"අයිස්" (ICE) වර්ගයේ මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ වරායේ තිබූ බහාලුමක් තුළ තිබී සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
පොලිසිය පවසන පරිදි, මෙම මත්ද්‍රව්‍ය තොගය අදාළ බහාලුම තුළ තිබූ තුවා ඇසුරුම් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබියදී සොයාගෙන ඇත.
සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම බහාලුම පකිස්ථානයේ සිට මෙරටට ගෙන්වා ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහි තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 460ක් බව පොලීසිය සඳහන් කළේය.
420 Kilograms of Suspected ICE Seized at Colombo Port
In a significant drug bust, police have uncovered a large quantity of substances suspected to be "ICE" (methamphetamine) hidden inside a shipping container at the Colombo port. The operation identified the illicit cargo concealed within decorative packaging designed to evade detection.
Preliminary investigations reveal that the container was shipped to Sri Lanka from Pakistan, raising concerns about international drug trafficking routes. Authorities are swiftly following leads to trace the origins and distribution network of the seized drugs.
A businessman from the Dematagoda area has been taken into custody in connection with this operation, adding to the scope of the ongoing investigation. Police confirmed that a total of 420 kilograms of the suspected ICE was found within the container.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

324 k pannala allana gaman.ekak methanin allala , api thoththa babala,aurage punchammage kiri beepu
ReplyDelete323 Boxes ??????????????????????????????????????????
ReplyDeleteකවුරු වෙන්න පුළුවන් ද ඔය ව්‍යාපාරික mudalali? ඊ****ම් නා නා වත්ද?
ReplyDelete😁😁😁😆😆
කවුරු වෙන්න පුළුවන් ද ඔය ව්‍යාපාරික mudalali? ඊ****ම් නා නා වත්ද?
ReplyDelete😁😁😁😆😆
සහතික කරල කිව්වෙ වරායෙන් කුඩු කන්ටෙනර් ආවෙ නෑ කියල…ඩෝබියන්ට ගූත් නෑ කන්න දැන්
ReplyDeleteනීතියට, මිනිසුන්ගේ ඇසට වැලිගසා පන්නපු පිටමන්කරනාලද බහාළුම් තුළ අනීවාර්ය්යෙන්ම අයිස් කුඩු ඇතුළු සියළු බදු වංචාවන් තිබූ බවට පැහැදිළි සාකෂි නැවත වරක් ප්‍රත්‍යකෂ වීම පැහැදිළිව නිරීකෂණයට,.!
ReplyDeleteදැන් මුන් කොමිසමක් පත් කරයි විජය කුමරු ගොඩබැහැපු කාලෙ සිට ගෙනා බහලුම් පිළිබද විමර්ශනයක් කරන්න. මුන් හොරෙන් පන්නපු කන්ටෙනර් 320 ගැන හොයන්න වෙන්නෙ සූරසෙනගෙ මුණුබුරාට.
ReplyDelete👍
DeleteYess
DeleteThey were not ICE. They were Cilice Gel Packets. Stupid Morons
ReplyDeleteCome-on laundry man
Deleteඇත්තටම කන්ටේනර් 320ක් පරීක්ෂා නොකර එදා වරායෙන් එලියට දමා මොන තරම් සාහාසික අපරාධයක් කල ආණ්ඩුව තවම නිදහසෙ කාලය ගතකරයි.
ReplyDeleteJepponta pussu ne kudu gewanna andu gatta gaman
Delete