳහා අලි ඇතුන් සහභාගී කරවීම වැළැක්වීමට රජය උත්සාහ දරන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, සතුන්ට හිංසා කිරීම වැළැක්වීමේ නාමයෙන් ක්‍රියාත්මක කිරීමට යන මෙම නව නීති රීති හරහා පෙරහැරේ ධාතු කරඬුව වැඩම කරවීම සඳහා අලි ඇතුන් යොදාගැනීම සම්පූර්ණයෙන්ම අඩාල වීමේ අවදානමක් පවතින බවයි.

යම් හෙයකින් අලියෙකු දම්වැලකින් බැඳීම හෝ ඇත්ගොව්වා අතින් සිදුවන සුළු අතපසුවීමක් හේතුවෙන් සතෙකුට සුළු තුවාලයක් හෝ සිදුවුවහොත්, ඒ පිළිබඳව ඕනෑම රාජ්‍ය නොවන සංවිධානයකට (NGO) සෘජුවම මහේස්ත්‍රාත්වරයා වෙත පැමිණිලි කිරීමේ හැකියාව මෙම පනතින් හිමිවන බව වෛද්‍ය බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.

එවැනි අවස්ථාවක අදාළ අලියාගේ අයිතිකරුට හෝ එම සතා පන්සලකට අයත් අයෙකු නම් විහාරාධිපති හිමියන්ට වසර දෙකක සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ දෙකක දඩයක් නියම කිරීමට මෙම පනත මගින් ප්‍රතිපාදන සලසා ඇති බවද ඔහු අනාවරණය කළේය.





Government Seeks to Prevent Elephant Participation in Historic Parades Amid Animal Welfare Concerns

The National Organizations Collective has raised alarms regarding the government's efforts to prevent the participation of elephants in Sri Lanka's historic parades, citing the implications of the Animal Welfare Act.

During a media briefing, Dr. Wasantha Bandara, a representative of the organization, articulated their concerns. He explained that the new regulations aimed at preventing cruelty to animals could significantly hinder the use of elephants in parades, posing a risk to this tradition.

Dr. Bandara highlighted that under these regulations, if an elephant were to sustain even a minor injury from being restrained by a rope or from an accidental mishap, any registered non-governmental organization (NGO) would have the right to bring a complaint directly to the magistrate's court. This could place elephant owners in a precarious position.

In instances where an elephant is owned by a temple or similar organization, the law permits harsh penalties, including up to two years of imprisonment and fines amounting to two hundred thousand rupees, as disclosed by Dr. Bandara.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

19 Comments

  1. ජයලත් දුරයගෙ චමින්ද ජයලත්August 6, 2026 at 10:48 PM

    ටික දවසකට ඉස්සෙල්ල අර එරංග ගුණසේකර කියන වේසිගේ පුතා කිව්ව දළදා පෙරහැර පැවැත්වීමෙන් අන්‍යය ආගමිකයන්ගේ සිත් රිදෙනව. 
    ඒ නිසා ඒ පෙරහැර නැවත්විය යුතුයි කියල. ඒකට තමයි මේ අරඅඳින්නෙ.

    ReplyDelete
    Replies
    1. ත්‍රිපිටකය කොහෙද ලියවිලා තියෙන්නේ පෙරහරක් කරන්න ඕනේ කියලා

      Delete
    2. ජාතික සිරිත් විරිත් පිළිබඳව කිසිදු ගෞරවයක් නොමැති ජෙප්පද්දන් කාලකන්නි පෙරේතයෝ

      Delete
    3. ඇනොමිනස් ගොනාට.
      ඈ ගොනෝ, ත්‍රිපිටකයෙ සඳහන් වෙලා තියෙන්ඩ ඕනෑද පෙරහැරක් කරන්ඩ? ත්‍රිපිටකය කියන්නෙ අභිධර්මය.
      ඇසල පෙරහැර කියන්නෙ බෞද්ධ සංස්කෘතියෙ තියෙන උතුම් සංද්ධර්සනයක්.

      Delete
    4. අපි බුදුහාමුදුරුවෝ කියලා තියෙන දේවල් අහන්නෑඩෝ අපි අහන්නේ මැද මුලනේ ගොං උත්තල කියන ඒවා විතරයි. අපි ගොවිගම හරිය

      Delete
    5. ඇනොමිනස් ගොනාට.
      ගොන් වේසිගේ පුතෝ බහුජ්ජ සංස්කුචිය කියන්නේ සත්තුන්ට හිරිහැර කරන එකටද පොන්නයෝ. තෝ මොන බහුජ්ජේ ද? රාජපස්ස නිඛායේ තලිබාන් බහුජ්ජේ වෙන්න ඇති පොන්නයා.😹😹😹😹

      Delete
  2. දේශප්‍රේමී ජාතික පෙරමුනේ ලේකම් උගත් වෛද්‍යාචාර්ය තුමාගේ ප්‍රකාශය සමග 100%ක් එකඟයි. නිරාගමිකයන්ගේ මේ දුෂ්ඨ උත්සාහය වහාම නතර කලයුතුයි.

    ReplyDelete
    Replies
    1. හය වසර කෑල්ලක් ඉන්නවා පෙරහැරෙ ගෙනියන්න වෙයිද?

      Delete
    2. හයවසරෙ වුනාට කමක් නෑ, අර කටපලල උගන්ඩා කික්කිව පෙරහැරෙ එක්කන් පලයන්, 
      එහෙම නැත්නම් අර ලැට්මාලිව එක්කන් පලයන් ගරා යකාට නටව නටවා.

      Delete
    3. හැක හැකAugust 7, 2026 at 5:19 AM

      මරු අයිඩියා එක!

      කොට්ටහුච්චි හොඳයි උඩැක්කි නටවන්ඩ.

      ලැට්මාලිට පුලුවන් නයිය පටවන්ඩ.

      Delete
    4. දිලිත්ගෙ නයාද නටවන්නේ? 🤣

      Delete
  3. එහෙමනමිි මුලින්ම Haji උත්සවයට දෙවියන්ගේ නාමයෙන් ලංකාවෙ හරක්, එළුවන්, කකුල්ලු මරන එකත් තහනමිි කරන්න ඔනෙනේ. එතන සත්ව හිංසනයට වඩා එහා ගිය සත්ව ජිවිත නැති කිරිමක් දෙවියන් වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. අල්ලාහු අක්බර්!!!

      Delete
    2. ඉන්ශා අල්ලා...

      Delete
  4. Jeppo ruin everything

    ReplyDelete
    Replies
    1. Yes, JVP/NPP is the bane of the island nation.

      Delete
    2. ඉස්සර හින් කාපු විදිහට දැන් කන්ඩ නෑ නේ පුතේ. බඩගිනිද? වත්තේ තණකොල තියනව, ගෝනියක් එවන්නද?

      Delete
  5. No Person who voted to elect this Govt., could get out of the Curse which is approaching the entire country ...............!

    ReplyDelete
Previous Post Next Post