අරලියගහ මන්දිරයේ ශාලාව උත්සව සඳහා කුලියට දෙනවා..


 වත්මන් රජය යටතේ මෙරට දේශපාලන සංස්කෘතියේ ගුණාත්මක වෙනසක් සිදු කර ඇති බවත්, ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඇතුළු කිසිදු දේශපාලනඥයෙකු නීතියට ඉහළින් නොසිටින බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ අතීතයේ මෙන් දේශපාලනඥයන්ට රාජ්‍ය නිලධාරීන් බිය ගැන්වීමට හෝ අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමට දැන් අවස්ථාවක් නොමැති බවයි.

පාතාල කල්ලි සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද ඇතුළුව සෑම අයෙකුම නීතියට යටත් විය යුතු බව ඔහු අවධාරණය කළේය.

"අතීතයේ දේශපාලනඥයන් සහ පාතාලය අතර තිබූ සමීප සබඳතා අද වන විට අනාවරණය වෙමින් පවතිනවා. එදා අප බලයට පත්වුවහොත් රට බංකොලොත් වන බවත්, ජනතාව සාගින්නෙන් මියයන බවත් පැවසූ විපක්ෂයට අද සිදුව ඇත්තේ භාණ්ඩාගාරය පිරී පවතින්නේ ඇයිදැයි ප්‍රශ්න කිරීමටයි. එයම අපේ ආර්ථික කළමනාකරණයේ සාර්ථකත්වය පෙන්වන සාක්ෂියක්," යැයි අමාත්‍යවරයා පැවසීය.

රජය විසින් හඳුන්වා දී ඇති නව දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මන්ත්‍රීවරුන් සඳහා ලබා දුන් වාහන බලපත්‍ර සහ විශ්‍රාම වැටුප් ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කර ඇති බවයි. මෙය අතීත, වර්තමාන සහ අනාගත මන්ත්‍රීවරුන් සැමටම පොදු තීරණයක් බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම, රජයේ නිල නිවාස පරිහරණය සම්බන්ධයෙන්ද දැඩි විනයක් පවත්වාගෙන යන බව පැවසූ හඳුන්නෙත්ති මහතා, අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාව පවා දැන් පෞද්ගලික හෝ රාජ්‍ය අංශයේ උත්සව සඳහා නියමිත ගාස්තු ගෙවා ලබාගත හැකි බවත්, කිසිවෙකුට එය නොමිලේ ලබා නොදෙන බවත් පැවසීය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවා සිය පෞද්ගලික නිවසේ සිට රාජකාරි කටයුතු සිදු කරන බව ඔහු මෙහිදී සිහිපත් කළේය.

මෙම ගුණාත්මක වෙනස කිසිවෙකුට ආපසු හැරවිය නොහැකි බවත්, ජාතික ජන බලවේගය විසින් ඇති කළ මෙම දේශපාලන ආදර්ශය රටේ අනාගතය වෙනුවෙන් තැබූ තීරණාත්මක පියවරක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





Minister Highlights Political Accountability Under Current Government

Minister of Industries and Entrepreneur Development, Sunil Handunnetti, has asserted a significant change in the political culture of Sri Lanka, emphasizing that no politician, including the President or Prime Minister, stands above the law.

Speaking at a public gathering organized by the National People's Power, Handunnetti pointed out that politicians today no longer have the opportunity to intimidate state officials or interfere in judicial processes, a practice that was rampant in the past.

He stressed that all individuals, including members of organized crime and drug traffickers, must be subjected to the rule of law.

"The close relationships that once existed between politicians and organized crime are now coming to light. There is now questioning from the opposition about why our treasury is full, suggesting that if we had come to power back then, the country would have faced bankruptcy and people would die from hunger. This reflects the success of our economic management," the Minister stated.

Commenting on the government’s recent political reforms, he revealed that the provision of vehicle permits and pension schemes for parliamentarians has been entirely abolished, marking a unified decision affecting both current and future legislators.

Handunnetti also mentioned that stringent regulations are being enforced regarding the use of official government residences, indicating that even the main hall of the Presidential Secretariat is now available for rental for private or public events, with no provisions for free usage.

He highlighted that even the Prime Minister, Harini Amarasooriya, conducts official duties from her personal residence, showcasing a commitment to accountability.

Concluding, Handunnetti emphasized that this qualitative transformation in governance is irreversible, and the political model established by the National People's Power represents a critical step towards ensuring the country’s future.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

15 Comments

  1. අරලියගහ මන්දිරය විතරක් නෙවෙයි ජනාධිපති මන්දිරයත් දෙන්න..

    ReplyDelete
    Replies
    1. ජනාදිපති මදිරේ දුන්නොත් අඩු කුලේ සක්කිලි ජවපවුන් ඇවිත් සබන් ගාල පුල් එකට පනිවි ජබොස් ගාලා මුන් කවද කාපු ටකරන්ද? නුගත් අඩු කුලේ සාකිලියෝ....මහා උජාරුවෙන් කියන්නේ උන්ට ඩිග්රි තියෙනවා ඇවිදින පුස්තකාල කියල....ඉස්කෝලේ යන්නේ කැම්පස් උඅන්නේ සෙරෙප්පු දාල...වදුරු හත්ත

      Delete
    2. හැබැයි ලංකට් එක අමතක වෙලා පස්ස දොරෙන් පැනල ගියේ අතිඋතුම් ජනාධිපති උතුමාණෝ, අපි තමයි හොඳටම කරලා තියෙන්නේ කියාගන

      Delete
    3. Adu Kule Man Danna widiyata nam inne Sajith thama..wena kawuruwath na😂😂😂😂😂

      Delete
    4. A.K. Dissanayake = දිසනයකේ = අඩු කුලේ සක්කිලි
      Dissanayaka = දිසානායක = උඩ රට රදල

      Delete
    5. "Adu Kule Man Danna widiyata nam inne Sajith thama..wena kawuruwath na"

      අඩු කුලේ සක්කිලි:
      - Sarath Ponseka - Kara
      - Vijitha Herath - Salagama
      - Lal Kanthava - Kara
      - Harini Amarasooriya - Kara
      - Jagath Manuwarna - Dobi

      Thava Oneda, Dan Sapada Pakos?

      Delete
  2. ඕක අලුත් දෙයක් නෙවේනේ? පොළොන්නරුවේ ගමරාලගේ කාලෙදිත් ඕක කුලියට දුන්නන්නේ...අර කුණු තාගේ පුතාගේ වෙදිමත් ඔකෙනේ කෙරුවේ. මේ අඩු කුලේ සක්කිලියෝන්ට තියෙන්නේ හිනා මානයක්. අඩු කුලේ සක්කිලි හැත්ත

    ReplyDelete
    Replies
    1. වැඩි කුලේ හාමු මහත්තය වන්සේ කබල් ගෑවට හරියට තුං වේල කන්න වත් තියෙනවද සැකයි, මේ කේන්ති යන විදියට

      Delete
    2. මෙත් මල් පිබිදේවා සිත් තුල .....

      කුණුහරපෙන් බනින්නෙ නැත්නං තාලෙට කියන්නං

      Delete
  3. Punchagei puthagei wedima ganain eke ,nagalama yai. apitath asai balanna

    ReplyDelete
  4. ඉතින් අරලියාගහ මන්දිරයේ වෙඩින් රිසෙප්ශන් කළින් තියලා නෑ කියලද මේ හිල් ජොකා කියන්නෙ? මූල්‍ය විනය තේරෙනව තොගෙ සීනි කඩේ වහන්න උණ එකෙන්. මුන් වගේ කුහක කාලකණ්ණි එදා ඉඳන් කළේ ගිණි තියපියව්, වට කරපියව්, මරපියව් තමයි. ඔහොම කරලා අහිංසක අම්මල තාත්තලගෙ ළමයින්ගෙ අධ්‍යාපනය වැඩි දියුණු කරන එක කඩාකප්පල් කළ උන්ගෙ ළමයි යවන්නෙ අවුරුදු හතරටම ගෙවලා ඉන්ග්ලන්ඩ් යුනිවර්සිටි. යකෝ චන්ද්‍රිකා මැතිණිය පවා පාර්ට් ටයිම් කරලා තියෙනවා. මුන්ගෙන් ඕවට වත්කම් කොහේද ඇහුවම ඔයාට පාන්ද, නඩු දාන්න වගේ ඒව අහන්න වෙන්නෙ.
    ඒ නිසා මම මේ කියපු දේ තේරුම් ගන්න පුළුවන් අය මතක තියාගන්න ඔයාලගෙ මගේ ළමයින්ගෙ දුප්පත් අධ්‍යාපනයට වටිනාකමක් දෙන්න හැදුවම ඒක කඩාකප්පල් කළ මුන්ට ඇණ තියෙන පොළුවළින් පුකට නෙළන්න. මුන් කළ අපරාධ නිසා අදටත් මුන් එකෙක්ටවත් සාමාන්‍ය ලෙස කැඩිච්ච ඉංග්‍රීසිවත් බැහැ. පිහිටන්නෙත් නැහැ. හරිනිත් එහෙමම තමයි.

    ReplyDelete
    Replies
    1. මෙත් මල් පිබිදේවා සිත් තුල .....

      කුණුහරපෙන් බනින්නෙ නැත්නං තාලෙට කියන්නං

      Delete
    2. Harini ge english gana uba monawada danne pako...Ubata ABC wath baruwa athi...Condom damma nam ubala wage ewun me loketa enne na🤣🤣🤣🤣🤣

      Delete
  5. මාලිමාවට චන්දේ දුන් සියළුම ජනතාව ඒකමතිකව අනුමත කරනු ඇත

    ReplyDelete
  6. Hil joka assen piya eliyata paninney nadda?? aththatama paiyak thiyenwada?

    ReplyDelete
Previous Post Next Post