මෙට්‍රෝ බස් සේවාවේ බාගයක් පුද්ගලික අංශයට දෙයි..


මෙරට මෙට්‍රෝ බස් සේවාවේ මෙහෙයුම් කටයුතුවලින් සියයට 50ක ප්‍රතිශතයක් ඉදිරියේදී පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි.

විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, රජය විසින් නියම කරනු ලබන දැඩි ප්‍රමිතීන්ට යටත්ව පෞද්ගලික බස් හිමියන්ට 'මෙට්‍රෝ' ආකෘතිය යටතේ ධාවන මාර්ග ලබාදීමට කටයුතු කරන බවයි.

මෙම ක්‍රමවේදය යටතේ අදාළ බස් රථ නඩත්තු කිරීම වෙනුවෙන් රජය විසින් නියමිත ගෙවීමක් සිදු කිරීමට ද සැලසුම් කර ඇත.

පොදු ප්‍රවාහන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීම (Card Payments), QR කේත ක්‍රමය සහ GPS තාක්ෂණය හඳුන්වා දීමට නියමිතය.

මීට අමතරව, සමස්ත සේවාව නිරීක්ෂණය කිරීම සඳහා මධ්‍යගත ඩිජිටල් පාලන මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කෙරේ. මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයනව බස් රථ 800කින් ශක්තිමත් කරමින් ගුණාත්මක තරගකාරීත්වයක් ඇති කිරීමට ද පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙට්‍රෝ සේවාවට එක්වන සෑම පෞද්ගලික බස් රථයක්ම රජයේ නියාමනයට යටත් විය යුතු බව අවධාරණය කළ ඒ මහතා, බස් රථයේ ප්‍රමිතිය, නඩත්තු කටයුතු මෙන්ම රියදුරු සහ කොන්දොස්තරවරුන්ගේ නිල ඇඳුම සහ විනය පිළිබඳව ද රජය සෘජුවම මැදිහත් වන බව සඳහන් කළේය.

පෞද්ගලික බස් හිමියන් ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම රජයේ අරමුණ නොවන බවත්, ඔවුන් පොදු ප්‍රවාහන පද්ධතියේ හවුල්කරුවන් ලෙස සම්බන්ධ කරගනිමින් මගී ජනතාවට ආරක්ෂිත, විශ්වාසනීය සහ උසස් ප්‍රවාහන සේවාවක් සැපයීම මෙහි මූලික ඉලක්කය බවත් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.





Government to Integrate Private Sector in Metro Bus Services

The Sri Lankan government has announced its decision to involve private sector participation in managing 50% of the operations of the metro bus service, as revealed by the Deputy Minister of Transport and Highways, Dr. Prasanna Gunasekara.

During a special discussion, the Deputy Minister emphasized that the government plans to offer routes to private bus operators under strict regulatory standards, effectively transforming the landscape of public transportation.

This new approach will include a system where the government will provide specified payments for maintenance of the buses involved, ensuring a sustainable operational framework.

As part of the modernization initiative for public transportation, measures such as card payments, QR code systems, and GPS technology are set to be introduced to streamline payment processes.

Additionally, a centralized digital control center will be established to monitor overall service operations. The Sri Lanka Transport Board will also bolster its fleet with 800 new buses to enhance quality and competitive standards within the sector, the Deputy Minister added.

Dr. Gunasekara stressed that every private bus participating in the metro service must comply with government regulations, detailing standards for vehicles, maintenance, and ensuring driver and crew adherence to official uniforms and discipline.

He reassured that the government does not intend to eliminate private bus operators from the field; rather, the goal is to engage them as partners in the public transportation system, with the ultimate aim of providing safe, reliable, and high-quality transport services to the public.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. ආණ්ඩුව ගැමුණු ඉස්සරහ නැමුනද? ප්‍රයිවට් බස් වල නඩත්තු මොකටද ආණ්ඩුව කරන්නේ?

    ReplyDelete
    Replies
    1. බයියෝ ගොඩකට කියවන්න ලියන්න බෑ කියන එක හරියට පේනවා ඉතින් මේ වගේ කමෙන්ට් දැක්කම

      Delete
    2. "මෙම ක්‍රමවේදය යටතේ අදාළ බස් රථ නඩත්තු කිරීම වෙනුවෙන් රජය විසින් නියමිත ගෙවීමක් සිදු කිරීමට ද සැලසුම් කර ඇත."

      Delete
    3. 3:36 reply කරපු එකාගෙන අහන්නේ... අහපු ප්‍රශ්නෙට උත්තර දීගන්න බැරුව මට මඩ ගහන්නේ මොකටද? තෝ ඩෝබි වහලෙක් කියල නම් ඒකෙන් පේනවා.

      Delete
    4. බයියෝ හිතාගෙන ඉන්නේ ලංකාවේ විතරයි වෙලාව කැරකෙන්නේ වෙන රටවල්වල එවුන්ට වෙලාව යන්නේ නෑ කියලා. ගොංකැරියෝ තමන් ගැන විතරම හිතන වේසිගෙ පුතාලා

      Delete
    5. Private කියන්නේ බස් ගැමුණු විතරක්ම නෙමෙයි. මේ ලෝකය කියන්නේ මැද මුලනේ මහින්ද මහත්තයාගේ ගුද මාර්ගය විතරක්මත් නෙමෙයි.

      හොයලා බලන්න කොහොමද ප්‍රවාහන සේවය තරගකාරී බවට පත්කරන්න ගත හැකි ක්‍රියාමාර්ග කියලා, සහ වෙනත් රටවල්වල ඒ වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන.

      Delete
    6. මුන්ට ඕවා ඔච්චර කියලා දෙන්න එපා බං. තේරෙන්නේ නෑ.
      උන්ගේ ඔළුවේ තියෙන්නේ මැද මුලන මැටි මාටින්ගේ ගූ විතරයි

      Delete
    7. අඟුරු කුමාර බදු කොටා ගූ බය ලොරි ටෝක් පොන්න හොරා. කොට HTTP, BUC gamunu gay එක සද්දෙට නැට්ට පුකේ ගහගෙන අකුල ගත්තා වේසිගේ කොටා. හුත්තෝ දැන් යන Intercity බස් වලත් මිනිස්සු පොල් පටවගෙන වගේ යන්නේ කිසිම නියාමනයක් නෑ. Highway එකෙත් පොල් පටවලා යන වෙලාවල් තියෙනව. කටින් බතලකොල අඟුරු කුමාර බදු කොටා මල් පොන්නයා🤮🤮🤮🤮🤮

      Delete
  2. රටෙ පොදු ජනතාවගෙ මුදලින් බස් ගෙනල්ලා පුද්ගලික අංශයට පවරා දිම් සහ නඩත්තුවට ලබා දීම තදින් විරැද්ධ යි. අවශ්‍ය තරම් පුද්ගලික අංශයෙහි සමාගම් ඉන්නවා මෙයට ආයොජනය කරන්න හැකියාවක් ඇති.බස් සන්නම් මාෆියාව නිසා තරගකාරී.ලෙස පොදු ප්‍රවාහන සෙවාවක් පවත්වා ගැනීමට තවම හැකියාවක් ලැබිලා නැහැ. ඇත්තෙන්ම පටන් ගැනීමත් ලෙස රජයෙන් මෙය පටන්ගැනීම පොදුජනතාවගෙ පැත්තෙන් යම් සාධනීය පියවරක්.නමුත් කාළකණ්නි ප්‍රයිවටි බස් කාරයන්ට මෙයට ගාව ගන්න එපා. සවස් 4.30පසු 174,190,170,177, ගාලු පාර, නුවර පාර පොදු ප්‍රවාහන සේවා පද්ධතිය බැලුවාම තේරෙයි මුන් අපිව කොච්චර තලනවද කියලා

    ReplyDelete
    Replies
    1. ජාතික නියාමනයක් සහිත බස් සේවයකට පුද්ගලික ආයෝජකයන්ට බස් ඇතුළු කරන්න අවස්ථාව දෙන එක ගැනයි මං හිතන්නේ මේ කියන්නේ. මේකෙන් මම දකින හොඳ දේ තමයි විනයක් ඇතිව රස්සාව කරන්න පුළුවන් පෞද්ගලික අංශයේ රියැදුරන්ට ස්ථාවර රැකියා අවස්ථා උදා වෙන එක, මගී ජනතාවට ගුණාත්මක සේවයක් ලැබෙන එක.

      Delete
    2. අඟුරු කුමාර බදු කොටා ගූ බය ලොරි ටෝක් පොන්න හොරා. කොට HTTP, BUC gamunu gay එක සද්දෙට නැට්ට පුකේ ගහගෙන අකුල ගත්තා වේසිගේ කොටා. හුත්තෝ දැන් යන Intercity බස් වලත් මිනිස්සු පොල් පටවගෙන වගේ යන්නේ කිසිම නියාමනයක් නෑ. Highway එකෙත් පොල් පටවලා යන වෙලාවල් තියෙනව. කටින් බතලකොල අඟුරු කුමාර බදු කොටා මල් පොන්නයා🤮🤮🤮🤮🤮

      Delete
  3. අඟුරු කුමාර බදු කොටා ගූ බය ලොරි ටෝක් පොන්න හොරා. කොට HTTP, BUC gamunu gay එක සද්දෙට නැට්ට පුකේ ගහගෙන අකුල ගත්තා වේසිගේ කොටා. හුත්තෝ දැන් යන Intercity බස් වලත් මිනිස්සු පොල් පටවගෙන වගේ යන්නේ කිසිම නියාමනයක් නෑ. Highway එකෙත් පොල් පටවලා යන වෙලාවල් තියෙනව. කටින් බතලකොල අඟුරු කුමාර බදු කොටා මල් පොන්නයා🤮🤮🤮🤮🤮

    ReplyDelete
Previous Post Next Post