අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියන් දැනුවත් කිරීම සඳහා අමාත්‍යවරුන් පිරිසක් අද (03) උන්වහන්සේ බැහැදැක තිබේ.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් මෙම හමුව සඳහා එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ මල්වතු මහා නාහිමියන් අවධාරණය කළේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්නේ නම්, එම සහනය සියලුම රාජ්‍ය සේවකයන්ට ද ලබා දිය යුතු බවයි.
එක් පුද්ගලයෙකු හෝ එක් පිරිසක් පමණක් ඉලක්ක කර ගනිමින් මෙවැනි සංශෝධන සිදු කිරීම සුදුසු නොවන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
"හැම නඩුකාරයෙක්ටම වගේම රජයේ හැම නිලධාරියෙක්ටම වයස දීර්ඝ කිරීමක් තියෙනවා නම් හොඳයි. එක්කෙනෙක් ඉලක්ක කරලා මේක කරන එක හොඳ නැහැ," යනුවෙන් මහා නාහිමියෝ මෙහිදී ප්‍රකාශ කළහ.
මහා නාහිමියන් වෙත කරුණු පැහැදිලි කළ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, ලෝකයේ බොහෝ රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 70 හෝ ඊට වැඩි බවයි.
අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීමට සහ පවතින විනිසුරු හිඟයට පිළියමක් ලෙස මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
විනිසුරුවරුන් 50 දෙනෙකු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූයේ 33 දෙනෙකු පමණක් බවත්, එම නිසා මෙම වයස් සීමාව දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවත් පෙන්වා දුන්නේය.
මෙම පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව ඇති බවත්, ඉදිරියේදී එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරුන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළහ.
මෙය කිසිසේත්ම එක් පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් සිදු කරන්නක් නොවන බව ද ඔවුහු මහා නාහිමියන් හමුවේ ප්‍රකාශ කළහ.
Government Officials Brief Malwathu Chapter on Judicial Retirement Age Proposal
In a significant gathering today, a group of government ministers met with senior members of the Malwathu Chapter to discuss a proposed bill aimed at extending the retirement age for judges. The meeting featured key participants, including Minister of Justice Harshana Rajakaruna and Minister of Health Nalinda Jayatissa.
During the discussions, the monks emphasized that if the retirement age for judges is to be extended, similar adjustments should also benefit all government employees. They expressed concern over proposals that target specific individuals or groups, indicating that such approaches are inappropriate.
"It would be beneficial if there is an age extension for all judges as well as every government official. Targeting just one individual is not a good strategy," the monks articulated during their address.
Minister Rajakaruna clarified that in many countries, the retirement age for judges is often 70 years or older. He pointed out that this move aims to safeguard the independence of the judiciary and to address the current shortage of judges within the system.
He revealed that during a recent recruitment initiative for 50 judges, only 33 applications were received, underscoring the need for an increase in the retirement age.
The ministers further noted that the bill has already received the Attorney General's approval and is expected to be formally published through a gazette in the near future. They assured the monks that the proposal is not intended to single out any individual.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඔක්කොම කරල. මහානායක ස්වාමීන්වහන්සේලා හම්බවෙන්න ගිහින් තියෙන්නෙ ලැජ්ජ නැතුව. මහානායක ස්වාමීන්වහන්සේලා ට තිබුනෙ හරවල යවන්න.
ReplyDeletebalan idapan
Deleteරටට වැඩකරපු නායකයින්ට නාකියො කියලා ගහපු කාළකණ්නි ජෙප්පො දැන් එකෙක්ව තියාගන්න රටට කෙළවන්න යන්නෙ.
ReplyDeleteබෝනගේන් බඩුකාරයො වෙනුවෙන් කරන ක්‍රියාන්විතයක් හාමුදුරුවනේ
ReplyDeleteඅධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර (Wikipedia: Delgahawatte Harshana Nanayakkara)
ReplyDeleteRelatives:
Yasapalitha Nanayakkara (father)
Vasudeva Nanayakkara (uncle)
Hemakumara Nanayakkara (uncle)
Somasiri Alakolanga (uncle-in-law)
Rajeewa Nanayakkara (His elder brother, Rajeewa is also an actor)
Educated at Isipathana College, Colombo
Notable comments
"Courts are not there simply for Judges to earn salaries or for lawyers to make money." (උසාවි තියෙන්නේ නඩු කාරයින්ට පඩි ගන්නයි, නීතිඥවරුන්ට හම්බ කරන්නයි නෙවෙයි)
Prior to this, he is also quoted as saying (circa 2018):
"Politicians use the Constitution like toilet paper"
"Our political culture is on default mode"
Filmography
He has acted in 5 films.
1977 Age Adara Kathawa
1981 Geethika
1991 Sihina Ahase Wasanthe (assistant director)
1993 Yasasa
1995 Cheriyo Captain "Tuntun"
2001 Dinuma Kageda
රයිගමයයි ගම්පලයයි යවලා ලොක්කා බලාගෙන ඇති විරුද්ධ පක්ෂ අතුගාලා දාලා හිරේදාන වැඩේ අගවිනිසුරු ලවා කරවා ගන්න.
ReplyDeletenalinda huththige putho... thota mathaka nedda thoge higana jeewithe pimbure hitiya widiya... thopi samajen paliganna thuththal... irisiya karyo thopi eda idalama... muge hodama yaluwa sajan kiyana eka thamai muge salli okkoma balance karanne,,, u den rassawen ainwela muge laga weda...hoyala balapalla borunam,,
ReplyDeletesajan darshana da???
ReplyDeleteහෙට දවසේ මේ රෑල කොටි ඩයස්පෝරාවට උතුර දීලා දකුනේ බලය තියාගනීවි .........උන්ට ඒ ඈති .....මේ රෑලට චන්දේ දුන්න මිනිසුන් මේවා හීනෙකින්වත් මේවා හිතන්න ඈද්ද....? ඊලගට එන්නේ කොටි ඉල්ලන වියවස්තා වෙනස ....ජෙප්පෝ දන්නවා කොටි ඩයස්පෝරාවේ ඩොලර් සහ කාඩිනල්ගේ චන්ද වලින් ඕනෑම චන්දයක් දිනන්න පුලුවන් කියලා මේ රටේ 75% වන සින්හල බෞද්දයෝ මොනවා හිතුවත්...
ReplyDeleteඅවුරුදු 76 ක් වර්ජන ගර්ජන මිනීමෑරුම් කඩාකප්පල්කාරී ක්‍රියා වලින් අපේ රට පස්සටම ඈදලා ජෙප්පෝ අද අපිට දෙන්න හදන්නේ බෙදපු රටක්.......පච ද්‍රෝහී රෑලක්............
වයසක උන්දැලට ඩිමෙන්ශියා. එල්ලුම් ගහේ අතුවලත් එල්ලයි.
ReplyDelete